Menu Close

Category: බඩා මාමාගේ “ළමා” කතන්දර

හර්කියුලීස් ගෙ ජුන්ඩා

ඔන්න ආයේ ටික දවසකට පස්සේ බඩා කතාවක් අරන් ආවා. මේ කතාව බඩාට කිව්වේ අනුරාධපුරේ පැත්තේ ඉන්න විෂබීජයක්. අපේ විෂබීජය කතා කියන්න රුසියා. පාසල් ගියේ කීර්තිමත්,…

පරංගි

පරංගි ගැන මේ කතාව මතක් වුනේ කතන්දරකාරයාගේ පෝස්ටුවක් දැකීමෙන්. පරංගි කියලා හඳුන්වන්නේ පෘතුගීසීන්ව. මේ වචනය හින්දියේ එන “ෆිරංගි” කියන වචනයෙන් බිඳී ආ එකක් බවට විශ්වාස…

සෙම අදින ඩොක්ට

සාමාන්‍යයෙන් රෝහලක් වගේ එකකදී සියළුම දෙනා සහයෝගයෙන් වැඩ කරන්න ඕන. නමුත් එහෙම වෙන වෙලාවල් අඩුයි. විවිධ ශ්‍රේණි අතර තියෙන හිත් නොහොඳකම් විටින් විට මතු වෙනවා.…

පටයා

බ්‍රා ගැන කතාව නැගලා යන එකේ පරණ කතාවක් උඩට ඇද්දා!බඩා රසායන විද්‍යාවට පන්ති ගියේ කෝට්ටේ පැත්තේ ගුරුතුමියකගේ පන්තියට. බෝලයක් පෙරළෙනවා වගේ සුරතල් පෙනුමක් තිබුනට මොකද…

ඩොක්ට මර්වින් | Doctor Mervyn

බඩා පොඩි කාලේ ගියේ ගෙවල් ලඟ දහම් පාසලට. පොඩි කාලේ කිව්වට ධර්මාචාර්ය විභාගය වෙනකම්ම ඉගෙන ගත්තා. බඩාගේ ප්‍රාථමික අධ්‍යාපනය වගෙම, ද්විතීයික අධ්‍යාපනය සිදු වුනෙත් පිරිමි…

දිව, මුද්දර හා අපස්මාරය

මාතලන් කාලෙකට කලින් දිව ගැන සහ දිවාකර ගැන ලියල තියෙන කතවක් නිසා කතා කීපයක්ම මතක් වුණා. බඩාගේ කණ්ඩායමේ හිටියා හොඳ ජැන්ඩි කොල්ලෙක්. මූ නර්තනයට අති…

දොස්තර විහිළු (18+)

මේකත් චීන නොවුනට විහිළු කතාවක්ම තමයි. මේ දෙකටම වෛද්‍යවරු ඇතුළත් වෙනවා. ඔන්න අවුරුදු 75ක මිනිහෙකුට දරු සම්පතක් ලබා ගන්න හිතෙනවා. මිනිහා යනවා පවුලේ වෛද්‍යවරයා ලඟට.…

යුරිනල්

ඕනෙම පොදු ස්ථානයක තියෙන වැසිකිළියක සාමාන්‍යයෙන් මුත්‍රා කරන්න පෝච්චි තියෙනවා. මේවට කියන්නේ “යුරිනල්ස්” කියල. හැබැයි බඩා පාසල් යන කාලේ මේ යුරිනල් තිබුණේ ඉහළ පන්තියේ හෝටල්…

සින්නරාසා

බඩාගේ විශේෂඥතාවය තියෙන්නේ වකුගඩු රෝග වලට ප්‍රතිකාර කිරීම කියල දන්නවනේ. ඒ වගේම අවුරුදු 30ක යුද්ධයක ප්‍රතිඵල රෝහලේදී දැක්ක කෙනෙක් තමයි බඩා. සොල්දාදුවන්ට වගේම, කොටි සාමාජිකයන්ටත්,…

ගුරුවරු (?ගුරුහොරු)

දැන් වගේ නෙවෙයි 1990 ගණන්වල ළමයින් හැදුනේ දැඩි ගුරු භක්තියකින්ය කියල මතයක් තියෙනව. ඒක තරමක් දුරට හරි. ගුරුවරු වැරදි කරන කොට අපි බොහෝ වෙලාවට කට…

ක්‍රිකට් . . .

එංගලන්තේ පුහුණුවකට ගිහින් ඉන්න බඩා කටුක ශීත ඍතුවක් එහෙම සාර්ථකව ගෙවා දමමින් ඉන්නේ. හිම වැටුනේ දවස් තුනයි. හැබැයි සෙන්ටිග්‍රේඩ් -10 ගිහිපු එක දවසකවත් හිම පොදක්…

කාර් ගැන කතා නොවේ!

වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති…

Blue Label

පහුගිය දවසක අවුරුද්දට කලින් යම් කටයුත්තකට බඩා මාමා මහනුවරට සැපත් වුණා. මහනුවර කච්චේරියේ අදාල කාරණය ඉටු කරගන්නා තුරු ඉඳගෙන හිටපු බඩා මාමාට එහා පැත්තේ උඩු…

පච්ච කෙටීම (18+)

කතා පණහකට පස්සේ ටික දවසක් විවේකයක් ගත්තේ ආයෙත් කතා ටිකක් එක්කහු කර ගන්න. ඔන්න ඉතින් බඩා මාමා ආයෙත් ආවා. බඩා මාමාගේ රස්සාවේ හැටියට පච්චයක් කියන්නේ…

අතේ ද? කකුලෙ ද?

මේ සිද්ධියත් අපි සායනික පන්ති වලට යද්දී සිද්ධ වෙච්ච දෙයක්. ආයෙත් ශල්‍ය වාට්ටුවමයි, වෛද්‍යතුමාත් කලින් කෙනාමයි. බඩේ කැක්කුමක් එක්ක ආපු ලෙඩෙක්ව පරීක්ෂා කරන ගමන් ගුරුතුමා…

ගෝනි බිල්ලා

පහු ගිය සති කීපයේ අන්තර්ජාලයේ වෙච්ච වැදගත් කතිකාවක් තමයි මොරටුවේ නිකාබ් සිද්ධිය. මේ ප්‍රශ්නය බ්ලොග් අවකාශයට අළුත් වුණාට බඩාට නම් අළුත් එකක් නෙවෙයි. මොකද මේ…