Menu Close

Category: බව

‘මොනාලිසා’ – කාන්ටියානු කියවීමක්

  ප්ලේටෝගේ සිට කාන්ට් දක්වා කාලය තුළ සෞන්දර්ය පිළිබඳ විවිධ විග‍්‍රහයන් – අවම වශයෙන් වුවත් – දැකිය හැකි ය. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, මධ්‍යතන යුගය, පුනරුදය, බුද්ධි…

දැනුමේ දේශපාලනය

1980 දශකයේ පටන් ක්‍රමිකව ආරම්භ වූ සහ මේ වනවිට පරිසමාප්තියට පත් වී තිබෙනවා කියා කිව හැකි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිහානියේ එක් කුඩා යහපත් ප්‍රතිඵලයක් වූයේ…

පැවැත්ම මධ්‍යයෙහි ඇති කේන්ද්‍රීය හිස්බව: The Void at the Center of Being

චිත්‍රයක් යනු එක්තරා කුඩා පැවැත්මකි. මිනිසා නැමති කුඩා පැවැත්ම නොමැතිව චිත්‍රයක් යන්නද අර්ථ විරහිත ප්‍රකාශයක් වේ. නමුත් මේ සියලු කුඩා පැවැත්මවල් වල මූල හේතුව වන…

තිස්ස සර් වෙත පමා වූ ලිපියක්

දයාබර තිස්ස සර්, මට හිතෙන්නෙ ඒ ලෙවල් ටියුෂන් කියන්නෙ ඇමරිකාවෙ ඒරියා 51 වගේ තැනක්. ඒකෙ වෙන්නෙ මොනවද කියලා එළියෙ සමාජයෙ කවුරුත් දන්නෙ නෑ. ලංකාවෙ අධ්‍යාපනයට…

‘ජාතික ජන බලවේගය’ සහ අපේ පරම්පරාවේ දේශපාලනය

  මැතිවරණ දේශපාලනය ගැන සිතට කාවැදුණු විවේචනයක් ලෙස මගේ පැරණිම මතකය වන්නේ 90 ගණන් වල ‘මාතොට’ සඟරාවක පසු කවරයේ තිබූ සටහනකි. රූප දෙකකින් සමන්විත වූ…

‘අපේක්ෂාවේ අපේක්ෂකයා’ යන යෙදුමේ න්‍යායික අර්ථය කුමක්ද?   

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක සයවැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක…

‘පසමිතුරුකාරිත්වය’ පිළිබඳව පශ්චාත්-මාක්ස්වාදී විවරණය  

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක පස්වැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක…

‘දේශපාලන පසමිතුරුකාරිත්වය’ යන අදහසේ දාර්ශනික පසුබිම

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක සිව්වැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක…