Menu Close

Category: මල්කැකුළු

මිලියන සිය ගණනක් අතීතයේ විසූ ‘නදී රකුසෙක්’ සහරාවෙන් මතුවෙයි!

ඩයිනොසෝරසයන් දැවැන්ත සතුන් ලෙස ගොඩබිම ජය ගෙන සිටියා පමණක් නොව පසුව කුරුල්ලන් ලෙස පරිණාමය වෙමින් අහසත් ජය ගත්තා. ඔවුන් ආපසු ජලයට ගිහින් එහෙත් තම ආධිපත්‍යය…

තායිලන්ත කෑදැත්තියට ත්‍රිමාන මුද්‍රණ ක්‍රමයෙන් අලුත් හොටක්!

2020 අප්‍රේල් 18 වැනිදා බටහිර තායිලන්තයේ කාංචනබරිවල දී තුවාල වුණු කෑ‍ඳැත්තකු වනජීවී නිලධාරින්ට හමුවුණා. ඇත්තටම ඌ කුරුල්ලෙක් නෙමෙයි කිරිල්ලියක්. ඒ කියන්නේ කෑඳැත්තියක්. කැඩුණු හොටක් හා…

අද සිය 100 වැනි උපන්දිනය සමරන ලෝකයේ වාසනාවන්තම මිනිසා!

මේකට සියවසේ උපන් දිනය කීවොත් නිවැරදියි! මෙහෙම උපන්දිනයක් සමරන්න අවස්ථාවත් ආයෙත් කාටවත් ලැබෙන එකක් නෑ. මේක ඒ තරම් අපූරු සිදුවීම්වලින් ගහන උපන්දිනයක්! ඔහුගේ නම ටොම්…

සිංහල පුවත්පත් කලාවේ නිහඬව විස්කම් දස්කම් පෑ ‘සුබේ’

මීට හරියටම වසර 55කට පෙර සිළුමිණ පත්‍රයේ කර්තෘ පදවියට පත් ඇස්. සුබසිංහ මහතා ඉන් පසුව දිනමිණ, නවයුගය, සතුට, මිහිර හා ලංකාදීප පත්‍රවල කර්තෘ පදවි දරා…

‘වසර 49කට පෙර කිරිබත වෙනුවට මළබත කෑ සිංහල අවුරුද්දක්!’

‘සති අග අරුණ’ පුවත්පතට ලිපියක් ලියමින් අපේ මිතුරු දයා ලංකාපුර ‘වසර 49කට පෙර කිරිබත වෙනුවට මළබත කෑ සිංහල අවුරුද්දක්’ යනුවෙන් මතකය අවුස්සන අපූරු ලිපියක් ලියා…

මිහිතලය සුරැකීමට බිහි වූ මිහිකත දිනයට වසර 50යි!

අද අප්‍රේල් 22 වැනිදා ලෝක මිහිකත දිනයයි. මෙවර මිහිකත දිනය සමරන්නේ 50 වැනි වතාවටයි. මිහිකත දිනය ලෙස අප්‍රේල් 22 වැනිදා යොදා ගන්නේ 1970 යොදා ගන්නේ…

ලෝක මිහිකත දිනය

ලෝක මිහිකත දිනය අප්‍රේල් 22 දාට යෙදී තියෙනවා.මිහිකත දිනය මෙවර සමරනු ලබන්නේ 50 වන වසරටයි.1970 අප්‍රේල් 22 වැනිදා මුල්ම වැඩසටහනට මිලියන දෙකක් ජනතාව එක්වුණාඅද ලොව…

කොරෝනාව දින 100ක් තුළ ලොව‍ හෙල්ලූ හැටි!

කොරෝනා වෛරසය මුලින් ම මතු වී දින 100ක් ගත වෙලා ඉවරයි! එය පටන් ගත්තේ චීනයේ වූහාන් නගරයෙන්, නිව්මෝනියා රෝගීන් පොකුරකින්. එතැන් පටන් එය ලෝකය පුරා…

අප්‍රේල් 7 වැනිදා පෑයූ සුපිරි චන්ද්‍රයාගේ රහස කුමක්ද?

බක් පෝ දා සඳ දීප්තිමත්ව හා විශාලව පෙනුනේ ඇයි? මෙය සෑම වසරකම සිදු වන සංසිද්ධියක්. බක් පෝයට පායන සඳ වෙනදාට වඩා ලොකුවට පෙනෙනවා. ඒ වාගේ…

බලන් කඩතුරා හැර දෑසේ ! නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 ඇවිත් ලෝකය තුළ කළ මහ පෙරළිය

නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 ඇවිත් ලෝකය තුළ මහ පෙරළියක් කළා. රටවල් 200කට ආසන්න ගණනක් මේ අකර්මන්‍ය වීමට එක් වුණා. පාසල් හා විශ්ව විද්‍යාල වසා…

කොරෝනා හරියටම තේරුම් ගන්න, ආචාර්ය දොස්තර රසික ඇමෙරිකාවේ සිට කියයි!

නව කොරෝනා හෙ‍වත් කෝවිඩ්-19 ගැන මේ වන විට ඕනෑ තරම් විස්තර අවවාද අනුශාසනා විද්‍යුත් මාධ්‍යයෙනුත්, මුද්‍රිත මාධ්‍යයෙනුත් පළ වී තියෙනවා. ‘මල් කැකුළු’ ඔස්සේ ද අප…

කෝවිඩ්-19 මාරයා ලොව වෙළාගන්නේ මෙහෙමයි!

කෝවිඩ්-19 මාරයා අද ලොව ම වෙළාගෙන මුළු මිනිස් සංහතියම භීතියට පත් කරලා. ලෝකයේ ජනගහනයෙන් හරි අඩකටත් වඩා අද ගෙදරට ම සිර වී සිටිනවා. ලෝකයේ දෙවැනි…

නෙත පිනවන ගත සනසන නවසීලන්තයේ දිය ඇලි හා මංපෙත්

නවසීලන්තයේ කඳු බහුලයි. එහෙත් ඒවා වඩා උස ඒවා නොවෙයි. ඒ නිසා ම දිය ඇලිද උස ඒවා නොවෙයි. එහෙත් ඒවා අලංකා‍රයෙන් අඩුවක් නැත. පිහිටීම අනුවත් ඒවා…

කොරෝනා ගැන වසර 40කට පෙර පොතකින් පළ කළ විස්මිත අන‍ාවැකියක්!

අන්තර්ජාලයේ හුවමාරු වන අපූරු පුවතක් නිසා මීට වසර 40කට පෙර ලියූ නවකතාවක් යළිත් උණුකැවුම් වාගේ විකිණීමට පටන් ගෙන තියෙනවා. ඒ ඇමරිකානු ජාතික ලේඛකයකු වූ ඩීන්…

කෝවිඩ් 19 වෛරසයේ අවදානම වැඩි වෙනවා! ඔබ කළයුත්තේ කුමක්ද?

නව කෝරෝනා වෛරසය හෙවත් ‘කෝවිඩ් 19’ දැන් තව තවත් රටවලට පැතිරිලා! දැනටමත් වෛරසය වැළඳුණු රෝගීන් හමු වී ඇති රටවල් ගණන 70කටත් වැඩියි. පැතිරෙන ආකාරය අනුව…

න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකයක් තැනූ විස්මිත දරුවෙක්!

න්‍යෂ්ටික විලයන ප‍්‍රතික‍්‍රියාකාරකයක් ^nuclear fusion reactor) තැනූ ලොව ලාබාල ම දරුවා ගැන ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙනවා. ඇමෙරිකාවේ ටෙනෙසි ජනපදයේ මෙම්පිස් නගරයේ වෙසෙන ජැක්සන් ඔස්වෝල්ට්…

ආක්ටික්වල නිත්‍ය තුහින හිම භූමි දිය වුණොත් මොකද වෙන්නේ?

නිත්‍ය තුහින භූමි (permafrost) යනු මේ මිහි මත දක්නට ලැබෙන විශේෂ භූමි ප්‍රදේශයක්. පෘථිවියේ ඇලස්කාව, සයිබීරියාව හා කැනඩාව යන ආක්ටික් කලාපයේ පිහිටි ප්‍රදේශවල මේ නිත්‍ය…

වසර 46,000ක් පැරණි කුරුල්ලකුගේ මළ සිරුරක් ආක්ටික් හිම බිමෙන් හමුවෙයි!

වයඹදිග සයිබීරියාවේ නිත්‍ය තුහින (permafrost) ප්‍රදේශයෙන් කිරිල්ලියකගේ විස්මිත මළ සිරුරක් හමු වී තිබෙනවා. එය හමු වූ මොහොතේ විශේෂඥ නිරීක්ෂකයන් මවිතයට පත් වී තියෙන්නේ ඊයේ පෙරේදා…

කොවිඩ් 19 වෛරසයෙන් පසු ලෝකයට එල්ල විය හැකි ලොකුම මාරක අවදානම කුමක්ද?

 අද ලෝකය ඉදිරියේ ඇති ලොකුම අභියෝගය ජීව විද්‍යාත්මක අවියි. එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් ගැලවීම ලේසි නැහැ. පසුගියදා චීනයෙන් මතු වූ ‘කෝවිඩ් 19’ වෛරසයත් ජීව…

ඩ්‍රෝන කැමරාව දුටු ඇමරිකාවේ ගුප්ත මිනිහා සැස්කොච් හෙවත් බිග් ෆුට්

ලෝකයේ සදාකාලික අබිරහස් ලෙස සැලකෙන යෝධයන් ගණනාවක් ඉන්නවා. හිමාලයේ යෝධ මානවයා හෙවත් යෙටී, උතුරු ඇමරිකාවේ බිග් ෆුට් හෙවත් සැස්කොච් වැනි මහාපාදයා දුටු හෝ කැමරාවට නැගූ…

කෝවිඩ් -19 වෛරසය ආවේ හෝඩි පොතේ ඈයාගෙන්ද? කබල්ලෑවාගේ අන්තර් ජාතික දිනය අදයි.

අපේ සිංහල හෝඩියේ වෙනත් කිසිම බසක නැති ශබ්ද දෙකක් හැඳින්වීමට අකුරු දෙකක් තියෙනවා. ඒ දුර්ලභ අකුරු දෙක වූ ‘ඇ, ඈ’ යන අකුරු හැඳින්වීමට අපේ පැරණි…

මවත් පියාත් බේරා ගෙන කොවිඩ් -19 වෛරසයට දිවි දුන් එය සොයා ගත් වෛද්‍යවරයා!

‘කොවිඩ් -19’ මාරක වෛරසයක් ලෙස මුලින් ම හඳුනා ගනිමින්, එය ඉක්මනින් පැතිරෙන, පෙනහලුවලට හානිකරන, අමුතු මාදිලියේ වෛරසයක් බව, චීනයේ වූහාන් වැසියන්ටත්, වූහාන් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු…

ලොව අංක එකේ මාරයා ‘කොවිඩ් -19’ (COVID-19) තවමත් නිදැල්ලේ!

පසුගිය සති කීපය තුළ ලොව හෙල්ලූ කොරෝනා වෛරස විශේෂයට දැන් නමක් දීලා තියෙනවා. ලෝක සෙෳඛ්‍ය සංවිධානය විසින් එයට දී ඇති නම ‘කොවිඩ් -19’ (COVID-19) යන්නයි.…

දැනුම දෙන විස්මිත එක්ටැම් ගෙයක් මහ මඟ දුටිමි!

නවසීලන්තයේ අප නැවතී සිටි නිවහනේ සිට ෂැපර්රොක් මාවතේ ඇවිද ගෙන යන විට මට අපූරු එක් ටැම් ගෙයක් දක්නට ලැබුණා. එය දැනුම දෙන එක් ටැම්ගෙයක්. තවත්…

ලොව වෙනත් කොහේවත් නැති ජපානයේ ඇති අරුම පුදුම දේ!

ලිපි ගණනාවකින් කිව හැකි දේ එක ඡායාරූපයකින් තත්පරයකින් කියන්න පුළුවන්. ඒ වගේ ඡායාරූප 30ක් තමා මේ සමඟ පළවෙන්නෙ. ජපානයේ සංචාරයක යෙදෙන්න මේ ඡායාරූපවලින් ඔබට පුළුවන්.…

නිදි නැති රැයක කළ පැතුමකින් මතු වූ අපේ ජාතික ගීය

අපේ ජාතික ගීය ලියුවේ කවුද? එහි තනුව කාගේ ද? වර්තමාන බුද්ධිමය දේපළ පනතට අනුව එහි හිමිකම කවුරුන් සතු ද? කොටින් ම කියතොත් එය කාගේ නිර්මාණයක්…

නවසීලන්තයේ විස්මිත රුක්දෙවියා සොයා ගියෙමි

නවසීලන්තයට අයත් උතුරුලන්තයේ වයිපෝවා කව්රි වනාන්තරයේදී මේ යෝධ රුක්දෙවියා දැක ගත හැකිය. වසර දෙදහසක් තිස්සේ මෙහි වජඹෙන මේ යෝධයා මුලින්ම ඉර පායන රටට වූ මේ…

වඳවී ඇතැයි සිතූ කළු කොටියා සිරිපා අඩවියෙන් මතු වේ!

ඉතා දුර්ලභ සතකු ‍ලෙස සැලකෙන කළු කොටි පවුලක් ම කැමරාවට හසුකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් දෙපළක් පසුගියදා සමත් වී තිබේ. පිරිමි සතකු, ගැහැනු සතකු…