ඔබ මිනිසෙකු වේ නම් ඒ සඳහා ඇති නීති… 01. ඔබට අනිවාර්යෙන්ම ශරීරයක් හිමි වේ ඔබ කැමති වුණත් එයට අකැමැති වුණත් එය ඔබේ ශරීරයයි. එය ඔබ…
වැසුණු දොරින් එහා…. එක් කුඩා පිරිමි ළමයෙකු පාසලකට ගියා.ඔහු ඇත්තෙන්ම හුඟක් පුංචි දරුවෙක්.ඒ පාසල ඇත්තෙන්ම ලොකු පාසලක්.ඒත් ඒ කුඩා පිරිමි ළමයා සොයා ගත්තා ඔහුට පන්ති…
කිසිවක් ම නොකියා දෑස් දෙස බලා හිඳීමත් ප්‍රේමය යැයි මම වටහා ගත්තේ ඔබෙනි……..ඉඳහිටක එන ඇමතුමකජංගමයේ තිරය මත දිස් වෙනඔබේ සිනහවක් නැති ඔය රුවඉඳහිටක වදනකුදු නොකියාමමා දෙසම බලා…
උදෙන් ම වැඩට යන්න එළියට බැහැල වෙලාව ටිකක් වැඩි නිසා මම සුපුරුදු අවන්හලේ නවතිනව…. වෙනද හැන්දෑවට උණු කෝපි එකක් එක්ක මුහුද දිහා බලන් විනාඩි කීපයක්…
කඳු ශිඛර , ගිරිහෙල්දතැනිතලා මල් තුහිනඉසියුම්ම සොඳුරු තැන් කැටිව එක්කොට තබා ගත් රූදහක් අතරේ තිබුණේම නැත……නෙතඟ බැල්මෙන් නුඹ මදෙස බැලූ හැටි…වදනකට රතුව ගිය මගේ වත…
අහම්බය….එතරම්ම සොඳුරු වූ ඒ දවස්…නාඳුනන නුඹද මා ළං කල…හිනාවක කතාවක දවසැරියඒ තරම් අපූරුම දවස්….යළි නොඒදැයි සිතෙනඒ දවස්…. විසිරි
ඒ දවස්….අපි ලඟින් උන්ඒ දවස්…අතින් අත නොගෑවීඇවිද ගිය සොඳුරු මාවත්…නෙතු ගැටුණ මොහොතකසිනාවන් මතුව සැඟවුණතත්පරයන්…ඔව්..ඒ තමයි …ජීවිතේ සුන්දරම දවස් …. විසිරි❤️
පසුගිය වකවානුවේ තරුණ ගැහැණු සහ පිරිමි දරුවන් කිහිප දෙනෙක්ගේම කතා වලට සවන් දෙන්නියක් වූ මට මෙන්න මේ කාරණය ගැන යළිත් ලියන්නට සිතුණේ….අදටත් වැදගත් වේ යයි…
ආදරය කියන්නේ අපූරුම සුන්දර මනෝභාවයක්…ඒක අර්ථ කථනය කරන්නට අපි අපේම නිර්නායකයන් යොදාගන්නවා.ඉතින් පහුගිය දවසක මගෙ මල්ලි මට වට්ස් ඇප් කලා එයාට හමුවුණ දිනපොතක පිටු…
ඔබේ_දරුවාට_උගන්වන්න.. 01. අන් මතයට ගරු කරන්නට…එවිට…ඔවුන්ගේ මතය දෙස ද සෙසු අය සාධාරණ ලෙසින් බලන බව ඔවුන් උගනිනු ඇත…… 02. අනිකෙකුට ගරු කරන්නට….ඔවුන්ට කියාදෙන්න එම…
හත් වන කොටස… ” අසේල …..මට කතාකරන්න ඕන…” අනුත්තරා රාත්‍රියේ දරුවන් නින්දට වැටුණ පසු කාර්යාල කාමරයට ගොස් කතාකළාය…..” ඇයි ඒ ගමන මොකක්ද…? ” අසේල නුරුස්සන…
අනුත්තරා පාසල් කොට්ඨාස ක්‍රීඩා තරඟ සඳහා දරුවන් යුහුසුළු ව පුහුණු කරවූවාය.. පාසල් කමිටුව හරහා දරුවන් හට සියලුම පහසුකම් ලැබීම වාසනාවකි…බොහෝ දරුවෝ ක්‍රීඩා වලට දක්ෂ වුවද…
අසේල ගේ චර්යාව කවදා කෙලෙසක හරිගස්වන්නටදැයි අනුත්තරා ට සිතාගත නොහැක….අම්මාත් අක්කාත් නොසෑහෙන ලෙස දෝෂාරෝපණය කලද අසේල ඒවා කණකට ගත් බවක් නොපෙනේ…..වෙනදා මෙන්ම රෑ බෝවන තුරු…
“මිසිස් අනුත්තරා ….ඔයාත් මෙතනට අවශ්‍යයි….” පොලිස් නිලධාරියා මඳක් උස් හඬින් පැවසූයේ අසේල ඔවුන් ඉදිරියේ හිඳ ගත් පසුය…අනුත්තරා සසලව ගියාය….මෙතරම් ලැජ්ජාවක් ….නොකල වරදකට …..ඇය ඇසට නැගුන…
.” අනුත්තරා ඔයා ට ගැටලුවක් නැත්නම් ඩ්‍රයිවර් එක්ක එන්න මගෙ ඔෆිස් එකට….” පරාක්‍රම බොහෝ පරෙස්සමින් වචන හැසිරවීය..මේ මොහොතේ ඇය තවත් අපහසුතාවයට පත් නොකල යුතුය ….”…
ඉනික්බිති එළඹුන සතියේ අනුත්තරා අලුත් නිවහන බැලීමට ගියාය…පරාක්‍රම දංදෙනිය විසින් සොයාදුන් ඒ නිවහන ඇත්තෙන්ම හුරුබුහුටි එකක් විය…. ප්‍රමාණය මෙන්ම වටාපිටාවද දුටු වනම සිත් ගත්තේය..” ඕක…
අනුත්තරා කෙල්ලන් දෙදෙනා ද සමග සමඟ මුහුදු වෙරළට ගියේ ත්‍රිරෝද රථයකිනි.ආසන්න නිවසක ගෙහිමියෙකු සතු වූ එම ත්‍රීරෝද රථය නිතර නිතර යන ගමන් බිමන් වලට ඉතාමත්ම…
“හදිස්සියක් ම නෑ ඉතින් …මට හිතුනා මම ගියා මට හිතුනා මම ආවා …. ” පරාක්‍රම ගණනකට නොගෙන පැවසීය …. “දැන් මොකද එදා වුණා කියන්නේ …..මට…
“අනේ අනුත්තරා නංගී …ඔයාව දැකපු කල් ….ඉන්නෙ කොහෙද කියලවත් අපි දන්නේ නැහැ නේ …..අඩුම තරමේ ඉන්න තැන යනකොට කියලවත් ගියානන් …..” තොරතෝංචියක් නැතුව අතින් අල්ලා…
දහසය වැනි කොටස…. ” මිස්ට දංදෙනිය…. මේ වගේ දෙයක් කියන්න සිදුවුන එක ගැන මට බොහොම කණගාටුයි…..නමුත් මේක අපි පිළිගන්න ඕන සත්‍යයක්….අපි තව පරීක්ෂණ කරල බලමු….මිසිස්…
දහ හත් වන කොටස …. අනුත්තරා පරාක්‍රම පිටත් වී ගිය පසු ආපසු කාමරය වෙත ම වැදුණාය … කෙල්ලන් දෙදෙනා සෙල්ලම් බඩු ගොඩ මත්තේ මිස වෙනත්…
දහ අට වැනි කොටස… අනුත්තරා උන්නේ අන්දමන්ද වූ ස්වරූපයකිනි. හිත බොහෝ කම්පනයකට ලක්ව ඇත.තමන් සිතක වත් නැතැයි සිතන මේ දේවල් මෙලෙස යටි හිත ගෙන හැර…
ආරණ්‍ය සේනාසනයට දානය පිරිනැමීමේ කටයුතු සඳහා සූදානම් වුවද අනුත්තරා ඒ සම්බන්ධව කිසිදු කාරණයක් දැන උන්නේ නැත. පරාක්‍රම ගෙන් අසා අවශ්‍ය කරන්නාවූ යම් දෙයක් සාදාගෙනියන්නට…
ගැහැණු දරුවෙකු ජීවිතේ සිටිනා විට අම්මා කෙනෙකු සිටින්නේ හැම තිස්සේම තිගැස්මෙනි. ලොක්කී දැන් සිටින්නේ පහ වසරේ ය …ඇය කොහොමත් වයසට වඩා ටිකක් ඇඟ පතින් ද…
උදෑසන හිරුකිරණ වනවදුලු තුලින් පෙරී එන්නට බොහෝ වේලාවකට කලියෙන් සියලුම දෙනා කඩිමුඩියේ දානය පිසින්නට සූදානම් වූහ…වනාන්තරයක අඳුර ගුප්තය…නිහඬය..සන්සුන් ය….සියල්ලෝම සෙමින් හඬ අවදිකරමින් ඒ නිහඬතාවය…
” ඒ කතාව ඇත්ත වෙන්න ඇති…මම හැමදාම දවස අහවර කලේ එකම ප්‍රශ්නයකින්….” ඇයි මට මෙහෙම උනේ….” මම මගෙන්ම ඇහුව…තාම අහනවා….ඉන් එහාට මම මගේ ජීවිතය…
අප ගේ විශ්වාසයන් ඇදහිලි කුමන මට්ටමේ තිබුණද…ඒ සියල්ලම අනවශ්‍ය යැයි බැහැර කළ යුතු නො වේ……….කරුණම්මා ගේ උපදෙස් මත සුභ මොහොතක් සුභ වේලාවක් බලා ලොකකීව…
පරාක්‍රම නිහඬවම ඇය ළයට තුරුලු කොට ගෙන උන්නේය….අනුත්තරා තවමත් ඉකිලන්නීය..ඒ කුමක් අරභයා නැගෙන හැඟීමක්දැයි ඇයම නොදත්තාය….. පොඩ්ඩීගේ සාංකාමය හේතුව මෙන්ම පරාක්‍රම ගේ ආදරණීය හැසිරිමද ඊට…
රැයක් පුරා නින්ද වරින් වර කැඩුණේ අසේල පැමිණ ගිය හේතුව හිත තිගැස්වූ හෙයිනි. ජීවිතය මේ සා තමන්ට හිරිහැර කරන්නේ කිමදැයි අනුත්තරා සොවින් සිතුවාය….. නිදහසේ…
ඉදින් ජීවිතය ගලා ගියේ සොඳුරුවමය. මෙතුවක් කල් හැලහැප්පීම් වලින් බහුල වූ අසුන්දර අත්දැකීම් ගහන වූ ජීවිතය අතිශයින්ම සුන්දර වූ එකක් වන්නට පටන් ගෙන තිබේ…