Menu Close

Category: නෙතින් දුටු ලොව

කොරෝනා අස්සේ ටෙක් කතා ඇවිල්ලා

වර්ක් ෆ්‍රොම් හෝම් කරුමෙන් යන්තං ගැලවුණා දවස් දෙකකට. ආයිත් සඳුදා ඉඳන් වැඩ. ඒකෙනුත් සෙනසුරාදා උදේ වරුවම ගියා ඔන්ලයින් බඩු ගෙන්නන්න ට්‍රයි කරපු ඒක. ඒක හරි…

වර්ක් ෆ්‍රොම් හෝම් කරුමේ

සොෆ්ට්වෙයාර් ක්ෂේත්‍රයේ වැඩ කරන අයට නම් වර්ක් ෆ්‍රොම් හෝම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. උප්පත්තියෙන්ම ඒක ඔෆිස් එකෙන් දෙන්නේ තියෙන ප්‍රෙෂර් එක අඩු කරන්න සතියට දවසක්…

කොරෝනා ඇඳිරි නීතිය නිසා සිදුවන වාසි ද ඇත

ඇඳිරි නීතිය හරි ලොක් ඩවුන් හරි මොනවා හරි කරලා මේ සමාජ දුරස් භාවය ඇති කරපු නිසා කොරෝනා බෝ වීම විතරක් නෙවෙයි මම නම් වෙනත් වසිත්…

කොරෝනා ෂොපින් පෝලිමේ සිට ලියමි

උදේ 6 ට අඳිරි නීතිය අයින් කරන නිසා හරියටම හයට පාරට ආවා බඩු ගන්න සුපර් මාකට් එකට. එතකොට ත් මිනිස්සු පෝලිමේ කිලෝමීටර බාගයක් විතර. හිටගෙන…

කොරෝනා අස්සේ හැදුනු දත් අමාරුව

දත් රෝග සම්බන්ධව මට ඇති අත්දැකීම් කොච්චරද කියනවා, නම් මගේ කටේ දත් වලට කරපු ප්‍රතිකාර අධ්‍යයනය කරලා දන්ත වෛද්‍ය වරයෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. එච්චරටම…

අහක යන වවුල්ලු හෙවත් කොරෝනා

මේ දවස් වල ලංකාවේ අපිට රන්ජා උනාට පිටරට මිනිස්සු කොරෝනා වයිරස් එකෙන් බිරාන්ත වෙලා ඉන්නේ. ඊයේ වෙනකොට 41 ක් මැරිලා කියල තමයි නිව්ස් වලට නම්…

හොද ආහාර පුරුදු වලින් ඈත් කරන්නේ අපි වටේ ඉන්න මිනිස්සුමයි

මම මේ දවස් ටිකේම දවල් කෑම සහ උදේ කෑම අවුල් සහගත විදියට ගන්නේ. හේතුව වැඩ කරන තැන ටීම් එක එහෙ මෙහෙ යාම. දැන් ඉන්න තැන…

ආයිත් සීනි දාපුවා කන්නෙම නෑ

Photo by Sharon McCutcheon on Unsplash ඉස්සර දවසක මෛත්‍රී මාමා මයිලෝ පැකට් එකක් අරන් “මේවා බොන්න හොඳ නෑ සීනි” කියල කිව්වා මතකද? අපි ඇත්තටම කලේ ඒ මනුස්සයට හිනා…

අපේ ගෙදර පුසෝ හෙවත් අනුකම්පාවක් වූ භූමිකම්පාව

සත්තුන්ට අනුකම්පාව දක්වන්නට ගොස් අනුකම්පාව භූමිකම්පාවක් වෙච්ච සිද්ධියක් මට සිද්ධ උනා. මුල ඉදන්ම කතාව කිව්වොත් අපිට කියා අපේ ගෙදර පුසෝ නැත. ඔක්කොම ඉන්නේ වටේ ගෙවල්…

මුහුදු රළ මගින් විදුලිය නිපදවන්න බැරි හේතු.

ඕනෑම දෙයක චාලක ශක්තියක් විද්‍යුත් ශක්තියට හරවන්න පුළුවන් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුහුදු රළ ඔහේ හැපී හැපී තියෙනවා. ලෝකේ වැඩිම ප්‍රමාණයක් මුහුදෙන් වැහිලා තියෙනවා.…

මොකක්ද සුර්යකෝෂ වල තියෙන අවුල ?

සූර්ය කෝෂ කියන්නේ ලෝකේ දැනට තියෙන පරිසර හිතකාමි බලශක්ති වලින් ඉදිරියෙන්ම ඉන්න ශක්තියක්. කවදා හරි පොළවේ යට තියෙන තෙල් නිධි ටික ඉවර උනාම ලොකු ප්‍රශ්නයකට…

දැන් හැමෝම යූ ටියුබර්ස්ලා ය…

මම දන්නේ නෑ මේක ලංකාවේ විතරක් තියෙන ප්‍රශ්නයක්ද නැත්නම් වෙන රටවලත් තියෙනවද කියලා. මම දැකපු දෙයක් තමයි මිනිස්සු කවුරු හරි කරන දෙයක් ඒ විධියටම කොපිකරලා…

කෝ මේ බ්ලොග් ලියපු කියවපු උන් ?

ලියන්න පුළුවන් වෙලාවට ලියන්න ඕන කියල හිතුන නිසා තව පොස්ට් එකක් ලියන්න හිතුනා. අද මට උදේ නැගිට්ට ගමන් මතක් උන දෙයක් තමයි එක්තරා කාලයක් තිබුන…

ලෙඩ වලින් මම බේරුන හැටි

කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒ අස්සේ චන්දෙත් අවා. මට හිතුනා බ්ලොග් එක ආයිත් පටන් ගන්න ඕන කියලා. කොහොමත් නිදහසේ ඉන්නකොට බ්ලොග් එක ලියන්න ඕන…

මගේ සෝලා පැනල් ප්‍රොජෙක්ට් එක සහ අනිත් සත්තු

හැමදාම මිනිස්සුන්ට බැන බැන ඉන්නේ නැතිව වෙන මොනවා හරි ලියන්න ඕන. මේක මට වෙච්ච දෙයක්. හැබැයි මේකේ විද්‍යාත්මක පැත්ත මට පැහැදිලි කරන්න බෑ. පැහැදිලි කලත්…

අපි නාකි වෙලාද?

කොහේදෝ මන්දා පොතක තිබුනා මගතොටදී කවුරු හරි දැක්කම මල්ලි කියනවා නම් තාම තරුණයි, අයියේ කියනවා නම් දැන් ටිකක් තරුණකම පහු වෙලා, අන්කල් කියනවා නම් දැන්…

නිර්මාංශයේ අහිතකර ප්‍රතිඵල මැයෙන් ‘ප්‍රභාස්වර’ අඩවිය පලකල ලිපිය පිලිබදවයි

වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් බ්ලොග් ඒවා පොඩ්ඩක් කියෙව්වා කාලෙකින් කියවන්න ගියේ නැති නිසා. මෙන්න මගේ ඇහැ ගැටුන දෙයක්. ගිහින් කියවන්න බලන්න https://vidathanet.blogspot.com/2017/01/blog-post_45.html මම දන්න…

ත්‍රිමාණ දෘෂ්ටි මායා. (3D Optical Illusions)

මේ පින්තූරෙ මම මුලින් දැක්කෙ 1995 වගේ කාලෙදි. මම පොඩියි. හැමෝම කිව්ව ලස්සන බුදු රූපයක් පේනව කියල. ඒත් මට පෙනුනෙම නෑ. අවුරුදු ගානක් තිස්සෙ මම…

තැපෑලයි මමයි

ලංකාවේ තැපැල් සේවය හා මා අතර ඇත්තේ එක්තරා විදියක ජන්මාන්තර වෛරයක් බව මට දැන් දැන් තේරෙන්නට පටන් ගෙන තියෙන්නේ. ලියුම් මාමා ගැන අමිහිරි අත්දැකීම් මගේ…

පොත් ප්‍රදර්ශණයයි මමයි.

හැමෝම පොත් ප්‍රදර්ශණය ගැන ලියන එකේ මමත්  ලියන්න හිතුව ඒ ගැන. මුලින්ම මම ඒකට ගියේ මීට අවුරුදු හත අටකට කලින්. කරුමෙට ගියෙත් අන්තිම දවසේ. හොඳ…

පොඩි හාමුදුරුවරුන්ගේ පොඩි ශ්‍රමදානය

 ඊයේ හවස ඔෆිස් එකෙන් එද්දී දැකපු දෙයක් මේ. වැඩි විස්තර හොයල බලත්දී දැනගත්තේ නේපාලේ ඉදන් ලු ඇවිත් තියෙන්නේ. ඒ රටට යන්න නෙවෙයි මෙහෙම ඉන්නලු. සිංහල…

බයිසිකල් ටයරය

මේක උනේ දවසක් ඔෆිස් එකේ වැඩකට එලියට ගිය වෙලාවේ. බලන්න හොදට මොකක්ද අවුල කියල  ඇත්තටම සාධාරණයි මෙයා. බලන් ඉන්න අපිට නොතේරුනාට බයිසිකල් ටයර් එකක් වෙන…