Menu Close

Category: බව

විමල්ගේ පොත ගැන ‘ඇකඩමික් නොවන’ විචාරයක්

සාරාංශ වශයෙන් ගත්විට විමල් වීරවංශ ගේ “නවය: සැඟවුණු කතාව” පොතේ කියන්නේ මෙවැනි අදහසකි. ගාලු මුවදොර අරගලය ඇමරිකානු තානාපතිනිය ගේ සැලසුමකි. එහි ‘පිටපත’ සකස් වන්නේ 2014…

ගල්කන්දේ හිමිගේ හුදෙකලාව – නලින් ද සිල්වාට පසු වල්පොළ රාහුල හිමි ගේ ‘උරුමය’

මෙම රචනය තුළ උත්සාහ කරන්නේ ගල්කන්දේ ධම්මානන්ද හිමි ගේ සමාජ භූමිකාව පිළිබඳව අප විසින් ගොඩනගමින් සිටිනා පොදු න්‍යායික ස්ථාවරයක් ඔස්සේ පැහැදිළි කිරීමක් කිරීමටයි. එහිදී ගල්කන්දේ…

සොක්කන් ලොක්කන් වූ වගයි – පළමු කොටස

පහතින් ආරම්භ වන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියකි. මෙය සම්බන්ධ වන්නේ අප විසින් ගොඩ නගන්නට උත්සාහ කරන පොදු…

‘වලස් පවුල’ ළමා නාට්‍ය ගැන කියවීමක්

පසුගියදා (අප්‍රේල් 07) සෝමලතා සුබසිංහ රචනා කළ චන්දන අලුත්ගේ අධ්‍යක්ෂණය කළ ‘වලස් පවුල‘ නාට්‍ය නැරඹීමට අවස්ථාවක් ලැබිණි. මෙරට ළමා නාට්‍ය සාහිත්‍ය මෙන්ම නිෂ්පාදන අතර ‘වලස්…

පීඩනයට එරෙහිව විසම්මුතික චින්තනය: ජනරඟ ප්‍රේක්ෂා වේදිකාව ඇසුරින්

“විසම්මුතික චින්තනය” යනු පුද්ගලයා පවතින අධිපති සමාජ චින්තනවලට එරෙහි වීම, වෙනස් මතයක් හෝ මත දැරීම, වෙනස්ව සිතීම හෝ වෙනස් අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම සමාජ ව්‍යූහයන්…

බටහිර රටවල මිනිස්සු තමන්ට නිදහසක් නොමැති බව පවා නොදනිති

Getty Images / skynesher: https://www.rt.com/op-ed/542968-western-freedom-is-a-lie/?fbclid=IwAR2lRfVAHYUMsZeoIGFgaYIiv0bnRIs_Fe0m6-izx2YPxHuOUZRqDT19beA පහතින් තිබෙන්නේ දිනකට පැය 12ක් වැඩ කරන චෙන් සී නම් සංක්‍රමණික චීන කම්කරුවෙක් රිචඩ් පෝල්ගේ “Heidegger: An Introduction” කෘතිය පරිවර්තනය…

‘My Sweet Rotten ‘Heritance’ පිළිබඳ සෞන්දර්යාත්මක කියවීමක්

Image: https://20brm.nsd.gov.in/my-sweet-rotten-heritance/ ‘සංකල්පයකින් තොරව අපව සතුටු කරනා දෙය සුන්දරත්වය‘ ලෙස නූතන දර්ශනයේ සමාරම්භක දාර්ශනිකයා වන ඉමැනුවල් කාන්ට් අපට පෙන්වා දුන්නේය. මෙහිදී සතුට සහ සංකල්පයක් යනු…

දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්ද යන්න ව්‍යාජ ප්‍රශ්නයක් වන්නේ ඇයි?

Image: Francesca Woodman, “House #3”, Providence, Rhode Island, (1976) මෙම ප්‍රශ්නය මගින් යෝජනා කරන ආකාරයට දෙමළ ජාතික අරගලය පදනම් වන්නේ මෙවැනි තර්කයක් මතයි. පළමුවෙන් සිංහලයන්…

‘ජාතික ජන බලවේගයට’ අප සහය දෙන්නේ ඇයි?

සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන්නේ නම් අප ‘ජේවීපී කාරයන්’ නොවේ. ඒ වුවත් මෙවර තිබෙන්නේ අතිශය ඓතිහාසික මැතිවරණයක් බවත්, ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මූලික කාර්යයක්…

මෙයසියානුවාදය – කෙටි හැඳින්වීමක්

මෙයසියානුවාදය යනු – තවත් දේ අතර – විඥානවාදය නම් දාර්ශනික ස්ථාවරයට එරෙහිව භෞතිකවාදය වෙනුවෙන් පෙනී සිටීමට ගන්නා සමකාලීන දාර්ශනික උත්සාහයකි. විඥානවාදය විසින් ඉදිරිපත් කරන්නේ ඉතාම…

අයවැය, වම සහ දර්ශනය

Image: Marcel Duchamp, “Stripped Down Cigarette Tobacco”; gelatin silver print [1936] මෙවර අයවැය සම්බන්ධයෙන් වාමවාදී ආර්ථික විශ්ලේෂකයන් ඉදිරිපත් කරන නිරීක්ෂණ සහ නිගමන සාරාංශ වශයෙන් ගත්…

‘‘හත්පෙති මල’’ නාට්‍ය උළෙල පිළිබඳ විමසුමක්

පර්යේෂණ මූලික නාට්‍ය උළෙලක් ලෙසින් ‘හත්පෙති මල‘ නාට්‍ය උළෙල රංගගත කිරීමට චාමික හත්ලහවත්ත  ඇතුළු අනෙකුත් ළමා නාට්‍ය කරුවන්  හට පසුගිය ඔක්තෝම්බර් 28 දින ලයනල් වෙන්ඩ්…

‘ජීවිතේ අර්ථය’ සහ ‘සෙල්ලම්’

Image taken from the internet ‘සෙල්ලම්’ කියන්නේ සාමාන්‍යයෙන් බැරෑරුම් දේවල් වල ප්‍රතිපක්ෂය කියල අපි තේරුම් ගන්නේ. මේ ඓතිහාසික බෙදීම අඩුම තරමේ ඇරිස්ටෝටල් දක්වා යනවා. නමුත්…

බටහිර මාක්ස්වාදය ගැන ජිජැක් ගේ කියවීම – සටහන්

Image: Nicolas Baier, “Astérisme II”; steel, acrylic (2017) පහතින් තිබෙන්නේ බටහිර මාක්ස්වාදයේ ගමන්පථය සම්බන්ධයෙන් ජිජැක් ගේ අර්ථකථනයක් අපගේ සාමූහික අධ්‍යයනයන් වෙනුවෙන් සාරාංශ කළ සටහනකි. ෆේස්බුක්…

ගැලවුම්කරුවා එනකං: ගොඩෝ සහ දියසේන සංකල්පයන් පිළිබඳ විමසීමක්

Retrieved from https://www.pinterest.com/pin/454511787363951356/ රට දැය සමය වැනසීමට ලක්වේ නම් ඊට පුනර්ජීවනයක් ලබාදීමට පහල වන ගැලවුම්කරුවකු පිළිබඳ ගුප්ත විශ්වාසයක් අප ජන සමාජයේ මුල් බැසගෙන තිබේ. ජන…