Menu Close

Category: වචන ටැක්සි

ඇවිලෙන සුලුයි: දිවි නසා ගැනීම සාර්ථක ක්‍රියාවක් ලෙස…

මාර්තු 14 මම ඇවිලෙන සුලුයි බලන්න ලිබර්ටි එකට ගියේ පළමු දර්ශනයටයි. මංගල දර්ශනයටයි. මා එක්කල එතැනට කීපදෙනෙක්ම ගියා. ටිකට් ගත්තේ මා පමණක් වුවත් මා සමග…

Swiss Army Man: misreadings

Swiss Army Man චිත්‍රපටය ගොඩනැගෙන්නේ හෑන්ක් (Hank) නැමති තරුණයා වටාය. ඔහු දෛනිකව ගමන්ගන්නා බස්රථයට තරුණියක ගොඩ වන අතර ඇය කෙරෙහි හට ගන්නා ආශාව හේතුවෙන් ඇයගේ…

මං අවජාතකයි!

මං අවජාතකයි! අත් හැර දැමිය හැකිබැඳුමක් ඇල්මක් ඇලුමක්සිතුවිල්ලකවත් නො ඇලෙනසිතකි මා පතා ආකල්ප කාල සිට‍අනන්ත සංසාර ගමනේ… මනුසත් බවඅමනුසත් බවයක්ෂ තිරිසන් බවබැක්ටීරියා-වෛරස-ෆැල්ලස බවමේ සියල්ල පසුකොට…

යට කඩේ උඩ ගෙදර – පියන්කාරගේ බන්දුල ජයවීර

බන්දුලගේ කවි පොත මට ලැබිල දැන් ගොඩක් දවස්. එකින් එක කියවන් එක දිගට යන්න පුළුවන් නිර්මාන සංග්‍රහයක් තමයි බන්දුලගෙ පොත. අනෙක් පොත් කීපයේ තිබූ තේමා…

යන්නං චන්දරේ-ටිම්රාන් කීර්ති

ටිම්රාන් කීර්ති විසින් පළ කරන ලද සිය දෙවැනි නිර්මාන සංග්‍රහය වන යන්නං චන්දරේ රස විඳුමට ලැබුණි.  ටිම්රාන් කවි ලියා ඇත. ඒ ගැන සතුටු විය හැකිය.…

ප්‍රේමයේ කාර්තු-කාංචනා අමිලානි

කාංචනා අමිලානිගේ පළමු කවි පොත ප්‍රේමයේ කාර්තු ලෙස පසුගිය දිනක එළි දැක්විණ. ඉන් පිටපතක් ලබන්නට මා ද වාසනාවන්ත වූයෙන් ඇගෙ කවි පිළිබඳ ඉතා කෙටි සටහනක්…

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා…

අමරදේව ගායනා කරන මේ සුවිසල් ගීතය කසුන්ගෙ හඩින් අහද්දි, මට දැනෙන දේ, අතීත සැමරුම් අස්සෙන් වෑස්සෙන ශෝකී හැඟුමක් වන්නේ මන්දැයි මම නොදනිමි. සඳ හොරෙන් හොරෙන්…

දෙලොවක් අතර කවි|සුදු කතක් සහ මධු විතක්|නිරාෂ ගුණසේකර

සුදු කතක් සහ මධු විතක් දෙලොවක් අතර කවි නිරාෂ ගුණසේකරගේ දෙවන කාව්‍ය සංග්‍රහය වන “සුදු කතක් සහ මධු විතක්” මා හට ගෙන ආවේ අමුතුම හැඟුම්…

හකාවති දායකත්ව ඇගයීම්|ගෞරවාදරණීය ස්තුතිය

2014 ඔක්තෝබර් මස 28 වැනිදාආදරණීය සහෘදයින් වෙත, ගෞරවාදරණීය ස්තුතිය හකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන් බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන් පිළිගනිමි. හකාවති…

හකාවති: සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය

හකාවති විචාර හෝ විඳුම් සටහන් එවීමෙන් සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය: ප්‍රථම ස්ථානය  “හකාවතී හෙවත් කතන්දරකරු විසින්, විසි එක් වෙනි ශතවර්ෂයේ දිවි ගෙවන ශ්රීස ලාංකික…

ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම-මංජුල වෙඩිවර්ධන

මංජුල වෙඩිවර්ධන හකාවතිය කියවා සිය විචාරාත්මක සටහන මා වෙත එවා ඇත.  එනයින් අද දෙවැනි වරට ද වචන ටැක්සිය පදවන්නට සිදු විය. මේ ගමන අතිශය අවදානම්…

මෙබඳු විචාරයක්!

මේ හෂිත අබේවර්ධන හකාවතිය දෙස බැලූ අයුරය.මෙබඳු විචාරයක් කෙළෙස ලබම් ද, හෂිතගෙන්ම හැර? හකාවති පහසු-අපහසු වියමනක් ලෙස.!සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්-හකාවති කෙටිකතා මුලින්ම එහි…

හකාවති ලද ප්‍රතිචාර

හකාවති එක්ක නොමග යාම ඊ.ඒ. ඩෝසන් ප්රී තීගේ  ‘හකාවති’ පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකාරයා යන්නයි.…