Menu Close

Category: සංග්‍රාම භූමිය

ක්‍රස්නොපල් කාලතුවක්කු අවි පද්ධතිය|පැහැදිලි කිරීම

මෙය කාලතුවක්කුවකින් නිකුත් කරන,වරල වැනි ව්‍යුහ මගින් සංතුලනය කරන,දුර ප්‍රමාණය දීර්ඝ කල,අර්ධ ස්වයංක්‍රීය ලේසර් මගින් මාර්ගය සොයා ගන්නා රුසියානු කාලතුවක්කු පද්ධතියකි.ක්‍රස්නොපල් අවි පද්ධතිය සැලසුම් කරන…

කුර්දි සටන්කාමීන් උතුරුදිග සිරියාවේ නවතම ත්‍රාසජනක ක්‍රීඩාවක් ආරම්භ කරයි

තුර්කි හමුදා සහ සිරියානු හමුදාවට එරෙහිව ක්‍රියාත්මක වන ඉස්ලාමීය පළිගැනීමේ ව්‍යාපාරය නම් සන්නද්ධ කණ්ඩායමක් උතුරු සිරියාවේ පවතින බව නිවේදනය කරන ලදි.එම කණ්ඩායම මාර්තු 20දා නිකුත්…

වීඩියෝ වාර්තාව:රුසියානු ජීවවිද්‍යාත්මක,රසායනික ආරක්ෂක බලකා පුහුණුවන අයුරු

නව කොරෝනා වෛරසය සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රුසියාව තුල වෛරසය මර්ධනය සඳහා එරට ආරක්ෂක අමාත්‍යාංශය සිය උපරිම උත්සාහය දරමින් සිටියි.බෝවන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මොඩියුල මාදිලියේ…

රුසියානු සැඟවුණු වෙඩික්කරුවන්ට හෙලිකොප්ටර් බිම හෙළන්නට අවස්ථාව ලබාදෙන ස්නයිපර් රයිෆලය

1990 දශකයේ අග භාගයේදී නිර්මාණය කල ඩෙටෙයාරෙව් නම් ස්නයිපර් රයිෆලය රුසියානු සන්නද්ධ හමුදාවන්හි සේවයට එක් කර ගැනෙන්නේ 2013 වර්ෂයේදීය.නාඳුනන මූලාශ්‍රයක් උපුටා දක්වමින් ඉස්වෙස්ඩියා ඩේලි පුවත්පත…

ඉරාකයේ සහ සිරියාවේ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවල ප්‍රතිඵල

මාර්තු මස 11දා ඉරාකයේ ටාජි කඳවුරට එල්ල වූ රොකට් ප්‍රහාරයෙන් ඇමෙරිකානු සෙබලුන් දෙදෙනෙක් සහ බ්‍රිතාන්‍ය සෙබලෙක් මිය ගියහ.ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාකයේ කටයිබ් හිස්බුල්ලා කණ්ඩායමේ ස්ථාන…

එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානය සිය ප්‍රධාන කඳවුරක් ඉරාක හමුදාවට භාර දෙයි

අල්-කයියාරා ගුවන් හමුදා කඳවුර ඉරාක ආරක්ෂක අමාත්‍යාංශයට භාර දුන්නේ යැයි ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය මාර්තු 26 දා නිවේදනය කලේය.නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ගයක්…

ඉඩ්ලිබ් හි තුර්කි හමුදාව ඉලක්ක කර ප්‍රහාර

මාර්තු 24දා සිරියාවේ දකුණු ඉඩ්ලිබ් හිදී තුර්කි සෙබලුන් දෙදෙනෙක් තුවාල ලබා වාහන දෙකකට හානි සිදු විය.ඔවුන්ගේ හමුදා රථ පෙළ මාර්ගයේ පසක අටවා තිබූ බෝම්බයක ඉලක්ක…

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නිදහස් කිරීම සහ ඉඩ්ලිබ් සටන් විරාමයේ වර්තමාන තත්ත්වය

මාර්තු 23දා රුසියානු සහ තුර්කි හමුදාව දකුණු ඉඩ්ලිබ් හි දෙවන ඒකාබද්ධ මුර සංචාරය සිදු කලහ.ඒ සඳහා සන්නද්ධ රථ හයක් සහභාගී වූ අතර රජයේ පාලනය යටතේ…

සෞදියේ තෙල් සූදුව මධ්‍යයේ යේමන යුද්ධය තුල හවුති සටන්කාමීන් විස්මිත සාර්ථකත්වයක් ලබයි

සෞදි අරාබිය ගන්නා ලද ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් බොර තෙල් වෙළඳපොල තුල අර්බුදයක් ඇතිව තිබෙන අතරමධ්‍යයේ යේමන යුද්ධයද ඇවිලී යමින් ඇත.මාර්තු 8දා රියාද් රජය සිය තෙල්…

යුරෝපානු එකමුතුව:ඉතාලියට වෛද්‍යාධාර සපයන රුසියානු ගුවන් යානාවලට පෝලන්ත ගුවන් ආවකාශය තහනම්?

යුරෝපය තුල කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට,සිය සාමාජික රාජ්‍යයන්ගේ සැබෑ ප්‍රශ්න විසඳීමට යුරෝපා සංගමයට හැකියාවක් නැති බව හෝ වුවමනාවක් නැති බව පෙනෙන්නට තිබේ.ඔවුන් වැඩි වශයෙන් අවධානය…

සුකොයි-57 ෆයිටර් ජෙට් යානා හැසිරවීමෙහි කෙළ පැමිණි රුසියානු ගුවන් නියමුවෝ

පස්වන පරම්පරාවේ සුකොයි-57 ෆයිටර් ජෙට් යානාවල අලුත් හැකියාවන් සම්බන්ධව රුසියානු සංග්‍රාමික ගුවන් නියමුවෝ හොඳ අවබෝධයක් ලබා ගෙන ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කලේය.අමාත්‍යාංශය ඊට අදාලව…

සිරියාව:රුසියාව සහ තුර්කිය ඉඩ්ලිබ් හි දෙවන ඒකාබද්ධ මුර සංචාරය සිදු කරයි

මාර්තු මස 23දා තුර්කි සහ රුසියානු හමුදා ඉඩ්ලිබ් හි සිය දෙවන ‘සීමා සහිත’ ඒකාබද්ධ මුර සංචාරය ක්‍රියාත්මක කලේය.මෙම මුර සංචාර සිදු කෙරෙන්නේ තුර්කි-රුසියා ඉඩ්ලිබ් සටන්…

යේමන යුද්ධය:සෞදි ප්‍රොක්සි හමුදාවන්ගෙන් හවුති සටන්කාමීන් අල්ලා ගත් යුදෝපකරණ

යේමනයේ අල්-ජව්ෆ් පළාතේ සෞදි ප්‍රොක්සි හමුදාවන්ගේ ආරක්ෂක සංවිධානය බිඳ වැටීම,අපේක්ෂා කලාට වඩා විශාල මට්ටමක තිබෙන බව පෙනේ.මීට ඉහතදී හවුති සටන්කාමීන් අල්-හස්ම් නගරය අල්ලා ගත්හ.දැන් ඔවුන්…

ගුවන් නියමු රොමන් ෆිලිපොව්:රුසියානුවෙක්ගේ වික්‍රමාන්විත මරණය සිදු වූ තැන

රුසියානු ගුවන් නියමු මේජර් රොමන් ෆිලිපොව් සිරියාවේදී දිවි පිදූ ස්ථානය සොයා ගන්නට රුසියානු යුද වාර්තාකරුවන් වන යෙව්ගෙනි පොඩුබ්නි සහ ඔලෙග් බ්ලොකින් සමත් විය.ඔහු මිය ගිය…

රුසියානු විශේෂ බලකා මෙහෙයුම්වල දුර්ලභ දර්ශන

රුසියානු විශේෂ බලකා ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කල මෙහෙයුම්වල දර්ශන ඇතුලත් කෙටි වීඩියෝපටයක් එරට ආරක්ෂක අමාත්‍යාංශය පෙබරවාරි මාසයේදී නිකුත් කර තිබිණි.එහි ඇතුලත් බොහොමයක් මෙහෙයුම් රාත්‍රී කාලයේ…

කොවිඩ්-19 සහ ට්‍රම්ප්ගේ වෙස් පෙරළීම

කොවිඩ්-19 වසංගතය හමුවේ තම අසමර්ථකම් වසා ගැනීම සඳහා වොෂින්ටනය දැන් බීජිං රජයට චෝදනා කරමින් සිටින්නේ යැ‍යි චීන විදේශ අමාත්‍යාංශය පවසයි.ඔහු මෙම වෛරසය “චීන වෛරස” යනුවෙන්…

සිරියාව:කැෆ්ර් නබල් හි ජිහාඩ් සටන්කාමීන්ගේ ගුහා

සිරියානු යුද්ධයේ ඉදිරිපෙළ වාර්තාකරුවෙක් වන රුසියානු ජාතික ඔලෙග් බ්ලොකින් විසින් දකුණු ඉඩ්ලිබ් හි කැෆ්ර් නබල් ආසන්නයේ තිබෙන අන්තවාදීන් විසින් ඉදි කල ගුහා කිහිපයක් ගවේෂණය කරන…

කොවිඩ්-19 වසංගතය:ඉතාලිය ගලවා ගැනීමේ මෙහෙයුම

කොවිඩ්-19 වසංගතය අතිශය බරපතල අයුරින් පැතිර යමින් තිබෙන ඉතාලියේ සහාය පිණිස වෛරසවේදය සහ වසංගතවේදය සම්බන්ධ දැනුම සහිත රුසියානු හමුදාවේ විශේෂ කණ්ඩායමක් අවශ්‍ය වෛද්‍ය සහ සනීපාරක්ෂක,විෂබීජනාශක…

චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව:සිරියාවේ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ යුද ගුවන් යානා

සිරියානු වෙරළේ රුසියානු මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ නවතම චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ Obretix නමින් පෙනී සිටින ආරක්ෂක නිරීක්ෂකයා ප්‍රසිද්ධ කර තිබේ.…

යේමන යුද්ධය:හවුති සටන්කාමීන් අල්-ජවුෆ් පළාතේ අගනගරය අල්ලා ගනියි

හවුති හෙවත් අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයේ සටන්කාමීන් පසුගියදා අත්පත් කර ගත් යේමනයේ අල්-ජවුෆ් පළාතේ අගනගරය වන අල් හාසම් හි ඡායාරූප සහ වීඩියෝපටයක් මුදා හැර තිබිණි.නගරයේ බලය…

රුසියානු හමුදාවේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායමක් ඉතාලියට යැවේ

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායමක් ඉලියුෂන්-76 හමුදා ප්‍රවාහන ගුවන් යානා මගින් මාර්තු 22දා ඉතාලියට යවන්නට රුසියාව කටයුතු කලේය.අදාල කණ්ඩායම ඉතාලිය බලා යෑමට රුසියාවේ මොස්කව්…

පාකිස්ථාන එෆ්-16 යානයේ අවසන් මොහොත

2020 මාර්තු මස 11දා පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් එෆ්-16 යානයක් ඉස්ලාමාබාද් නගරයේදී අනතුරට ලක් විය.මාර්තු 23දා පැවැත්වීමට නියමිත පෙළපාලියකට සහභාගී වීම සඳහා මෙම ගුවන් යානය…

මධ්‍යස්ථ කැරලිකරුවන් කන්න දුන්න අත හපා කෑම:ඉඩ්ලිබ් හිදී තුර්කි සෙබලුන් දෙදෙනෙක් මරුට

සිරියාව ඉඩ්ලිබ් මුල් කර ගත් අලුත් නොසන්සුන්තාවයේ සතියෙහි දෙවන භාගයට පිවිසිණි.මෙම තත්ත්වයට ඇති වේ යැ‍යි විශාල අපේක්ෂාවක් පැවතුණේ,තුර්කි-රුසියා සටන් විරාමයේ වැදගත්ම කොටස් කඩාකප්පල් කිරීමට සටන්කාමී…

යේමන යුද වාර්තාව:හවුති නාවික බලකායන්ට එරෙහි සෞදි ප්‍රමුඛ සන්ධානයේ විශේෂ මෙහෙයුම

බටහිර යේමනයේ අල්-හුඩයිඩා පළාතේ හවුති සටන්කාමීන්ගේ ප්‍රධාන මර්මස්ථාන ඉලක්ක කර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කල බව සෞදිය ප්‍රමුඛ සන්ධානය මාර්තු 7දා නිවේදනය කලේය.සන්ධාන හමුදාවේ ප්‍රකාශකයා පැවසූ…

නැගෙනහිර සිරියාවෙන් හිස ඔසවන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී තර්ජනය

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල් නැවත වරක් නැගෙනහිර සිරියාවේ සක්‍රීය වී තිබේ.මාර්තු මස 17දා අල්-සුක්නා නගරය සහ ටී3 පොම්පාගාරය අතර ප්‍රදේශයෙන් එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ…

ඉඩ්ලිබ් සටන් විරාමයෙන් ත්‍රස්තවාදීන් ප්‍රයෝජන ගන්නා අයුරු:සාමාජිකයින් බදවා ගැනීම සහ පුහුණු කිරීම

තුර්කිය සහ රුසියාව විසින් ඇති කර ගත් සටන් විරාමයට මුවා වී අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් අලුත් සටන්කරුවන් බදවා ගැනීමට පුහුණු කිරීමට කටයුතු කරමින්…

සිරියානු දේශසීමාව ආසන්නයේ ප්‍රධාන කඳවුරකින් ඇමෙරිකානු හමුදා ඉවත් වේ,ඉරාකයේ ඇමෙරිකානු ඉලක්ක වෙත තවත් රොකට් ප්‍රහාර

මාර්තු 17දා පස්වරුවේ,ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ අධි ආරක්ෂිත හරිත කලාපයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අසලට රොකට් ප්‍රහාර තුනක් වත් එල්ල වී තිබේ.සතිය ඇතුලත එල්ල වූ සිව්වන ප්‍රහාරය…

මානව ඉතිහාසයේ මාරාන්තික වසංගත

ලොව පුරාම මානවයා ව්‍යාප්ත වී සිටිනවා සේම,රෝගද ඒ සියලු ප්‍රදේශ වලට ව්‍යාප්ත වේ.ඈත අතීතයේ මෙන්ම නූතන යුගයේද එහි වෙනසක් නොමැත.මේ වෙද්දී නවතම කොරෝනා/කොවිඩ්-19 වෛරසයද වසංගත…

රොකට් ප්‍රහාර වැඩිවීමත් සමග ඉරාකයේ කුඩා ඇමෙරිකානු කඳවුරු හිස් කෙරේ

තුර්කි ප්‍රොක්සි හමුදා සහ එහි මිත්‍ර කණ්ඩායම්වල ක්‍රියාවන් හේතුවෙන් ඉඩ්ලිබ් හි රුසියා-තුර්කි සටන් විරාමය නැවත වරක් බිද වැටීමේ අවධානමට ලක්ව තිබේ.එම්4 මහා මාර්ගය ඔස්සේ නිර්මාණය…

සටන්කාමීන් තුර්කි-රුසියා ඒකාබද්ධ මුර සංචාර කඩාකප්පල් කරයි

මාර්තු 15දා,රුසියා සහ තුර්කි හමුදා ඉඩ්ලිබ් හි පළමු ඒකාබද්ධ මුර සංචාරය සිදු කලේ මොස්කව් හිදී අත්සන් තැබූ අලුත්ම සටන් විරාමයට අනුවයි.මුර සංචාරයේ සැලසුම් කර තිබූ…