උදෑසන ඇස ගැටෙන පිණි බිඳකතුඩ තුඩග ඇසෙන කූජන නදකපෙති දෙපෙති ඇහැරෙනා රොන්සුණකඔබ සොයමි….. ඉතින් සිත පිරි පෙමක…..සඳමිණි අතවූ කොළයක සෙමෙන් කුරුටු ගැවාය…හිත පුරා දැවටෙන්නේ ඔහුමය….තමා…
” අපි පොඩි දරුවො නෙවෙයි….නේද…ම්ම්…ඉතින් කතාකරන්න කෙලින්….මෙතන ඉන්නෙ ඔයයි මායි විතරයි…” උදාර මඩුගල්ලේ තවත් ඇය දෙසට හැරෙමින් කීවේය… වාහනයෙන් එපිට මාවත නොපෙනෙන තරමට මහ වැසිය….සඳමිණි…
උදාර මඩුගල්ලේ සියවෙනි වතාවටත් එකම කාරණය ගැන සිතුවේය…..ඇමරිකාවට යාමට පෙර සඳමිණි සමග මේ කාරණය ගැන කතාකල යුතුද නැද්ද යන තීරණයේ දෙපසට වැනෙමින් උන් ඔහු ඒ…
කඳුමුදුනේ සිට හාත්පසින්ම පෙනෙන කඳුවලල්ල දෙස සඳමිණි දෑස් විසල් කොට බලා උන්නාය…මේ නම් සුරපුරයක් මය….ජීවිතේ කෙතරම් සුන්දර දේ මඟ හැරෙන්නට ඇත් ද ….?..”” සඳමිණි එන්න…
දහනව වැනිදා ගමන ඇරඹුණි….බියංකා සහ සඳමිණි කාර්යාලය අසලින් වෑන් රථයට නැගීමට පවන් සමග පැමිණියේය…පවන්..බියංකාගේ සැමියා….හෙට දවසේ පස්සරට පැමිණෙන බව පැවසීය ….අත්දිග බ්ලවුසයක් සහ ඩෙනිම් කලිසමකින්…
උදාර මඩුගල්ලේ හිසේ අතගසා ගත්තේය….ඔය කරගත්තෙ එකක්….මේ වෙලාවෙම කෝල් කරල කල ගොං වැඩේ…අන්තිමට බ්ලොක් උනා…..උදාර තමන්ටම දොස් පවරා ගත්තේය…..කාර්යාල භාවිතයට ලබා ගත් අංකයෙන් ඇය අමතා…
ප්‍රේමය හිතට එබිකම් කරන්නට ගත් දිනයේ පටන් සිතකට නිවනක් ඇති නොවේ…..හැම තත්පරයක්ම උතුරා යන්නේ ප්‍රේමය ඇතිකල ආහ්ලාදජනක සිතුවිල්ලෙනි……එයට වයස තරාතිරම කිසිවක් බලපාන්නේ නැත….****************************************************.බියංකාගේ මංගල උත්සවය…
ජීවිතය මේ සා තමන්හට දඬුවම් දෙන්නේ මන්දැයි සඳමිණි නිදිවර්ජිතව කල්පනා කලාය… දික්කසාදය දුන් පසුවත් සුධිරගේ මේ අවිනීත බලපෑම් වලින් මිදෙන්නට තමන්ට ඉඩ නැත්තේ කිමදැයි ඇය…
සුවදිසියෙන් ටිකට් කපා උදාර නිවසට පැමිණියේ තාරක සමගින්මය….” උදාර ..එකක්…දැන් උඹ ඉන්නෙ සෙල්ලම් වයසක නෙවේ…බලහන් ප්‍රෙශර් එක එදා වැඩිවෙල…මොකක් හරි උනානම්….ඇයි තාම උඹට බැරි උඹව…
” සිකුරාදා මට හදිසියෙම උණක් වගෙ ආව….ඒක කොහොම ද කියන්න තේරුමක්නෑ…මගේ යාලුවෙක් ඉන්නව ඩොක්ටර් කෙනෙක්…එයා මාව බලන්න ගෙදරට එනකොට මට සිහියත් නෑ කියන්නෙ….අන්තිමට එදා ඇඩ්මිට්…
සඳුදා දිනය බෙහෙවින් කාර්ය බහුල වුවත් සඳමිණි දවස අවසානයේ තෘප්තිමත් වූවාය… සිතූසේ දානමානාදී කටයුතු ඉටුකර ගත හැකි වූයෙන් සිතට මහා සැනසුමක් එක්විය….හැම කාරණයකදීම බියංකා පසුපසින්…
අම්මා මිය ගොස් වසර දහහතක් පිරෙන දා මෙහෙණි ආරාමයට දානයක් දෙන්නට සඳමිණි මෙවරද සිතුවාය…. බියංකා සමග ඒ ගැන කතාබස් කලේ මින් මොහොතකට පෙරය….” තාත්තා ගෙදර…
උදාර මඩුගල්ලේ කාර්යාලයට පැමිණෙන විට හත පසුවී විනාඩි හතළිස් පහක් ගතවූවා පමණි….මේ වන විට කාර්යාල කාමරයේ කිසිවකු සිටිය නොහැකි බව උපකල්පනය කල ඔහු එක්වනම දොර…
උදාර මඩුගල්ලේ …. වසර හතරකට පසු ආචාර්ය උපාධිය සම්පූර්ණ කර දිවයිනට පැමිණ මාස හයකට පසු රජයේ සේවයට එක් වීය…. ජීවිතය ඉගනීමත් රාජකාරියත් අතරම ගෙවී ගොස්…
අලුත් ප්‍රාදේශීය ලේඛම් තුමා ගේ සභාව ඇමතීම සියල්ලන්ගේම සිත් ඇදගන්නා සුලු එකක් වූ අතර… සරලව සැහැල්ලුවෙන් එහෙත් තදින් කී බොහෝ කාරණා සේවක මණ්ඩලයේ හිත් මඳක්…
සඳුදාව බෙහෙවින්ම කලබලය.. සඳමිණි වෙනදාටත් කලින් කාර්යාලයට පැමිණියේ තව නොබෝ දිනකින් විශ්‍රාම ගන්නා ප්‍රාදේශීය ලේඛම් තුමා ගේ ලිපි ලේඛන වැඩ කටයුතු සියල්ල සකස් කලයුතු හෙයිනි….ඉතා…
සෙනසුරාදා සහ ඉරිදාව කාර්යාල සේවයෙන් මිදෙන දින දෙක හෙයින් සඳමිණි කාමරය අස්පරස් කරදමන්නට වූවාය…. කියන්නට තරම් අස්පරස් කිරීමක් නැතද… කාන්සිය මගහරවා ගන්නට කිසිදු දෙයක් කරන්නට…
බත් පත එහෙන් මෙහෙන් කුරුටු ගාන්නාක් සේ අතපත ගාන සඳමිණි දෙස බියංකා මහත් සොවින් බලාඋන්නාය… ඇයව හඳුනාගෙන වසරකි… එහෙත් කල්ප කාලාන්තරයක් දැන උන් තරමට ඇය…
දින ගණනාවක් තිස්සේම වැස්ස පොළවට කඩා වැටුණේ…තරහක් පිරිමහන්නාක් මෙනි…මුලු පරිසරයම වැස්සෙන් හෙම්බත් වුවත්….වැස්ස නොකඩවාම තුරු පත් මතට පහර දෙන්නේ…කිසිදු අනුකම්පාවක් නැතිලෙසිනි….මිදුල පුරා ම තැන තැන…
අවසන් වරටත් කණ්නාඩිය ඉදිරිපස වරක් හැරී බැලූ සඳමිණි ගෙතූ කොණ්ඩය වම් උරහිසෙන් ඉදිරියට දමා ගත්තාය.. හෑන්ඩ් බෑගය කරට දමා ගත් පසු කාමරයේ දොර සහ ඉන්…
ජීවිතය ආදරයෙන් මිදීගිය දවසක ලෝකය කෙතරම්ම අවර්ණ වේද….?.ආදරය…. ජීවිත පුරා සෙනෙහසින් වර්ණ ගන්වන විට…. ඉතින් කෙලෙසක එය ප්‍රතික්ෂේප කරන්නද…. ?සඳමිණි දිසානායක….ඇය…..ජීවිතය සහ ආදරය අතර පරීක්ෂාවන්ට…
තරුණ කාලෙ කියන්නෙ ජවය සහ නොඉවසිල්ල පිරුණ වයසක්…මගෙ පුතා ඒ තරුණ වියට පිවිසෙන්න ඉන්න නිසාම මම විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාවල….පොදු ස්ථාන වල ගැවසෙන ඒ වයසේ…
මම මේ සටහන අරඹන්නේ ඔබ සමහර විට අසා පුරුදු කතාවකින්..නමුත් මගේ මේ සටහනට ප්රවිශ්ටයක් ලෙස මම මේක ලියන්න කැමතියි. එක දවසක් ,තරමක් දරුණු අබාධයකින් පෙළුන…
පුංචි දේටත් හිත රිදෙන කොට කඳුලු නොසලා ඉන්නෙ කොහොමදඒ වෙලාවට හිතට තරහක් මවාගන්නට දන්නවා..ඔබ නොදන්නා ගැහැණු ගතියක්මගේ ගාවත් තියනවා……හුදෙකලාවේ තනිව යනවිටමිතුරු ඇසුරක් ලඟ නොමැති විටකාලයේ මහ නරුම…
තෙරේසා මවුතුමිය වරක් මෙන්න මේ ප්‍රකාශය කර තිබුණා….“ ලෝකයේ මහා ලොකු විශිෂ්ඨ ගණයේ ක්‍රියාවන් කියා දෙයක් නැහැ.ඇත්තේ බොහෝ ආදරයෙන් කරන ලද ඉතා සුළු ක්‍රියාවන් පමණිය…”මේ…
Life is a storyMakes yours the best seller….මේ කියමන ඔබ අහල තියනවා ඇති…….මම අද මේ සටහන ලියන්නෙ….හැන්දෑවේ ඇති වූ කතා බහක් ඇසුරෙන්….පුතාගෙ පන්තිය ඇරෙනකල්….වාඩි වෙලා…
ඉස්සරම කවි උනපු හිත්වලකවි හැඟුම් මැලවුනේ කොහොමද…ඉර හඳත් තරු කිසිත් නොවෙනස්ඔබත් මා මෙන් සිටින ලොවකදි……හිස් ව යන හිත පලා සැතෙකින්කවි සොයමි සැඟවී මැකී ගියසුසුම් අතරට…
ඉපල්වී ගිය සිහින සුරකිනඅරටුවක මුල් බැස්ස ප්රේමයතබා හදවත සිඳී යන තුරුරැකගත්තු ඒ දවස් මතකද…..ළයට තුරුලුව නුඹේ සෙනෙහසවිඳිනු නොහැකිව ගෙවූ යුගයකප්රේමයක් සතු සියලු වත්කම්කෙසේ කිකලෙක සිඳි…
ඔව් …ඒ මමයි හිතවත~°~°~°~°~°~°~°~°~°~°~සඳ අහස් ගැඹරේ ගිලි ගිලී නැහැවෙනගණ අඳුරු අහසක තනිව පායා එන….ඒ එකම තරුවක ආදරේ අමුණනතටු අහිමි වූ කුරවියයි මා හිතවත…..නෙතු පියා කඳුලක…
ඔබට දුරකතනයක් අවශ්‍ය වන්නේ ඔබේ පහසුවටද…එහෙමත් නැති නම් ඔබට ඇමතුමක් දෙන්නාගේ පහසුවටද යන්න ඔබ කිසිම විටෙක හෝ සිතා තියනවාද….?.මම මේ කාරණය ගැන සිතන්නට පෙළඹුණෙත් පසු…