මෙන්න ඒ වෙනත් කතාවක්. මේ කතාව මා කලකට පෙර ලියා පළ කළ රජ කාලේ කතන්දරයක් පිළිබඳ කතාවකි. වෙනත් කතාවට තුඩු දුන් රජ කාලේ කතන්දරය මෙලෙස…
ගිය වසර (2022) මට “ඇවිදින අපලයක්” ම විය. ඒ කියන්නේ ගෙවුණු 2022 තරම් මට විවිධ නගර ගම්දනව් කරා යන්නට සිදු වූ වෙනත් වසරක් නොමැති බවයි.…
මා ප්‍රිය බිරිඳ, (රණවක තන්ත්‍රිගේ) පුෂ්පා කුමාරී සූරියආරච්චි, පදපෙලක් ලිව්වා ය. යමෙකු ලියන කවිපද කිහිපයක් ගීතයක් වන්නේ ඒවාට තනුවක් සම්පාදනය වී, සංගීතය නිමැවී, වැයී, ගායනය…
ජීවිතය අනියතයි, මරණය නියතයි කියනවනේ. අපි පොඩි කාලේ අපේ සීයලා ආච්චිලා මැරුණා. ඊ ළඟට වැඩිහිටි ඥාතියෝ අවසන් ගමන යන්න පටන් ගත්තා. ඉඳලා හිටලා කවුරු හරි…
මේ ඡායාරූපය දැක්කාම හොඳටම හිනා ගියා. ඒ 2022 පෙබරවාරියේ දී. මේ සටහන ලිව්වේත් ඒ නිසයි. මේක රසිකොලොජියේ පළකරන අදත් තරමක් හිනා ගියා. ලංකාවේ ටියුෂන්කාරයින් විසින්…
මීට වසර තිහකට පමණ පෙර මට තායිවාන චීන ජාතිකයෙකු හමුවිය. මා ලාංකිකයෙකු බව දැනගත් විට ම ඔහු ඉතා සතුටින් මා සමඟ පැවසුවේ ශ්‍රී ලංකාවේ මිනිසුන්…
රසිකොලොජි බ්ලොගය අරඹා අදට අවුරුදු අටකි. බ්ලොගය ඇරඹූවේ මගේ උපන්දින සංවත්සර දිනයක් නිසා, අද මගේ උපන්දිනය ද යෙදේ. මෙන්න ඒ වෙනුවෙන් මගෙන් කෙටි ගී කණ්ඩයක්.…
දැන් අවුරුදු කීපෙකට කලින් අපේ යාළුවෙක් පොඩි විවාද සම්පන්න මාතෘකාවක් ගැන කවියක් ලියලා එව්වා. පොර ලිව්වේ දැන් හැදෙන කෙල්ලෝ බුද්ධියට වඩා රූපය ගැන සැළකිළිමත් වෙනවාය,…
මගේ විශ්වවිද්‍යාල සගයකු සහ දිගු කාලීන මිතුරෙකු වන ඉංජිනේරු උදන්ත අබේරත්න විසින් කලකට ඉහත සිදු කරන ලද ලද පරීක්ෂණයක ප්‍රතිඵල ලෙස සොයා ගත් ක්‍රමවේදයක් උපයෝගී…
සල්මන් රුෂ්ඩි නම් ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ ජීවත් වූ මුස්ලිම් ලේඛකයා, ඇමරිකානු එක්සත් ජනපදයේ දී ආගමික පිස්සෙකු යැයි සැක කළ හැකි අපරාධකරුවෙකු විසින් එල්ල කරන…
රහසක් නොවූ රහස් ඡන්දයකින් පත්වුණු පන්ති නායකයෙකු ගැන සටහනක් මං ලියා පළ කළේ ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උං එකතුවෙලා පැනලා ගිය එකා වෙනුවට අලුත් ජනාධිපතියෙකු පත්…
අද, එනම් 2022 ජූලි මස 20 වැනි දින ලංකාවේ අලුත් ජනාධිපතියෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දය නරඹමින් සිටින විට මෙම පැරණි කතාව සිහිවිය. මා…
ජැක්සන් ඇන්තනි සහ තවත් පිරිසක් ගමන් කළ වාහනය පාර හරහා පනිමින් සිටි අලියෙකු හා ගැටීම සම්බන්ධ ප්‍රවෘත්තිය සහ ඒ පිළිබඳ ඇතිවෙන සමාජජාල සාකච්ඡා දැක මා…
මේ පාසල් දරුවන් අතර මිථ්‍යාව පැතිරවීමේ කූඨ වැඩ පිළිවෙළක් පිළිබඳ කතාවකි. උඩින් එකතු කර ඇති රූපයේ පෙනෙන්නේ කුමක්දැයි දන්නවාද? ඒ ගණ දෙයියා නම් මිනිස් අර්ධයක්…
මවගේ රෝගී තත්වය නිසා හදිසියේ ලංකාවට ආ මට, ඒ ශල්‍යකර්ම යනාදිය අවසාන වී, මද ඉසුඹුවක් ලැබුණේ දින හයකට පසුව ය. ඒ ලද අවසරයෙන් මට ගෝටාගෝගම…
සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල නවකතාකරුවන් අතරින් සමන් දිසානායක ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී බඹරැන්දේ කඟවේනා කෘතිය සමගින් නවකතාකරණයට…
නයා අරිනවා යන යෙදුම නොදන්නා අය සිටී යැයි මම නොසිතමි. එසේ වෙතත් කෙටියෙන් කියනවා නම් එයින් අදහස් කෙරෙන්නේ පම්පෝරි ගැසීම යන්නය්. විශේෂයෙන් ම, යමෙකු තමන්…
ඊයේ මම ආස්මී නම් කෑම වර්ගය ගැන කෙටි සටහනක් ලියා ෆේස්බුක් එකේ පළ කළෙමි. මා මිත්‍ර සතින්ද්‍ර සත්‍යප්‍රසාද් (ඒ බව කෙලින් ම නොකියා) මගේ සටහනට…
මෛත්‍රී පනාගොඩ ලියූ “සුදුවැලි – ගී පදමාලා” කෘතිය වෙනුවෙන් ලියවෙන සටහනකි අපේ නිවසට ගුවන් විදුලි යන්ත්‍රයක් ලැබුණේ හැත්තෑව දශකයේ මුල් කාර්තුවේ මා ප්‍රාථමිකයෙන් ලොකු ඉස්කෝලෙට…
විශ්වවිද්‍යාලයේ අවුරුදු හතරක් සිටි නමුත්, පළමු වසරේ මුල් මාස දෙක හමාරේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ ජීවිතය සහ දෙවන මාස දෙක හමාරේ මෙන්ම සිව්වෙනි වසරේ මැද භාගයේ…
මගේ ඔමික්‍රොන් කතාව මෙතෙක් ගලා ගියේ මෙසේ ය. පළමු දිනයේ ගුවන් යානය කෝවිඩ් නිසා අවලංගු වී ආපසු නිවසට ගියෙමු. දෙවෙනි දිනයේ වෙනත් ගුවන් සේවයකින් ලබාගත්…
මේ මගේ ඔමික්‍රොන් දිනපොතේ දහතුන්වෙනි කොටස වේ. මීට කලින් ලියා පළකළ කොටස් දොළහ සඳහා සබැඳි මෙහි ද [1, 2, 3, 4, 5, 6, 7, 8,…
මේ මගේ ඔමික්‍රොන් දිනපොතේ දොළොස්වෙනි කොටසයි. එනම්, මීට කලින් කොටස් එකොළහක් [1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11] පළ වී ඇත.…
මගේ ඔමික්‍රොන් දිනපොතේ කොටස් නමයක් [1, 2, 3, 4, 5, 6, 7, 8, 9] මේ වන විට පළ වී ඇත. මෙන්න දහවෙනි කොටස. දෙසැම්බර් 28…
කාලය ගත්වෙන් ඉක්මන. මේ අද පළවෙන්නේ මගේ ඔමික්‍රොන් දිනපොතේ එකළොස්වෙනි කොටසයි. එනම්, මීට කලින් කොටස් දහයක් [1, 2, 3, 4, 5, 6, 7, 8, 9,…
පමා වී ඇරඹුණු අපේ තැස්මේනියානු සංචාරය කෝවිඩ් රෝග ලක්ෂණ නිසා සීමාවිය. පසු දිනයේ දියණිය ද, තවත් දින එකක්, දෙකක් නොව තුනක් ම විශේෂ මධ්‍යස්ථානයක වෙන්…
දිගු කලකට පෙර සැලසුම් කළ අපේ තැස්මේනියානු සංචාරය ඔමික්‍රොන් මැද්දේ මෙතෙක් ගලා ගියේ මෙසේ ය. පළමු දිනයේ ගුවන් යානය කෝවිඩ් නිසා අවලංගු වී ආපසු නිවසට…