මෙම ලිපියේ ශිර්ෂ පාඨය දුටුවිට වැඩිදෙනෙක් පුදුමයට පත් වූවාට සැකයක් නොමැත.සිරියානු අර්බුදය ගැන කිසිවක් නොදන්නා අයෙකුට ඉඩ්ලිබ් යන්න නොහුරු වචනයකි.ඉඩ්ලිබ් යනු වයඹදිග සිරියාවේ පිහිටි නගරයකි.එම…
රුසියානු දේශසීමා ආසන්නයේ පවත්වන්නට නියමිත යුද අභ්‍යාසවලට ප්‍රතිචාර දක්වන්නේ යැයි මොස්කව් රජය අනතුරු ඇඟවීය.”ඩිෆෙන්ඩර් යුරෝප් 2020″ නම් ඇමෙරිකාව ප්රමුඛ නේටෝ යුද අභ්‍යාස මාලාව කෙරෙහි රුසියානු…
මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශය ප්‍රධාන සන්නද්ධ අර්බුද දෙකකට නිවහන වේ.ඉන් එකක් වන්නේ 2011 නේටෝ මැදිහත් වීම නිසා අසාර්ථක රාජ්‍යයක් බවට පත් වූ ලිබියාවයි.මේ වන විට…
“සිරියාව රුසියාවට සොහොන් බිමක් වේවි” ඉස්තාන්බුල් හි රුසියානු තානපති කාර්යාලය ඉදිරිපිට තුර්කි විරෝධතා
අන්තවාදීන්ට පක්ෂපාතී තුර්කි ජාතිකයෝ පිරිසක් පෙබරවාරි 28දා රාත්‍රියේ ඉස්තාන්බුල් හි රුසියානු මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයට ගුවන් ප්‍රහාර එල්ල…
රුසියාව කලිබර් කෲස් මිසයිලවලින් සන්නද්ධ යුද නෞකා දෙකක් මධ්‍යධරණී මුහුදට එවීමට කටයුතු කර තිබේ.අද්මිරාල් මකාරොව් සහ අද්මිරාල් ග්රිගොරොවිච් යන මෙම නෞකා දෙක තුර්කියේ බොස්පොරස් ඩර්ඩනෙලෙස්…
සිරියානු අරාබි හමුදාවේ සෙබලුන් සහ යුදෝපකරණ ඉලක්ක කරගෙන එල්ල කල ඩ්‍රෝන් ප්‍රහාර දුසිම් ගණනක් අඩංගු මිනිත්තු 14ක් දිග වීඩියෝ පටයක් තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පෙබරවාරි…
සිරියාවේ ඉඩ්ලිබ් හි වාතාවරණය සහ කලාපය තුල තුර්කි ආක්‍රමණශීලී ක්‍රියා මාර්ග ගැන කියවෙන අලුත් ප්‍රකාශද සමග තුර්කි ජනපති එසේත් නැත්නම් අලුත් ඔටෝමන් අධිරාජ්‍යයේ සුල්තාන් රිසෙප්…
සරාකිබ් නගරයේ වයඹදි කොටසේ සිරියානු හමුදාවේ ආරක්ෂක වළල්ල බිඳ වැටීමත් සමග අල්කයිඩාවට සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයෝ තුර්කි සෙබලුන්ද සමග එම නගරයට ඇතුල් වූහ.ප්‍රහාරය ආරම්භ වූයේ තුර්කි…
සිරියාවේ ඉඩ්ලිබ් පළාතේදී තුර්කි හමුදාවේ රථ පෙළකට එල්ල වූ සිරියානු ගුවන් ප්‍රහාරයකින් තුර්කි හමුදා සාමාජිකයෝ 22ක් මරණයට පත්ව ඇතැයි තුර්කියේ හටායි පළාතේ ආණ්ඩුකාර වැලිසි ඩොගන්…
තුර්කිය “අතීතයේ රුසියාව සමග 16 වාරයක් යුද වැදී තිබෙනවා,අපිට එය නැවතත් කල හැකිය.” යනුවෙන් තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන්ගේ උපදේශකයෙක් වන මෙසුට් හාකි කාසින් පෙබරවාරි…
ඉඩ්ලිබ් හි ප්රජාතන්ත්රවාදයේ කාන්තිමත් හමුදා,අෂාඩ් රෙජිමයේ කෲර ආක්‍රමණයට නැගෙනහිර ඉඩ්ලිබ් හිදී පරාජයෙන් පරාජය අත් කර දෙමින් සිටින්නේ ටෙහෙරාන් සහ මොස්කව් රජයන් නින්දාශීලී ලෙස සහාය දෙන…
තුර්කි ගුවන් හමුදාවට පෙබරවාරි මාසයේ 25-26 අතර ගෙවී පැය 24ක කාලය හොඳ එකක් වූයේ නැත.සිරියාව සහ ලිබියාව යන රටවලදී ඔවුන්ට අහිමි වූ ඩ්‍රෝන් යානා ගණන…
අල්-නයිරාබ් ගම්මානයෙන් සිරියානු හමුදාව පසුබසිද්දී දමා ගිය බර අවි සහ අනෙකුත් යුදෝපකරණ රැසක් තුර්කි ප්‍රොක්සි හමුදා පෙබරවාරි 25දා අන්තර්ජාලයට මුදා හැර තිබිණි.අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර්…
පෙබරවාරි 26දා තුර්කි හමුදාවේ සෘජු සහාය ඇතිව අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් සහ විමුක්තිය සඳහා ජාතික සන්ධානය යන කණ්ඩායම් සරාකිබ් නගරය අවට සිරියානු අරාබි හමුදාවේ…
පෙබරවාරි 24දා උදෑසන,හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් ඉඩ්ලිබ් කණ්ඩායම් තුර්කි හමුදාවේ සහාය ඇතිව නයිරාබ් ගම්මානය සිරියානු හමුදාවෙන් මුදා ගැනීමට අලුත් උත්සාහයක් දරන ලදි.තුර්කි ප්‍රොක්සි හමුදා…