Menu Close

Category: පෑල දොර

ඉන්ටනෙට්

කාලයක් තිබ්බා  කිලෝබයිට් විස්ස තිහ ඩවුන්ලෝඩ් වෙද්දි  තප්පරේට ප්‍රීතියෙන් පිනාගිය ඩවුන්ලෝඩ් උනත් දැං මෙගාබයිට්වලින් තප්පරේට නෑ කිසිම සතුටක් “මොන රෙද්දක්ද මේ මගුල හරිම ස්ලෝ” හිතෙන…

කෙටි සටහනක්

ඇමරිකාව ගිණි අරං. කල්ලො දෙන්නෙක් පොලීසියෙන් මරලා. එංගලන්තෙත් කට්ටියක් ගහගෙන. කලු ජීවිත වැදගත්ලු. එතකොට අනිත් ජීවිත වැදගත් නැද්ද? සුද්දො අපේ රටට ඇවිල්ලා අපිට පෙන්නලා දුන්නා…

ඉස්කෝල කතා

මේ කොරෝනා අස්සේ ඔන්නොහේ ගෙදෙට්ට වෙලා වගාවක් කරං ඉන්න අයට කියවන්ඩ පරණ ඉස්කෝලේ කතාවක් කියන්ඩ හිතුවා. මේවා මට වෙච්ච දේවල් නොවන වග කරුණාවෙන් කියන්ට ඕනෙ.…

ආවේග පිටකිරීම

කොරෝනා ඇවිල්ලා වෙන කතා කරන්ඩ මාතෘකා නැති කරලා දාලා. මේ යක්කු හිනා වෙන්නත් බයයි. ඇයි යකෝ රටට එන එක වහ ගන්ඩ බැරි වෙච්චි නායකයෝ කළිං…

සතුටෙන්ම හිටපු මිනිසා

ආදම් හිටියේ තනියම. අම්මා තාත්තා කවුද කියන්ඩ ආදම් දැනං හිටියේ නෑ. ඒ ගැන අහන්ඩ කවුරුත් හිටියෙත් නෑ. ආදම්ගේ උප්පැන්න සහතිකේ ඉස්කෝලෙට දාන වෙලාවෙවත් ඕනේ උනේ…

වැරදුනේ කාටද?

“අඩෝ මොනවද බං උඹ කරන්නේ?” සිතුමා ගේ ඇතුලටම ඇවිල්ලා. මුංගේ නෑනේ ඔය මැනර්ස් කියන ජාතිය ගෑවිලාවත්.ගෙවල් ඇතුලටම රිංගනවා නිකමට අහන්නෑ ඇතුලට එන්ඩද කියලා.සමහර විට ඌත්…

සිරි ලංකා …..මං ආදරෙයි අහස තරං….

දැං අපිට අගමැතිලා දෙන්නෙක් ඉන්නවාය. ඒ දෙන්නාම අපිට කොරන්න පුදුම විදිහට දත කන නිසා තව ජුන්ඩ දවසකින් රට සුඛිත මුදිත වෙලා ලංකාව ලෝකේ විරාජමාන වෙලා…

ශිංගල්ස් කියන දෙයියංගේ ලෙඩේ

ඔය දෙයියන්ගේ ලෙඩ කියලා කියන ලෙඩ තියෙනවා නේද? ඕවා ඇවිල්ලා දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා ජාතියේ ඒවා. නැතුව මේ කොහෙවත් ඉන්න මිනිස්සුන්ට ලෙඩ හදවන්න දෙයියන්ට…

සින්දු පලන මන්තරේ….

ඝෝෂාවට හෙවත් සද්දෙට කැමති උන් සිටිති. තවත් සමහරු තමුන් සද්දයට කැමති බව පෙන්වීමට කැමත්තෙන් සිටිති. ඒ උන් අනුන්ගේ නිදහසට බාධා කරන්නෝය.තමුන්ගේ වෙළඳ සැලේ අලෙවිය වැඩි…

මතක ගබඩාව

අපිට කළිං පරම්පරාව හැමදේටම බණින්නේ අපටය. එලෙසම ඔවුන්ගේ කළිං පරම්පරාවෙන් ඔවුහු බැණුම් ඇසුවෝය. ඒ ඇරියස් එක දැං ඔවුහු අපෙන් ගනිති. වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පරම්පරාව මාරය.…

අගය කළ යුතු මිනිස්සු

මිනිසා නිර්මාණශීලී සත්වයෙකි. ගසින් බිමට බැස දෙපාවත් ගමන් ඇරඹීමත් සමඟම නිදහස් වූ දෑත් මිනිසාට අනිකුත් සතුන්ට නොමැති නිර්මාණ කිරීමට හැකියාවක් ලබා දුන්නේය. අතීතයේ සිට විවිධ…

වැල

කොස් ඉදුනාම හයියට හැපෙන එක වරකාය. අනිත් එක එනම් ලිස්සලා යන එක ‘වැල’ ය. කඳ කෙළිං තියෙන ශාක වර්ග ගස් ය. කඳ කෙළිං නැතිව කොහේ…

වාට්ටුවේ ධර්මයුද්ධය

“මාස්ටර් මොකද හිතන්නේ දෙයියෝ මොකටද මේ මානසික ලෙඩ්ඩු මවලා තියෙන්නේ?” මම එහෙම ඇහැව්වේ අපේ වාටුව බාර හෙද නිළධාරීතුමාගෙන්. ඔහු ඉස්ලාම් භක්තිකයෙක්. ” ඒ කිව්වේ ඩොක්ටර්…

ආරෝග්යා පරම අලාභා… 4

මරදානේ ඉස්කෝලෙකට ගියාට මොකද කොළඹ වෛද්‍ය පීඨය තියෙන්නේ කොහෙද කියලා මම දැනං හිටියේ නෑ.ඒක ඉස්සරහින් කීප වතාවක් එහෙට මෙහෙට ගිහිල්ලා තිබ්බට ඒක වෛද්‍ය පීඨය බවක්…

අවුරුදු උත්සවය

සූර්යයා මීන රාසියෙන් මේස රාසියකට නොව මේස කීපයකට යනවා කියා කිව්වේ මහින්ද අයියා ගේම් එකේ ඉන්නා කාලයේ ය. දැං වෙන්නේ සූර්යයා ඒ මේස කීපයෙන් මේ…

විදුලි පංකාව

මේ දවස්වල සෑහෙන්ඩ ගිරීස්මයි ය. විස්වාසභංගේ දිනලා, දාසය කැඩිලා, චෝගම් කාලා ඉන්න නිසා දාහය වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්ය.මේ ගිනි කූටකේ මිනිස්සු අවුරුදු උත්සවද තියනවාය. මැරතන්…

ජාතිවාදය පතුරුවන්නන්ට එරෙහි වෙමු

මේකට අපේ අයගේ නම් ටික දාගන්ඩ. ජාතිවාදය ගැන කතාකරන්න ඉස්සෙල්ලා ජාතිය කියන්නේ මොකක්ද කියලා හිතන්න ඔනෙනෙ.මම ඔය කිසිම දෙයක නියම නිර්වචන (ඒ කියන්නේ කවුරුහරි බුද්ධිමතෙක්…

ආරෝග්යා පරම අලාභා… 3

ආරෝග්යා පරම අලාභා…1 ආරෝග්යා පරම අලාභා…2 බොරැල්ල කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ බොරැල්ල කනත්ත.බොරැල්ල කනත්ත එච්චර ප්‍රසිද්ධ ඔය ලොකු ලොකු ඩෑල් මැරුණම ගෙනල්ල වලලන හින්දයි.ජීවත්…

මම බඳින්ඩ තීරණය කළෙමි

එදා තනිකඩ උනාට පස්සේ තනිකඩ ජීවිතේ සුවය විඳිමින් කාලයක් සතුටින් ජීවත් වෙන කොට ටික ටික තනිකඩ ජීවිතේ තියෙන කටුකත්වය අවබෝධ වෙන්ඩ ගත්තා.බාත් රූම් එකේ මම…

මා ආදරේ නෑ මුළු ලොවටත් වඩා

“මා ආදරෙයි මුළු ලොවටත් වඩා…..මා කාටවත් නෑ එලෙසින් කියා…” “ඉතිං මට කියන්ඩකෝ සුදෝ..” එයා කිව්වේ මට තව තවත් තුරුල් වෙන ගමං.තවත් තුරුල් වෙන්ඩ ගියොත් මේ…