පසු ගිය දවස් ටික යනු ජීවිතේ අසීරු ම දවස් ය….දන්නා කියන අය සහ කිසිදාක නොදන්නා අය පවා තමන්ගේම මිනිසුන් යැයි හැඟුණ දවස් ය……හදිසියේ ඉහ මත…
VPN බ්ලොක් කලාට පස්සෙ ඇඳිරි නීතියත් වැටුණාම…මං ඔහේ කල්පනා කර කර උන්නෙ මේ දවස් දෙක මිනිස්සුන්ගෙ ජීවිත වලට කල හදිය…..පෙර දවසක හිනාවෙන් සතුටින් ජීවිතේ ගතකල…
ඔබ පරිසරයේ කොටසක්ද…? ඔබ මේ අහන දෙයට සෘජුවම ඔව් කියලා උත්තර දෙන බව මම දන්නවා.නමුත් මඳක් සිතා බලන්න.අපි පරිසරය එක්ක සම්බන්ධ වන්නේ මොන තරම් අඩුවෙන්ද..?..ඔව්…
ආදරය පමණක්……දෙන්න.උදේ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට ගොඩ වෙන කොටම සාරියෙ පොටෙන් කවුද අදිනවා…..මට මතක් වුනෙඔසරි පොටෙන් අදින්නෙපා වලාකුලයි ඉරෙන්නේ….සිංදුව..ඒත් …මේ මගේ සාරි පොටෙන් අදින්න…
මිනිසුන්ගෙන් ඉගනීම…මිනිස්සු කියන්නෙ පොත් වගේ වෙනස පොතකින් අපි ඉගන ගන්නෙ තියරිය…theoryනමුත් application එක…යෙදුම වෙන්නෙ අපි හරහා…මිනිස්සු දිහා බලන් ඉගන ගන්න එක ප්‍රායෝගික පැත්තට බර වැඩියි……මිනිස් චර්යා…
“සමහරක් මිනිස්සු ජීවිතේ අවුල් කරන් ඉන්න හැටි දැක්කම අපි කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙනවා අම්මා…..”ඒ මගේ පොඩ්ඩා මාත් එක්ක ගිය ගමනකට පසු එන අතරෙදි මට…
මිනිස්සුන්ගෙ ජීවිතේ කියන්නෙ යෑම් සහ ඊම් වල එකතුවක්…ඒ වගේම දරාගැනීම් සමුදායක්…..අපි හිතනවා කාගේ හෝ බරපතලම ඛේදවාචකයක් ගැටලුවක් දුටුවම ඇහුවම…අනේ මට නම් ඒක දරාගන්න බැරි වෙයි…මම…
කොළ පාට ඉරිදාව….. ඉරිදා කියන්නෙ අපූරුම දවසක්….එක එක ඉරිදාවල් ජීවිතේ ට දැනෙන්නෙ එක එක පාටට…අද උදේ ඉඳන්ම මට ඉරිදාව දැනුණෙ කොළ පාටට….ඒ ගහකොළ අස්සෙ මම…
කොහොම වුනත් යලට මහට ඇදට හරහට නැවතී නැවතී ලිව්ව විසිරි සිහින බ්ලොග් එකේ සිය වැන්නට ආවා…ලිවීමට හොඳම තැන මොකක්ද ඇහුවොත් මම ඕනෑම කෙනෙක්ට කියන්නේ ඒ…
වියපත් වන දා…..අද උදේ වැඩට යන වෙලාවෙ කණ වැකුණු දෙබසක් එක්ක මට ලියන්න සිතුණ මෙහෙම…ඒ කථාව කල කෙනා කීවේ තමන්ගේ නැන්දම්මා ගැන..ඉතාම වියපත් නැන්දම්මා ගෙ…
වියපත් වන දා…..අද උදේ වැඩට යන වෙලාවෙ කණ වැකුණු දෙබසක් එක්ක මට ලියන්න සිතුණ මෙහෙම…ඒ කථාව කල කෙනා කීවේ තමන්ගේ නැන්දම්මා ගැන..ඉතාම වියපත් නැන්දම්මා ගෙ…
අම්මා කෙනෙක් කියන්නේ…අනන්තාපරිමාණ විශ්වයක් වගේ පරතෙරක් නොපෙනෙන ආදරයක් ඉවසීමක් කැටිව ගත් උත්තම හදවතක්…..මට එහෙම හිතුණෙ…අද දවල් මගෙ සිසුන්ගෙ සායනික අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික රෝහල මැද්දෙන් ගමන්…
ආදරයේ සුවඳඋදේ ස්ටේශමේ කෝච්චිය එනකල් බලා ඉන්න මට මගෙ ඉහට උඩින් සිරි සිරි ගාල හැලුණ අපූරු සුවඳකට වටපිට බැලුණා…..ඇඳන් උන්න සාරියෙත් රේණු තුනහතරක් ඉතුරු කරන්…
ගිණිකඳුත් පුපුරා හැලෙන්නැතියමහලක ගිනි ඇවිලි හද බිමප්රේමයෙන් ආතුරවු සිත බිඳකින්නරා පිටගම් ඇදුණ දින……හොවා ළය හිස සෙනෙහ පෑ සඳකිසිත් නොදැනුණි විරස් කාරණවනේ තුරු අස අප්සරාවකකැල්ම වැදුණිද…
හෘදය ත් මොළයත්ගැහෙනපෙනහලුත් හෙමිහිට හූල්ලනඉසව්වක තනිවී සුසුම් ලමි…..හිතෙන් කෑලමල් අමුණමිහරිත නිම්නෙක වැතිර සැතපෙමිදිය කඳුරු තුළ ගිලී නැහැවෙමි…නෙතු පියා නුඹෙ සුසුම් විඳගමි….ඇස අරින මොහොතක සසැලෙමිඅස්ථි පංජර…