ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය – එක කොටස I ශ්‍රී ලාංකීය කදු තරණය කරන්නන්ගේ සිහිනය – දෙවන කොටස II දැන් විස්තර අහන්නට බැරිය පලමුවෙන්…
කොළඹ කියන්නේ ගෙන්දගම් පොලවක් මේකේ මිනිස්සු පොලව එක්ක සටන් කරන්නේ නෑ පොලවට තියන අගය නිසාම මිනිස්සු පාවෙනවා ඇවිදිනවා ලඟ ඉන්න මනුස්සයා පේන්නේ නැති තරමටම මිනිස්සු…
මහා ඝණ කැලයක් මැදින් මා ඇවිදිමින් සිටියා උදෑසන පින්නට ලා වැස්සට මුලු පොලොවම තෙත් වෙලා ඝණ කොල දුඹුරු පාටයි ගස් වලින් වැටුනු කොල එකින් එක…
අඬන කොට ඔළුව තියාගන්න, උරහිසක් නැති උණාම, මිනිස්සු වැටෙනවා, ඔළුව වදිනවා, ඔළුව පැළෙනවා, ලේ ගලනවා, මැරෙනවා මාගේ දිනපොතේ පිටු කිහිපයක් පලකරමි, වේලාව රාත්‍රී 10ය පසුවී ඇතැයි …
බ්ලොග් ලිවීම අතර මඟ නැවතී ඇති නිසාත් ලීවීමේ ආශාව නැවත නැවත මතුවන නිසාත් පටන් ගන්නා බොහෝ ලිපි ඩ්‍රාෆ්ට් වලින් නවතින නිසාත් සතියක ඕනෑම වෙලාවක සිතට…
මේක නිකන් හිත හදගන්නා සුරංගනා කතා වලින් තවත් ප්‍රධානතම එකකි.හරියට ආච්චිලා “අපේ කාලේ නම් ගෑණු ලමයි මෙහෙම ඇදින්නේ නෑ “හැදියාව ආචාර ධර් ම ගැන කියනා…
මම මැරෙනවා. මන් මැරෙන්නේ මගේ සහෝදරයන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රටේ තියන අයිතිය මේ අධ්‍යාපනය ක්‍රමය වෙන කිරීම වෙනුවෙන්. මේ පවතින අධ්‍යාපන ක්රමයේ…
සීත පිණි රැදි සුළඟ සමග ඇගට වදින වැහි බිංදු හිතට සහනයක් ගෙන ආවත් ඈ හමුවන්නට යන ගමනේ ඇදුම් තෙමාගෙන ඈ හමුවන්නට යාමට හිත නොදුනේය.දැනටමත් ඈගෙන්…
මිනිස් කම් විකුණන මිනිස්සු..හෙලිදරව්වවිඳිනු රිසි කියමින් දුව පෙන්නා අම්මා දෙන රිසී..තවත් කථාවක්.. මේ කථාවට හේතු උත්පාදකයා වන්නේ..මිනිසුන් කණ්ඩායමකට ගොම්බනියා කන්දට නැග්ගුවා යැයි බොරු කියා ඔවුන්…
එක් වරම පැමිණ යහනට පනින විට ඔබේ හදේ වේදනාවක් දුටිමි එය එසේ යැයි එය මෙසේ යැයි වර්ග කොට වෙන් කර ගත නොහැකිව ලතවෙමින් සිටියෙමි නමුදු…
“පාරෙන් ඉවතට යයිදෝ මම නම්අහකට විසිවෙයිදෝ දැන්හදවත පුපුරයි තරහින්සෙනෙහස පැතූ ඇගෙන් නාලක විතානගේගේ රූපාන්තරණ සිනමාපටයෙහි අඩංගු මෙම ගීතයට හඬ මුසු කරන්නේ සනුක වික්‍රමසිංහ නම් වූ…
දොර ඇරගෙන එලියට ඇවිත් එහා පැත්තේ වූ පඩිපෙල දිගේ උඩට නැග ඈත පෙනෙන තැනක වාඩි විය… …
කෙල්ලක් ඇහුවොත්කෙල්ලෙක් ගැනකියන්නට නෑ මොකුත් කෙල්ලක්සුන්දරදපොත්වල චරිත තරම්බ්ලොග් පොස්ට් වල කතා තරම් නැත්නම් කෙල්ලක්කාමුක ද ලීක් වෙන වීඩියෝ තරම්නැත්නම්ලියවිලා තියන කාමුක කතා තරම් ආකර් ෂණයආරක්ශාවලිංගිකත්වයසවංදීමනැත්නම්…
එයා ගියා අයියේ රට ජාතිය බේර ගන්න ඉතින් ඒකෙන් සිද්ද උනේ මාව මේ ලෝකේ තනිවුන එක විතරයි මට කණගාටුයි නංගි ඒ ගැන ඒක හිතන්න එපා…
ලැප් එක අරගෙන මෙන්න මේ කියන තැනට නැ කියන තැනට ඇත්තටම කීවොත් මන් මේ දැනටමත් ඉන්න තැනට ආවාම දෙයක් සිද්ද වෙනවා.අතරමන් කරපු අසාධාරණයට ලක් කරපු…
සිහිනෙන් පවා මගෙ සුඛ විහරණය පැතූ රජකම ගන්න රජගෙට ගියැ යි සිතූ අම්මා දන්නවා නම් සරසවියෙ තතූ ගෙනගොස් බොහෝ කල් මේ දුක විදින පුතූ -බෝඩිමක…
කුප්ප හා කුජීත භූගෝලීය ප්‍රදේශයක වාසය කරන්නෙමියයි සිතට හැගේ. බලන් ගියාම හැගෙන්නට දෙයකුත් නැත කුහක නැති එකම තැන පිවිතුරු වනය පමණකි.ඉතින් යන්නට වෙලාවක් නැත.එක්කෝ ගෙදර…
ඔව් කාලෙකින් ලිව්වේ නෑ තමා ඕක ඉතින් පොස්ට් එකක් ලියන්න පටන් ගන්න හැමදාම කියන කථාවනේ.කොහොමද පාඨකය අවුරුදු අවුරුදු ආවා ගියා මන් ඉතින් අවුරුදු ගැන රස…
කාලයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ නැහැ ඒත් මේ වැඩ අස්සේ පොඩි පෝස්ට් එකක් දාන්න හේතුව නම් මාගේ පාඨකයන්ගේන් පොඩි දැනුම් දීමක් කරන්න. උඩින් දාලා තියන…
හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 1 හුන්නස්ගිරි කදු මුදුන සොයා ගිය සංචාරය 2 කාටත් මතක ඇති නේ පන්විල පාරට සෙට් උන හැටි කැලේ ඇතුලෙන්…
ඇත්තටම කාලයකින් කථාවක් ලියන්න බැරි වුනා.ඔය ලැබෙන වෙලාවෙන් පොඩි වෙලාවක් සෙට් උනාම ඒ කියාගන්න බැරි දහසක් දේවල් පොඩි පද පේලි දෙක තුනකට දාලා පොස්ටුවකට එක්…