Menu Close

Category: විසිරි සිහින

137. කවි

නිස්සාර බිම් අසලලදලු පත් දිලෙනවාජීවිතේ ආයෙමත්දලු දමා හැදෙනවා….නැවතුණා යැයි හිතුණහදවතත් ගැහෙනවාලේ නහර පණලබාඋණුසුමින් පිරෙනවා……පැරදුමක් මිස දිනුම්නෑ කිව්ව ලෝකයමදෙපෙති විහිදා නැගෙනඅරුමයක් දකිනවා…මියෙන්නට ඉඩ නොදුන්මේ බිමට සෙවණ…

136. කවි

ඉස්සරම දවසකආදරේ මහ ගොඩක් අරගෙනආවාලු මම ඔබේදෙවනි ප්‍රේමය වෙලා…හැමෝම කියන කොටතාත්තගෙම දුව කියලඇහේ පිපි ආඩම්බරයමං දැක්ක හොඳටෝම…..යොවුන් විය ආ කලෙකසමහරක් නපුරු හීනමදෝතින්ම මුවා කරරැක්කෙ ඔබ…

135. අම්මාට ලියූ කවිය

ආදරෙයි…..පොත් මේසෙ එක් කොණකතනි වෙච්ච දිනපොතකනිතර පෙරළන පිටක් තියෙනවා….පඬුපාට කවරයකතබා සුරැකිව තියනඔබේ සේයාරුවක් දකිනවා…ජීවිතේ එකම එකඅඳුරු දවසක ඔබෙන්සමු අරන් ආව හැටි මැවෙනවා…හැමදාම මං දැක්කමඳසිනා රැළි…

134. කවි

ඉස්සරම කවි උනපු හිත්වලකවි හැඟුම් මැලවුනේ කොහොමද…ඉර හඳත් තරු කිසිත් නොවෙනස්ඔබත් මා මෙන් සිටින ලොවකදි……හිස් ව යන හිත පලා සැතෙකින්කවි සොයමි සැඟවී මැකී ගියසුසුම් අතරට…

133. හිතුවක්කාර කවි

පුංචි දේටත් හිත රිදෙන කොටකඳුලු නොසලා ඉන්නෙ කොහොමදඒ වෙලාවට හිතට තරහක්මවාගන්නට දන්නවා..ඔබ නොදන්නා ගැහැණු ගතියක්මගේ ගාවත් තියනවා……හුදෙකලාවේ තනිව යනවිටමිතුරු ඇසුරක් ලඟ නොමැති විටකාලයේ මහ නරුම…

132. කවි

අහස පිරිමැද සිතුම් සතපනවිල් තෙරක් ඇත කිසිත් නොපෙනෙනඅහස පොළවට කෙතෙක් දුරවුවකිනම් සෙවනැලි මවන කාරණ…..අහස් ඉම ඉඳුදුනක් දකිනටඅඳුර අතරින් ඇස යොමන සඳදියක් මත රැළි සරැළි නංවනතුරු…

131. නම නොදන්නා ප්‍රේමයක්

අඳුරු සලුවෙන් වසා සියොළඟබලා උන්නද කල්පයක්තුංග මේ හැම කන්දටම ඇතිනම නොදන්නා ප්‍රේමයක්…..ගිරි හිසග රැඳි සිහින් කඳුරකඋපන් එකමෙක ප්‍රේමයක්බොහෝ දුර වෙහෙසවී එනවැති සොයා එක නැවතුම් පළක්……බලා හිඳි…

130. මේ අසීරු කාලය ඉක්මනින් ඉවර වෙයි

උදේ පුරුද්ද ට පාන්දරින් ඇහැරුණා….අමුතුම ලෝකෙක ද මං මේ ඉන්නෙ කියල හිතුණා…හරියට ඉස්සර ගමේ ඉන්නව වගේ…..කිසිම වාහන සද්දයක් නෑ….කුරුල්ලොන්ගෙ ලේනුන්ගෙ හඬ…ඉස්සරහ අඹ ගහට කොට්ටෝරුවා ඇවිල්ල…

129. ඇඳිරිනීතිය + අපි

ඇඳිරිනීතිය තවම දිග්ගැස්සෙමින් පවතිනව…අපි හැමෝම ගෙවල් වලට කොටුවෙලා ඉන්න වෙලාවක් මේක…..අපි ඇඳිරිනීතිය ඉවත්කල ගමන් කඩපිලට ගියා… ඔව්…ඒ අවදානමත් අරන් ගියේ බඩුමුට්ටු අත්‍යාවශ්‍ය ම දේ ගන්න…

128. මනසට සුව දෙන වදන් ( Inspiring quotes )

බොහොමයක් වෙලාවට මුහුණු පොතේ සැරිසරන විට අපි දකින දෙයක් තමයි විව්ධාකාර විදියේ අදහසක් ප්‍රකාශ කරන්න අපි කවුරුන් හෝ කොහේ හෝ ප්‍රකාශ කල …සරල වචන පේලි…

127. හිනාවෙන්න පුරුදු වෙන්න…

ජාතික රෝහලේ සායනයකට මඳකට ගියේ නෑදෑ කෙනෙක් ගේ උදව්වට….අතිශය කාර්‍යබහුල තැනක්…ඔව්…සිය දහස් ගණන් මිනිස්සු හැමදාම සායන වලින් බෙහෙත් ගන්න එනවා….අතිශය අවිවේකී කාර්‍ය මණ්ඩලයක්…එක මිනිත්තුවක් හුස්මක්…

126. ඒ ආදරය අමතක කල හැකිද….?

ඒ ආදරය අමතක කල හැකිද….?ආදරය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්….කෙනෙක්ට තමන්ව තමන්ව ලබා දෙන්න වගේම තමන්ට තමාව අහිමි කරලන්නටත් මේ ආදරය කියන දේට මහ බලයක් තියනව….අපි…

125. සිහින වලට පාට දෙන්න…

සිහින වලට පාට දෙන්න…ජීවිතයේ ඉලක්ක වලට අපි යනකොට අපිට තියන ලොකුම ගැටලුව තමයි ඉවසීමක් නැති කම…ඒ වගේම සෑහීමකට පත් වෙන්නෙ නැති කම….ඉතින් මෙන්න මේ කාරණා…

124 . ආදරය කිසිදින නොමියෙයි….

ආදරය කිසිදින නොමියෙයි…. මම ක්‍රීඩා ගැන බොහොම අඩුවෙන් උනන්දු වන අයෙකි….පැසිපන්දු ක්‍රීඩාව ගැන මා දන්නා යමක් වේ නම් ඒ අපේ ඉලන්දාරියන් දෙන්නා කියන කරන දෙයක්…

118. ලෝකයේ සතුටින්ම වෙසෙන මිනිසුන් අතර සැරිසැරීමි (අවසන් කොටස)

භූතාන ගමනින් මා දුටු සහ උගත් වටිනාම දේ කුමක්දැයි ඔබ ඇසුවහොත් මම කියන්නේ සතුටින් ජීවත් වීම යන්නය….එම ගතකල දින කිහිපය මා වෙනස්ම අයෙක් කල බවත්…

117. ලෝකයේ සතුටින් ම වෙසෙන මිනිසුන් අතර සැරිසැරීමි….. (01කොටස )

පසු ගිය මාසයේ අවසාන භාගයේ භූතානය වෙත පුහුණුවක් සඳහා යන්නට මට අවස්ථාව ලැබුණා….ජීවිතේ සමහරක් අවස්ථාවන් ලැබෙන්නෙ අහම්බයෙන්…මේකත් එහෙම දෙයක්…බෑ බෑ කියලා පසුගාමී වෙන හිත සහෝදර…

116. ඔබේ…ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️

ඔබේ…ජීවිතය ට ස්තුති වන්ත වෙන්න ❤️ මගේ වෘත්තීය ජීවිතය තුළ මම ගතකරන විසි දෙවනි අවුරුද්ද මේක..පුහුණු කාල සීමාව එක්ක ගත්තොත් විසි හතරක්……එයින් වසර දහ අටක්ම…

114. අසන්නෙමි

කියන්නඔබට හැකි වේවිද කවියක් වෙන්නකඳුලු නාඳුණන මගෙ දෑස් තෙමාලන…..කියන්න ඔබට හැකිවේවිදසිනාවක් වෙන්නබොහෝ කාලයකට පසුඅමතකයි හිනාවුණ හැටි මට…..කියන්නඔබට හැකි වේවිදසුසුමක් වෙන්නමේ බරැති හැඟුමන් ඈතටම පා කර හරින්න….කියන්නඔබට හැකි වේවිදප්‍රේමය වන්නරැවටීම් මිස සෙනෙහසක් නැති ලෝකයක……විසිරි

112. ඔබේ දරුවා සහ ADHD සමග තරු සටහනක්

ඔබේ දරුවා සහ ADHD සමග තරු සටහනක් ******************************** ADHD සහිත දරුවෙක් ගේ චර්‍යාවන් සම්බන්ධයෙන් දෙමවුපියන් දැනුවත් කිරීමේදී ඉතාමත් වටිනා දෙයක් තමයි Star chart එකක් පවත්වා…

111. Be cool..

ඕනෑම අයෙක්ට තරහා ගන්නට පුලුවන් .. නමුත් තරහ ගත යුතුම කෙනා සමග තරහා ගැනීම, තරහා ගත යුතු හරිම මට්ටමට තරහා ගැනීම , එයට උචිතම වේලාවේ…

110. Psychological First Aid (2)

Psychological First Aid (PFA)දෙවනි කොටස PFA ක්‍රම වේදයෙහිදී වඩාම කායික සහ / හෝ මානසිකව හානිදායක තත්වයට පත්වුණ පුද්ගලයාට මූලිකත්වය දීමක් සිදුවෙන්න ඕන…ඒ කියන්නෙ වැඩිම අවදානමක…

109. Psychological First Aid 01

මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර හෙවත් Psychological First Aid ලෝකය පුරාම විවිධ අන්දමේ පීඩනයන් මිනිස්සුන්ට ඇති කරන දුර්භාග්‍ය තත්වයන් දිනපතාම ඇතිවෙනව….ජාතිකමය අතින් අපිත් මේ ඉන්නෙ එවන් තත්වයක..අපේම අවට…

107. ජීවිතයක අගය

VPN බ්ලොක් කලාට පස්සෙ ඇඳිරි නීතියත් වැටුණාම…මං ඔහේ කල්පනා කර කර උන්නෙ මේ දවස් දෙක මිනිස්සුන්ගෙ ජීවිත වලට කල හදිය…..පෙර දවසක හිනාවෙන් සතුටින් ජීවිතේ ගතකල…

106. ඔබ පරිසරයේ කොටසක්ද

ඔබ පරිසරයේ කොටසක්ද…? ඔබ මේ අහන දෙයට සෘජුවම ඔව් කියලා උත්තර දෙන බව මම දන්නවා.නමුත් මඳක් සිතා බලන්න.අපි පරිසරය එක්ක සම්බන්ධ වන්නේ මොන තරම් අඩුවෙන්ද..?..ඔව්…

105. ආදරය පමණක්……දෙන්න.

ආදරය පමණක්……දෙන්න.උදේ ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකට ගොඩ වෙන කොටම සාරියෙ පොටෙන් කවුද අදිනවා…..මට මතක් වුනෙඔසරි පොටෙන් අදින්නෙපා වලාකුලයි ඉරෙන්නේ….සිංදුව..ඒත් …මේ මගේ සාරි පොටෙන් අදින්න…

104. මිනිසුන්ගෙන් ඉගනීම…

මිනිසුන්ගෙන් ඉගනීම…මිනිස්සු කියන්නෙ පොත් වගේ වෙනස පොතකින් අපි ඉගන ගන්නෙ තියරිය…theoryනමුත් application එක…යෙදුම වෙන්නෙ අපි හරහා…මිනිස්සු දිහා බලන් ඉගන ගන්න එක ප්‍රායෝගික පැත්තට බර වැඩියි……මිනිස් චර්‍යා…