දන්නෙම නැතිව 20 වැනි සටහනටත් ඇවිල්ල. මම මේ සටහනින් කියන්න යන්නෙ අපේ රටේ අතීතය ගැන අපිට හිතාගන්නත් අමාරු තරමේ අවබෝධයක් අරගත්ත විශිෂ්ඨ මිනිසෙක් ගැන. ඒ…
‘’කෙළවරක් නැති සම්පත් මුහුදේ සැඟවී තියෙනවා නමුත් අපි අපේ දරුවන්ව මුහුදට බය කරලා හදන්නේ. අපේ දෙමව්පියෝ එහෙමයි දැනුත් එහෙමයි. ලංකාව වටේම මුහුද තිබුනට, කෙළවරක් නැති…
එන්.එච්. සමරසිංහ එන්.එච්. සමරසිංහ හෙළයන්ගේ පළමු වැනි අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිට වූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයකි. එමෙන්ම හෙළ ඉතිහාසයේ…
ක්‍රිෂේන් මෙන්ඩිස් ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලය කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර ද පැවතී ඉතිහාසික වරායකි. 15 වැනි සියවසේ සිට කෝට්ටේ රජ්යදහනියේ ප්‍රධාන වරාය ලෙස කොළොන්තොට…
ඉරේෂා වන්නිනායක පුරාවිද්‍යා නිලධාරී, මහාවිහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය. ඉරේෂා වන්නිනායක ටැම්පිට විහාර මහනුවර යුගයේ දී වඩාත් ප්‍රචලිත වූ සම්ප්රදායකි. මෙම පිළිම ගෙවල් ඉදිකරන…
ඩි. තුසිත මැන්දිස් පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාවිද්‍යා අධ්යක්ෂ, අනුරාධපුර තදාශ්රිත ප්‍රදේශ ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල. මහාචාර්ය ඩි.…
බැරගම සද්ධානන්ද හිමි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි හැඳින්වීම දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්මලේ…
ක්‍රීෂේන් මෙන්ඩිස්, කසුන් ජයසුරිය, ප්‍රසාද් ෆොන්සේකා වාස්තු විද්‍යාව, පුරාවිද්‍යාව හා උරුම සංරක්ෂණය ගැන ශ්‍රී ලංකාවේ ප්‍රවීණයෙකු වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා විද්වතාණන් අද දින දැයෙන් සමුගනී.…
ගම්පොළ විජය හිමි පූජ්‍ය ගම්පොළ විජය හිමි හැඳින්වීම කුරුල්ලන්ගල, ප්‍රාථමික සිතුවම් සහිත අප්‍රකට පුරාවිද්‍යා ක්ෂේත්රයකි. ගමන් කිරීමේ පවතින දුෂ්කරතාව හේතුවෙන් එය නරඹන්නන්ගෙන් ව්‍යුක්තව පවතීයි. ඉකුත්…
එන්.එච්. සමරසිංහ එන්. එච්. සමරසිංහ ශ්‍රී ලංකාවේ රුහුණු ප්‍රදේශය ප්රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස සහිත ප්රදේශයක්ව තිබී ඇති බවට සාධක යාල වනෝද්‍යානයේ කරන ලද…
පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. සංක්ශේපය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි අතීත ජනසමාජ ජීවත් වූ ආකාරය ගොඩනැඟීම පුරාවිද්‍යාවේ ප්‍රධානතම කාර්ය බව…
එන්. එච්. සමරසිංහ “වා රා නොව රුසිරු ඉසුරු දෙන සුරබි දෙන් සදිසී තා රා බිසොවුනුදු නැමද යා ගන් එයින් නොලැසී” . . . තාරා දේවිය…
සුමේධ වීරවර්ධන දර්ශන අධ්‍යයන අංශය, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. සුමේධ වීරවර්ධන ආනෙයිකෝඩ්ඩේ යනු, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්නයේ පිහිටි ගමකි. යාපන දිස්ත්‍රික්කයට අයත් ගමක් වන…
අයි.ඩී.එම්. විජේබණ්ඩාර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහනුවර. අයි.ඩී.එම්. විජේබණ්ඩාර ප්රස්තූත විෂය කරුණ සම්බන්ධයෙන් වූ මෙම ලේඛනය මගින් උතුරුකරයේ පුරාතන අයිතිය මෙන් ම,…