මේවා මහා වර්ගයේ නොස්ටැල්ජියාවන් ය.. පොකට් මනි එකතු කිරීම්ද.. එකල අවුරුද්දට අත මිට මෙලවූ රුපියල් දෙසීය තුන්සීය වලින් කල එකම හපන්කම නම් මේවාය.. කාලයක් අන්…
බිඳ බිඳ නැගෙන සාගරයක රැල්ල සම දෑසින් කඳුලු පොර බදමින් පනින ඉම හැප්පී බිඳෙන කොපුලුත් ගල්කුළු සේම අඳිමින් මවති සේයාවන් බිඳුනු පෙම … අහසට සඳට…
“Young girls are told you have to be the delicate princess. Hermione taught them that you can be the warrior.”-Emma Watson- ☘️ First vector portrait attempt…
සබඳ,අහේතුක කඳුලැලි දරුණුය ඉහල තුරු හිස් වටා ලියලුනුතුරු පතක සෙනෙහසින් නැළවුණුපුංචි පස්පෙති මලක් නොකියූකතන්දර බොහොමයි …නුඹ සවන් දුන් පරිමාව අල්පයි.. හෙන හඩින් පුපුරනා ඉකි බිඳුදරා…
අහස් ගැබ වෙලාගෙන මේඝයක ලකුණුමගේ සිත වෙලාගෙන මතකයක් මැකුණුතුරු පෙලක තීරයෙන් එහා හිඳ නැගුණුපුන් සඳට දුර වීය අප අතර බැඳුණු…. ජීවිතය අරුමයකි තෙලිතුඩක මැවුණුකාලයක් පැන…
ඉතින් හිතවත මම නවතිමිතවත් නම් මම නොලියමි..අඳුරු අහසක කුණාටුව නැතමමත් සන්සුන් සුලඟකි.. කළු ගැසුණු නිල් අහසක්හඬන්නට බර කළුවක්බේරෙමින් වැටි වැස්සක්සේදුවා දුක් මතක කන්දක්.. ඇවිලෙමින් නිවි…
“හුණුවෙමින් යන ලේ නහර වුවඉකිබිඳුම් හා සිරවෙනා කල.. පැහී පැහී විත් රිදී රිදී යනහැඟුම් කඳුළින් පිට පනින සඳ.. ලොවට රහසින් උණු කඳුළු විත්ඉකියකින් සිත හිරවෙනා…
“අනන්තය හා වූ කෙලවරම විශ්වයක..නුඹ එතැයි මඟබලා දෑස් හැර ඉඳිමී..යලි යලිත් කවි ගොතා නොකී බස් අරුත් ගැනකියවමින් හඬන්නට ඉතින් මම නොයමී.. නොකියාම ගොලුව ගිය හිත්…
ඉතින් මට අවැසි ඉපදෙන්නනුඹ මා මිය ඇදෙන්නට සැලැස්වූ තැනම..සිහිනයක් හා සබැඳිඅතීතයේ දුවිලි වලා මත…. කිමිදෙමින් සොයන්නෙමිඅත් හැරුණු රැහැන් පට..මා මගෙන් වෙන් කළඒ තියුණු වූ මුවත..නුඹම…
ඉතින් මා විඩාබරය.. ගව් සියක් දුර තනිවම ඇවිදඉතින් මට බොහො විඩා ය..චන්ඩ හිරු රැසින් පිරි වීදි පුරාවටසැනසුමේ දිය බිඳක් සොයා ගොස්..දාහයෙන් හෙම්බත් සිරුරට..විඩා නිවන දිය…
“ඉතින් සඳ මම නුඹට කියනෙමිටිකක් ඇවිදින් යන්න අහසට..දුර ඈත හිඳ තරු ලඳුන් ලියුකවි කතා විමසා බලන්නට… නීල අහසින් පාට අරගෙන..බැස ගියත් හිරු කළු වලාවට..අඳුර මැද්දෙන්…
ආදරේ වෙනුවෙන් ආදරේ වපුරන්න..ආදරේ නාමයෙන් මිනිසුන්ව භාවිතා කරන්න නෙවෙයි.. හිත්වලට අවංකව ලංවෙන්න.. බොහෝ දෙනා වැලන්ටයින් අර්ථ දක්වන හාස්යෝත්පාදක ගණයේ නොවන අපූරූම ආදරයක් ලබන්න.. ඔබත් ;…
අහස වැහි බරය.. නින්දත් නොනින්දත් අතර දැඩි උණුසුම නිසාවෙන් මා අරගල කරමින් හිඳිමි.එන වගට දිවුරා ශබ්ද පූජා පවත්වා දින කිහිපයක් මග හැරි වැහි වලාවන් හා…
හිස්ම හිස් හිස්ම හිස් හිස්ම හිස් තැන්වලතනිකමට පාලුවට ගී ගැයෙන හිත්වලමදහාස මල් සිහින ඇහැරෙනා නෙත් වලපවතින්න පණ ගැහෙන හැඟුමක්ය ආදරය.. රහසින්ම හැඟුමන් ද දලුලනා තැන්වලහිතක්…
කිසිම හැලහොල්මනක් නැතුව ගෙවෙන පෝදා හැන්දෑවල් වලට මන් හරි කැමතියි. පාර අයිනේ ගෙදරක ඉඳන් , වෙලාවකට වාහන යන්නෙ පාරෙද ,නැත්තං අපේ ගෙදර වහලෙ උඩින්ද කියල…
“මිහිරි සිසිලැති සුවඳ අරගෙන..සොම්නසේ සුබ නිමිති පිපිලා..කලට නියඟෙට සමුදෙන්න කීබක්මහේ වැහි සර බලල්ලා..නිහඬ නියඟෙට සෝ සුසුම් පෑවෙල් එලිත් මල් සිනා පාලා..කිමද මෙතරම් වූ පමා මේඝයමෙන්න…
” මමත් මල් දැරිවියක්සිත ගාව ඉපදිච්ච…දස අතින් මදහාසමල් කැටිති විසිරිච්ච..හීනෙනුත් ඔබ ගාවසිත් පොකුරු පිබිදිච්ච..මමත් මල් දැරිවියක්නුඹ ගාව මියැදිච්ච.. 🍀 තටු සලන වස්සානසිහිනයේ ඇහැරිච්ච..නොකියාම මහ දුරක්අපි…
——————————————– මේ නිහඬ බව යට වරුවක්..මට අවැසි තනිකමේ කවියක්..නුඹ නොදන්නා බව දැනුනත්…මේ තනිකමත් මට මහා සුවයක්.. ඉඳ හිටම ලියවෙන කවියක්..හිත නිවන මල්පැන් වැස්සක්..අර පායනා තරු…
“කෙන්ද කන්ද කර ලන්ද ලන්ද ලඟහෙමිහිට මතුරපු ඒ කාලේ…අනුන්ගේ දිවි ගැන තමන්ගේ වාගෙමකියා ලියා ගිය මේ කාලේ..අවුලන ගිනි ගැන ගම් කඩමණ්ඩියපුරසාරම් දෙඩු මහ රාලේ..සාර සොබාවට…
“හිත රිදෙන පෑරෙන තැන්වලලඟ ඉන්න ඕනෙම සැනසුම..මම නුඹෙන් ඉල්ලුවෙම..ඒ සැනසුම ගෙනෙන “තනිකම”.. මං පෙම් බැන්ද ඒ තනිකම..මේ රළු පරළු මහ පොලොවෙම..නුඹ නික්මුනේ හරි නිහඬව..අලගු තියල…
මට ඕනී මල් පිපුනු උයන් කොන ඇවිදින්න..තනියෙන්ම හරි හැඩට පිපුනු මල්විඳගන්න..උදෑසන හිරු කිරණ හා පෙමින් මියැදෙන්න..නෙත ගාව පිණි කඳුලු මල්පැණින් දෝවන්න.. හෙමි හෙමින් සවන් බැඳි…
ඈත නිල්වන් අහස් ගැබ මැද වලාකුලු ඇති සඳක් වටකර මෑත කොන තනි මේ අහස යට මමත් සිටියා පැතුම් ගුලි කර.. එක්ම එක් පෙර ඈත දවසක..…
“අනේ සුදු මැණිකේ.. තව එක කටක් කන්නකෝ.. ” අමාලි හිටියේ සාරිය අඳින ගමන්.ලේසියට ඔෆිස් එකට ස්මාර්ට් කැෂුවල් ඇඳන් යන්න පුරුදු වෙච්ච ජීවිතේකට හදිසියකට අඳින…
“සර්ලට මොනවද ගේන්නෙ?? ” දීර්ඝ නිහැඩියාවක් බිඳපු වේටර් ගේ හඩින් පියවි සිහියට ආපු දෙනුවන් මෙච්චර වෙලා මහ පාරේ යන වාහාන ගණන් කරපු ඇස් දෙක කරකවලා…
නත්තල් හැමදාම එන්නේ නැත.නත්තලේ අමුතු සතුටක් ඇත්තේ ඒ දෙසැම්බර් කාලගුණයේ සීතල සතුට දැයි මම නොදනිමි.ඒවා මොනවා වුනත් අපි බෞද්ධ වුනත් මං පොඩි කාලේ අපේ…
“ලියන ලියවෙන අකුරු පද වලසුරඟනන් සත් සර හොවා..නැගෙන කිංකිණි අනු නාද වලමියුරු පෙම්බර නද කවා..සිහින් සුලඟට මුසු තාල වලමදහසට ඇරයුම් දොවා..දුරුතු සීතල කවි බැඳුම් වලඑව්වාද…
“වටිනාම සිත් වටිනාම තැන්වලමුදුව මා වෙත පෑ සිනාවන්..නගින ඉරගිර කිරණ මෙන් බලතාම බැබලෙන ඒ මනාවන්…උපුල් නුවනග බැලුම් හෙල හෙලඔවුන් මට දුන් වාසනාවන්..කුමට වැලපෙම් අඳුර ගල…