Menu Close

Category: රසුදැල් Rasudal

බිත්තර හා කිරි නොමැති ආහාර සැදීම

බිත්තර නැතිව කෑම සෑදීම අනුන් උයන ඒවා හොඳට කාල බිල හිටපු මට විවාහවෙලා ගිය ගෙදර මස්, මාළු බිත්තර  නැති කෑමට හුරුවෙන්න වුණා. උයන්න ටිකක් හොර මම ඒ…

බිත්තර, හාවන් සහිත පාස්කු Easter

පාස්කු ගැන බොහෝ ශ්‍රී ලාංකිකයන් දන්නේ ක්‍රිස්තියානි ආගමිකයන්ගේ දුක් ප්‍රාප්තියකින් පසු එළඹෙන සතුට සලසන දිනයක් ලෙසයි. වසන්ත උදාව සමරන මාර්තු අප්‍රේල් සමයේ පැවැත්වෙන පාස්කු, ආගමික උත්සවයක් වුවත්…

මිලියන ගණන් වටිනා 99 මිනිස්සු

අවුරුදු 99ක් වයස්ගත වුණ පසු මරණය එනතෙක් බලා නොඉඳ, තමන්ගේ ජිවිතයෙන් තවත් වැඩක් ගන්න පුළුවන් කියල හිතන අයත් ලෝකේ ඉන්නවා. එහෙම තමන්ගේ ජිවිතයේ තබන පියවරක් පාසා අන්‍යයන්ට…

කොරෝනාවයිරස් සමයේ මානසික සුවපත් බව

ලොව වෙලාගෙන ඇති වයිරස පැතිරීම නිසා රෝගය ගැනත්, රෝගීන් හා මරණ ගැනත් වෙන කවරදාකටත් වඩා තොරතුරු වැඩියි. වසංගතය හේතුවෙන් නිවසට වී බොහෝ දිනක් හිඳිම, අවිනිශ්චිතභාවය, හෝ ස්වකිය…

බේකින් සෝඩා වලින් කොලපාට වීම

පරිසරය ගැන බෙහෙවින් කතාවෙන, සැලකිලිමත් වෙන මේ කාලයේ go green කියන්නේ ජනප්‍රිය සංකල්පයක්. සාමාන්‍යයෙන් turning green කියන්නේ කවුරුහරි ගැන ඉරිසියා හිතුනම. දැන් ග්‍රීන් වෙනවා කියන්නේ පරිසර හිතකාමී…

ඉන්දියාවේ පියගැට පොකුණු Stepwells

අපේ අසල්වැසි ඉන්දියාවේ විවිධ ස්ථානවල පිහිටා තිබෙන මනස්කාන්ත පඩිපෙල් වලින් සමන්විත ලිං හා පොකුණු ප්‍රෞඩ ඉතිහාසයක් මෙන්ම නෙත් පිනවන දසුනක්ද ගෙන එන නිසා ලොවේම අවධානය දිනාගැනීමට සමත්වෙමින්…

රෝග නිරෝධායන මධ්‍යස්ථානය Quarantine යනු කුමක්ද?

කොරෝනා වයිරසය ආසාදනය නිසා තනි කිරීමකට ලක්වූ චීනයේ වූහාන් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකික සිසුන් රැසක් සැලසුමක් ඇතිව ලංකාවට රැගෙන විශේෂ රෝහලක රැඳවීම අද දවසේ ප්‍රධාන…

එම්බ්‍රොයිඩර් හා විෂිවන්කා දිනය Vyshyvanka

මේ පින්තුරේ ඉන්නේ කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඉවාන් බේකර්. ඔහු යුක්රේනියානු ජාතික පරම්පරාවකින් පවත එන්නෙක්. ඔහු විෂිවංකා දිනය සමරන්න ඇඳගෙන ඉන්නේ අවුරුදු ගණනකට පෙර ඔහුගේ ආච්චිඅම්මා…

කැනඩාවේ COVID තතු 2

නෙත ගිය හැමතැන – දළු මල් අබරණවසන්ත සමයයි එළැඹෙන්නේවෙනදට ආදරෙන් පිළිගන්න වසන්ත සමය මේ වසරේ තනිවෙලා. හිමිහිට මතුවෙන කොළ හා මල් දිහා බලන්නවත් සන්සුන් හිතක්…

COVID -19 හා ස්පාඥ්ඥ උණ එක බඳුද ?

මාර්තු 22 උදේ මේ ලිපිය globalnews.ca වෙබ්සයිට් එකේ දුටු වෙලාවේ ඉඳලම මෙය පරිවර්තනය කරන්න හිත කිව්වා. දෙගිඩියාවකින් හිටියේ මේක සෞඛ්‍යය ජර්නල් එකක් නොවෙන නිසා. එහෙත්…

කැනඩාවේ COVID තතු 1

ලොවම මුහුණ දීල ඉන්න වසංගතයක තත්වය ගැන එක එක රටවල අය විස්තර කරද්දී මටත් හිතුන කැනඩාව COVID-19 වසංගතයට මුහුණ දෙන හැටි ලියන්න.ජනවාරි මාසයඅපිත් ලෝකේ අනිත් අය…

මුසු නොවෙන මුහුදු: Gulf of Alaska

ලෝකයේ සාගර හතක් ඇතිබව අපි ඉගෙනගෙන තියනව. හඳුනාගැනීමේ පහසුවට මිනිසුන් විසින් බෙදා වෙන්කර තිබෙනවා මිස ඇත්තටම මේ එකම සමුද්‍ර තටාකයක්. එකම ජලය නැගෙමින් බිඳෙමින් ගලමින් එහෙමෙහෙ…

නත්තල් සීයාගේ නිල නිවස Rovaniemi

සාමය, සතුට, බලාපොරොත්තු සමගම නත්තලත් එක්කම එන තව දේ අතර නත්තල් ගස්, තෑගි, නත්තල් සීයා ප්‍රමුඛයි. විවිධාකාරයෙන් නත්තලට සම්බන්ධ වූ මේ දේවල් ඇත්ත දේට සම්බන්ධ…

අනුගමනය කරනවානම් 3: කෑම වේලට මග පෙන්වීම Food Guide

” තෙල් කෑම අඩු කරන්න, දියකිරෙන් උයල කන්න. බත් කෝප්ප බාගයක් විතර කන්න..”“බලමාලු, ඉස්සෝ, දෙල් වගේ ගිනියම් කෑම මේ කසාය බොන අතරේ ගන්න එපා.” වෛද්‍යවරයෙක්,…

ගූගල් ඩූඩල් සැප්තැම්බර්: එක දිනක නිදහස ලැබූ රටවල් පහක්, ගූගල් උපන්දිනය

සැප්තැම්බර් 15: රටවල් පහක නිදහස් දිනය  මධ්‍යම ඇමරිකාවේ පිහිටි රටවල් පහක් වසර 300 ගණනක් පැවති ස්පාඥ්ඥ යටත් විජිත භාවයෙන් මිදී නිදහස් රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත්කළේ…

ගෙවත්තේ වවන විෂ සහිත මල්වර්ග

වාසනාව ළඟා කරගැනීම උදෙසා නිවෙස තුල තබා තිබුණු ශාකයක පත්‍රයක් කෑම නිසා රෝගී වූ දරුවෙක් ගැන ලඟදි වෛද්‍යවරු ලියා තිබුනා. අපි නොදන්නවා වුණත් අප අවට විෂ…

ගූගල් ඩූඩල් ජූලි : නොගැයුනු වීරයෝ Unsung heroes

ජුලි 12:  Rene Favaloro (1923- 2000)“අපි, සමුහයක් ලෙස, තනි පුද්ගලයෙක්ට වඩා වැදගත්. වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා  සංවර්ධනය හැමවිටම වසර ගණනාවක් තිස්සේ සමුහයක් ලෙස එකතු කරගත්…

කුඩා දරුවන් ගුවන්යානයක රැගෙන යාම

අලුත උපන් බිලිඳෙක් ගුවන් යානයක ගෙනයාමට කොතරම් කලක් බලන් ඉන්න ඕනෙද? දින දෙකකින් පුළුවන් කිව්වොත් පුදුම වෙනවද? බොහෝ ගුවන් සේවාවල අඩු වශයන් දින 14ක්  වුණත්, බිලිඳා…

පස දුෂණය අඩුකරන නවතම තාක්ෂණය Phytoremediation

නිතර දෙවේලේ පරිසර දුෂණයත් එහි විපාකත් එයින් ගැලවීමට කල හැකි දේත් ගැන කතාකරනු දක්නට ලැබෙනවා. ගස් සිටවීම ඉන් එක පහසු ක්‍රමයක්. ගස් සිටවීමේදී එය සිටවන පරිසරය ගැනත්,…

රජුන් සඳහා නොවූ මාලිගය: Casa Loma

ශ්‍රී ලංකාව පුරා ඉපැරණි ගොඩනැගිලි අතරේ තවමත් හොඳ තත්වයේ පවතින වසර සිය ගණනක් පැරණි වලව් වැනි විශාල නිවෙස් මෙන්ම, ගරා වැටෙමින් පවතින නමුත් අතීත ශ්‍රී…

ගූගල් ඩූඩල් ජූනි: පළමු ආචාර්ය උපාධිධාරිණිය හා ලෝක කුසලාන

ජුනි 5: එලේනා පිස්කෝපියා (ලොව ප්‍රථම PhD උපාධිධාරිණිය) කාන්තා අධ්‍යාපනය ගැන ලොව අඩුම අවධානයක් තිබු සමයෙක උපතින් ලද බුද්ධිය ඔප මට්ටම් කරගෙන ඉන් පෙර කිසිදු…

සකුරා සුපිපෙන High Park Cherry Blossom

සකුරා කිව්වම මතකයට එන්නේ ජපානය. වසන්ත උදාව සනිටුහන් කරමින් ගස් පුරා පිරෙන සකුරා ජපානයට ආවේණික පියකරු පුංචි මලක්. ජපානයෙන් පිටත රටක ඉතා සුන්දරව  පිපෙන ජනාකීර්ණ නගර මධ්‍යයක උද්‍යානයක්…

ගූගල් ඩූඩල් අප්‍රේල් 10: කළු කුහරයේ ප්‍රථම ඡායාරුපය

කළු කුහර ගැන නොයෙකුත් දේ අසා තිබුණද මුල් වරට කළු කුහරයක සැබෑ ඡායාරුපයක් ගැනීමට විද්‍යාඥයන්ට හැකිවීම ජයග්‍රහණයක්. මිට වසර දෙකකට පෙර රේඩියෝ දුරේක්ෂ මගින් ගත් දත්ත විශ්ලේෂණය කර…

ගුගල් ඩූඩල් මාර්තු 20, 21: වසන්තය උදාව හා හෝලි උත්සවය

මාර්තු 20 : වසන්ත උදාව අද ඩූඩල් එක වෙනදට වඩා වෙනස්. කොටස් දෙකකට බෙදල දාල තියෙන්නේ රටවලට වෙනස් විදියට පෙනෙන්න. ඒක සාධාරණයි. උත්තර අර්ධගෝලයේ රටවලට අද සිදුවෙන…