ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දැනට පවතින්නේ (bottle neck) බොට්ල් නෙක් හිරවීමක ය. ඒ හිරවීම නිර්මාණය වුනේ 1978 දී හදුන්වා දුන් වෙළෙද පළ ආර්ථික ක්‍රමයත් සමග එකට…
සිංහරාජ, විල්පත්තුව හා යාල වැනි මහ කැළවල්වල රූස්ස ගස් වැල් වර්ධනය වෙන්නට කිසිවෙක් පොහොර දමන්නෙ නැහැ. නමුත් මිනිසා විසින් වගා කරන බෝග වගාවන්ට පොහොර නොයොදා…
යළිත් වටයකින් කොළඹ කේන්ද්‍රීය මැද පන්තියේ අහිමිවන අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩු විරෝධී දේශපාලනය ධ්‍රැවීකරණය වන අන්දමක් පෙනෙන්නට තිබේ. ඒ අනුව ආණ්ඩුව විසින් හප හපා සිටීමට ලබාදෙන…
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන කළු ගම්මිරිස්වල පයිපරින් නම් රසායනිකයක් අඩංගු නිසා ලෝකය පුරාම ලංකා ගම්මිරිස් වලට ඉල්ලුමක් පවතී. එසේම අස්වැන්න ලෙස නෙලන ගම්මිරිස් වියලා…
ගෝටාණ්ඩුවේ ආර්ථික දැක්ම ලෙස පෙනෙන්නට ඇත්තේ ජාතිකවාදී ආර්ථිකයකට බර තැබීමයි. සමහර විට මෙය ප්‍රෝඩාවක් ලෙස හැදින්විය හැක්කේ ගෝලීය ප්‍රාග්ධන අවශ්‍යතා අනුව ආර්ථිකය හැසිරවීමේ දී…
1992 වෙනකොට දඹුල්ලම ගිනි අරන් තිබුණෙ. ඒකට හේතුව උනේ කණ්ඩලම වැව් ඉස්මත්තෙ එයිට්කන් ස්පෙන්ස් සමාගම විසින් හෝටලයක් ඉදිකරන්නට යෑම. කණ්ඩලම වැවේ ජල මට්ටම අඩුවෙනව. වැව්…
පිටකොටුවෙ මාකට් එකේ පදික වෙළෙදුන්ගෙන් විතරක් නෙවෙයි ලොකු ලොකු ව්‍යාපාරිකයන්ගෙන් පවා කප්පම් ගන්න එක සෑහෙන කලෙක හිටන් සිද්ද වෙන දෙයක්. රණසිංහ ප්‍රේමදාසගෙ කාලෙ මැනිං…
මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නව ඕනෑ තරම් පළාත් පාලන මන්ත්‍රීවරුන්. නමුත් මම දැකල නෑ එයාල තමන්ගෙ පළාත් පාලන ආයතනයෙ සිද්ධ වෙන හොර වැඩ, සල්ලි…
ආචාර්ය Nirmal Dewasiri පවසන පරිදි 2019 දී රාජ්‍ය බලය ගත්ත ගෝටා ව්‍යාපෘතිය අසාර්ථක වෙලා. බලය අරගෙන වසරක් යන්නත් කලින් දේශපාලන විචාරකයකු විසින් මෙවැන්නක් නිරීක්ෂණය කිරීම බරපතල…
නිල වශයෙන් ප්‍රකාශ කරන විදිහට දැන් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නෙ රට ගිහිල්ල ඇවිල්ල නිරෝධායනය වෙන මධ්‍යස්ථාන වලින් විතරයි. ප්‍රජාව තුළින් කෝවිඩ් ආසාදිතයන් වාර්තා වෙන්නෙම නැහැ.…
අනෙක් හැම ක්ෂේත්රයකම වගේ සහල් නිෂ්පාදන ක්ෂේත්රයෙත් විශාල මාෆියාවක් පවතින බව ඇත්ත. මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් විශාල ලාභ රේට්ටුවක් ගන්නෙ ඒකයි. එහෙම විශාල ලාභයක් ගන්න…
1978න් පස්සෙ ආර්ථිකයේ වැඩි කොටස මූල්‍යකරණයට ලක්වූවාට පසුව මුදල් වලින් මුදල් මැවීමේ ප්‍රාග්ධන උත්පාදනයක් පටන් ගත්ත. ඒක ආර්ථිකයේ කළු පැත්ත එහෙම නැත්නම් උපයන් මුදල් වලින්…
දැන් ගොඩක් දෙනෙක් මහ ලොකුවට උඩ දාන කතාවක් තමයි දේශීය නිෂ්පාදකයා රැක ගන්න ඕන කියන එක. නමුත් එහෙම කියන මිනිස්සුම සහල් ප්රශ්නය මත ඩඩ්ලිට කෙලවන්නත්…
2011 තරම් ඈතක දී එක්තරා පුද්ගලයෙක් තම ෆේස්බුක් වෝලයේ තබා තිබුණේ මෙවැනි සටහනක්. “මම ඉන්නෙ ගල්කිස්සෙ. හවසට මා එක්ක බොන්න කැමැති කෙනෙක් ඉන්නව ද?” එදින…
මා කුඩා කළ ලංකා සමසමාජ පක්ෂයේ හා කොමියුනිස් පක්ෂයේ සාමාජිකයන් සමග කතා කරද්දී ඒ හැටි සුභ සාධනවාදය ගැන විශ්වාසයකින් කතා නොකළහ. ඔවුන් කතා කලේ ලෝකයේ…
බුදුන් වහන්සේගේ දේශනාව අනුව යුද්දය ප්‍රතික්ශේප කිරීම සම්බන්ධයෙන් බොහෝ අයට ශක්තිමත් පිළිතුරක් ලබාදිය නොහැක. එනිසා බොහෝ අය නිෂ්ශබ්දව සිටිති. තවත් අය රට පටලවා ගනිති. තමන්…
ලංකාවේ කිසිම ආණ්ඩුවක් එල්ටීටීඊය සමග අවංකව සාම ක්‍රියාදාමයකට ගියේ නැහැ. එල්ටීටීඊය ද අනුගමනය කළේ එම උපක්‍රමයමයි. මේ පාර්ශ්ව දෙකම සාමය සදහා යමක් කළා නම් කළේ…
වාම ජනප්‍රියවාදය අසාර්ථක දේශපාලනයක් වන්නේ ධනේශ්වර අවකාශයක වැඩ කරන්නට මේ මොහොත තුළ වාමවාදීන්ට ඉඩක් නොමැති බැවිනි. උදාහරණයකට සමගි පෙරමුණු යුගයේ ඉඩම් ජනසතු කළ ක්‍රියාව දැන්…
ජනාධිපතිවරණයන්ට තරග නොකිරීමේ පුරුද්ද අත්හල ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයට තරග කළේ මහත් වූ උද්යෝගයෙනි. එහෙත් සියළු උද්දච්ඡ කතා පරාජය කරමින් ඔවුන් ලබා ගත්තේ වලංගු…
ඉඩම් සතුව නොතිබීම ලාංකික සමාජයේ බරපතල ප්‍රශ්නයක් වන අතර එකම බිම් අගලක් නැති ජන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 27% ක් වේ. ඊට මූලික හේතුව 1840 මුඩුබිම්…
මේ යුගය තුළ දේශපාලනයට ප්‍රවේශ වන්නන්ගේ අරමුණ කුමක්දැයි ඔවුන්ගෙන් විමසුවහොත් ගමට යමක් කිරීම බව නිසැකවම පවසනු ඇත. එය ඇත්තටම සත්‍යයකි. ගමේ පාරවල්, බෝක්කු, පාසැල් ආදී…
ඇත්තටම තමන්ගේ ජාතියට ආදරය කරන සිංහල ජාතිකවාදී දේශපාලන ව්‍යාපාරයක් රටේ නොපවතී. එසේම පෙර සිටි අන්දමින් ජාතිය ගැන උනන්දුවන සිංහල බුද්ධිමතුන් ද නොමැත. එහෙත් ෆේස්බුක් අවකාශයේ…
මූල්‍යකරණය මූලික පදනම වූ නව ලිබරල්වාදය තුළ සේවා ආර්ථිකය දුර්වල කිරීම කළ නොහැක්කකි. එය පරිධියේ රටක නව ලිබරල්වාදයේ තාර්කිකයකි. එනම් ගෝලීය ප්රාග්ධනය අපෙන් බලාපොරුත්තු වන්නේ…
ලංකාවෙ වී ගොව්තැන සම්බන්ධයෙන් කතා කරන කොට ඒ හා සමග බැදුනු බරපතල කාරණා දෙකක් තියෙනව. එකක් තමයි ආහාර සුරක්ෂිතතාව. අනෙක තමයි ග්‍රාමීය ගොවීන්ගේ දරිද්‍රතාව අහෝසි…
පහත රට තෙත් කලාපයේ වී වගාව සීඝ්රයෙන් අඩුවෙමින් පවතින අතර ඊට ප්‍රධාන හේතුව නිෂ්පාදන වියදම ඉහළ යෑමයි. 2012 වර්ෂයේ දී කරන ලද පර්යේෂණයකින් හෙළි වී…
අපි මුහුණදෙමින් සිටින්නේ ගෝලීය අර්බූදයකට ය. ඊට ජාතික මට්ටමේ පිළියම් නැති බව ඇත්ත ය. එහෙත් පෙබරවාරී 05 දින පාර්ලිමේන්තුවේ ඇතිවූ සංවාදයකින් හෙළිවන්නේ රජයට මේ සම්බන්ධයෙන්…
රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශ දෙකක ලේකම් ධූරයන්ට යුද හමුදාවේ ජේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීම බොහෝ අය ආශ්වාදයෙන් යුතුව පිළිගන්නා බවක් දකින්නට ඇත. තමන්ට හරියට වැඩ…
පිරිමියා හා කාන්තාව අතර ලිංගික ක්‍රියාවලිය සදහා දෙදෙනා අතර එකගතාව සොයා ගැනීම තරම් අතිශය සංකීර්ණ ක්‍රියාවක් තවත් නැතිව ඇති. මම හිතන්නෙ ඒක දෙවැනි වෙනව නම්…
සෙවනගල හා පැල්වත්ත සීනි කම්හල් දෙක රජයට පවරා ගත්තේ 2011.11.11 වෙනිදින සම්පත කර ගත් පනතකට අනුව ය. සමහර පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා ගැනීම…
රාජපක්ෂ දේශපාලනයේ පදනම වන්නේ සිංහලබෞද්ධ ජාතිකවාදය හා සුභසාධනවාදයයි. සිංහලබෞද්ධ ජාතිකවාදය ව්‍යාජ මතවාදයක් වන අතර සුභසාධනය සිදු කරන්නේ රටට විශාල ණය බරක් එකතු කරමිනි. රාජපක්ෂවාදයට එරෙහිව…