පෝරු මස්තක මතදී දිවුරා සතර වරිගය ඉදිරියේ ආල වඩලා කලක් තිස්සේ පොතේ ලියුවයි නීතියේ දිදුල හැම දේ රන් නොවන බැව් හෙමි හෙමින් උගනා පැයේ කදුලු…
දෙවිදුනේ දෙවොලේ වසනා හමුවෙන ආ පැයේ නුඹ සමීපයට එන්න පිනක් නොමැතිවී ගියේ ආවඩන පුතුන් හිමිකමේ විලම්බීත දොඩමිනේ මහ දොරටු වසා සිත් බින්දේ ඇයිද සාමිනේ
දිනක මැන බැලූ කල ප්‍රේමය නුඹේ හිත්හි සගවා ඇතී උරුම මා හට ඉහල තැනකයි සිතමින ඉරණමේ කව සපථ කරමින් ප්‍රේමයේ බර වැඩිම තැන් අදත් විදිමින්
හෙලූ දාබිදු අපමණයි කියන්නට අයිතිය නුඹට ගෙවී අවසන් නැතත් තාමත් කියන්නට සින්නක්කර හිමිකම නුඹට නුඹේ අයිතිය හඩගෑව පමණින් වෙනත් දෑතක නුඹ වෙලෙන කල නොදැන මා…
ආදරය කියා දුන් හිතක ජිවිතය කියවීම ඇරඹී ගෙවී ගොස් පුරා වසක් දරනා විට මාව දරනා විට නුඹව ඉරිතැලුම් ඇති නේක සිනාමල් කැන් සේම ඉදිරි මග…
දරා ගන්නට කියා දුන් අය දුරස් වී වග දැනෙනදා යකා වෙස් ගෙන වන්නම් නටන්නත් එපා වීලා සිටිනදා හිතේ දුක නුඹ දැක්කේ නසරානියක් ලෙස මෙදා ඇහේ…
හීන පාට නොකරම කටුසටහන් කොලත් නැතිවම මකලා දාන අපූරුව…..හැම හීනයක්ම කලිනුත් වෙනස් වුනා.ඒවා වෙනස් කරපු නිසා……දැනුත් වෙන්නේ ඒකමයි.අනෙක් අය දකින හීනමගේ කරන්නේ නැතිව ඉන්න පුලුවන්…
අකුරු අමුනා කියවන්නට හැකිවූ ලමා කාලය ඇරඹුමේ දීම මගේ පොත් ගුලට එක්වූ රාමායණය බොහෝ දේවල් හිතන්නට මගේ හිතට මග පෙන්වූ පොතක්.ඒ කාලයේ යක්ස යනු වචනයේ…
ජිවිතේ අපිට සමහර වෙලාවල් එනවා කාටවත්ම අපිව වටින්නේ නැහැ ඇයි මම ජීවත් වෙන්නේ කියලා හිතෙන.අන්තෙටම කලකිරුනු එහෙම වෙලාවක මැරෙන්න හිතෙන්න වුනත් පුලුවනි.මම ඒ හැගීම විදලා…
කොරෝනා නිසා ඉරට කලින් වැඩට යන ඉරට පස්සේ ගෙදර එන විකාර ජීවන රටාව මග හැරුන අතරම අත්‍යවශ්‍ය සේවා රාජකාරියෙන් දින දෙකක විරාමයක්ද ලැබුනි.මේ කාලය අතර…
වාවන්නට පුලුවනි නම් සිතකට තවත් එපමක්ටම වාවා ඇත මා මේ දුකත් ජීවිතයට කදුල මෙමට හුරු වුනත් දෙතොලතරට ආ හිනාව මහ මෙරක් නිම් නොමැතිව ගැයුවත් මා…
මුලින්ම දැක්ක දවස අරවා මේවා මොකකවත් මට මතක නම් නැහැ.හැබැයි ජීවිතයේ හිටපු හොදම හොද යාලුවා තමයි එයා.එකම ගමේ වුන නෑකමකුත් තියෙන එකම school van එකක…
සමහර චිත්‍ර ශිල්පීන්ට තමන්ගෙම කියලා කැන්වස් රෙද්දක් ගන්න ක්‍රමයක් නැතිව, එක්කෝ සල්ලි නැති කමින් , හොද මොනවර්‍ය ද කියලා නොදන්නා කමින් හෝ උවමනාවක් නැති කමින්…
දකින විට හිනයක් හිනා මල් පෙති පිපෙන කදුල මට අත වනා කරනු ඔච්චම් කොහොම……
අද ඒ කියන්නේ පෙබරවාරි 24 වෙනිදා දවසක්. 🙂අවුරුද්දටම මේ දවස එන්නේ එකම එක පාරක් විතරක් වගේම ජීවිතයට මේ වගේ මතකයන් එකතු කරන දවස් එන්නේත් බොහෝම…
එකට යන්නට දිනක අත් බැද පෝරු මස්තක බැදුණ දා ගිලිහෙනා බව නොම දැනුනි මට සිතේ රැදි සෙනෙහස් කව අපේ කියා දෙන්නට පහදවන්නට ඉඩක් නැති මොහොතක…
සිතට හැකිනම් නොරිදී ඉන්නට නෙතට හැකිනම් නොපෙනෙනා ලෙස ඉන්නට මුවට හැකිනම් සිත රිදෙන වදන් තෙපලන්නට සවනට හැකිනම් නොඇසුනා ලෙස ඉන්නට මෙමට හැකිය කදුලැලි අමතක කර…
තුටින් මා පියා නුඹට මා සරණ කර දුන් දිනේ මුළු දිවියම නුඹ රකින්නට කැපකෙරැවෙමි අකමැතෙන් වුවත්, මා පෙම් කල ඇයව කරකාර ගත්තා නම් අද විදින්නෙමි…
මගේ තියරිය වෙනස් එකක් .. අකැමැති වුනත් කැමැත්තක් ඇති කර ගනිපු රස්සාවක් මට තියෙන එකේ සැලරි එකත් දේව පිහිටෙන් five digits වලින් සෙට් වෙලා එනවා…
ජිවිතය …අපි එක එක කෙනා ඒක දකින විදිය වෙනස්. කෙනෙක් මේ සසර පුරා කරන ලද මහා අනර්ඝ පිංකම් පලදීමෙන් ලද මේ ජිවිතය විදින අතරම තවකෙක්…
මාලිගා මන්දිර අහසට උස් වූ කල හිර විය බිත්ති හතරක් තුලට අඩ අදුර දුලි වලා මැද දෙකන් පිරවූ මහා හඩවල් මැද ඉකී බිදි අතීතයක නිහඩවම…
බලාසිටීම එය කෙතරම් වෙහෙසකර දැයි විටින් විට ජීවිතයට කියා දෙන්නට තරම් කුරිරු වු සසර ගමනක් ගෙවා ඇවිත් බව පසක් වෙන හැම මොහොතකදිම …. නුඹ බිය…
ඉවසීම හුරුය පුරුදුය දුරක හිටි කාලයද අපමණව මට හුරුය නමුදු ලං ලංව හිදින කල මවන මේ දුරස්බව මා බොහෝ සේ විඩාකරන ලදී නුඹ මෙමට හිමි…
නිමක් නැත නිමාවක් දකිනු නැත විඩාවක් පමණි ගතසිත වෙලා ගෙන රැදෙන්නේ දනිමි අවසන් වෙමින් පවත්නා බව දැරිමේ හපන්කම බලා ඉමි එනතුරා අත්හරින නිමේෂය (15.02.2018 දරා…
අත හරින්නට හිතෙන තැන් වල තදින් අල්ලන් හිටියා හැරයන්නට හිතෙන තැන් වල නොයා නැවතී හිටියා රිදෙන හිත ඉරිතැලෙන හිත ඉවසා දරා හිටියා කදුලු පිරි දෑසින්…
හරියටම අදින් දින 587 කට කලින් හිටිය මම ආයෙමත් ම මම විදියට එනවා නම් , නැතිවෙච්චි ගොඩරියක් දේවල් ආයෙමත් මගේ ජීවිතයට එනවා නම් , මම…
50:200 මේක මාර අනුපාතයක්.. වෙනස සන්සන්දනය කිරීමට වෙහෙස වෙමින්.. 50 න් අඩු කල විට යලිත් එකතු කල යුතු නොවන අතර 200 න් අඩු කිරීම යලි…
කියන්නට බොහෝ දේ තිබුනත් නොකියා ඉන්න අන් අය හිත රිදේ යැයි හිතේහිම රදවා ගත්ත මගේ හිත කියවන්න පුලුවන් වුනිනම් නුඹ හට යම් දිනක නුඹ ඉකිගසනු…
දහසක් සීතාවන් ඉදිරියේ සැලෙනු ඇත රහත් නොම වු පිරිමි සිත නමුදු ඒ හිතේ කිදා බැසීමට තරම් ප්‍රභල විය නම් පතිනියගේ පෙම අහෝ සීතා පසු බසිනු…
නුඹ ලග රැදෙමි මගේ ආදරෙ නුඹ හින්දා හිත ගුලි කර ගනිමි නුඹ හට ආදරේ හින්දා මුලු ලොව උරන වී හිටි දා නුඹ එක්කා මම නුඹ…