Menu Close

Category: බෝඩිම්කාරයා

ඒ දවස්

ජීවිතය හරිම පුදුමයි , ඒ දවස් හරිම ලස්සනයි. මේ චිත්‍රපටියේ රගපාපු ප්‍රධාන නළුවත් මේ ලෝකේ අතැරලා ගිහින් ඉවරයි, එයාටත් තියෙන්න ඇති ඒ වගේ සුන්දර කාලයක්…

නොමැත වර්තමානයක්

අතීතය මතකයකි සිතීමෙන් පලක් නැතිඉදිරියද මුලාවකි සිතුවත් සිතාගත නොහැකිනොවේ වර්තමානයක් මේ මොහොත යයි අප සිතනඇත්තේ එක ක්ෂණයක්ය එයද අප දමා දුවන