මං දෙහිඅත්තකණ්ඩියේ වැඩ කරේ සාපේක්ෂව අඩු කාලයක් වුණාට, ඒ කෙටි කාලය අතීත මතක ගොඩක් ජීවිතේට එකතු කලා. රස්සාව පැත්තෙන් බැලුවොත් කරපු නරකම එක කිව්වට වැරදි…
1. සන්නාලියනේ2. සැදී රන් අබරණින්3. ආදරයේ රන් විමනේ4. මගේ නීල නෙතු සඟලින්5. සඳ කැන් වැසිලා6. සංගීත මඬලේ7. දුවිල්ලෙන් වත්සුණු8. සුමනෝ9. සිහින නෙලුම් මල්10. වැහපන් මල්…
මම ලංකාවෙන් ඩෙන්මාර්ක් බලා රැකියාව සඳහා පිටත් වූයේ 2019 ජූලි පලවෙනිදාය. පැය 14ක ගුවන් ගමනක් නිසාත් එහි සම්පූර්ණ පිරිවැය මටම දැරීමට සිදුවන නිසාත් නිවාඩුකට ලංකාවට…
ජීවිතේ සමහර දවස් තිබිල තියෙනවා ඔක්කොම රුවිතෙට සිද්ධ වෙන. මේ එහෙම එක දවසක් ඒ දවස්වල වල මම වැඩ කරේ හැව්ලොක් ටවුන් එකේ අයිය වැඩ කරේ…
පහුගිය දවසක සිරස නාලිකාවේ විකාශය වේච්ච ලක්ෂපති වැඩසටහනේ මිලියන දෙක දිනා ගනිපු ශුක්රා සහෝදරිය පිළිබඳ සෑහෙන පෝස්ට් මුහුණ පොතේ තියෙනව දැකල තමයි මේක මට…
විසි එක් වන ශතවර්ෂය වෙනකොට මිනිස්සු ගෝත්‍රික සමාජයෙන් මිදිලා සංස්කෘතික මිනිස්සු වුණා කියලා කොහොම කිව්වත් තාමත් මිනිස්සුන්ගේ අස්සේ අර ගෝත්රවාදී වනචාරී ගති ඕන තරම් තාමත්…
ෂර්ලොක් හෝම්ස්ට අනුව නම් ඇය තමයි කාන්තාවන්ගේ ප්රතිමුර්ථය . ඔහු වෙනත් නමකින් ඇය ගැන සඳහන් කිරීම මා අසා ඇත්තේ කලාතුරකිනි. ඔහුගේ දැක්මට අනුව නම් ඇගේ…
වව්නියාවේ ඉඳල ඇවිත් ගෙදර ගිහින් ටික දවසක් ඉඳල මං ආපහු ආවා අම්පාරේ යන්න , කොළඹට ඇවිල්ල කොළඹින් අම්පාර බස් එකක් ගත්තා උදේ පාන්දරින්ම , අම්පාර…
නුවර එළියෙන් පස්සේ මට දුරකට යන්න යන්න වුනේ අයෙත් තලවකැලේට , අලුත් කොම්පැනියක අලුත් ජොබ් එකකට මුලින්ම තලවකැලේට ආවේ මං කෝච්චියෙන් තව යාලුවෙක් එක්ක ,…
ස්කොලේ කාලේදී ස්කොලෙන් ගිහිපු හුඟක් ට්‍රිප් වලට මට යන්න පුළුවන් කමක් නැති වුන නිසා මන් ලංකාවේ හුඟක් තැන්වල ඇවිදලා තිබුනේ නෑ ඉස්කෝලෙන් අවුට් වෙනකම්. එකටත් හරියන්නද කොහෙද රස්සාවට…
ඩග්ලස් අපේ ගමේ හිටපු මනුස්සයෙක් අවුරුදු හතළිහක් විතර වෙන්න ඇති මං හිතන්නේ කසාද බැඳලා හිටියෙත් නෑ . කාලයක් ගමේ හිටියේ නැතුව ඉඳල දැනට අවුරුදු පහළොවකට …
ගිනි පෙට්ටිය මේක වුනේ මං කන්තලේ ඉන්න කාලේ, අපිත් එක්ක හිටපු සංගීත්ට හවස් වෙනකොට බොයන්න කියල මතක් කරන්න විතරයි ඕන කවුරු හරි අල්ල ගන්නවා අඩියක්…
වහිනවට මම තාමත් කැමති නෑ , අපි පරණ ගෙදර ඉන්නකොට වහින වෙලාවට එලියට බැහැපු ගොනුස්සෙක්ව තලලා දැම්මම එන පිලී ගඳ තාමත් මගේ නහයට දැනෙනවා, වහලේ…
අපේ හොස්ටල් තට්ටු තුනයි ඒක තට්ටු දෙකක් මැදින් බෙදලා එක පැත්තක තමයි ගෑණු ළමයි හිටියේ. ග්‍රවුන්ඩ් ෆලෝ එකේ TV රූම් එක කොමන් ගෑණු පිරිමි දෙගොල්ලොන්ටම…
අපිට වඩා බැජ් හතරක් උඩ බැජ් එහෙක හිටපු අයියා කෙනෙක් තමයි කුකුලා මිනිහා මැරීන් කරලා නැවක වැඩ කරේ ඒකාලේ, නැවෙන් බැහැපු ගමන් ගෙදර යන්නත් කලින්…
පැට්‍රොල් මැක්ස් නැත්තම් පෙට්‍රෝමැක්ස් ලාම්පුවට අපි කියන්නේ ලයිට් එක කියලා. ගෙදරට ලයිට් ගන්න කලින් විශේෂ දවසකට විතරයි ලයිට් එක පත්තු කරේ , සාමාන්‍ය දවසට චිමිනි…
ටියුෂන් යාමත් එක්ක අපිට ටිකක් නොහොබිනා වැඩ කරන්න අවස්ථාවකුත් හම්බුනේ නැත්තේ නෑ . ඒකාලේ අපේ කොලු ගැන්සිය කඩේකට එනවට නම් කිසිම මුදලාලි කෙනෙක් කැමති වුනේ…
දහය වසරේදී හැමෝම යන නිසා ඉංග්‍රීසි පන්තියකටත් යන්න පටන් ගත්තා. ඒ ස්කොලේම ඉංග්‍රීසි උගන්නපු ජයරංග සර්ගේ. අනිත් ළමයි ඔක්කොම ගිහිපු නිසා මං විතරක් යන්නේ නැත්තේ…
අපේ අක්කාලාගේ දරුවෝ ටියුෂන් යන්න පටන් ගත්තේ ඉස්කෝලේ යන්නත් කලින් ඉඳන් මට හිතෙන්නේ , දැනටම ටියුෂන් පන්ති හතර පහකටම යනවා. තව කාලයක් යනකොට මොන විදියේ…
ඇකඩමික් ඉවර වෙලා ආයෙත් අපි ට්‍රේනින් දැම්මා , මං ගියේ අහුන්ගල්ලේ සයිට් එහෙකට ලොකු හොටෙල් ප්‍රොජෙක්ට් එකක් . අපිට නවතින්න ඇතුලෙම ඒකෙ ඩ්‍රයිවර්ස් ක්වාටස් එක…
අපේ ඇකඩමික් මාස හයෙන් දෙවැනි මාස තුනේ අපිට හොස්ටල් හම්බුනා . හොස්ටල් එක තිබුනේ රේල් පාර අයිනෙමයි අපේ කාමරේත් හරියටම ඒ පැත්තේම තිබුනේ, රෑ දවල්…
මොකක්දෝ කරුමෙකට මගේ ජිවිතේ වැඩි කාලයක් ගෙවුනේ ගෙදරින් පිට, ඉස්කෝලේ යන්නත් කලින් ඉඳලා , ඉස්කෝලේ යන්න පටන් ගත්තම ඉඳලා ස්කොලේ ගිහින් ඉවර වෙනකන් නම් ගෙදර…
අපේ ඇකඩමික් ඉවර වෙලා අන්තිම ට්‍රේනින් එකට මන් ගිහිපු කම්පැනියේ මට හම්බුනේ මුලින්ම ඇල්පිටියේ ඌරගහ සයිට් එකක් . එතන නවතින්න තිබුනේ ටිකක් ලොකු ගෙයක් පාරෙන්…
මම කන්තලේ වැඩ කරපු දවස් වල අපිත් එක්ක වැඩ කරා මහත්තයෙක් නම ධුමපාල අපේ කන්සල්ටන්ට් ගාව ලැබ් එකට හිටියේ එයා. වයසක වුනාට හරි විනෝදෙන් හිටපු…
අපේ තාත්තගේ පරණ YB 50 බයිසිකලේ තියන කාලේ හවසට වැඩිහරියක් තාත්තා හිටියේ ගැරේජ් වල.ලෙඩ වාට්ටුවක් ඔය බයිසිකලේ. තාත්තට හිටියා ගජයෙක් ගැරේජ් එහෙක ඕක කොහොම…