Menu Close

Category: මල්කැකුළු

ඔබේ දැනුමට ලෝකය පිළිබඳ විස්මයජනක ප්‍රශ්න පත්තරයක්!

ඔබේ දැනුම වැඩුම පිණිස විවිධ ක්ෂේත්‍ර ආවරණය වන සේ නව ආරක විශේෂාංගයක් අද අරඹනවා. ලෝකයේ විවිධ තැන්වලට යමින් තොරතුරු කෙටියෙන් ඔබ වෙත ලබා දීම මෙහි…

2020 වසරේ ටයිම් සඟරාවේ යුග පුරුෂ සම්මානය‘අත්‍යවශ්‍ය සේවක පිරිස’ටයි!

ලෝක ප්‍රකට ටයිම් (TIME) සඟරාව මෙවර පළමුවරට ළමා විද්‍යාඥවරියක් වසරේ විශිෂ්ටතම දරුවා ලෙස තෝරා සම්මානයට පාත්‍ර කළ අයුරු අපි ‘මල් කැකුළු’වලින් ඉදිරිපත් කළ බව ඔබ…

හික්කඩුවේ සුමංගල මාහිමියන්ට මුහුණපාන්නට සිදුවූ අත්දැකීමක්!

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි මීට වසර සීයකට පමණ පෙර ලංකාව ‍ඉංග්‍රීසින්ට යටත්ව පැවති කාලේ සිදුවූවකි, මේ සමග පළවන්නේ. මේ කතාව කියන්නේ එකල විසූ ප්‍රකට ලේඛකයකු…

ටයිම් කවරය සරසන ප්‍රථම හා එකම ළමා විද්‍යාඥවරිය – ගීතාංජලී

ලෝක ප්‍රකට ටයිම් සඟරාව වසරේ පුද්ගලයා ලෙස තෝරාගෙන ඇත්තේ 15 හැවිරිදි දැරියක්. ඇය නමින් ගීතාංජලී රාවෝ යි. ඇය ළමා ‍විද්‍යාඥවරියක්, නව නිපැයුම්කාරියක් ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ…

කුකුළන් නොමරා කුකුළු මස් බෙදන ලොව මුල් ම අවන්හල්!

සත්ව ඝාතනයෙන් තොරව රසායනාගරයේ නිපදවන ලද කෘත්‍රිම කුකුල් මස් සඳහා නීත්‍යානුකූල අවසරය දුන් ලොව ප්‍රථම රාජ්‍යය ලෙස සිංගප්පූරුව වාර්තා වෙනවා. මෙසේ අනුමැතිය දී ඇත්තේ චිගන්…

අනගාරික ධර්මපාල තුමන් අතින් උපන් ‘පියදාස සිරිසේන’

ශ්‍රී ලංකාවේ පුරෝගාමී නවකතාවකු වූ ‘පියදාස සිරිසේන’ උපන් හැටි පිළිබඳ රස කතාවක් හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’ නම් කෘතියෙහි එනවා. එ් ප්‍රවාදයට සම්බන්ධ අනෙක් පංගුකාරයා අනගාරික ධර්මපාල…

අදට යෙදෙන ඉල් පසළොස්වක පොහෝ දිනය වැදගත් වන්නේ මක් නිසාද?

අදට යෙදෙන ඉල් පසළොස්වක පොහෝ දිනය, බුද්ධ සාසනයටත් බෞද්ධයන්ටත් ඉතා වැදගත් අතීත සිදුවීම් කීපයක් සිහිපත් කරවන දිනයක්. එය බෞද්ධ ඉතිහාසයෙහි දක්වා ඇත්තේ මෙසේය. මෛත්‍රී බෝධිසත්වයන්…

සතුන්ට කියන සිංහල හා ඉංග්‍රීසි නම්වල ඇති අපූරු වෙනස්කම්!

සිංහල භාෂාවෙහි නම්ගම් භාවිතයෙහි ඇති වෙනස්කම් මොනවාද? එයින් සතුන්ට භාවිත කරන නම් ගැනයි, මේ සටහන ලියන්නේ. අලියාගේ ගැහැනු සතාට කියන්නේ ‘කෙණෙර’ කියලයි. ඒ වගේම ‘අලිදෙන’,…

වසර 100කට පමණ පෙර පැවති අපූරු සම්මුඛ පරීක්ෂණයක්!

ශ්‍රී ලං‍කාවේ සිටි ලේඛකයන් අතර විවිධ හැකියා ඇති අය අතරින් කැපී පෙනෙන අයෙකු ලෙස හේමපාල මුනිදාසයන් හැඳින්විය හැකියි. එතුමා පත්‍රකලාවේදියකු ලෙස වඩාත් ඉහළින් සිටි අතර,…

ලෝක පාපන්දු පිටියේ ‘රන්තරුව’ මැරඩෝනා 60 දී මියයයි!

බ්‍රසීලයේ පේලේ හැරුණු විට ලොව විශිෂ්ටතම පාපන්දු තරුව ලෙස සැලකෙන ආජෙන්ටිනාවේ දියේගෝ මැරඩෝනා 2020 නොවැම්බර් 25 දා මෙලොවින් සමු ගත්තා. එය මුළු ලොව පුරා පාපන්දු…

අද අප අතර බහුලව භාවිත වන විස්මිත සෙරෙන්ඩිපිටි නිපැයුම්

සෙරෙන්ඩිපිටි යන ඉංග්‍රීසි වදන සෙරෙන්ඩිප්(සිංහලද්වීප) යන වදනෙන් හැදුණු හැටි පසුගිය ලිපියෙන් කීවා. මෙවර කියන්නට යන්නේ ඒ වදන යොදාගෙන හඳුන්වන නව නිපැයුම් කීපයක් ගැනයි. මෙසේ හැඳින්වෙන්නේ…

සෙරෙන්ඩිපිටි යන වදන ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව පුරා ගෙන ගිය හැටි!

සෙරෙන්ඩිපිටි යන වදන ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව පුරා ගෙන ගිය හැටි! සෙරෙන්ඩිපිටි (serendipity) කියා ඉංග්‍රීසි වදනක් තියෙනවා. එය දැන් ලොව භාෂා බොහොමයක දක්නට ලැබෙන්නක්. ශබ්දකෝෂ…

ලෝකයේ ප්‍රථම වරට නිපද වූ විෂ බීජ මඩින ස්මාර්ට් ෆෝනය!

එංගලන්තයේ සමාගමක් අමුතුම විදියේ ස්මාර්ට් ෆෝනයක් තනා තියෙනවා. මේ ෆෝනයට ප්‍රතිබැක්ටරීය හැකියාව තියෙනවා. මේ ස්මාර්ට් ෆෝනය පාවිච්චි කරන විට කනේ ඇති බැක්ටීරියා ව්‍යාප්තිය පැය 24ක්…

2020ට වඩා 2021 තවත් භයානකයි – ලෝක ආහාර සංවිධානය කියයි!

කොවිඩ්-19 තියන මාරක වසංගතය නිසා 2020 වසර ඉතා අවාසනාවන්ත වසරක් ලෙස ඔබ සිතුවාද? ඒත් එය වැරදි නිගමනයක් යැයි මෙවර 2020 වසරේ සාමය සඳහා වූ නොබෙල්…

3D මුද්‍රණ ක්‍රමයෙන් නිපදවූ අපූරු මො‍ටෝරියක්!

බ්‍රිතාන්‍ය මෝටර් ඉංජිනේරුවන් ත්‍රිමාන මුද්‍රණ ක්‍රමයෙන් මෝටර් රථයක් නිර්මාණය කරල තියෙනවා. ඒ විතරක් නෙවෙයි එය තනා ඇත්තේ ඉවත දමන ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණය කරලයි. මේක දුර…

අක්ෂි දෝෂ හඳුනාගත හැකි නව නිපැයුමක් කළ 12 හැවිරිදි ඉෂානා

කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජයේ කටයුතු අඩාලව තියෙද්දී මෙවර ඇමරිකාවේ නැගී එන යොවුන් නිර්මාණකරුවන් තේරීමේ තරගය මෙවර පැවැත්වූයේ අන්තර්ජාලය හරහායි. ගණිතය, ව්‍යවහාරික විද්‍යාවන්, තාක්ෂණය හා ඉංජිනේරු…

කට සෝදා හැර කොවිඩි -19 පරදවන නව ක්‍රමයක්!

එක්සත් රාජධානියේ ඖෂධ නිෂ්පාදන සමාගමක් කෝවිඩ්-19ට එරෙහිව ආරක්ෂක පියවරක් ලෙස භාවිත කළ හැකි මුඛ ශෝධන දියරයක් නිපදවා තියෙනවා. ‘ඩෙන්ටිල්’ යනුවෙන් හඳුන්වා ඇති මේ දියරයෙන් තත්පර…

වන වලසුන් එළවා මිනිසුන් බේරා ගන්න රොබෝ වෘකයෙක්!

ගම් වදින වන සතුන්ගෙන් නිවැසියන් බේරා ගැනීමට ජපානය රොබෝ තාක්ෂණය යොදා ගෙන තියෙනවා. ඒ සඳහා පිළියමක් හැටියට ‘රොබෝ වෘකයෙක්’ නිපදවා තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ ජපානයට…

කෝකිලයෙකුගෙන් ඉගෙනගත් මිනිසකුගේ කතාව

මේක කුරුල්ලන් නැති රටක ජීවත්වුණු මිනිහෙකු ගැන කතාවක්. ඒ මිනිහා එයා උන්නු රටේ ඉඳලා වෙන රටකට ගියා. එහිදී ඔහුට කෝකිලයෙකු මුණු ගැහුණා. ඒ කෝකිලයා ඇසුරට…

අපි දෙන්නගෙන් වඩා අසුබ කවුද? නස්රුදින් අසයි.

එක දවසක් රජතුමා උදෙන් ම දඩ කෙළියට යන්නට පිටත් වුණා. එතුමා මාලිගයෙන් එළියට බහින කොට ම ඉස්සෙල්ලම දැක්කේ නස්රුදින් ඒ පැත්ත එනවා. ඉතින් රජතුමාට ඒ…

අලුතින් හඳුනා ගත් දුලබ වඳුරු විශේෂයක් මියන්මාරයෙන් මතුවෙයි!

මියන්මාරයේ පෝපා ගිනිකන්ද අසල වනාන්තරවලින් මෙතෙක් හමු නොවූ සත්වයෙක් පසුගියදා හමුවුණා. එවැනි සත්වයකු සිටිය යුතු යැයි සත්ව විශේෂඥයන් විසින් අනුමාන කර තිබුණත් ඔවුන් සැබැවින් ම…

අතීත සිතුමිණි – 4 මිනිසා විසි කළ හැකි තියුණු ආයුධ භාවිතයට හුරු වූ හැටි

කාලය- ක්‍රිස්තු පූර්ව 400,000කට පමණ පෙර  මිනිසා විසි කරමින් පාවිච්චි කළ හැකි තියුණු (throwing spears) ආයුධ භාවිතය වසර ලක්ෂ හතරකට පමණ පෙර ප්‍රාග් ඓතිහාසික යුගයට…

රජකමින් හා වෙදකමින් ජනතාව සුවපත් කළ බුද්ධදාස රජතුමා

ලෝකයේ පැරණිම රෝහල පිහිටු වීමේ ගෞරවය හිමි වෙන්නේ ශ්‍රී ලංකාවටයි. මිහින්තලේ පුරාවස්තු වල නටබුන් එහි යන්නකුට අද දැකිය හැකියි. පුරාවිද්‍යාඥයන් විසින් මතුකර ගෙන ඇති ඒ…

ලොව ලොකුම ධනවතා වූ ජෙෆ් බෙසෝස් මවිත කළ යසන්ත

 අද මේ මොහොතේ ලෝකයේ ඉන්නා ලොකුම ධනවතා වන ජෙෆ් බෙසෝස් ඇමරිකාවේ වොෂින්ටන්හි ‘ද ඉකොනොමිස්ට් ක්ලබ්’ ආයතනයේ පැවති සාකච්ඡා‍වකදි අමුතු තාලේ හෙළිදරවුවක් කළා. ඊට අපේ අවධානය…

දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමුවෙයි!

ඉතා දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමු වී තියෙනවා. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක පොකුණකින් හමු වී ඇති මේ අපූරු සත්වයා පිළිබඳ තතු ලෝකයට හෙළිකර ඇත්තේ…

වාහන තදබදය ඇති වෙලාවට අහසින් යන්න පුලුවන් කාරයක්!

ඉගිල්ලෙන්න පුලුවන් කාරෙකක් දැන් තනා තියෙනවා. බිම යන අතර වාහන තදබදයකට අහුවුණොත් මිනිත්තු තුනක් ඇතුළත පියාඹන්නට එයට හැකියාව තියෙනවා. නිෂ්පාදකයන් කියන විදියට පැයට සැතැපුම් 124ක…

දිවියෙන් සමුගත් හොලිවුඩ් යුග පුරුෂයාගේ විස්මිත කතාව

 ඔහු උපන්නේ සුන්දර ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හී ෆවුන්ටන් බ්‍රිජ් ගම්මානයේ ය. ඒ 1930 වසරේ අගෝස්තු 25 වැනිදා ය. ඔහු නමින් තෝමස් ෂෝන් කොනරි නම් විය. ඔහුගේ පවුල…

සෙන් බොදු කතාවක් – තුති පුද කළ යුත්තේ දෙන තැනැත්තායි

කාමකුරාවල එන්ගාකු සෙන් බොදු ආරාමයේ නායකතුමන් ලෙස සිටියේ සෙයිට්සු කියා හිමි නමක්. එතුමන්ට අවශ්‍ය වුණා, තමන් ඉගැන්වීම් කළ ධර්ම ශාලාව තවත් විශාල කර ඉදි කරන්නට.…

සඳ මත ස්ථිරව ම ජලය තියෙනවා – නාසා ආයතනයේ හෙළිදරව්වක්!

 සඳ මත ජලය ඇති බව ස්ථිර යැයි න‍ාසා ආයතනය පසුගිය 26 වැනිදා පළමුවරට ලෝකයට ප්‍රකාශ කළා. නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු සඳගාමීන් ගණනාවක් එහි ගවේෂණය කළත්, ස්වයංක්‍රීය…

නොබෙල් සම්මානයට මග පෑයූ රුපියල් 7ක් වටිනා කතාවක්!

ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මානලාභී විද්‍යාඥයා වූ මහාචාර්ය සී. වී. රාමන් රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බැංගලෝරයෙන් පර්යේෂණායතනයක් ආරම්භ කිරීමට කල්පනා කළා. ඒ නිසා ඔහු ඒ වෙනුවෙන්…