නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ යුද්ධයක් ඇති වීමට තිබෙන අවස්ථාවන් තවදුරටත් වර්ධනය කරමින් තුර්කිය සහ ඊජිප්තුව ලිබියානු වෙරළාශ්‍රිතව සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් සිටිති.පළමුව,තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය…
රුසියානු අවි සම්බන්ධ සංග්රාම භූමිය බ්ලොග් අඩවිය ඔස්සේ නිරන්තරයෙන් කතා බහ කරන බව ඔබ දන්නා කරුණකි.නමුත් මෙම අවි පිටුපස තිබෙන නාමයන්ගේ අර්ථය ගැන බොහෝදෙනෙකුට වැටහීමක්…
සිරියානු රජයේ හමුදාවේ සේවය කරන ලිවා අල්-කුඩ්ස් නම් පලස්තීන බ්‍රිගේඩය යටතේ භාවිතා කරන BMPT-72 ටර්මිනේටර් නම් යුද ටැංකි සහායක සංග්‍රාමික රථයක ඡායාරූප කිහිපයක් 2017 ජූලි…
මැදපෙරදිග මුස්ලිම් රාජ්‍යයන් අතරින් ඩ්‍රෝන් යානා නිෂ්පාදන ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් වන්නේ ඉරානයයි.බටහිර රටවල් පැනවූ සම්බාධක ඇතුලුව අධෛර්යමත් කිරීම් හමුවේ දේශීය ඩ්‍රෝන් යානා කර්මාන්තයක් ගොඩනංවා…
2019 ජූනි 25 දා සිට ජූනි 30දා දක්වා පැවැත් වූ ආමි 2019 ප්‍රදර්ශනය ආරම්භ වීමට දින කිහිපයකට පෙර ලබා ගත් ඡායාරූප පෙළක් මෙම ලිපිය ඔස්සේ…
පැසිෆික් සාගරයේ පිහිටා ඇති උපාය මාර්ගිකව වැදගත් ගුවාම් නම් දූපතේ තිබෙන ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුර තුල අඛණ්ඩව වසර දෙකකට ආසන්න කාලයක් රදවා තිබූ බෝම්බ හෙළන…
රුසියාව වැඩි දියුණු කල මිග්-29 ෆයිටර් ජෙට් යානා කාණ්ඩයක් සිරියානු අරාබි ගුවන් හමුදාවට ලබා දුන් බව සිරියානු අරාබි පුවත් සේවය මැයි 30දා නිවේදනය කලේය.මෙය රුසියාවෙන්…
ඊජිප්තුවේ උතුරු සිනායි ප්‍රදේශයේ එරට ආරක්ෂක අංශ සිදු කල ත්‍රස්ත-විරෝධී මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් 19 දෙනෙක් මරාදමා ඇත.ත්රස්තවාදීන් අටවා තිබූ බෝම්බයකට හසුවීමෙන් සෙබලුන් පස්දෙනෙක්ද මිය…
සෞදිය ප්රමුඛ සන්ධානයේ සහාය හිමි යේමන ජාතික හමුදාව මැයි 30දා හවුති ඩ්‍රෝන් යානයක් බිම හෙළුවේය.මධ්‍යම යේමනයේ මරිබ් පළාතේදී ඩ්‍රෝන් යානය බිම හෙළුවේ ගුවන් ආරක්ෂක පද්ධතියක…
ලිබියාවේ ට්‍රිපොලි නගරයට දකුණු දෙසින් තිබෙන සලා අඩ්-ඩින් ප්‍රදේශයේදී රුසියානු පෞද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවෙක් මරා දැමූ බව තුර්කියේ සහාය හිමි ජාතික සම්මුති රජයේ හමුදා පවසයි.මිය ගිය…
තම ගුවන් ආරක්ෂක ඒකක තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් බිම හෙළුවේ යැයි ලිබියානු ජාතික හමුදාව මැයි 23දා නිවේදනය කලේය.ඔවුන් පවසන පරිදි ඩ්‍රෝන් යානය බිම හෙළා තිබෙන්නේ…
රුසියාව සිය ගුවන් හමුදාව කින්සාල් අධිධ්වනි මිසයිලවලින් සන්නද්ධ කිරීම සක්‍රීයව සිදු කරගෙන යමින් ඇත. රුසියානු භාෂාවෙන් ‘කිරිච්චිය’ හෙවත් Kh-47M2 කින්සාල් මිසයිලය නවතම උපායමාර්ගික අවි හයෙන්…
කලාපීය ආරක්ෂාව ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් පසුගිය සතියේදී එක්සත් ජනපදය ජීව උණ්ඩ යොදාගෙන පර්සියානු බොක්කේ යුද අභ්යායක නිරත වූ අතර ඊට සමගාමීව මැයි 28දා වේග…
සිය ගුවන් ආරක්ෂක බලකා ලිබියාවේ විවිධ ප්‍රදේශවලදී තුර්කි ඩ්‍රෝන් යානා හතරක් බිම හෙළු බව ලිබියානු ජාතික හමුදාව මැයි 22දා ප්‍රකාශ කලේය.ඩ්‍රෝන් යානා දෙකක් බිම හෙළා…
අල්-වටියා ගුවන් හමුදා කඳවුර අල්ලා ගැනීමෙන් පසුව ජාතික සම්මුති රජයේ හමුදා ටර්හුනා නගරය අත්පත් කිරීමට ඒ දෙසට ගමන් කරමින් සිටිති.මෙම නගරය ෆීල්ඩ් මාර්ෂල් කලීෆා හෆ්ටර්…
මැයි මස 27දා උදෑසන,වයඹදිග සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිදුවු පිපිරීමකින් අල්කයිඩාවට සම්බන්ධ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය නම් ත්‍රස්තවාදී කණ්ඩායමේ මූලස්ථානය විනාශ වූ බව සිරියානු විපක්ෂයට පක්ෂපාතී එනැබ්…
මැයි මස 25දා එම්4 මහා මාර්ගයේ ඇලෙපෝ සහ හසකා නගර අතර කොටසක් නැවතත් සිවිල් ගමනාගමනයට විවෘත කරනු ලැබුවේ රුසියානු හමුදා පොලිසියේ අධීක්ෂණය යටතේය.මෙම මහා මාර්ගයේ…
මැයි මස 23දා උතුරු අල්-හසකා හි ටෙල් ටම්ර් නගරය අවට මුර සංචාරක යෙදී සිටි රුසියානු හමුදා පොලිස් ඒකකයක රථ පෙළක මග හරස් කරන්නට ඇමෙරිකානු හමුදාව…
සිරියාවේ හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන් අතුගා දැමීමේ මෙහෙයුම්වලදී සොයා ගත් වාහන සහ යුදෝපකරණවල ඡායාරූප කිහිපයක් රුසියානු යුද වාර්තාකරුවෙක් වන ඔලෙග් බ්ලොකින් විසින්…
සිරියාවේ බටහිර ඩාරා හි සිදු කල සෝදිසි මෙහෙයුම්වලදී අවි තොග ගණනාවක් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව සිරියානු අරාබි පුවත් සේවය මැයි 23දා…
රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මගින් වර්තමාන දේශසීමා අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ යැයි ඉන්දියාව සහ චීනය පැවසුවද සෙබලුන් සහ සන්නද්ධ රථවල අධික සංචලනයෙන් පෙනෙන්නේ වෙනකකි.මෙම ආසියානු…
මැයි මස 28දා තුර්කි හමුදාව සහ රුසියානු හමුදා පොලිසිය සිරියාවේ දකුණු ඉඩ්ලිබ් හි එම්4 මාර්ගය ඔස්සේ 13 වන ඒකාබද්ධ මුර සංචාරය සිදු කලහ.දැනට තිබෙන ඡායාරූප…
තුර්කි හමුදාවේ සෘජු සහාය සහිත සිරියානු සටන්කාමීන් සහ ජාතික සම්මුති රජයේ හමුදා පසුගිය සතියේදී උතුරු ලිබියාවේ ලිබියානු ජාතික හමුදාවට එරෙහිව වැදගත් ජයග්‍රහණයක් අත්පත් කර ගත්හ.ලිබියානු…
මධ්‍යම සිරියාවේ හෝම්ස් කාන්තාරයේ තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ගේ තිප්පොල ඉලක්ක කර මැයි 27දා රුසියානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානා ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කලහ.එක්සත් රාජධානිය…
ලිබියාවේ ට්‍රිපොලි නගරය ආසන්නයේදී ලිබියානු ජාතික හමුදාවේ සෙබලුන් ඉලක්ක කර එවූ තුර්කියේ නිෂ්පාදිත STM KARGU නම් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක සුන්බුන්වල ඡායාරූප පෙළක් මැයි 27දා…
සිරියාවේ ඉඩ්ලිබ් හි වයඹදිග කොටසේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තුර්කි ඩ්‍රෝන් යානයක අවශේෂ හමුවී තිබේ.සිරියානු අරාබි පුවත් සේවය මැයි 27දා මේ පුවත වාර්තා කලේය.සිරියානු අරාබි…
ෆීල්ඩ් මාර්ෂල් හෆ්ටර් මෙහෙයවන ලිබියානු ජාතික හමුදාව සතුව තිබූ රුසියාවේ නිෂ්පාදිත පැන්ට්සියර් එස්1 ගුවන් ආරක්ෂක පද්ධති කිහිපයක් පසුගිය සති කිහිපයේදී විනාශ කලේ යැයි ජාතික සම්මුති…
පසුගිය සතියේදී සිරියානු හමුදාව,ලීවා අල්-කුඩ්ස් කණ්ඩායම සහ ජාතික ආරක්ෂක බලකා හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් මාලාවක් සිදු කලහ.ඉස්ලාමීය රාජ්‍ය ත්රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්…
ලිබියානු ජාතික හමුදාවට අයත් ව තිබූ පැන්ට්සියර් -එස්1 ගුවන් ආරක්ෂක පද්ධති හතරක් තම ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල ඉලක්ක බවට පත් වූ බව ජාතික සම්මුති රජයේ ඇන්ගර්…
මැයි මස 21දා රුසියානු හමුදා පොලිසිය,තුර්කි හමුදාව සමග එක්ව සිරියාවේ බටහිර කොටසේ කොබානි ප්‍රදේශයේ මුර සංචාරයක නිරත වූහ.මෙය රාමදාන් මාසය තුල සිදු කල තුන්වන මුර…