Menu Close

Category: බව

සමාජවාදී රාජ්‍ය බිඳ වැටීමෙන් පසු – ඇලේන් බදියු

පහතින් තිබෙන්නේ ප්‍රංශයේ Les Inrockuptibles සඟරාව ඇලේන් බදියු සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක කුඩා කොටසක ලිහිල් ඉක්මන් සිංහල පරිවර්තනයකි. මා සිතනා ආකාරයට ගෝලීය ලෙස සංවිධානය…

මහාචාර්ය සෞම්‍ය ලියනගේ සේවයෙන් පහ කිරීම ගැන

මහාචාර්ය සෞම්‍ය ලියනගේව සේවයෙන් පහ කිරීමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පාලකසභාව කටයුතු කරමින් තිබෙන බව සැලයි. එම තීරණය ගෙන ඇත්තේ නියමිත අවුරුදු අට තුළ ඔහු පශ්චාත් උපාධිය…

සෞම්‍ය හරහා කපා දැමීමේ ආගාධය ගැන

සෞම්‍ය ලියනගේ සහෝදරයා මහාචාර්ය ධූරයෙන් නෙරපීම ට එරෙහිව එල්ල වී ඇති විශාල විරෝධය සහ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් ලියවී ඇති අදහස් එක තැනකට ගොණු…

සෞම්‍ය ලියනගේ සිදුවීම

සෞම්‍ය ලියනගේ සහෝදරයා මහාචාර්ය ධූරයෙන් නෙරපීම ට එරෙහිව එල්ල වී ඇති විශාල විරෝධය සහ ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් ලියවී ඇති අදහස් එක තැනකට ගොණු…

ස්නෝඩන් ගැන ජිජැක්

පහතින් තිබෙන්නේ ස්ලැවෝයි ජිජැක් ගේ “Edward Snowden, Chelsea Manning and Julian Assange: our new heroes” නම් රචනයක මූලික සාරාංශය සිංහලෙන් සටහන් කිරීමට ගත් උත්සාහයකි. මෙයට…

‘හස්තිරාජ මහත්තයා’ – කියවීමක්

‘හස්තිරාජ මහත්තයා’ මෙවර (2020) රාජ්‍ය නාට්‍ය උළලේ කතා බහට ලක් වූ නාට්‍යයකි. The Picture, (le tableau) යූජින් අයනෙස්කෝගෙ නාට්‍ය අතර ප්‍රධාන තැනක් ගන්නා නාට්‍යයක් නොවූවද…

මෙයසූගේ ප්‍රශ්නය

මෙයසූ පිළිතුරක් ගොණු කිරීමට උත්සාහ කරන මූලික ප්‍රශ්නය පහතින් දැක්වේ. පොත පරිවර්තනය කිරීමෙන් පසුව මෙයසූ ගේ ප්‍රශ්නය වන්නේ මෙය බව හෝ අපට කියන්නට කෙතරම් අපහසු…

සිනමාවේ දේශපාලනය

මේ තිබෙන්නේ පෘතුගීසි සිනමාකරු පෙඩ්රෝ කොස්ටා ගේ සිනමාව සම්බන්ධයෙන් ජාක් රොන්සියර් ගේ රචනයක ඉක්මන් සිංහල සාරාංශයකි (මුල් රචනයේ සබැඳිය) මෙය උපුටා ගන්නේ නම් මෙහි තිබෙන්නේ…

හෛඩගරියානු මඟහැරිම වෙනුවට මෙයසියානු අභිමුඛ වීම‍

හෛඩගර් මනෝභාවය (State-of-mind) ලෙස නම් කරන්නේ අපට අප ජීවත් වන ලෝකය නිරාවරණය වීමයි. තවත් ආකාරයකට කියන්නේ නම් අප ජීවත් වන ලෝකය යථාර්ථයක් ලෙස අපට අභිමුඛ…

දර්ශනයේ සහ දේශපාලනයේ ආවේදනා

දාර්ශනිකව සිතීමේ ආරම්භය ලෙස ප්ලේටෝ ප්‍රකට ලෙස නම් කළේ අරුමයයි (wonder). නිදර්ශනයක් ලෙස කෙනෙක් ජීවිතේ පළමු වරට බාක්ලී ගේ දර්ශනය කියවනවා කියා සිතන්න. අපගෙන් පරිබාහිරව…

දර්ශනය කරනවා යනු කුමක්ද?

ජාතික චින්තනවාදයේ – මේ සඳහා නලින් ද සිල්වා ගේ වචනය වන්නේ ‘නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය’ යන්නයි, මා පුද්ගලිකව ප්‍රිය කරන හැඳින්වීම වන්නේ ‘මගේ ලෝකවාදය’ යන්නයි – දාර්ශනික…

දාර්ශනික පරිමිතවාදය ගැන

නිරාගමිකයන් විසි රැකිය යුතු ශික්ෂා පද කියා ජාතියක් ද නැත. සැබෑ නිරාගමිකයින් විසින් අත්කර ගත යුතු ආගමික විමුක්ති කියා ජාතියක් ද නැත. නිරාගමික දස සිල්…

ප්‍රශ්නයකට පිළිතුරක්

  මිතුරියක් වරක් ඇසු ප්‍රශ්නයකට ප්‍රතිචාරයක් ඇය තරමක චෝදනාත්මක ස්වරයකින් අසා සිටියේ මා සාමාන්‍යයෙන් කොළඹ නගරයේ තිබෙන විවිධ උද්ගෝෂණ වලට සහභාගී වීම අඩු වන්නේ ඇයිද…

කරුණුත්වයේ මූලධර්මයට එරෙහිව එල්ල විය හැකි විවේචනයක්

  පහතින් පළ වන්නේ පසුගිය ඉරිදා – ජූලි මස 19 දා – පැවති මෙයසූ සංවාදය සඳහා සකස් කළ සංවාද සටහනයි. සුපුරුදු පරිදි මෙයට අදාළ සංවාදයට…

අපිට සරණක් සොයා ගන්න

ප්‍රදීපා ධර්මදාස ගායනා කරන ‘සොයා දියව් මට සරණක්’ ගීතය කාලෙකට ඉස්සර යූටියුබ් එකේ හෙව්වත් තිබුණෙ නැහැ. නමුත් 2016 විතර සිරස සුපර් ස්ටාර් – මට මතක…

දෙයෙහි-එහිම-ස්වරූපයක පැවැත්ම පිළිබඳව සාධනය

අලුත් අදහසක් ඉදිරිපත් කිරීමේ දී ඕනෑම කෙනෙක් මුහුණ දෙන අභියෝගයක් වන්නේ එම අදහස පවත්නා අදහස් ඇසුරින් තේරුම් ගන්නට අප උත්සාහ කිරීමයි. මෙය වරදක් හෝ දෝෂයක්…

සියලු දැනුම තමන්ට සාපේක්ෂ ද?

මෙන්න මේ ප්‍රශ්නෙ අපි පැහැදිලි කරගමු. අපිට අත්විඳින්න පුළුවන් සියල්ල තමන්ට සාපේක්ෂයි. මොකද අපි යම් දෙයක් අත්විඳිද්දි එය අත්විඳින්නෙ තමන් තුළින්මයි. යම් දැනුමක් රසක් වර්ණයක්…

සිතා අරඹේපොළ සහ ඕල්කට් බෞද්ධයෝ

සීතා අරඹේපොළ ගේ ‘දේවි බාලිකා ප්‍රකාශය’ සියලු රසින් අනූන එකක් නිසා එය සොයා ගොස් ඇසුවෙමි. මෙහි විවිධ අරුත් ඇති නිසා මේ ඇසුරින් විවිධ කරුණු අවධාරණය…

සංස්කාර ධර්මයන් නැසෙන සුළු වීම අනිවාර්යය නැහැ

ඉයන් හැමිල්ටන් ග්‍රාන්ට් නම් ‘සමපේක්ෂී යථාර්ථවාදියා’ උගන්වන විශ්ව විද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. මෙම තීරණයට විරුද්ධව පොදු විරෝධයක් පැන නගිමින්…

සීත කාලයට පසුව වසන්තය පැමිණීමේ අනිවාර්යතාවයක් නැත

විලියම් ජේම්ස් නම් ඇමරිකානු දාර්ශනිකයා විසින් නව අදහසක් පොදුවේ පිළිගැනීමට ලක් වීම සඳහා ගමන් කළ යුතු අදියර තුනක් ඇති බව යෝජනා කරයි. පළමුවෙන් තිබෙන්නේ එය…

‘දැනුම’ සහ ‘විශ්වාසය’

මේ දෙක අතර මූලික වෙනස වන්නේ අපට ‘දැනුම’ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීමට හැකි වීමත් ‘විශ්වාසය’ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමත් ය. ‘දැනුම’…

සමපේක්ෂී භෞතිකවාදයේ මූලික පියවර

  පහතින් තිබෙන්නේ පසුගිය ඉරිදා – එනම් ජුනි 7 වෙනිදා – පැවති ඔනල්යින් මෙයසූ සැසියට සම්බන්ධ දේශන සටහනයි. ‘බටහිර ඉවුරේ දර්ශනය’ යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකි…

මරණයෙන් පසු සිදු වන දේ ගැන නූතන දර්ශනයේ ස්ථාවරය

  පහතින් තිබෙන්නේ පසුගිය ඉරිදා, එනම් මැයි මස 31 වන දා පැවති ‘ඔන්ලයින් මෙයසූ සැසියට’ සම්බන්ධ දේශන සටහනයි. එයට සම්බන්ධ වන අයට මෙන්ම යූටියුබ් මගින්…

ස්වාමිත්වය ගැන

පශ්චාත්ව්‍යුහවාදී සම්ප්‍රදායේ ආධිපත්‍යය තිබෙනා සමයේ ‘ස්වාමිත්වය’ පිළිබඳව අදහස සලකනු ලැබුවේ ප්‍රතික්ෂේප කළ යුතු දුෂ්ඨත්වයක්‌ ලෙසයි. නිදර්ශනයක් ලෙස ලැකේනියානු න්‍යායේ එන ස්වාමියාගේ කතිකාව පිළිබඳව අදහසට අනුව…

ඉතිහාසයෙන් ඉගෙන ගැනීම

සාමාන්‍යයෙන්, බටහිර රටක දී, කොන්ටෙන් මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු’ වැනි කෘතියක් ප්‍රකාශයට පත් වන විට එය කියවන්නේ මේ ආකාරයේ පිරිසක් කියා අදහසක් තිබේ. මේ අතරින්…

ඉතිහාසඥයාගේ ඉතිහාසය

ඉතිහාසය යනු අපේ පැවැත්මේ අත්‍යන්ත මානයකි. හෛඩගර් අපට කියා දී ඇති ලෙසම මිනිසා යනු අතීතයක් සිය පැවැත්මේ අත්‍යන්තයක් ලෙස තිබෙන්නා වූ පැවැත්මකි. අපට ‘ජීවිතයක්’ පමණක්…

දර්ශනය සහ ක්‍රිස්තියානි ආගම අතර සම්බන්ධය (සහ ‘අපේ’ බුදු දහම)

දර්ශනයේ ඉතිහාසය සහ ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය අතර, එක නිශ්චිත කාල සීමාවකදී, සමපාත වීමක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැක. දර්ශනය ආරම්භ වන්නේ ක්‍රිස්තියානි ආගම බිහි වීමට…

ජාතිකවාදියා ගේ ලෝක දැක්ම

ජාතිකවාදියා ගේ මූලික යෝජනාව මෙයයි: ලෝකයේ සෑම රටක්ම සිය ජාතිකත්වයේ මූලයන් වෙත යා යුතුය. මෙතනදී එසේ ජාතිකත්වය මූලයන් වෙත යාමට අයිතිය තිබෙන්නේ කාටද යන්න සංකීර්ණ…