ඉඳහිට ඇවිදින් කොවුලෙක් ගැයුවා කැවිලි සුවඳ උඩු සුළඟට දැනුනා මහදොර ලඟ කිසිවෙක් නැත රැඳිලා ඉකිබිඳුමක හඬ සෙමෙන් ඇහෙනවා දූවිල්ලෙන් පිරි පසුම්බියෙන්….. සුපුරුදු ගමනේ තරු…
මගේ හුස්ම දී මියගිය උන් පුබුදා මා මරා දැමූ ඔබටයි… පොලොවට පස් කල මා මිහිදන් බිම ගසක් මලක් නැති කතරක් කල මැනවී මගේ සිහිවටන…
photo credit – https://apk.support/app/com මියයන්ට උන්නාට දළුලන්ට හිත්ලාන ඉවසන්ට බැරි දේකි ජීවිතේ…. නොකියන්ට උන්නාට හෙන අකුණු ගැසුවාම නොකී…
වෙන්වීම නෙවෙයි අපෙ අරුමය හමුවීම තමයි එහි යුග උරුමය වළාකුලක දැවටුනු කළු මීදුම ශ්වේත වර්ණ වැහි බීරුම කාලවර්ණ නෙත් අද්දර විදුලිය පුපුරන සිත තුල…
credit – Photo by Anna Shvets from Pexels සත්සමුදුර දුර ඈතය සත්කුලු පවු අහස උසය දහසක් නෙත් අතර…
සංසාරෙ පැතුසේ ඇවිදින් සන්තාප සොවින් ඉපිලී සංවේග දුකින් නොමිදී හමුවීද මෙසේ මා ඔබ යලි අතරමගදි දිවි ගමනේමේ නොනිමෙන දිගු සසරේ වෙන්වීද මෙසේ මා ඔබ…
නසා භව අන්ධකාර ලෝදම් පහන් සිළ නැගී එයිහදේ නැගි සෝ සුසුම් යදම් වැල්මා දෙපා මුල සිඳී යයි….අයාලේ දැවෙන ලෝ පුරාබුදු නෙතින් සිසිල දෙයිවිහාරේ පිදෙන…
ඔබ මගේ සඳයි මා ඔබේ සඳයිමා ඔබේ නෙතයි ඔබ මගේ නෙතයිඅපි අත්වැල් බැඳ යමු දිවි යමුනාවේදිවි යමුනාවේ මේ රැය උමතුයි සඳ දිය උතුරයිඋල්පතකි රස ගී..මේ ගඟුලේ…
සසර නම්වූ රුදුරු සැඩපහරේගිලී නොනැසී එතෙර කරවනතොටමුණයි ඔබ නිබඳ බුදුසමිඳේ…// සියලු දුක පිරි රුදුරු ගඟුලයිපතුලෙ මිනිමුතු සොයා වෙහෙසයිගිලී එහි සැඩ දියේ වැනසෙයිලැබුනෙ නොවටින බොරළු…
හෙලමින් සුසුමන් නොහඩා ඉන්නම්කවදා හෝ නුඹ ඒදැයිකවුළුව අතරින් සඳරැස් ඇවිදින්නුඹ නැති යහනෙහි සැතපෙයිනුපුරුදු හැඟුමන් සුපුරුදු පැතුමන්සැලෙනා වැළපුම් සීතල සුළඟේසොයා සොයා සොයා සොයා ඒවී… දෑස…
යනවාද ඔබ මාගෙන්පිටුපාල හොර රහසෙන්නොකියාම මතු දවසේසිත බැඳුන තැනක විගසින්නවතාගන්නෙ කෙලෙසදොඔබ මගේ නොවන දිනයේ දුක පාකර හිස් අහසේනෙත් වැහි කඳුලින් සේදේරුදු ජීවන මංතලයේතනිකම තුල…
බැඳි බැඳි ආයේ ජාතී ජාතීබැඳි බැඳි ආයේ ජාතී ජාතීමේ ඉරනම් දුක ආයේ ආයේසපුරාලූ දවසක් නැහැ සිතැඟී බැඳි සෙනෙහස නම් පැතු සුවසහනේනැත විසඳුම් එහි මයි…
හෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවී හෙමින් ඇදී හිස් අහසේ අයාලෙ පාවීපාවී වළාකුලක් සේ බොඳවෙලා මැකී ගියා ඔබ රහසේ වළාකුලක් සේ බොඳවෙලා මැකී ගියා…
දෙනුවන් බිඟුන් දැලේපැටලී දැහැන් සුවේදරාගමිදෝ..සඳවත නිවේ නිවේමේ කුළුවලින් වැසේනුඹේ සිනහා..කඳුලක් නැගේ නැගේ රාත්‍රිය දිගුවී සඳ සැඟවෙයිඑය නුඹෙ වත මෙන් අඳුරුයි දැන්ඇසිපිය නොසලන්දැහැන බිඳෙයි සැලුනෝතින්දරාගමිදෝදෙනුවන්…
සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල මාරුව බලා බලා හිත යට කැරකිල්ල කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල සූරිය උදා…
සුවදෙන සිත සැනසුම්අම මිහිරකි ලොව රස පෙම් …සුවදෙන සිත සැනසුම්අම මිහිරකි ලොව රස පෙම් …සුරංගනාවන් ගෙනා සිහින වැල්සුරංගනාවන් ගෙනා සිහින වැල්දිවෙයි දිවෙයි වන හිසේ වැදීඅම…
මදර් ඉන්දියා හින්දි චිත්‍රපටයේ ප්‍රකට ගීතයක් වන -නගරේ නගරේ ද්වාරේ ද්වාරේ- ගීතයේ තනුවට ම විසින් ලියූ ගේය පද රචනයක්. කතරේ කතරේ අඳුරේ අඳුරේසංසාරේ එනවා යනවාකතරේ…
වජ්රාසන වන්දනාවනිතර භාවිතයේ නොමැති එහෙත් ශ්‍රද්ධාව වඩවන විවිධ වන්දනා ගාථා අතරින් වජ්රාසන වන්දනාව ඉතාම වැදගත් තැනක් ගන්නවා. වජිර සංගත ශරීරො-වජිරඥාණා නමාකරොයෝ බුද්ධො බෝධි මූලම්හි-නිසින්නො වජිරාසනෙසසේන මාරං ජිත්වාන-සත…
පින්න වැටෙනවා එලියේ ලන්දට සඳ පායන කොට රෑ සියොතුන් ගයන හඩට නින්ද නොමැති බැව් නොදැනුනි… කමකට නැති හිතිවිලි ලඟ හඩා වැටෙන හද ගැස්මට තරවටු කර…
https://www.youtube.com/watch?v=J0q4EK5hzxU ජීවිතේ නදියකිනොනැවතී බැස යති….ප්‍රේමයත් කුසුමකිපෙති ලෙහී පරවෙතී…සෝ සුසුම් මදනලේඒ සුවඳ පා වෙතිඉවුරු ගං හා නොවීඉම ලඟින් නිම වෙතිඉඳුවරත් සැලි සැලීනිල් නුවන් හා වෙතිසන්තොසින් හිනැහුනත්යම්…
බිය තාමත් පහවී නැහැ නෙත අඳුරට බියවෙයිඅද මෙතැනින් නික්මීහෙට යලි කොතැනක යාදෝ..සඳ මැකුනා තරු නිවුනාකළුවන් කළු ආකාසේඉරි තැලුනා විදුලිය ඇඳුනාදුක්බර වැහි ආකාසේමාරුත සුළඟට හසුවී කොහෙදෝ පාවී යන්නේ……හද…
අඳුර විනිවිද එළිය ගලනාඑළිය සිඳ බිඳ අඳුර එතෙනානිබඳ ජීවිතය එතැනයිවිශ්වයෙහි පැවතුමක තිබෙනා…සදානන්දය සොය සොයාපහන් දල්වනු ඇත සදාපහන් එළි ලඟ ලඟම දැවටෙයිඅඳුර ඒ ගිනි සිළ වටා…………
මා නොවන මමමගෙ නොවන තැනනුඹ මගේ යැයිනුඹම කිව්වට……සොයා ආවත් පවස නිවනටනුඹත් පවසින් ගිලන් වී ඇත… සල් රුකක සල්මල් සුවඳ දෙයිපරව යන දාගසද අහිමිවසොයා ආවත් ඔසුව…
සදානන්දය ද මේ………………..දැවෙන සුසුමන් ගෙනෙන්නේ….උත්තරීතර පෙමද මේනෙතඟ කඳුලින් පුරන්නේ…… නන්දනීයයි සිතුන දේසන්තාපයෙන් පෙලෙන්නේ….උන්මාදනීය වූ……………………වදන් මුනිවත රකින්නේ………. පවන රළු වී ඇදෙන වේගෙටකිසිත් නැහැ මග රැඳෙන්නේපවන කිසිදා…
අසුන්දරද මේ තරමටසුන්දරත්වයේ ඇතුලතදැවටුවාම දේදුන්නකවැහි වළාකුලක්….වැහි වළාකුලක්.. නිමේශයද අසුරු සැනදසුන්දරත්වයේ කාලයතණපත මත රැඳී සිටිනසීත පිණි බිඳක්…සීත පිණි බිඳක්….. කඨොර පොලොව හඬාවීදමහාමේඝයෙන් තෙමුනමසප්ත මහා සයුරු පවාඋසුලන…
මන්දාරම මෙන් අඳුරුයිඒත් නෑනෙ වහින්නේ………අන්ධකාරයට මෙතරම්ඇයි නුඹ පෙම් කරන්නේ….. වළාවකට වැසී තිබෙනතෙක් සඳ නැහැ පෙනෙන්නේවැසී තිබෙන තුරු නුඹ සිතකෙලෙස කුකුස නිවෙන්නේ… වදන් වලින් තනන රුසිරුඅරුමෝසම…
පියෙන් පියට සඳ දිය විත්සිඳ ඝණඳුරු පවස……….සිරිසඳ ලෙස සඳ ඇවිදින්අවුලා මිණි තොරණ….මත් ගිජිඳුන් කන්තල දුන්පවනින් බඳු සුළඟ…….රහසින් විත් කරතත් හෙළිසසරෙහි පෙර වරුන…….. වාතලයෙහි රැව්දෙනවාතාමත් හඬ…
බලා උන්නෙමි දිහා සඳ දෙසකලාවම සොලොසක් පුරා…..විත් අමාවක නතර වී යලිසක්මනේ නියතය දිහා….. පුරපසයි අවපසයි අභියසනුඹත් අවරින් බැස ගියානතර වීමක් නොමැති ගමනක්පුරා විශ්වයෙ පැතිරිලා……. කෙලෙස…
මගේ සඳ මට දෙන්න තරු පොකුරු ඔබ ගන්න සඳ සිසිල මගෙ වෙන්නසැනකෙලිය ඔබ ගන්න…හදේ කොතැනක වුවදදුකඳුරට සඳ එන්න……පිනි පොදක තැවරෙනානිමල බව ගෙන දෙන්න… ඇති වෙවී…
සොවින් තැවෙන වළාකුලකඉකිබිඳිනා පොදවැස්සේඅනේ පහණ නිවා දමාකොහි ගියේද සඳ සාවී…චන්ද කිණ්ණරාවී………… නෙතඟ බැලුම් හකුළාගෙනසක්මන් මළුවේ නතරවසුළං රොදක තනිවම සෙලවෙයිසඳළුතලාවේ සළු තිර……. ගිරි මුදුනක වාඩි වෙලාසුසුම්…