Menu Close

Category: බව

දෙමළා ගේ ප්‍රශ්නය තේරුම් ගැනීමේ උත්තරානුභුතික කොන්දේසි

සිවරාම් ඝාතණය වීමට ආසන්න සමයේ ලියවුනු ඔහුගේ අවසන් ලිපි වලින් එකක් jds lanka වෙබ් අඩවියේ සිංහලට නගා තිබේ. එම ලිපියේ සිවරාම් අසන මූලික ප්‍රශ්නය වන්නේ…

සතුරා ඇත්තේ පිටත නොව, එය ඇත්තේ අප තුළමය – සිනමාව ඇත්තේ පිටත නොව, අප තුළමය

මේ සටහන මම ආරම්භ කරන්නේ ඇතීනියානු ඉතිහාසඥයෙකු වන Thucydides ගේ History of the Peloponnesian War, II.53 නැමැති කෘතියේ එන  අදහසක් සමඟිනි. වසංගත තත්ත්වයක දී සමාජයක් මුහුණ දෙන තත්ත්වය සහ මිනිසුනගේ…

සහසම්බන්ධතාවාදී මගේ ලෝකය

  ‘මුළුමහත් පැවැත්මම පාලනය වන්නේ රැඩිකල් සහ උත්තරීතර අහඹුබවකිනි – එයට ඉහළින් සිටිය හැකි වෙනත් කිසිදු දෙවියන් වහන්සේ කෙනෙක් නැත, ධර්මතාවක් නැත, නිවනක් නැත’ –…

ජාතියකට ආවේණික ‘චින්තනය’ පිළිබඳව අදහස බටහිර නූතනත්වයේ ප්‍රතිඵලයක් වන්නේ ඇයි?

  අප සටන් කරන මූලධර්ම මෙරට තරුණ පරපුරට ආකර්ෂණය නොවීම සම්බන්ධයෙන් අප හිතවත් සුමනසිරි ලියනගේ සිය කණස්සල්ල පළ කරමින් ෆේස්බුක් සටහනක් දමා තිබුණි. සුමනසිරි ට…

දාර්ශනික නූතනත්වයේ තීරණ දෙක

බොරැල්ල මංසන්ධියේ බේස්ලයින් පාරට මීටර පනහක් පමණ ඇතුලට වන්න ඇති කෙටි මාවතක, රාත්‍රී අඳුර වැටීගෙන එන සන්ධ්‍යාවක, කුඩා පිරිසක් ගොඩනැගිල්ලක එළිමහනේ රැස් වී සිටියි. ඔවුන්…

නලින් ද සිල්වා ගේ සාවඥ සිනහව

  පහතින් පළ වන්නේ නලින් ද සිල්වා විසින් 80 දශකයේ ආරම්භයේ දී ‘සිළුමිණ’ පුවත්පතට මාක්ස්වාදය විවේචනය කරමින් ලියූ ලිපි මාලාවක දෙවැනි ලිපියයි (පළමු ලිපිය මෙතැනින්).…

ආගමික විශ්වාසයේ පදනම දර්ශනයේ ඉතිහාසයෙන් පිටුවහල් කළ මොහොත

  මානසික ලෝකයට සාපේක්ෂ නොවන සැබෑ පැවැත්මක් ඇති බව තහවුරු කරන්නේ කෙසේද? බොහෝ දෙනෙක් මේ වනවිටත් අසා තිබෙනා ලෙස මෙයසූ ගේ කෘතියේ එක්තරා මූලික අභිලාශයක්…

මාක්ස්වාදයට එරෙහි නලින් ද සිල්වා ගේ සමාරම්භක විවේචනය

පහතින් තිබෙන්නේ 80 දශකයේ ආරම්භයේ දී නලින් ද සිල්වා විසින් ‘සිළුමිණ’ පුවත්පතට ලියන ලද ‘මාක්ස්වාදය විද්‍යාත්මක ද?’ යන ප්‍රකට ලිපි මාලාවේ පළමු ලිපියයි. කොටස් තුනකින්…

මෙයසූ ගේ ප්‍රාග්ඥාතීත්වය පිළිබඳව තර්කයට එරෙහි ප්‍රති-තර්ක දෙක සහ එය ලාංකික සන්දර්භයක කියවීම

පහතින් තිබෙන්නේ කොන්ටෙන් මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු – අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්’ කෘතියේ එන ප්‍රාග්ඥාතීත්වය පිළිබඳව තර්කය සම්බන්ධ සරල සිංහල හැඳින්වීමකි. මෙය සකස් වූයේ සෑම…

හේතුව සහ ඵලය: හියුම් සහ කාන්ට්

පහත දැක්වෙන්නේ මැන්ෆ්‍රඩ් කූන් (Manfred Kuehn) විසින් රචිත ” Kant : A Biography” නම් චරිතාපදානයෙන් උපුටා  ගන්නා ලද කොටසක පරිවර්තනයයි. මෙහි විශේෂත්වය වන්නේ ඉම්මෑනුඑල් කාන්ට්…

මෙයසූ අධ්‍යයන සටහන් I

  කොන්ටෙන් මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු’ කෘතිය සාමූහිකව කියවීම සඳහා සංවිධානය කළ පළමු අන්තර්ජාල සැසිය වෙනුවෙන් සකස් කළ අධ්‍යයන සටහන පහතින් දැක්වේ. මෙය කියවීමේදී එම…

නිරෝධායනය ගැන හෛඩගරියානු කියැවීමක්

  නිවැස්වලට ම වී සිටීම ‘අනිවාර්යතාවයක්’ බවට පත් වී ඇති මොහොතක අප අත්දකිමින් සිටින්නේ මින් කවරදාකවත් නොලැබූ – බොහෝ විට – අපහසු අත්දැකීමකි. ඉදිරි දින…

නිරෝධායනය වෙත, නිරෝධායනයේ සිට: රූසෝ, රොබින්සන් කෲසෝ සහ ‘මම’

කැතරින් මැලැබූ ගේ අදහස් සම්බන්ධයෙන් අප ආරම්භ කළ සංවාදයට තාවකාලික විරාමයක් ගැනීමට නව වෛරසයක ප්ලාස්ටිකත්වය විසින් බල කර තිබේ. එම ලිපි මාලාව මගින් – උත්ප්‍රාසජනක…

නූතන දර්ශනයේ ප්ලාස්ටිකත්වය සම්බන්ධයෙන් මැලැබූ

    අප ප්ලාස්ටිකත්වය පිළිබඳව මැලැබූ ගේ අදහසේ දාර්ශනික මූලයන් පරීක්ෂා කර බැලීමට දැන් යොමු විය යුතුය. හේගල් අනුව යමින්, මැලැබූ පෙන්වා දෙන්නේ කාන්ටියානු දර්ශනය…

මැලැබූ ගේ ප්ලාස්ටිකත්වය

මේ තිබෙන්නේ කැතරින් මැලැබූ (Catherine Malabou) පිළිබඳව ලියවෙන කෙටි ලිපි මාලාවක පළමු සටහනයි. එහි ඉලක්කය වන්නේ නුදුරු දිනෙක සංවිධානය කිරීමට උත්සාහ කරන වැඩමුළුවකදී කියවීමට නියමිත…

ටයර් පෙරළන අනුරාගයට අලුත් නමක්..!!!

Ja’පුර සිදුවූයේ හදිසි අනතුරක් ද නැති නම් ඝාතනයක් ද කියා තර්ක කිරීම ප්‍රශ්නය නැට්ටෙන් අල්ලා ගැනීමකි. ඒ තර්කයට අනුව මේ සිදුවීමේ වරදකරුවන් අල්ලා  යුක්තිය ඉටු…

කැතරින් මැලැබූ ගැන කතා කිරීමට අත්‍යවශ්‍ය පෙරවදනක්  

කොන්ටෙන් මෙයසූ ගේ දර්ශනය කේන්ද්‍ර කරගෙන අප විසින් ගොඩ නැගීමට උත්සාහ කරනා සංවාදයේ කොටසක් ලෙස ඔහුගේ අදහස් සම්බන්ධයෙන් එල්ල වූ විවේචන කීපයක් සලකා බැලීම බෙහෙවින්…

ගීතයේ ප්‍රාගානුභුති විමසීමට ප්‍රයත්නයක්

සර්ව වෛශික සන්ධර්භයන්හිම වඩාත් සිත් ඇද ගන්නා සුළු ප්‍රෙහෙළිකාවක් වූ, සෞන්දර්ය පිළිබඳ අර්ථකතනය නිරන්තර විවේචනයට ගොදුරු වන්නක් වූවද, සෞන්දර්ය ආශ්වාදයෙහිලා සමස්ත මානව වර්ගයාම රුචිකත්වයක් දක්වති.…

ලාංකේය C C T V  මුරබල්ලන්ට එරෙහි යුද්ධයට පෙරවදනක්

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් අතින් සී සී ටී වී කැමරා මුරකරුවන්ට එරෙහි පළමු  යුද්ධය ඇරඹුණි. සුපුරුදු පරිදි මේ වන විට සිසුන්ට එරෙහිව  නීතිය ද නිර්ලෝභීව…

මෙයසූ ට අනුව කිසිම ආගමික අවසානයක් නියත නැහැ

මෙය 2020 පෙබරවාරි 23 ඉරිදා ‘රාවය’ පුවත් පතේ පළ වූ සම්මුක සාකච්ඡාවක සංස්කරණය නොකළ පිටපතකි. නව ප‍්‍රංශ දාර්ශනිකයකු වන කොන්ටෙන් මෙයසුගේ කුළුදුල් කෘතිය ” පරිමිතත්වයෙන්…

විත්තිවාචකය

උන්මත්තකයන්ගේ උමතුබව දාර්ශනිකයන් වීම සදහා ප්‍රමාණවත් නොවන බව, එනම් දාර්ශනිකයකු වීමට අවශ්‍ය උමතුභාවය, සාමාන්‍ය උන්මත්තකයකුගෙ උමතු බව පරදවා යන බව මට වැටහී බොහෝ කලක් ගොස්…

රංග කලාව ගැන – න්‍යායික ප්‍රවේශයක්

  මෙරට රංග කලාව පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට වඩා සුදුසු ලක්ෂ්‍යය වන්නේ රාජිත දිසානායක යැයි සඳහන් කිරීම හා එම තෝරාගැනීම යුක්ති යුක්ත වන්නේ යැයි සිතමි.…

ගිනි ගිනි මාලේ: කියවීමක්

  කලා කෘතියක් යනු සමාජය තුළ නොමැති දෙය, අහිමි වූ දෙය දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වන්නකි. මේ සම්බන්ධයේදී නාට්‍යකරුවාට තම නිර්මාණ කාර්යය දිශානත කිරීම තරමක…

සමාජීයත්වය යනු බැහැර කිරීමට එරෙහිව කරන අරගලය යි

සිංහලයෙක් යනු කුමක්ද? පසුගිය 12 වනදා කදිර් ස්මයිලි සමඟ පැවති සාකච්ඡුාව තුළින් ශ‍්‍රී ලංකාව සිංහල ජාතිය මුල්කරත් රාජ්‍යක් ලෙස ගොඩනැගී පැවතීමේ ප‍්‍රාථමික කොන්දේසිය වන්නේ ම…

හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ – ස්ත්‍රීවාදී කියවීමක්

අංක තුනක මන:කල්පිතයක් ලෙස හෙන්රි ජයසේන විසින් ”කුවේණි” නාට්‍ය 1962 දී රචනා කරන ලදී. මෙම නාට්‍යයෙන් නිරූපණය වන්නේ කුවේණිය ගැන ප‍්‍රථම වරට ලියැවුණු මහාවංශයට ඉඳුරාම…

වාර්ගික-ආගමික දේශපාලනය සහ දර්ශනය අතර සම්බන්ධය

  පහතින් තිබෙන්නේ කොන්ටෙන් මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු – අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳව රචනයක්’ කෘතිය සඳහා එහි සිංහල පරිවර්තක විසින් ලියන ලද හැඳින්වීමේ කොටසකි. නූතන දර්ශනයේ…