නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. මැදියම් රැයේ උතුරු මුහුදේ, ආවේක්ෂණ කලාපයේ, කන්කසන්තුරේ ආසන්න මුහුදේ කුඩා බෝට්ටු විශේෂයක් වූ Cougher යාත්‍රාවකට…
නෙත් එෆ්.එම්. “බැලුම්ගල” වැඩසටහනින් 2013 මාර්තු මාසයේ ප්‍රචාරය වූ ධනපාල කපුවාගේ පැටිකිරිය මෙන්න. පැණියාගේ පැටිකිරිය මෙවන් තවත් වැඩසටහනක් ප්‍රචාරය වී ඇත. ඒ…
නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. එක් දිනෙත රාත්‍රී ආහාරයෙන් පසු Ward Room එකේ සාමිචියේ යෙදෙමින් සිටි කපිතාන්වරයා “Get…
අපේ ගම් වල විවිධාකාර වෙද්දු සිටියෝය. සිටින්නෝය. අපේ අත්තලා, මුත්තලා, අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා ඔය කොයි කවුරුත් එක එක වෙද්දුන්ගෙන් බෙහෙත් ගත්තෝය. මා…
මෙරට තුළ නීත්‍යනුකූලව ක්‍රියාත්මක වන රජයේ අනුමැතිය ලත් වෛද්‍ය ක්රමරැසක් වේ. ඉන් වඩාත්ම ප්‍රචලිත වන්නේද වඩාත්ම ක්‍රමවත්ව ක්‍රියාත්මක වන්නේද බටහිර ඇලොපති වෛද්‍ය…
කලා නිර්මාණ කොපි කිරීම පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට යන්නක්. Copycat (කොපිකැට්) යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් වචනයක් බිහි වී ඇත්තේ ද මේ නිසායි. චිත්‍ර, මූර්ති, සිනමාව,…
නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. නාවික ජීවිතය ගැන කතා බහ කරද්දී නාවික භාෂාව ගැන යම් දැනීමක් තිබීම අවශ්‍යයි.…
නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. “……හැත්තෑව සමගි පෙරමුණ රජය සමයේ චීනයෙන් ගෙන්වන ලද වේග…
නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. “…නැංගුරම් දැමීම සඳහා නැව නොගැඹුරු මුහුදට ගෙන යනවා. නැවේ නැංගුරම් පිහිටා ඇත්තේ ඉදිරි පස (Bow) දෙපසිනුයි.…
නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. උරහිස් පළඳනාව මගිනුයි කිසියම් නිලධාරියෙකුගේ නිලය (Rank) හඳුනා ගත්තේ. උරහිස් පළඳනාවේ වූ හීන් පටි සංඛ්‍යාව අනුව නිලයත්, පටි අතර…
නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක්. නාවික හමුදාවට අධිකාරිලත් නිලයන් සදහා ඍජු බඳවා ගැනීම් යටතේ උපාධිධාරීන් හා අවසන් උපාධි පරීක්ෂණයට පෙනී…
කොටස් වශයෙන් පළවන ලිපියක සයවන කොටස ලාංකික දේශපාලන ගමන් මගෙහි හැරවුම් ලක්ෂ්‍යයන් දක්නට ලැබෙන්නේ පළමුව මහ මැතිවරණ මගින් වන අතර දෙවනුව ජනාධිපතිවරණ මගිනුයි. ජනාධිපතිවරයෙකු ඡන්දයෙන්…
එදා ජූලි මාසයේ පහළොස්වන දා. බොහොම සැහැල්ලුවෙන් රාත්‍රී නින්දට ගියේ පසුවදා පාන්දර රාජකාරිය සඳහා කොළඹ යන්න හිතාගෙනයි. රෑ දොළහ හමාරට විතර මා තිගැස්සී ඇහැරුණේ කිසියම්…
ඥාති මළගෙයක යන්න රාත්‍රියේ කොළඹ බලා පිටත් වුණේ නැන්දම්මාගේ කාර් එකෙන්. පෙට්‍රල් වියදම අඩු කරගන්නයි ඒකෙන් ගියේ. හීන් වැහිපොද එක්ක වින්ඩ්ස්ක්‍රීන් එකේ දූවිල්ල ඇලිලා. වයිපර්…
ඡන්දෙ දීම හා නොදීම ගැන කතිර කතාව…… මා කිසිදු වතාවක පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණයන්හිදී ඡන්දය පොළට ගොස් නැත. ඒ නිසා මනාප නොදුන් බැවින්…
මගේ ජීවිත කාලයේ මේ දක්වා පළාත් පාලන, පළාත් සභා, ජනමත විචාරණ, මහ මැතිවරණ හා ජනාධිපතිවරණ ඡන්ද ගණනාවක් පැවැත්වෙනවා දැක තියෙනවා. මැතිවරණ දේශපාලනය ගැන ඒ තරම්…
රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්…..5 වධකාගාර නොහොත් මස් කඩ ධවල භීෂණයේ අවසාන කාලයේ එනම් 1989/90 දී කොළඹ අවට වධකාගාර නොහොත් මස් කඩ කිහිපයක්ම තිබිණි. පරණ තුරඟ…
රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්…..6 මහවත්ත ගම්මානය වනසා දැමීම එක් අවස්ථාවකදී මහවත්ත ගමේ පිරිසක් පැහැරගෙන ගිය පසු දින ඔවුන් වෙඩි තබා ගම අසළ දමා ගොස් තිබිණි.…
රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්…..4 ප්‍රේමදාස වෙනුවෙන් ඝාතන සිදු කළ “ප්‍රා” එජාප ආණ්ඩුව මගින් ඒකේ 47 තුවක්කු, ටී 56 තුවක්කු, රිවෝල්වර 38, මූනිස්සම් තොගයක්, අත්බෝම්බ 1988…
රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්…..3 “ප්‍රා” සමඟ රාජිත, ෆෙස්ටස් හා රනිල් මේ කාලයේ “ප්‍රා” සංවිධානයට පරිබාහිර ක්‍රියාත්මක වූ සෙසු නිල නොවන සන්නද්ධ කණ්ඩායම් වූයේ “ස්රා“, “උකුස්සෝ”,…
රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්…..2 බටලන්ද වධකාගාරයේ තරුණ ලතෝනි. පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින ඇතැම් පොලිස් නිලධාරීන් කාකි ඇඳුම පැළඳි කළ නීතිය ඔහු අතේ යෑයි සිතමින් කටයුතු කරන…
රණසිංහ ප්‍රේමදාස පියාණෝගේ යුගයෙන්…..1 භීෂණයට මුවාවූ තරුණ ඝාතන 1988-89 භීෂණය සමග ගමන් කරන නම් අතර රෝහණ විඡේවීර, ආරක්ෂක ඇමැති රන්ජන් විඡේරත්න, ජනාධිපති ආර්. ප්‍රේමදාස තරමටම…
මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් . නාවික රෝහල පිහිටා තිබුණේ පුහුණු විද්‍යා පීඨයට යාබදවයි. අපව කුඩා කණ්ඩායම් ලෙස…
මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් . අප ඉතා ඉක්මනින්ම හමුදාණින්ම හමුදාකරණයට ලක් වෙමින් සිටියා. මා ඉන් අදහස්…
නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් . නාවික හමුදාවට බොහෝ කාලයකට පසුව තමයි නිත්‍ය සේවයේ කෙටි කාලීන අධිකාරිලත් (Regular Short Service Entry…
මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් . හමුදාවේ සමහර නිලතල ඉංග්‍රීසියෙන් ලියන ආකාරය අප මුලදී නොදැනුම්වත්කමින් උච්චාරණයේ දී වැරැද්දූ…
ආයෙත් වතාවක් රැග්වීම මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් . ලුතිනන් කොමාන්ඩර් අබේසේන තමයි අලුතින් බඳවාගත් නිලධාරීන් කණ්ඩායමේ Divisional…
මා ආලෝචනා අන්තර්ජාල සඟරාවට ලියන නාවික හමුදා ජීවිතයේ රසමුසු අත්දැකීම් අඩංගු නොකීකතා පෙළක් …… රැවුල සහමුලින්ම බෑවෙමි මම පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ අක්බාර්-නෙල් ශාලාවේ පඩි පෙළ බසිමින්…
Book Cover Inner Cover Lional Bopage Prasadi Nimanthika Dharma Sri Kariyawasam Pubudu Jayagoda Henry Warnakulasuriya මිලදී ගැනීම @ සුරස, සූරිය – මරදාන,…