අද ලෝක වන ජීවී දිනයයි! මේ වසරේ තේමාව ‘වනාන්තර හා ජීවන පරිසරය: මිනිසා හා ග්‍රහයා තිරසාරව සුරකිමු!’ (Forests and Livelihoods: Sustaining People and Planet) මෙහිදී…
කොවිඩ් -19 වයිරසය සඳහා ප්‍රතිශක්තිකරණය පිණිස නිපදවා ඇති කොවිෂීල්ඩ් එන්නත ගැන සටහනක් තබන්නට අප අදහස් කළේ ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇති නිසයි. මේ…
අපේ බසට, රැසට, දැයට මහත් මෙහෙයක් කළ කුමරතුඟු මුනිදසුන් අප හැර ගොස් අදට වසර 77ක් සැපිරේ. එතුමන් අභාවයට පත් වූයේ 1944 මාර්තු 2 දා ය.…
මිය ගිය පසු මතු භවයෙදි හොඳින් කථා කරන්න පුලුවන් වෙන්න රත්තරන් දිවක් සවි කිරීම රත්තරන් අදහසක් ලෙස සැලකූ පැරණි ඊජිප්තුවේ සිටි මෑතකදී කළ කැණීමකින් හෙළිවී…
මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ අපේ මහා ලේඛකයා බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔහු තවමත් අපට ඉන්නා පරමාදර්ශී ලේඛකයායි. ඔහු අසම සමයි. ඔහු, අපට නවකතා හා කෙටිකතා…
අපේ සිංහල සිනමාවට අසාමාන්‍ය කැපවීමක් කළ, නිහඬ ව ලාංකීය සිනමාවට මහ මෙහෙවරක් කළ, සිනමා සහෘදයෙක් පසුගියදා එංගලන්තයේ දී මෙලොවින් සමුගත්තා. 60 දශකයේ සිනමාවට ඇවිත් ඔහු…
මේ මාසයේ ඉන්දියාවේ හිමධාවයක් (ග්ලැසියරයක්) නිසා 200 මිනිස් ජීවිත බිලිගත් ඔබ දන්නවාද? හිමාලයේ උත්තරකාන්ද් කඳුකරයේ හිමකන්දක් හදිසියේ ම කඩා වැටී පහළට ගලා විත් ගංගාවේ වේල්ලක්…
එන්කෝ ප්‍රසිද්ධ කතාන්තර කියන්නෙක්.ඔහු කතාන්තරවලින් අසන්නන්ගේ හද බැඳ ගන්න හරිම දක්ෂයි. ඔහු ආදරය ගැන කතාවක් කිව්වොත් අසන්නන්ගේ හදවත් ආදරයෙන් පිරෙනවා. යුද්ධය ගැන කතාවක් කීවොත් අසන්නන්ට…
උද්භිද විද්‍යාඥයෙක් ඉපැරණි ගසක් යට දේශනයක් පවත්වමින් සිටියා. එහිදී ඔහු තමා පසුබිමේ ඇති රූස්ස ගස පෙන්වමින් මෙසේ කීවා. ‘තමුන්නාන්සේලා දන්නවාද මේ ගස අවුරුදු හාරදාහක් පැරණියි!’ …
පසළොස්වක පෝයට කලින් රාත්රිවල දී ඔබේ නින්දේ වෙනසක් ඔබට දැනුනාද? දින 29.5ක් වූ චන්ද්‍ර චක්‍රය පුරා කළ පර්යේෂණයකට අනුව විද්‍යාඥයන් කියන්නේ ඔබ නිදද්දී චන්ද්‍රයාගේ බලපෑමට…
දැන් ඇපල් කිව්වාම ඇපල් ගෙඩියටත් වැඩිය ඉක්මනින් මතකයට එක්කේ ඇපල් ෆෝනය නැත්නම් ඇපල් පරිගණකයයි. මුල් ම ඇපල් පරිගණකය භාවිතයට ඇවිත් දැන් වසර 45ක්. ඒ පරිගණකය…
රටවල් තුනක් එක විට අඟහරු හෙවත් රතු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානා ගවේෂණය සඳහා යැවූ බව ඔබ දන්නවා. එයින් එමිරේට් රාජ්‍යය යැවූ යානය ගිය සතියේ රතු…
දාරළුවේ කඩු කරඳ ගහ පරිසරවේදීන්ගේ හඬට කන්දීමට ජනාධිපතිතුමා ගත් තීරණය ගැන පරිසරයට ආදරය අයගේ මෙන් ම රටට ආදරය කරන හැමදෙනාගේ ම ප්‍රණාමය එතුමාට හිමි විය…
අපේ ගම සියනෑ කෝරළයේ ගම්පහ කොස්සින්නයි. කොස්සින්න ලස්සන කළ ‘නෑයෙක්’ කලකට පෙර අපේ ගම සිය ස්ථිර පදිංචිය කර ගත්තා. තෙරක් නොපෙනෙන සුන්දර වෙල් යායකට මුහුණලා…
කෲඩියා සිලනිකා මැරිලා ඉපදිලා අපට හොඳ පරිසර පාඩමක් කියලා දුන්නා කියලයි මට හිතෙන්නේ. අපේ රටේ උගතුන්ගෙ වුනත් පරිසර සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක තියෙන බවත්, ඔවුන්…
අද පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දිනය ලෙස සැලකෙනවා. ලෝකයේ හැම දෙයකට ම වෙන්වූ දිනයක් තියෙනවා. ඇත්තට ම කීවොත් එහෙම වෙන් කර ගත්තු හැම දෙයකට ම…
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ඩී. ඇස්. සේනානයක මහතායි. එහෙත් ලංකාවට නිදහස ලබන්න පෙරාතුව ඒ ආසන්න සමයේ මෙරට බොහෝ ගිහි පැවිදි විද්වතුන් හා පඬිවරුන් සිතා…
දැන් අඟහරු ග්‍රහයාගේ ජනාවාස පිහිටුවන්නට යන නිසා හයිඋන්ඩේ (සමහරු මෙය ‘උන්දායි’ හෝ ‘හයිඋන්දායි’ හෝ හන්ඩේ කියා උච්චාරණය කරනවා) මෝටර් රථ සමාගම දැන්ම ම ඊට සූදානම්…
දැන් අඟහරු ග්‍රහයාගේ ජනාවාස පිහිටුවන්නට යන නිසා යන්ඩේ (සමහරු මෙය ‘උන්දායි’ හෝ ‘හයිඋන්දායි’ කියා වරදවා උච්චාරණය කරනවා) මෝටර් රථ සමාගම දැන්ම ම ඊට සූදානම් වෙනවා.…
එමිරේට්ස් රාජ්‍යයේ හෝප් යානය අඟහරු කක්ෂයට පිවිසෙන අයුරු හා එහි ගමන් මග – සිත්තරකුගේ ඇසින්. අඟහරු ග්‍රහයා අපට වඩාත් සමීප වන අවස්ථාවේ ඊට ළංවීම පිණිස…
‘මල් කැකුළු’ තුළින් ඔබට මතක ඇති, ‘ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් දෙකඩ කළ මල් ගසක්’ කියා සටහනක් පළ කළා. එහිදී පරිසරවේදීයෙකු වූ හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ කළ…
එක්තරා වෙළෙන්දෙක් කුරුල්ලෙකු කූඩුවක දමා ගෙන ඇති කළා. වෙෙළන්දාට වෙළඳ කටයුත්තකට ඉන්දියාවට යාමට සිදු වුණා. ඒ කුරුල්ලා ඔහු ගෙනාවේ ඉන්දියාවෙන්. ඒ නිසා ඔහු කුරුල්ලාට කීවා…
අද මා මගේ 76 වන උපන් දිනය පහු කළා. අපේ රට යටත්විජිතයක් ලෙස පවතිද්දියි, මං උපන්නෙ. ඒ කියන්නේ 1945 පෙබරවාරි මාසයේ 7 වැනිදා. නිදහස ලබන්න…
පොත් අපට උපන් දා සිට මැරෙනතුරු දැනුම සපයනවා. පාසල් කාලයේ දී පොත්වලින් දැනුම ලබා ගන්නා හැටි ඉගෙන ගන්නා අප ඉන්පසු පුස්තකාලවලින් නොකඩවා දැනුම ලබා ගන්නවා.…
ඇය අප සමග විනිසුරු මඬුුවල සේවය කළාය. ටෙලි නාට්‍ය ඇගයීම් මණ්ඩලවල සේවය කළාය. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩල සාමාජිකාවක සේ කටයුතු කළාය. ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය, වේදිකා…
ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම නිසා ජාතික ගීය ගැනත් ජාතික කොඩිය ගැනත් යළිත් අපට මතක් කිරීමට සිදුවෙනවා. මීට කලින් අපේ ජාතික ගීය නිර්මාණය කළ ‘නමෝ…
ගුරුළුගෝමී ලාංඡනය මේ ලාංඡනය දැක්කාම ඔබට මතක් වෙන්නේ මොකක්ද? ඒ ගුණසේන පොතක් බවයි. මේ ලකුණ හොඳ පොතක සංකේතයයි. මේ රූපය පසුපස අපූරු කතාවක් තියෙනවා. ඒකට…
නස්රුදින් නඩුවකට පැටලුණා. ඔහු නීතිඥයෙකු හමුවෙලා ඒ ගැන කතා කර ගන්න ගියා. ‘අපට බැරිද නඩුකාරයාට රන් කාසි 100ක් දීලා අපට වාසි වෙන්න තීන්දුවක් ගන්න බැරි…
අතීත සිතුමිණි 6 වෙළෙඳාම ක්‍රිස්තු පූර්ව 150,000 පමණ. වෙළඳාමට පදනම වූ භාණ්ඩ හා සේවා හුවමාරුව මානවයා විසින් ආරම්භ කළේ ලිඛිත ඉතිහාසය බිහිවන්නට බොහෝ ඈත කාලයක…
අදට යෙදෙන දුරුතු පොහොය බෞද්ධ අපට විශේෂ දිනයක්. එදින අපට සිහිපත් කරවන වැදගත් සිදුවීම් ගණනාවක් ම තියෙනවා. බිම්බිසාර රජතුමා බුදුන් ප්රමුඛ සංඝයාට වේළුවනාරාමය පූජා කළේ…