Menu Close

Category: වාසිතය

ජීවිතය

ජීවිතය ත්‍යාගයකිඉපයීමට දිය යුතුනිම් ඇති මාවතකිමිනිසුන්ට නොපෙනෙන කටු පඳුරු මාවතකිඅබලන් වුනුසමහරු ඇවිද යතිකටු පඳුරු රැගෙන මහ පුදුම දෙයකි මෙයඉර කිට්ටුම තැනකට වීඉරේ රශ්මියෙන්ස්නානය කරන ඉරටම…

සීසර්ව මැරුවේ බෲටස් ද?

ක්‍රි.පූ. 44, මාර්තු මස 15 වන දින රෝමානු සෙනෙට් සභිකයන් කණ්ඩායමක් විසින් සෙනෙට් රැස්වීමකදී ජුලියස් සීසර්ව මරා දමයි. පිහි ඇනුම් 23 ක් ඇතිව මෙම ඒකාධිපතියා…

ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය – වජිරා චිත්‍රසේන

ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුළ කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුණේ නැහැ. මුල් කාලීන වේදිකා නාට්‍ය හා චිත්‍රපටවල කාන්තාවන්ගේ චරිතවලට පණ පෙව්වේ…

වෛශ්‍යාවක ව සිට රැජිණක් වූ තියඩෝරා

තියඩෝරා චරිතය අපට හමුවන්නේ බයිසැන්තියානු අධිරාජ්‍ය සමයේ දී ය. එනම් ක්‍රි .ව. හයවන ශතවර්ෂය තුළ දී යි. ආරම්භයේ දී ගණිකාවක ව සිට පසු ව, පළමු…

උරුමය

නොසැලිව හිඳගෙන එක්තැන්වදඟකාර පොඩිත්තන් දෙසහොරැහින් බලයි සිනාසීමට අහිමි උරුමය දෙස කවදා කෙදිනක ලැබේවිදැයි කියාබලා සිටිමි මම ඇඟිලි ගැනගෙනඅහෝ එයත් උරුම නැති මමකෙසේ විඳින්න ද මේ…

රොඩී මිනිසා හා බ්‍රාහ්මණ තරුණයා (කෙටි කථාව)

අහවල් රජතුමාගේ යැයි හරිහැටි කිව නොහැකි කාලයක සිටි රොඩී මිනිසෙක් බත් මුළක් බැඳ ගෙන දුර ගමනක් යාම සදහා නික්මුණේ ය. ගමන යෑම සදහා කෙටි මගක්…

ඉස්කෝලෙ මහත්තයාගේ පන්තිය – [7] සිතියම් පොත් වලට ඇට්ලස් කියන්නෙ ඇයි?

ඉස්කෝලෙ මහත්තයා – හොදයි එහෙනන් හෙට එනකොට ඇට්ලස් තියෙන අය අරගෙන එන්න ඕන නිමාලි – මොකක්ද ඇට්ලස් එකක් කියන්නෙ? නිසල් – සිතියම් පොතටනෙ නිමාලි ඇට්ලස්…

ආදම් සහ ඒවගේ දිනපොත – 2 කොටස (පරිවර්තනය)

පලමු කොටස කියවීමට පිවිසෙන්න මෙතනින් . සඳුදා –  මට සිතෙන ආකාරයට දිගු කොණ්ඩයක් ඇති සත්වයා ඉතා අනර්ඝ නිර්මාණයක්. ඌ සෑම විටම මා අසලින්ම සිටිමින් මා යන යන…

ආදම් සහ ඒවගේ දිනපොත – 1 කොටස (පරිවර්තනය)

[කෙටි කතාව කියවීමට පෙර –  මෙම කෙටි කතාවේ මුල් කර්තෘ ලෙස සැමුවෙල් ලැන්ග්හෝර්න් ක්ලෙමෙන්ස් මහතා හැදින්විය හැකියි. ඔහුව ලොව පුරා වෙසෙන පාඨකයන් හදුනාගන්නේ මාක් ට්වේන්…

ආදම් සහ ඒවගේ දිනපොත -3 කොටස (පරිවර්තනය)

පලමු කොටස කියවන්න පිවිසෙන්න මෙතැන ක්ලික් කරන්න. දෙවන කොටස කියවන්න පිවිසෙන්න මෙතැන ක්ලික් කරන්න. ආදම්ගේ දින පොතෙන් කොටසක් මට මතක ලෙසට ඇය කුඩා දේවල් වලින් සතුටු වන…

ලංකාවේ පලමු වෘත්තීය නර්තනවෙදිනිය – වජිරා චිත්‍රසේන

ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුල කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුනේ නැහැ. මුල් කාලීන වේදිකා නාට්‍ය හා චිත්‍රපට වල කාන්තාවන්ගේ චරිත වලට…

දුරකථන සංවාදය (කෙටි කතාව)

කවුරුන් හෝ අප අසල සිට දුරකථන ඇමතුමක් ලබාගත් විට අපට ඇසෙන්නේ ඔවුන්ගේ සංවාදයෙන් එක් අඩක් පමණි. දිනක් එක්තරා කාන්තාවකට ඇයගේ සහෝදරිය වූ වජිරා ට කතා…

සුයිප් මහත්තයා

‘සෙරෙප්පු මහත්තයා’. ඒ තමා මේ ඒරියල් එකේ ඒ කිව්වේ කොටුමේ මිනිස්සු මට කියාපු නම. නමුත් මගේ සැබෑ නම ජයන්ත සෙනෙවිපාල. නම සෙනෙවිපාල වුනාට දැන් මගේ…

දෙවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය කදවුරේ ඇතිවූ පළමු කැරැල්ල ලංකාවේ සෙබළුන්ගෙන්

දෙවන ලෝක යුද්ධ සමයේදී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ව සිටි බව සැවොම දන්නා කරුණක්. යුද්ධය සඳහා සෙබලුන් හිඟ වූ විට බ්‍රිතාන්‍යයන් විසින් තම යටත් විජිත…

ජාතික වස්තුවක් ලෙස මියගිය වීදි ගායිකාව – ඊඩිත් පියැෆ්

ලෝකයේ එතෙක් මෙතෙක් ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම පැමිණි පුද්ගලයින්ගේ ජීවිත කතාව බලන විට අපට වැටහී යන්නේ ඒ අතුරින් බොහෝ දෙනාට සුන්දර අතීතයක් හිමි නොවූ බවයි. ඊඩිත් පියැෆ්…

සිංහල සිනමාවේ හියුගෝ සළකුණ

ගෙවල් අලුත්වැඩියා කරන පේදුරු බාස් උන්නැහේගේ සහ ගමේ කොහු මෝලේ කොහු අඹරන්නියක්ව සේවය කළ එළිසබෙත්ගේ එකම පුත්‍රයා ඌගෝ සිංඤෝ ය. ඔවුන්ට මාර්තා මරියා නම් තව…

බැංකු ඒමටත් කලින් ණය දුන් බැංකු වෙළෙන්දෝ

“උඹනම් හෙට්ටියෙක්ම තමා” යැයි ලෝබ තැනැත්තන්ට කියනවා අපි නිතර අසා ඇත්තෙමු. කොළඹ ‘හෙට්ටි වීදිය’ ගැනත් අපි අසා ඇත්තෙමු. මේ හෙට්ටියා කියන්නේ කව්ද? මේ ලිපිය ඒ…

දෙවියන්ගේ මිනිස්සු – ලංකාවේ සංක්‍රාන්ති ලිංගිකයෝ

අපට කුඩා කල උගන්වා ඇත්තේ මිනිසෙකු උපතින් ගැහැණු හෝ පිරිමි වන බවයි. එහෙත් සමහර පිරිමි දරුවන් කලක් ගත වන විට ගැහැණු ලක්ෂණ ද සමහර ගැහැණු…

ලංකාවේ ප්‍රථම ලොතරැයි ටිකට්පතේ ජයග්‍රාහකයාගේ කතාව

ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගෙන තිබේද? බහුතරයේ පිළිතුර ‘ඔව්’ යනු නිසැකයි. ලොතරැයියක් නොහොත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා වන ස්වීප් ටිකට් පතක් මිලදී ගන්නේ එහි ජයමල්ල…

ඒජන්ට් ඔරේන්ජ්

යුද්ධයක දී තම සතුරන්ව පරාජය කිරීමට විවිධාකාර වූ උපක්‍රම යොදා ගනියි. ඒ අතරින් සතුරාගේ ආහාර මූලාශ්‍ර වලට පහර දී හෝ ඒවා අඩපණ කර සතුරාව අඩාල…

වරද කාගෙද?

ලංකාව රාජධානි අවධියේ දී ඒකීය රාජ්‍යයක් ලෙස පැවතියේ සුළු කාලයකි. රාජධානි අවධියේ දී ලංකාව උඩරට , පහත රට, මායා රට, පිහිටි රට ආදී නොයෙක් ආකාරයට…

උපතේ පටන් වෙනස්කොට සැලකීම කාන්තා අයිතිවාසිකම් කඩ වීමේ මුල ද?

කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩ වීම අද ලංකාව පුරා බහුලව සිදු වන්නා වූ දෙයකි. මේවාට පිලියම් යෙදීමට උත්සහ කරත් ඒවා විසඳෙන බවක් නම් දක්නට නොලැබේ. මන්ද කාන්තාවන්ට…