වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් බ්ලොග් ඒවා පොඩ්ඩක් කියෙව්වා කාලෙකින් කියවන්න ගියේ නැති නිසා. මෙන්න මගේ ඇහැ ගැටුන දෙයක්. ගිහින් කියවන්න බලන්න https://vidathanet.blogspot.com/2017/01/blog-post_45.html මම දන්න…
මේ පින්තූරෙ මම මුලින් දැක්කෙ 1995 වගේ කාලෙදි. මම පොඩියි. හැමෝම කිව්ව ලස්සන බුදු රූපයක් පේනව කියල. ඒත් මට පෙනුනෙම නෑ. අවුරුදු ගානක් තිස්සෙ මම…
ලංකාවේ තැපැල් සේවය හා මා අතර ඇත්තේ එක්තරා විදියක ජන්මාන්තර වෛරයක් බව මට දැන් දැන් තේරෙන්නට පටන් ගෙන තියෙන්නේ. ලියුම් මාමා ගැන අමිහිරි අත්දැකීම් මගේ…
හැමෝම පොත් ප්රදර්ශණය ගැන ලියන එකේ මමත් ලියන්න හිතුව ඒ ගැන. මුලින්ම මම ඒකට ගියේ මීට අවුරුදු හත අටකට කලින්. කරුමෙට ගියෙත් අන්තිම දවසේ. හොඳ…
ඊයේ හවස ඔෆිස් එකෙන් එද්දී දැකපු දෙයක් මේ. වැඩි විස්තර හොයල බලත්දී දැනගත්තේ නේපාලේ ඉදන් ලු ඇවිත් තියෙන්නේ. ඒ රටට යන්න නෙවෙයි මෙහෙම ඉන්නලු. සිංහල…
අද උදේ මම ගෙදරින් එලියට එනකොට දැකපු දෙයක් මේ. මෙච්චර කල් මගේ ඇහැට අහුවෙන්නේ නැතුව තිබුනට අද අහු උනා. මොකක්ද මේ ? මට හිතා ගන්න…
මේක උනේ දවසක් ඔෆිස් එකේ වැඩකට එලියට ගිය වෙලාවේ. බලන්න හොදට මොකක්ද අවුල කියල ඇත්තටම සාධාරණයි මෙයා. බලන් ඉන්න අපිට නොතේරුනාට බයිසිකල් ටයර් එකක් වෙන…
පරණ සිද්ධියක් මතක් වුනා පරණ ෆොටෝස් බලනකොට. මේක සිද්ධ උනේ 2013 අවුරුද්දේ. ඔෆීස් එකේ ඉදන් පාරේ එහාපැත්තෙ කඩේට ගියා මොකක්ද ගන්න ඕන වෙලා. කඩේ ළඟමයි…
බ්ලොග් එකක් ලියන්න ආසාව තිබුනේ පොඩි කලේ ඉඳන්. ගොඩක් කලකට ඉහතදී බ්ලොග් එකක් ලිව්වා. පෙර තිබුන කාර්යබහුල බව අඩු වෙලා තිබුන නිසාත් අලුතෙන් දෙයක් පටන්…