ස්වභාවික පරිසරයෙන් වඳවී ඇතැයි මෙතෙක් සලකනු ලැබූ ශ්‍රී ලංකාවට ආවේණික තවත් ශාක විශේෂයක් ශාක පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනය කරන…
මම අද තවත් අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේ අභියෝගය ගෙනෙන්නේ අපේ වගේ ඇමතිවරු ඉන්න රටකින්. අපේ රටවල ඇමතිවරුන්ට රට වෙනුවෙන් සේවය කිරීම පිණිස පිටරට සවාරිවල යවන්න…
අද සිංහල සිනමාව 76 වසක් සපුරයි. ඒ නිමිත්තෙන් සිනමා දර්ශන, සැමරුම් ආදිය පැවැත්වීමට නියමිතය. ඒ සමඟම සිංහල සිනමාවේ ජනකාන්ත කාන්තාව, සිංහල සිනමාවේ සුමිතුරිය, සුමිත්‍රා අද…
වයිෆයි යොදා ගෙන විස්මිත ආකාරයට බිත්ති විනිවිද ගෙන ගෙතුළට එබෙන්නට විද්‍යාඥයන් දැන් සමත් වී තියෙනවා. ඇමරිකාවේ කානෙගී මෙලන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, වයිෆයි (WiFi)…
ඇමරිකාවේ නව හැවිරිදි දැරියක් අපූරු සොයා ගැනීමක් කරලා තියෙනවා. ඇගේ මොලි සිම්ප්සන්. මෝලි සිම්ප්සන් හා ඇගේ පවුලේ උදවිය නත්තල් නිවාඩුව ගත කළේ ඇමරිකාවේ මේරිලන්ඩ් වෙරළේ…
අලියා, කොටියා, වලහා, බල්ලා, බළලා, ලේනා, මීයා, හාවා, වඳුරා, ඔටුවා ආදී මේ සතුන්ට ඇති පොදු ලක්ෂණය මොකක්ද? මේ සතුන් සියලු දෙනා පොදුවේ ක්ෂීරපායීන්ය. ක්ෂීරපායී සත්ව…
ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ කීර්තිය ඔසවා තබන ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක් පෙරේදා (2023 ජනවාරි 12 වැනිදා) ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නේය. නිදහස ලබා 75 වසරක්…
නස්රුදින්ගේ යාළුවෙක් එයාගේ ගෙදර නස්රුදින්ට බාර දීලා දුර බැහැර රස්සාවකට ගියා. යාළුවාගේ ගෙදර යාළුවාගෙ අම්මත් නෝනත් විතරක් නෙවෙයි, බල්ලෙකුත්, පූසෙකුත් හිටියා. “මොනව හරි වුනොත් මට…
දැන් අපට හඳ පේන්නේ වෙනදාට වඩා කුඩාවටයි. පසුගිය 6 වැනි සිකුරාදා සිට හඳ ටිකක් කුඩා වෙලයි පේන්න පටන් ගත්තේ. මෙය ක්ෂුද්‍ර චන්ද්‍රයා හෙවත් මයික්රෝමූන් ලෙස…
සතුන්ගේ ලෝකයේ ඇත්තට ම අපට හමු නොවන සතුන් වර්ග දෙකක් ඉන්නවා. එක් වර්ගයක් වන්නේ අතීතයේ සැබෑ ලෝකයේ සිට දැනට අතුරුදන්වූ සතුන්ය. ඔවුන් වඳ වී ගිය…
1968 දී තිර ගත වූ ‘රොමියෝ ජුලියට්’ චිත්‍රපටයේ නළු නිළි යුවළ වසර 55කට පසුව එදා තමන්ගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගනිමින් වංචනික ලෙස තමන් අපයෝජනයට ලක් කළැයි…
අපේ රටේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට්ය. එහෙත් මුළු ලෝකය පුරාම ජනතාව අතර ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු ය. ක්‍රිකට් උපන් රට වූ එංගලන්තයේ පවා වඩාත්…
පුරාතන මිනිසුන් දැන සිටියේ ලෝහ වර්ග 7ක් ගැන පමණය. ඒවා නම් රන් (Gold), රිදී (Silver), තඹ (Copper), යකඩ (Iron), ටින් (Tin), ඊයම් (Lead) හා රසදිය…
සෞරග්‍රහ මණ්ඩලයේ හිරුට ළඟින්ම පිහිටි ග්‍රහලෝකය බුධයි. එය පිහිටා ඇත්තේ හිරුගේ සිට කිලෝමීටර් මිලියන 50 ක් දුරිනි. සෞරග්‍රහ මණ්ඩලයේ පාෂාණ ග්‍රහයන් සිවු දෙනෙකි. එම ග්‍රහයන්…
සුබ නව වසරක් වේවා! ‘මල් කැකුළු’ මේ පා තබන්නේ දොළොස් වැනි වසරටයි! මේ වසර ඔබව රැවටිලිවලට ලක් නොවන වසරක් වේවා! සැමට කුසගිනි නිවා ගත…
ලෝක පුදුම එකක් ලෙස සැලකුණු ඉතාලියේ පීසා කුලුන ලෝකයේ අවධානය දිනා ගත්තේ ඇලවුණු ලක්ෂණය නිසයි. දැන් ඒක ඉස්සර තරම් ඇල වෙලා නැහැ. නවතම අධ්‍යයනයක් අනුව…
ලෝකය පිළිබඳ අනාවැකි කියන්නට ඕස්ට්‍රේලියානු හා කැනේඩියානු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සුපිරි පරිගණකයක් යොදා ගෙන තියෙනවා. දේශගුණික වෙනස්කම් හේතුවෙන් ඉදිරියේ දී පෘථිවියට සිදුවිය හැකි හානි ගණනය…
පසුගියදා නිව්යෝක් නගරයේ ඌබර් කෑම (UberEats) බෙදෙන මිනිස් රියැදුරන් වැඩි පඩි ඉල්ලා වර්ජනයක් කළා. රියැදුරන්ට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා, රොබෝ රියැදුරන්ගෙන්. ඒ ආයතනය දැන් කෑම…
අපේ ජාතික පුෂ්පය කුමක් ද? මහනෙල් මල ද? නිල් මහනෙල් මල ද? දම් මහනෙල් මල ද? එක පාට මහනෙල් මල් තියෙනවා. ඒ අතරින් අපට ජාතික…
මොරටුව ගායක ගායිකාවන් රැසකට නිජබිම විය. එයින් ලක්දිව මහා ගන්ධර්වයා වූ අමරදේවයන් ප්‍රධානය. සම්භාව්‍ය ගායකයන්ගේ ඉහළම තැන වැජඹුණේ අමරදේවය. ඔහු අසමසමය. එවැනිම තවත් අසමසමයෙක් මොරටුවෙන්…
ඔබ ඉවතලන ප්ලාස්ටික් බෝතල්වලින් දියමන්ති තනන්න පුලුවන් බව දන්නවාද? දැන් ලොව ම මවිත කරමින් ඒකත් කරන්න පටන් අරන්. අද දියමන්ති බොහෝ දෙනකුට ළඟා කර ගත…
බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදීමට කළ විප්ලවකාරී යුද්ධයෙන් පසු නිදහස ලබා ගෙන වසර 80 ක් ගෙවී ගිය පසු, වහල්සේවය හේතුකොට ගෙන ඇමෙරිකා එක්සත් ජනපදය දෙකඩ වුණා. ඇමරිකාව…
1783 වසරේ දී ලෝකයට අලුත් රාජ්‍යයක් බිහිවුණා; ඒ සමඟම අලුත් ජාතියක්ද බිහිවුණා. මේ නව ජාතියේ ඉතිහාසය අවුරුදු 246කට වඩා නැහැ. මේ අලුත් රාජ්‍යය, අනෙකක් නොව…
ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ ජන්ම ශත සංවත්සරය අදට යෙදී තියෙනවා. ජන සන්නිවේදනය ජනතාව අතර සාමය, සංහිඳියාව ඇති කිරීමට පමණක් යොදා ගත යුතු යැයි හැමවිටම විශ්වාස කළ…
අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් වසර හතරකට වරක් පවත්වනු ලබන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය දැන් කටාර් රාජ්‍යයේ දී නගර පහක සත්කාරකත්වය ඇතිව ක්‍රීඩාංගන 8කට දී පාපන්දු…
ශ්‍රී ලංකාවේ සිටියදී ‘සිළුමිණ’ පත්තරයටත්, ‘නවයුගය’ සඟරාවටත්, උර දුන්, දිරි දුන් අපේ සුමිතුරු හෙළයා ගැන මීට කලිනුත් මා වෙසෙස් පැසසුම් ඇතිව මා ඔබට කියා තිබෙනවා.…
මේ තමයි ලෝකයේ මෙතෙක් භාවිතයට ඇවිත් තියෙන තාක්ෂණයෙන් උසස් ම මානවරූපී රෝබෝවරිය. එයාට නමකුත් තියෙනවා. ඒ තමා ඇමෙකා (Ameca). මෙයා සේවය කරන්නෙ ඩුබායිවල අලුතින් පිහිටුවා…
අන්තර්ජාලයෙන් පසු ඔබ හමුවට එන්නේ කුමක්ද? ඒ තමා ‘මෙටාවර්ස්’(metaverse). “මෙටාවර්ස් කියන්නේ න්‍යෂ්ටික අවි නිර්මාණය කළාට පසුව අපට ලැබෙන වඩා භයානක තාක්ෂණයක්” යැයි අන්තර්ජාලය පිළිබඳ ප්‍රවීණයකු…
ඩයිනොසෝරයන් අතරින් දරුණුම සත්වයා ලෙස සැලකෙන ටයිරනොසෝරස් රෙක්ස් හෙවත් ටී. රෙක්ස් සතා අප මෙතෙක් සිතුවාට වඩා විශාල යැයි දැන් සොයා ගෙන තියෙනවා. අලුත් පොසිල සාක්ෂිවලට…
රෑ මැදියම පසුවුණා පමණි. වේලාව සටහන් වූයේ අලුයම 1.29 ලෙසය. පිලිපීනයේ, මැනිලා අගනුවර, ටොන්ඩෝ පළාතේ, ඩෙල්පෑන් නුවර පිහිටි ‘වෛද්‍ය හෝසේ ෆෙබෙල්ලා’ අනුස්මරණ රෝහලේ මාතෘ වාට්ටුවේ…