Menu Close

Category: විහින්දි Vihindi

නිරෝධානයන නීති, අපේ හාමුදුරුවෝ සහ තොන්ඩමන්.

මම ඉන්නේ වනවාසල පොදු සුසාන භූමිය ආසන්නයේ. පහුගිය වකවානුවේ අපේ මහා සංඝරත්නය දෙදෙනා වහන්සේ නමකගේ ආදාහන කටයුතු සිද්ධ වුනේ වනවාසල ආදාහනාගාරයේදී.  මම බෞද්ධයෙක් විදියට පපුව…

ශ්‍රී ලංකා අන්තර්ජාල පිරිවෙණ

 රටේ තියෙන තත්වයත් එක්කම පිරිවෙන් වල ඉගෙන ගත්ත පොඩි හාමුදුවන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතුත් අඩාල වෙලා. ධීරානන්දේ ගැන රූපවාහිනියේ දි මම කතා කරලා ටික වෙලාවකින් පිරිවෙන්…

Online හමුවට නිවැරදිව එක්වෙමු

රටේ උද්ගත වෙලා තියන තත්වය එක්ක අපිට මුහුණට මුහුණ හමුවිම් සීමා කරන්නට වෙලා තියෙනවා. ඒ සමගම තමයි ගොඩක් රැස්වීම්, හමු ඔන්ලයින් ක්‍රමයට තියන්න අපි පුරුදු…

ධීරානන්දය අද පටන් යුධ පිටියක් වන ලකුණු….

රට අස්ථාවර වී ඇති මොහොතක අධ්‍යාපන ආයතනයක කටයුතු අඛන්ඩව සිදු කරමින් විෂය ඉගැන්වීමේ කටයුතු ඉතා විධිමත්ව සිදු කරන ආයතන අතර ධීරානන්දය ප්‍රමුඛතම ආයතනයක් බවට පත්ව…

ගුණ නැණ දෙන අන්තර්ජාල පාසල

ශ්‍රී ධීරානන්ද අථත්‍ය පාසල මේ වන විට විධිමත් කාලසටහනටක අනුව අන්තර්ජාලය තුලින් අධ්‍යාපන කටයුතු සිදු කරන ඉතාම අතලොස්සක් වූ පාසල් අතර ඉහලින්ම සිටින පාසැල බව…

පාසැල් සදහා භාවිතා කල හැකි ශ්‍රී ධීරානන්ද දුරස්ථ අධ්‍යාපන මොඩියුලය

පවතින තත්වය හමුවේ නැවත පාසැල් විධිමත් අධ්‍යාපන කටයුතු සදහා ඇරඹිය හැකි දිනයක් පිළිබදව අදහසක් නොමැති බැවින් සියලුම පාසැල් විවිධ ක්‍රම ඔස්සේ දුරස්ථ අධ්‍යාපනයට යොමුවී පවතී.…

WhatsApp වලින් උගන්වන්න පුළුවන් ද?

පටන් ගන්න කොටම විහිලුවක් වගේ පෙනේවි. ඒත් ඒ විහිලුව විහිලුවක් නොවන තැනට වග බලාගන්න කරන පුංචි උත්සහයක් විදියටයි මේ ලිපිය ලියන්න උත්සහ කලේ. මේ දිනවල…

ශ්‍රී ධීරානන්ද විද්‍යායතන අථත්‍ය පාසැල

——————–මේ ලිපිය ලියන්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම හේතුවෙන්. මේ වන විට ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් අධ්‍යයන අධ්‍යාපන කටයුතු ඉතා විධිමත් අයුරින් සිදුවේ. එය සිදු වන ආකාරය…

ශ්‍රී ධීරානන්ද අථත්‍ය පාසැල

——————–මේ ලිපිය ලියන්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම හේතුවෙන්. මේ වන විට ශ්‍රී ධීරානන්ද විද්‍යායතන පිරිවෙන් අධ්‍යයන අධ්‍යාපන කටයුතු ඉතා විධිමත් අයුරින් සිදුවේ. එය සිදු වන ආකාරය…

කොරෝනාට බෑ මාව වට්ටන්න…

(මේකේ ගන්න තියන දෙයක් තියෙනවා නං අරගන්න. ලොකුකමක් නෙවෙයි. හිතන්ට දෙයක්.. ) 1. මම පිරිවෙන් ගුරුවරයෙක්. පාසැල් වහලා හින්දා ඉගැන්වීම් කටයුතු කරන්න විදියක් නැහැ. ඒත්…

Whatsup වලින් උගන්වන්න පුළුවන් ද?

පටන් ගන්න කොටම විහිලුවක් වගේ පෙනේවි. ඒත් ඒ විහිලුව විහිලුවක් නොවන තැනට වග බලාගන්න කරන පුංචි උත්සහයක් විදියටයි මේ ලිපිය ලියන්න උත්සහ කලේ. මේ දිනවල…

සොබාදහමෙන් පණිවිඩයක්

මිනිසා උපන් දා සිටම නෙක දේ රැස් කරන්නේ දිවිය එතරම් ඉක්මනින් හැර යන්නට නම් නොවේ.අනාගත දිවියේ සාර්ථකත්වයට සුවහසක් බලාපොරොත්තු සිත තුළ පොදි බැදගෙන දිවා රෑ නොබලා…

අන්තර්ජාලය හරහා ඉගැන්වීම පිළිබද මගේ අත්දැකීම් 1

පහුගිය දවස් ටිකේ ගෙදර හිටියේ බොහොම අමාරුවෙන්. ඒ ඉන්න ගමන් කල්පනා කලේ කරන්න පුලුවන් දේවල් ගැන. දරුවන්ට අන්තර්ජාලය හරහා උගන්නන්න පුලුවන් නං හොදයි කියන සිතුවිල්ල…

9 10 11 දරුවන්ට සිංහල සටහන්….දරුවන් ගැන හිතන අපේ සිංහල ගුරුතුමා ගෙන්

පහුගිය දවස් වල Facebook එකේ රවුං ගගහ ඉන්නකොට තමයි දැක්කේ සිංහල පාඩම් යන පිටුවක්. ඉතිං විහින්දිත් ඉස්කෝලේ 10 පන්තියෙ ඉන්න හන්දා ඒ පන්තියේ පාඩමක් ගැන…

පිරමීඩ තුළ සැඟවුන ‌‌හෙළ උරුමය

 මහා රාවණයන්ගේ ලොව මවිත කළ තාක්ෂණයේ උරුමය ලබා ඉදිවූ පිරමීඩාකාර ගොඩනැගිලි විශේෂය  සමස්ථ විශ්වයේම අවදානය හිමිකරගත්  ඒක් සුවිශේෂි නිර්මාණයක් බව ඔබ අප  හැම දෙනාම  දන්නා…

සියලු ගුරු මහත්ම මහත්මීන්ට සෙනෙහසින්…

රට අස්ථාවර වී ඇති මොහොතක දරු පරපුර අධ්‍යාපනයෙන් ඈත් වීම නතර කිරීම වෙනුවෙන් අප සැම ක්‍රියාත්මක විය යුතු මොහොත එළඹී ඇත. එය ගුරුවරු වන අපගේ…

ජාතික ව්‍යසනයකදී පුද්ගලික යුතුකම..

අපි හැමෝම සමාජයේ කිසියම් වගකිමක් දරන දරපු අය. විවිධ පාරිසරික ගැටලු හන්දා අපේ සමාජ වගකීම ඉටුකරගන්න බැරිවෙන වෙලාවල් එන්න  පුලුවන්. මේ ඒ වගේ කාලයක්. අපි…

නැතිවූ දුරකතන ‌සෙවීමට පොලිසිය Smart වෙයි.

දුරකතන නැතිවෙන එක ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා. ඉතිං එහෙම වුනොත් මොකද කරන්නේ? කරන්න දෙයක් තියෙනවාද? දුරකතනයක් අදුනා ගන්න විදියක් තියෙනවාද? ඇත්තටම තියෙනවා. දුරකතනයක් අනන්‍යව…

ගූගල් පරිවර්තකය ගැන නොදන්නා තොත්ත බබාලට

ගූගල් පරිවර්තකය කියන්නේ ගූගල් සමාගමෙන් හදුන්වා දුන්න ඉතා ඉහල තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා වන මෘදුකාංගයක්. භාෂා පරිවර්තකයක් කියන්නේ ශබ්ද කෝෂයක් නෙවෙයි. එක භාෂාවක වාක්‍යයකින් කියවෙන දෙයක්…

ආටානාටිය සූත්‍රයෙන් හෙළිවන බුද්ධ කාලීන සමාජය

පුංචි ඉල්ලීමක්. මා කියවූ ආටානාට සූත්‍රය ලිපිය කියවා ඉන් පසුව ‌මෙය කියවන ‌ලෙස ඉල්ලනවා.————————- ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ පාථිකවග්ග පාලියට අයත් සූත්‍රයක් තමයි…

මා කියවූ ආටානාටිය සූත්‍රය

අද නවම් මස පුර පසළොස්වක පෝය දවස. මටත් බණ ටිකක් අහන්න හිතිලා කොහෙන්දෝ අහුවුන කොනක් හන්දා ආටානාටිය සූත්‍රය කියවන්න ගත්තා. ඉස්සෙල්ලා යූටියුබ් එකෙන් ඒ සූත්‍ර…

ගාමිණි මාමාගේ වතුර ප්‍රශ්නය

අපේ දුකට සැපට ඉන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර ගාමිණී මාමාය. පහුගිය දවස් වල දවස් දෙක තුනක් වතුර කැපුව හින්දා අපි හැමෝම ලොකු අමාරුවක වැටුනා. ඒ…

පහළ කඩුගන්නාව මාවෙලකන්ද පුරාණ රජමහා විහාරය

සතියකට සැරයක් නුවර කොළඹ පාරේ මම යනවා. ඒ යන වෙලාවෙ කඩුගන්නාව පල්ලමේ යනකොට දැකපු බෝඩ් එකක් තියෙනවා. ඒ තමයි වලගම්බා යුගයට අයිති රජමහා විහාරයක බෝඩ් එකක්. එතනට…