Menu Close

Category: රුසියානු පරිවර්තන

මතක් වෙනවට ලියනවා. 01.

  අ.පො.ස ( උසස් පෙළ ) ප්‍රතිළුල ලැබුණා. විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුව ද, එතැනින් එහාට, ඉල්ලුම්පතට කැඳවීම්ක් ලැබෙන තෙක්  අවිනිශ්චිත ව සිටියෙමි. එලෙස…

මාලතී මල්.

දුරුත්තේ තුසර හා නීල තුසීතය. විකසිත වන්නේ ය මාලතී. හරිත වදුලේ යමි තෙර්යොක් ගඟ මතින් හිමිදිරියේ සිටම ඈතින්, කඳුවැටි අතරින් සරල දිදුලන පෑදි රිදී කූටය.…

චිත්තාපර මහ, මැදියම ගැඹුරු ය.

චිත්තාපර මහ, මැදියම ගැඹුරු ය ලතා මණ්ඩපය ස්තෙප්හි හුදකළාවේ නිහඬ ව කිරා වැටෙන්නේ ය පැතිරුනු තැන්න ඇල් මැරී ඇත රාත්‍රී මද පවන. පීත රයි, ඈතින්…

නෑඹුල් හිම පියළි.

හේමන්ත සිසිලෙන් සුවඳ හමා ගියේ ය කෙත් හා අරණ මතින් දීප්තිමත් දම් පාටින් දැල්වුනේ ය අවර ගිරි තිදස ඉදිරියේ. රැයේ කුණාටුව වියරු විය හිමිදිරියත් සමගින්…

සෙව්වන්දි.

කාන්තිමත්, මේකුළු රොක් විය දැවෙන දිනයක නිල්වන්. රෝස මල් ජෝඩුවක් කවුළුව යටින් විකසිත විය බඳුන් දෙකක්,‍ ගින්නෙන් පිරි. කවුළුවෙන් සිසිල් ගොම්මන් නිවසේ සිට බැළු‍‍‍වෙමි හරිත…

මම ඔබට කිසිවක් නො කියමි.

දිවා කාලය ම නිදති නිශාවේ පිබිදෙන කුසුම්. මම ඔබට කිසිවක් ‍නො කියමි ඔබට සන්ත්‍රාසය ඇති නො කරමි හාංකවිසියකින් එතරම් ම මම නිහඬ ව නැවත කියමි…

අරුණෝදය මිහිකතට සමුදෙයි.

අරුණෝදය මිහිකතට සමු‍ දෙන්නේ ය වැතිරෙන්නේ ය මිහි දුම මිටියාවත පතුලේ බලමි අරණ දෙස, වැසුණු හීන් මිහි දුමෙන් හා එහි දැල්වුණු තුඩු. කෙතරම් සෞම්‍ය ද…

වටුකුරුල්‍ලෝ අතුරුදන් වූහ.

කොක්කු පියාසර කරති. වටුකුරුල්ලෝ අතුරුදන් වූහ පෙර දා අළුයම සියළුම කපුටෝ පියෑඹූ හ ඔව්, දැළක් සේ, මද දීප්ත ව ඔන්න ඒ පව්ව මතින්. සන්ධ්‍යාවේ සිට…

හිමිදිරියේ ම ඇයව අවදි නො කරන්න ඔබ.

හිමිදිරියේ ඈ එතරම් ම ‍මිහිරට සැතපෙන්ණී ය. හිමිදිරියේ ම ඇයව අවදි නො කරන්න ඔබ හිමිදිරියේ ඈ එතරම් ම ‍මිහිරට සැතපෙන්ණී ය ප්‍රභාතය හුස්ම ගන්නේ ය…

අම්මා, කවුළුවෙන් බලන්න කෝ.

රළු නැති, ලා නිල් වන් තුහින, ඉති මත එල්ලුණු අම්මා…! කවුළු‍‍වෙන් බලන්න කෝ දන්නව ද, පෙරදින අහේතුකව නො‍‍වේ බළලා සේදුවේ නාහය කිළිටි නොමැතිව, මුළු අංගනයම වැසිලා…

නිකිණි.

හිමිදිරියේ ම එබී බැලුවේ ය දිනිඳු. ගිවිසගත් සේ, මුළා නොකරමින්, හිමිදිරියේ ම එබී බැලුවේ ය දිනිඳු නො ගැඹුරු කුංකුම කිරණින් කඩතුරාවේ සිට කවිච්චිය තෙක් දියනෙත…

අල්යෝනුෂ්කා.

දෑස් ඇගේ ජ්වලිත ය. අල්යෝනුෂ්කා වනයේ විසුවා ය, අල්යෝනුෂ්කා තලඑලළු ය, දෑස් ඇගේ ජ්වලිත ය, ජෝතිමත් ය, තිර ය. ඩිංග ඩිංග අල්යෝනුෂ්කා, මත්පැන් පානය කරන්නී…

නිවෙන…

නිවෙන දැල්වෙන නබෝ තරු මල්වෑහෙයි අමාවකටනිසසල කළු ගං මෝය අද්දර මුනිඳු පිදුමට වුවද අමාවක, ශ්‍රී වත ඔබේබිඳලයි රුදුරු ගොම්මන්බොර ගං මා හද පතුලේ නිවාලන්නට සසර…

සුනඛයා

ඒ ඉතිහාසය ආරම්භ වූයේ අගෝස්තු මස හතලිස් එකේ. ඉවර වුනේ වසර දෙකක් ගෙවුනු පසුවයි.         යුද්ධයේ කර්කසක ස්වසනය අපේ ගම්මන්ඩියට දැනුනේ මසකින් පසුවයි. සසිරිමත් දිවියකට…