ඊශ්‍රායලය සතුව රහසිගත න්‍යෂ්ඨික අවි වැඩසටහනක් තිබෙන අතර එය මීට දශක ගණනාවකට පෙර ආරම්භ වූවකි.කෙසේවෙතත් එරට බලධාරීන්,ඊශ්‍රායලයේ න්‍යෂ්ඨික අවි තිබෙන බව පිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ…
රතු මුහුද ආසන්නයේ පිහිටා ඇති ජෙඩා නගරයේ සෞදි ඛනිජ තෙල් පර්යන්තයක නවතා තිබූ ග්‍රීසියට අයත් තෙල් ප්‍රවාහන නෞකාවක් නොවැම්බර් මස 25දා ප්‍රහාරයකින් හානියට පත් විය.සෞදිය…
මිග්-23 යනු සෝවියට් දේශයේ මිකොයාන් ගුරෙවිච් සැලසුම් කාර්යාංශ විසින් නිපදවන ලද ෆයිටර් ජෙට් යානයකි.මෙහි තිබෙන විශේෂත්වය වන්නේ පියාසර කරද්දී සිය බාහිර හැඩහුරුකම වෙනස් කර ගැනීමට…
පසුගිය සතියේ ටෙහෙරාන් ආසන්නයේ කුඩා නගරයකදී ඉරානයේ කැපී පෙනෙන න්‍යෂ්ඨික විද්‍යාඥයෙක් වූ මොහ්සන් ෆක්රිසාදේ ඝාතනය කිරීමෙන් අනතුරුව,ඉරානයට එරෙහිව තවත් යුදමය ක්‍රියාමාර්ගයක් ගැනීමට එක්සත් ජනපදය සහ…
දුරස්ථපාලක මෝටර් රථ,බෝට්ටු ආදිය ඩ්‍රෝන් තාක්ෂණය සමග සංග්රාම භූමිය තුල ප්රමුඛව භාවිතා කරන රාජ්‍යයක් වන්නේ ඊශ්‍රායලයයි.ඊශ්‍රායල ආරක්ෂක හමුදා මෙම තාක්ෂණය 2000 දශකයේ මැද භාගයේ පටන්…
2020 වර්ෂය ආරම්භයේදී ඉරාන කුඩ්ස් බලකා ප්‍රධානී කසෙම් සුලෙයිමානි ඝාතනය කරමින් ඊශ්‍රායලය සතුටු කල එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූර කාලය අවසන් කරමින් ධවල…
වඩාත්ම වැදගත් දේවල් සැඟවී ඇත යන උද්යෝග පාඨය සඳහන් වන්නේ, ඊශ්‍රායල ගුවන් හමුදාවේ මෙහෙයුම්වල සාර්ථකත්වය සහතික කිරීමේ වගකීම භාරව තිබෙන සහ ඊශ්‍රායල හමුදාව සතු වඩාත්…
විසි එක්වන සියවස ආරම්භයත් සමග සංග්රාම භූමියට මාරක අවියක් රැගෙන එන්නට ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කලේය.2000 දශකය තුල එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඩ්‍රෝන් බලවතුන් ලෙස…
ඇමෙරිකානු නාවික බල ඇණිවලට එරෙහි අරගලයේ තවත් එක් රුසියානු අවියක් ලෙස KH-32 නම් නෞකා නාශක මිසයිලය හඳුන්වාදිය හැකිය.රුසියානු ටුපලෙව්-22එම්3එම් උපාය මාර්ගික බෝම්බ හෙළන යානා මෙම…
ඉතියෝපියාවේ වර්තමාන අර්බුදය දෙස බැලූ එක් රාජ්‍යතාන්ත්‍රිකයෙක් පවසා තිබුණේ “එය අපේ ඇස් ඉදිරිපිට කඩා වැටෙන අධිරාජ්‍යයක් වැනිය” කියාය.ඓතිහාසික වැදගත්කමක් සහිත මෙම රාජ්‍යයේ පැවැත්මට බරපතල තර්ජනයක්…
ඊශ්‍රායලය සහ අසර්බයිජානය අතර හමුදාමය සහයෝගීතාවය ගැඹුරින් මුල් බැස ගත් එකකි.මෙම සහයෝගීතාවයේ වඩාත් සිත්ගන්නා සුළු අංගය වන්නේ අසර්බයිජාන හමුදාව වෙනුවෙන් බාකු රජය ඩ්‍රෝන් පද්ධති මිලදී…
සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුව පළමුවරට,ලොව ප්‍රධානතම සහ අත්‍යාවශ්‍යම සමූද්‍රීය සැපයුම් මාර්ගවලට ආසන්නයෙන් නාවික හමුදා කඳවුරක් පිහිටුවීමට රුසියාව කටයුතු කරමින් සිටියි. නාවික සැපයුම් කඳවුරක් නිර්මාණය…
දශක ගණනක් පුරාවට සෝවියට් දේශයේ සහ රුසියාවේ න්‍යෂ්ඨික ත්‍රිකයේ කොටසක්ව පවතින ටුපලෙව්-95 බෝම්බ හෙළන යානයේ සේවය තවත් දශක කිහිපයක් දක්වා රුසියානු ගුවන් හමුදාවට ලබා ගැනීමට…
හයිනාන් දූපතේ පිහිටා ඇති යුලින් නම් චීන නාවික හමුදා කඳවුර කලාපය තුල උපායමාර්ගිකව අතිශය වැදගත් ස්ථානයකි.එය චීනයේ න්‍යෂ්ඨික බැලස්ටික් මිසයිල සබ්මැරීන බල ඇණියට මෙන්ම අනෙකුත්…
ඉන්දු-චීන දේශසීමාව ආසන්නයේ චීන හමුදා කඳවුරක තිබෙන චීන ෆයිටර් ජෙට් යානා අනාවරණය කර ගැනීමට චන්ද්‍රිකා සමත් ව තිබේ.චීනයේ ආක්‍රමණශීලී ක්‍රියාකලාපය හේතුවෙන් පසුගිය කාලය පුරාවට දෙරට…
අගෝස්තු මස 18දා එක්සත් ජනපදයට අයත් MQ-9 රීපර් වර්ගයේ සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් පළාතට කඩා වැටිණි.මුලදී සටන්කාමීන්ට පක්ෂපාතී මුලාශ්‍ර පැවසුවේ ඔවුන් රුසියානු ගුවන් හමුදාවට…
අගෝස්තු මස 17 දා ඉඩ්ලිබ් හි එම් 4 මහා මාර්ගය ඔස්සේ තුර්කි සහ රුසියානු හමුදා සිදු කල මුර සංචාරයක් ඉලක්ක කර පිපිරීමක් සිදු විය.එහි ඉලක්කය…
සිය මෙහෙයුම් සඳහා ක්ෂුද්‍ර රොබෝවන් භාවිතා කිරීම ආරම්භ කලේ යැයි එක්සත් ජනපද ගුවන් හමුදාව අගෝස්තු 12දා වාර්තා කලේය.ත්‍රෝබොට් නමින් හඳුන්වන විසි කල හැකි රොබෝව එලෙස…
ඉස්ලාම් ආගම තුල සමලිංගිකයන්ට හිමි දඬුවම මරණය බව පසුගිය සමයේ ඉස්මතු වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ සමලිංගික පිරිමින්ට මරණ දඩුවම ලබා…
ඊජිප්තුව බලා එන ගමනේදී ලබා ගත් ඡායාරූප මත පදනම් වූ මේ වාර්තාවට අනුව රුසියාවෙන් මිලදී ගත් සුකොයි-35 ෆයිටර් ජෙට් යානා තොගයේ මුල් කාණ්ඩය ඊජිප්තුවට ලැබීමට…
යුද අභ්‍යාස අතරතුර ගංගා ඇතුලුව ජල මාර්ග තරණය කිරීමේ ක්‍රියාකාරකම්වල යෙදීම රුසියානු යුද ටැංකිවලට අලුත් දෙයක් නොවේ.ටී-72 නම් සෝවියට් යුද ටැංකියේ නවතම සංස්කරණය වන ටී-72බී3…
සීතල යුද සමයේ සෝවියට් දේශය විසින් නිර්මාණය කල ලුන් පන්තියට අයත් ප්‍රොජෙක්ට් 903 එක්රනොප්ලේන් නම් ගොඩබිම් ආචරණ යානය නැවත වරක් මාධ්‍යවල අවධානය දිනා ගැනීම සමත්…
ඇමෙරිකාවේ නිෂ්පාදිත UH-60 බ්ලැක් හොක් හෙලිකොප්ටර් යානයක් බිම හෙළන්නට තලෙයිබාන් ත්රස්තවාදීන්ට හැකිවී තිබේ.කෙසේවෙතත් ප්‍රහාරය සිදුවූ දිනය සම්බන්ධව පුවත් මූලාශ්රවල සඳහන් නොවේ.ප්‍රාදේශිය හමුදා මූලාශ්‍රවලට අනුව සිදුවීමට…
වර්තමාන රජය බලයට පත් වීමත් සමග මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය කල්ලිවලට නරක කලදසාවක් උදාවූ බවට විවාදයක් නොමැත.ජාවාරකම්කරුවන් සහ අපරාධකරුවන් මත යැපෙමින් ඔවුන්ට බන්ධනාගාර තුල රිසි…
රුසියානු නාවික හමුදාව මෙම වර්ෂයේ ජූලි 26 දා නාවික හමුදා දිනය සැමරීමට සූදානමින් පසුවේ.ඒ සඳහා සූදානම් වීමට නාවිකයෝ පෙරහුරු පෙළපාලි කිහිපයක් පසුගිය කාලයේ සිදු කරන…
පසුගිය ජූලි මස 6දා සර්බියාවේ බෙල්ග්‍රේඩ් නගරයේ බැටජ්නිකා ගුවන් ගුවන් හමුදා කඳවුරේදී එරට ජනපති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ සහභාගීත්වයෙන් පැවති ඉසව්වකදී,චීනයෙන් මිලදී CH-92A වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන් යානා…
සෝවියට් යුගයට අයත් පී-15 ටර්මිට් නම් නෞකා නාශක මිසයිල අත්හදා බැලීමක් ජූලි මස 19දා ලිබියානු වෙරළේ සවියාට් සන්සූර් ආසන්නයේ සිදු කරන්නට ලිබියානු ජාතික හමුදාව ක්‍රියා…
ඇමෙරිකා එක්සත් ජනපදය සිය ඩ්‍රෝන් බල ඇණියේ මාරාන්තික බව ක්‍රමයෙන් තීව්ර කරමින් නවතම අවි අත්හදා බලයි.ඉන් එකක් වන්නේ හෙල්ෆයර් R9-X හෙවත් නින්ජා මිසයිලයයි.මෙම මිසයිලය නැවත…
සිරියාවේ ඉඩ්ලිබ් කලාපයේ සටන්කාමීන්ගේ ස්ථානවලට රුසියානු විශේෂ මෙහෙයුම් බලකා විසින් ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක්,යුද වාර්තාකරුවෙක් ලෙස සිරියාවේ කටයුතු කරන ඔලෙග් බ්ලොකින් විසින්…
ජූලි මස 20දා පෙරවරුවේ ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ දකුණු කොටසේ ෆුරු,බහාසා සහ බෙයිට් හස්නෝ ගම්මානවල සිරියානු හමුදාවේ ස්ථාන ඉලක්ක කර සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ.ඊට…