මේජර් සරත් ජයවර්ධන අනුරාධපුර බලකොටුව හැරුණු විට එළාරගේ ප්‍රධාන මර්මස්ථානය වනනේ විජිතපුර බලකොටුවයි. එය සතුරන්ට ප්‍රවිෂ්ඨ වීමට ඉතා දුෂ්කර මහා ප්රාකාරයකින් ආවරණය කරන ලද ශක්ති…
පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා…
මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බොතේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ පියදාසග…
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත සාර…
සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව…
උද්‍යානයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී අප හට ප්‍රධාන වශයෙන් උද්‍යාන වර්ග ත්‍රිත්වයක් ගැන දැනගත හැකිය. ඒ රාජකීය උද්‍යාන, ආගමික උද්‍යාන සහ වනෝද්‍යාන වශයෙනි. මෙහි සඳහන් වන…
මාර්ගගත උරුම දේශන මාලාව – දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග…
IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ. මාර්ගගත උරුම දේශන මාලාව – නව වැනි පියවර…
IAHS මාර්ගගත උරුම දේශන මාලාව – හය වැනි පියවර සිංහල කනිෂ්ඨ හා චූල සාහිත්‍ය කෘති- ඓතිහාසික මූලාශ්‍රය වසයෙන් ඇති වැදගත්කම. 2020 මැයි 25 වැනි සඳුදා…
මාර්ගගත උරුම දේශන මාලාව – එකළොස් වැනි පියවර තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාව ඇහුම්කන් දෙන්න, තිරසාරත්වයට මග පෑදූ සිංහලයන්ගේ වැවේ කතාවට, වරලත් ඉංජිනේරු සංජිව…
”ලංකාවේ ජාතියේ ආරම්භකයා තමයි අපි විජය කියලා හඳුන්වන්නේ, එහෙම පුද්ගලයෙක් හිටියත් නැතත්. අද දේශනයේ අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ විජය කුමාරයා ලංකාවට එන්න කලින් අපේ…
”අපි පුරාවිද්‍යාඥයන් වශයෙන් විශේෂයෙන්ම ඓතිහාසික උරුමයන් පිළිබඳව අධ්‍යයනය කරන පුරාවිද්‍යාඥයන් වශයෙන් සෑම විටම ඉන්නේ ආරාම ආශ්‍රිතවයි. අපි ට ලෝවාමහාපායට, ගල් විහාරයට, දළදා මාලිගාවට වගේ ආරාම…
අන්තර් සංස්කෘතික සංනිවේදක සහ චීන අධ්‍යනය පිළිබඳ පරික්ෂක ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා 2020 මැයි 21 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවැත් වු දේශනයේ…
මේ තියෙන්නේ ප්රාග් ඓතිහාසික ගල් මෙවළමක්. සෙන්ටිමීටර් 3ක් විතර ඇති. ‘බලංගොඩ උල් මෙවළම්’ (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන ‘ක්ෂුද්‍ර ශිලා’ නැතිනම්…
ලංකාවේ ප්රාග් ඓතිහාසික සන්දර්භයකින් අනාවරණය වු ක්ෂුද්‍ර ශිලා මෙවලමකි. අඩ සඳ ආකාර මෙය තිරුවාණා ගලකින් නිමවා ඇති අතර සෙන්ටිමීටර් 1.5ක් පමණ දිගු වේ. ප්රාග් ඓතිහාසික…
බ්රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ ධර්ම ලිපි සඳහා මේ අක්ෂර පද්ධතිය භාවිත…
මෙන්න මෙවුවට තමා කියන්නේ ‘සත්ව අස්ථි මෙවළම්’ කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්.…
මේ කෙටි ලිපියෙන් කියන්න යන්නේ ලංකාවේ යාපනය පැත්තෙන් අනාවරණය වූ වැදගත් ලේඛනයක් සහිත පුරාකෘතියක් පිළිබඳව. පැරණි ලේඛන ගැන උනන්දු අය අතර “ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව” (Annaicoddai…
ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වගේ ම අපේ උරුමය පාදා මතුකිරීමට මහත් මෙහයක් කළ අයට අපහාස උපහාස කරන්නන් බහුල කාලයක් මේක. වැඩක් කරනවට වඩා ඒක ලෙසි හින්ද…
මේ සමූහයේ ඉන්න සමහර සාමාජිකයින් අහනවා අවුරුදු 2,500යේ හිරවෙලා ඉන්නේ ඇයි කියලා. අපි ඊට වඩා ඈත ඉතිහාසය හොයා ගන්න ඕනලු. අදහස හොඳයි. නමුත් මෙවැනි ප්‍රකාශ…
පොස්ට් එක ටිකක් දිග වුනා. කමක් නෑ සමාවෙලා කියවන්න. මේ පාර කතා කරන්නේ බොහෝ දෙනෙක් තුළ ගුප්ත අදහස් ඇතිකිරීමට හේතු වෙලා තියෙන ඒත් කිසිම ගුප්ත…
මේ ලියමන අපේ ලංකාවේ තියෙන විශේෂ පුරාවිද්‍යා වැදගත්කමක් තියෙන ස්ථානයක් ගැනයි. ඒ රඹුක්කන ආසන්නයේ පිහිටලා තියෙන පදවිගම්පොල ගල් මැස්ස ගැනයි. මේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්ථානයක්. අසළ…
ඉතිහාස මුලාශ්‍රය අතුරින් ප්‍රබලම මූලාශ්‍රය වන්නේ සෙල්ලිපි කියන එකයි මගේ වැටහීම. ලංකාව පුරා සෙල්ලිපි 5,000ක් විතර ඇති මයේ හිතේ්. තව අනාවරණය කරගත්තේ නැති සෙල්ලිපිත් ඕන…
1885 දී විතර සුදු ජාතිකයින් විසින් ඇරඹු ලංකාවේ ප්රාග් ඓතිහාසික අධ්‍යයන ඉහළම මට්ටමකට උස්සලා තිබ්බ විද්වතා ගැනයි මේ සටහන. ඒ හිටපු පුරාවිද්‍යා අධක්ෂ ජනරාල් ආචාර්ය සිරාන්…
මේ සටහන මෙතෙක් සටහන් නොතැබූ වෙනම පැත්තක් ගැනයි. ඒ ගල් භාවිත කරල කරන නිර්මාණ ගැනයි. නැත්නම් පාෂාණ භාවියෙන් නිර්මාණය කරන චූඩාමාණික්‍යය, විසිතුරු ගල් හා ගල්…
අපේ් සටහන් මාලාව 25 වැන්නටත් ඇවිත්. මටත් සතුටක් තියෙනවා, ඇඳිරි නීතිය අස්සේ දන්න දේවල් වලින් ටිකක් හෝ අනෙක් අය සමඟ බෙදාගන්න ලැබීම ගැන. මේ සටහනින්…
මේ සටහන ගොඩාක් අය දන්න දෙයක් ගැන. නමුත් මේ කෙටි සටහන් මාලාවට මේ සටහනත් අවශ්‍යමයි කියල මට හිතෙන නිසා ලියන්නේ. ඒ අභිලේඛන විද්‍යාව, පුරා අක්ෂර…
ලංකාවේ ඉන්න ගොඩාක් දෙනෙකුට අඩු අවබෝධයක් තියෙන මාතෘකාවක් ගැනයි මේ කෙටි සටහනින් කතා කරන්නේ. ඒ මහාශිලා නැත්නම් Megalithic කියන එකයි. ‘විශාල’ හා ‘ගල්’ කියන වචන…
අපේ රටේ අතීතයේ හිටපු අය විවිධ අරමුණු සහිතව නිමැ වූ කලාකෘති සියදහස් ගණනාවකින් අපේ රට පෝසත්. මේ කෙටි සටහන් පෙළේ 22 වැනි සටහනින් එ වැනි…
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ…