දීප ව්‍යාප්ත වත්, ගෝලීයවත් සියලු සත්ත්වයන් හට මුහුණ දෙන්නට සිදු වූ මෙම ව්‍යසනයට අපි සියල්ලටත් මුහුණ දෙන්නට සිදුවීම අහම්බයක් නොවේ. රැකියාවට, කඩපිලට, රෝහලට, පන්සලට, පල්ලියට,…
9 වසරක් යනු ජීවිතයට සාපේක්ෂව ඉතා කෙටි කාලයකි. 2011-01-20 දිනෙන් පටන් ගත් එම ගමන මෙතෙක් දුර ගමන් ගත්තේ රතු පලස් පාවාඩ මතින් නොවේ. කටු කොහොල්,…
විද්‍යාලයීය උසස් පෙළ ගණිත අංශය මගින් සංවිධානය කරන්නට යෙදුන ගණිත සැඳෑ පාසල වෙත ඊයේ උදයේ 6.30ට දරුවන් භාරගත් අතර අද දහවල් 1.30ට දරුවන් දෙමාපිය භාරකාරත්වයට…
2011 අවුරුද්දෙ ජනවාරි මාසෙ 20 වැනිදා ඉස් ඉස්සරෝම නැවුම් බලාපොරොත්තු ගොන්නක් ම පුරවගෙන අලුත් ම අලුත් පාසලකට ගොඩවැදුනු පුංචි පැටව් 683 දෙනෙක් මේ දෙසැම්බරේ සාමාන්‍ය…
ස්වාමීන් වහන්සේ වැඩමවීම
2013 සූර්ය මංගල්‍යයය ඊයේ එනම් අප්‍රේල් 3 වනදා විදුහල් භූමියේදී පවත්වන්නට යෙදුනි…. බොහෝ බලාපොරොත්තු රඳවාගෙන දින ගනන් කරන්නට වන් සියළුම වැඩ කටයුතු කිරීමට නොලැබෙන සේ…
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ප්‍රථම තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය “IT Day 2013” නමින් පසුගිය මාර්තු 01 වනදා විද්‍යාලයීය භූමියේදී පැවුත්වූවා… ඒ සඳහා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…
2011 ජනවාරි 20 – ජීවිත 600ක් අලුත් වූ බලාපොරොත්තු ගොන්නක් කරපින්නාගෙන ගොඩවැදුනේ කිසියම් වූ අධිෂ්ඨානයකින් විය යුතුයි…. දැක්ම නොඉවසිල්ලෙන් පෙළ පොත් ලබා ගනිද්දී පාසල විවෘත…
2011 වසරේ ජනවාරි 20 වෙනිදා ආරම්භ වන්නට යෙදුන හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය ගැන කලින් ලියවුන ලිපි… Monday, January 17, 2011අළුත් ඉස්කෝලේ…. Friday, January 21,…
2011 මැයි 16 දින 2011 මැයි 16 දින පැවති 2600 සම්බුද්ධ ජයන්ති වන්දනා පෙරහර….
2011 පෙබරවාරි 21 ක්‍රීඩා උත්සවය ආරම්භ වීමට සියල්ල සූදානම්… ලොකු දෝණිගේ 2011 වසරේ නිවාසය ගඟන… ගඟන සූදානම්… හොරණ තක්ෂිලා පැටව්… අම්මලාගේ තරඟය…. සරඹ සංදර්ශනය… ආචාර…