Menu Close

Category: මගේ ලෝකය My world

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන්න…

අම්බපාලී කථා වස්තුව

පෙරඑක් දවස දබදිව් තලයේ ගෞතම බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ජීවක අඹ වනයේ සුවිසල් අඹ රුකක් මුල රූමත් දැරියක් ඕපපාතිකව උපත ලැබුවාය.  ජීවක අඹ උයනෙහි සිටි…

ඉස්සර ධනූ , SEX , ගැහැණු ලොව පිරිමි ලොව , ආටියාව කෙනිත්තු හෙළ බ්ලොග් කරුවා , සමගින් කොරෝනාව ඉදිරියේ අපේ මිනිසුන් .

ආටියා නැවත ලියන්නට එන්නේ මාස හතරකුත් දින දෙකකට පසුව ය . නොලිව්වේ කාර්යබහුලකම නිසාම නොවේ ය . ලෝකයේ හතර කොනේ කරක්ගැසූ ආටියා කොරෝනාවත් සමග ලංකාවේ…

මාකෙළි ඇල්ල සොයා පාලින්ද නුවරට .

කිහිපදෙනෙක් දන්න, ගොඩක් දෙනෙක් නොදන්න අපේ රටේ තියන තවත් සුන්දර දිය ඇල්ලක් තමයි මාකෙළි ඇල්ල.අද අපේ ගමනාන්තය වන්නේ සුන්දර මාකෙලී ඇල්ලයි. අගලවත්ත අඩවියේ හෙක්ටයාර් 1350 කින්…

කොළබ හතේ කුරුදුවත්ත පැරැදු අව්ව්‍යාජ ගමේකම.

ඒ රටම ගංවතුරෙන් වෙලාගත් සමයයි .  උදේන්ම මැඩම් සුදානම් වන්නේ ගංවතුරෙන් අසරණ උන මිනිසුන් සොයා බද්දේගම පැත්තට යාමටය . ජයතිස්ස ඔය වාහනය ලෑස්ති කරන්න යැයි…

කුරුනෑගල , දබුල්ල ශේෂ කදු සිට හන්තාන කදු පන්තිය දක්වා සියළු කදූ සේරුගල සිට සියසින් දුටිමි .

පහුගිය දෙසම්බරේ ආටියාගේ සංචාර මතකයන් අතර අමතකම නොවන මතකයක් එක් කර අපුරු මාසයක් උනා . ඇත්තටම මේ සංචාරය තරමක් දුරට අහම්බයක් කිවොත් නිවැරදී . මාතලේ…

ලන්ඩනයෙන් ඇඹිලිපිටියේ හේනකට.

ඔන්න ආටියා නිවාඩුවකට කියලා ලංකාවට එනවා . මතක විදියට කැම්පස් එකෙන් අවුට් වෙලා පලවෙනි ජොබ් එක කරපු දවස් වල පලවෙනි වැකේෂන් එකට. ලෝකේ කොහේ හිටියත්…

ආදරණීය ධනූ , සුදු ඇදගෙන කළු ඇවිදින් හී පුදුම ගං කාරයෝ හොයා ගෙන බකමුණ සහ ඇළහැරටත් නාඋල මාතලේ හරහා නුවරටත් , කිසිදා නොදුටු තනුර මල්ලී සොයා දිගන , හුන්නස්ගිරිය , හසලක හරහා මහියංගනයට පැමිණ එතනින් ගිරාදුරුකෝට්ටේ , දෙහිඅත්තකන්ඩිය, අරලගංවිලෙන් මාදුරු ඔය රක්ෂිතයට මැදින් මහඔයටත් එතනින් පදියතලාවටත් මහියංගනය හරහා නුවර ගිය පිස්සු ගමණ

ලියන එක නවතාදමා බ්ලොග් එකත් වහන්නට හිතං හිටි ආටියාට එසේ කරන්නට අවසරය නොදුන් මගේලෝකය01 සියලු දෙනාවම මේ මොහොතේ ආදරයෙන් මතක් කරන්නට නෙවෙයි මේ ලියන්නේ. වේදනා…

අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්‍යා මහත්තයා , අභයගිරිපුරාවිද්‍යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්‍රීසි පන්ති සමග ආයෙමත් තාත්තා

ටික කාලයක් නොලියා සිට නැවත ලියන්නට යාම මහත් අපහසු කර්ර්යයකි . ඒ කොහොම වෙතත් ලියන්නට කියා කිහිපවරක් පණිවුඩ එවූ සොඳුරු සඳවතීට වුනු පොරොන්දුව නිසා පොස්ටුව…

අපේ මානුෂීය හමුදාව, පෙර නොදුටු වෙසක් අසිරිය, ආටියා අනූනවයෙන් බේරුණු 4/21 ත්‍රස්ත ප්‍රහාරය සමග රෝසි අක්කාගේ ශ්‍රී ලංකා ආගමනය .

ලියන්නට කියා කොතෙකුත් වෙලා හිතන් හිටියට ලියන්නට නොහැකි වූයේ පහුගිය දොහේ තිබුණු කාර්යබහුලකම ය. අවිවේකී දින චරියාව හිතට වද දුන්නා මිස හිත නිව්වේ නැතිය .…

මැකී ගිය වන මං ඔස්සේ කබරගල කදු මුදුණට.

ආටියාගේ සංචාර සටහන් වලින් සමහරක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගත්තා මතක ඇති නේ . ඒ අතරින් “පිටකන්ද මුදුණ සොයා කබරගලට” පොස්ට් එකට විශේෂිත වූ ප්‍රතිචාර රැසක්…

මම ආසයි ආයේ නුවර යන්න

සිකුරාදට ජනෙල් වලිනුත් මිනිස්සු නගින කොටුවෙන් හවස පහයි හතලිස් පහේ ආයේ නුවර යන්න මිනිස්සුන් ගෙන් තෙරපිලා ගමන් අරබපු කොච්චි පෙට්ටි ටික රබුක්කණින් උඩහට යද්දී පාලුවට…

යක්කු බැදගෙන වැඩ ගැනීම සහ යක්කුන්ට කුක්කු පෙවීම.

ලංකාවේ වැඩිහිටි බාල මහළු තරුණ කාන්තා පිරිමි බහුතරයක් දෙනා වාහන වලට බොහෝ ලැදී කමක් දක්වති. එයිනුත් ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඩිෆෙන්ඩර් සහ නිසාන් පැටරෝල් වලට…

ධම්මික පෙරේරා ගේ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්

අද ගොඩක් දෙනෙක් ගේ මාතෘකාව ලෙස ධම්මික පෙරේරා පත්ව සිටී. ඒ ආර්ටිෆිෂල් ඉන්ටලිජන් සහ ඉදිරි ආර්තික දැක්ම නමැති මාතෘකාව නිසා ය.  ධම්මික පෙරේරා ගේ වත්කම ඇමරිකානු…

පිටකන්ද මුදුණ සොයා කබරගලට

ඔං එහෙනම් ආටියා පහුගිය අවුරුද්දේ බලකඩුව දියඇල්ල සොයා සංචාරක සටහන ලිව්වා වගේ මේ අවුරුද්දෙත් තවත් සංචාරක සටහනක්  ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්නයි කල්පනා කරේ. දිනය:- පහුගිය…

නිමක් නොවූ සංචාරය 04, දබුළු විහාරයේ ටුවරිස් ගයිඩ් වැඩේ,ගිරිතලේ දී මලියා දුන් ආතල් කෝටිය,ගිණිමැලය මැද නොනවතින ගී සමගින් පැරණි පුජානගරයේ සංචාරය සහ බාගෙට හිදුණු පරාක්‍රම සමුද්‍රයේ දිය කෙලිය .

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින් නිමක් නොවූ සංචාරය 02 කොටස මෙතනින් නිමක් නොවූ සංචාරය 03 කොටස මෙතනින් ගුණේ මාමාගේ සුපුරුදු විධාණයත් එක්ක පාන්දර හතරට…

ජනපති ප්‍රේමදාස සමගින් ආයෙමත් තාත්තා.

මේකථාව වරෙක මම තට්ටයාගේ කොලම ලියන තට්ට මහතයාට පහුගිය අගෝස්තුවේ පැවසුවක් වන අතර නැවත මෙය ලියන්නට මතක් වූයේ වර්තමාන ශ්‍රීලංකාවේ එක්තරා ඉහල පෙලේ දේශපාලන චරිතයක්…

මා තුළම…………. මා නොවන ……

ධනූ වෙත  මා අසළ ලැගුම් ගනු පොරොතුව මා තුළට, මොහොතකට  එබුනානම් පැහැදිළිව දකින්නට තිබුණා මා තුළම…………. මා නොවන……  පිටස්තරයෙකු සිටිනා වග ඔබේ පෙම මා හටද මා…

නිමක් නොවූ සංචාරය 03, සීතලයි කිව්ව එන්ජිම,ලබුකැලේ වත්තෙන් ලැබුණු ආගන්තුක සත්කාර,මරණය පෙනීපෙනී රම්බොඩ ඇල්ලට පැන්න රොකට්ටුව බේරපු මෙහෙයුම එක්ක සීතල මාතලේ අමුවෙන් රැයක්.

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින් නිමක් නොවූ සංචාරය 02 කොටස මෙතනින් පාන්දර නැගිටිමු කිව්වාට, දැනුන සීතල පාන්දරින් ඇහැරෙන්නට අපිට ඉඩ නොදුන්නේ ය . ගුනේ…

නිමක් නොවූ සංචාරය 02, අනුනමයෙන් බේරුණු වල්අලි ප්‍රහාරය , රාවණා ඇල්ලේ දිය කෙලිය සහ බස් එකේ තෙරක් නැති තැබෑරුම.

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින් උදේ තුනහමාරට විතර ගුණේ මාමගේ බෙරිහන්දීමත් එක්ක නැගිටපු අපි හතරහමාර වගේ වෙද්දී යන්න පිටත් උනා . යන්න ඉස්සර ඔක්කොම…

නිමක් නොවූ සංචාරය 01 .

ඔන්න ආටියා “අනුරාධපුරේ ස්වේච්ඡ සේවය” ඉවර වෙලා ගෙදර ඇවිල්ලා දවසක්වත් නිවීසැනසිල්ලේ නිදාගන්න ලැබුනේ නෑ කියමුකෝ . මිත්‍රසමාගම ට දැනගන්න ලැබිලා ආටියා ගෙදර ඇවිල්ලා කියල .…

Andrea

ඔයා ඇයි මෙච්චර ඉක්මනට යන්නේ ? Andrea ඇසුවේ තරමක් කේන්තියෙන් වගේ ය . තව සතියක් තියෙනවනේ … මම පෙරලා කීවෙමි . මට හැමදෙයක් ම එපා…