උඳුපියලිය මල්අපේ ගේ ඉස්සරහ තියනව පොඩි තණකොළ පිටැන්නක්. පිට්ටනියට පිටැන්න කියන්නෙ දකුණෙ ඈයො නොහොත් ගෝල් ග්ලැඩියේටර්ස්ල. පනිට්ටුව, සාළුව එව්ව දකුණෙ ඈයො බාවිතා කරනවයි කියල හැමෝන්ම…
ඉවසල ඉවසල බැරිමතැන “ඕන XXXXXක් පණං අටයි” කියා බයියන් පාරට බැසි ඒ අසිරිමත් අවස්තාව…බයියන් පාරට බැසීම….*************************අ.පො.ස. උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයය – ආදර්ශ ප්‍රශ්න අංක 01 හෝමෝ…
ඉස්පීකර් නොහොත් කටානායක කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රදානියාය. එහෙම නැත්තං ලොක්කාය. මේඊයෙ පෙරේදා රංජා කටානායකට ලොක්කා කියා ඇමතුවාය කියා අර බදුල්ල පැත්තෙං අලුතෙං ආපු පෝට්ටුවේ මන්තිරි හාදයෙකුට…
සිරස ලක්ෂපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන හත්වන ප්රශ්නය…එක්සත් ජාතික පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු ආසනයට පුරා මාස තුනක් තිස්සේ කිසිවකු නම් නොකොට කල් මරමින් සිට අවසානයේ…
“මෙහෙම වෙයි කියල ඔයාට හිතුනද?”” නෑ.””මම ඇහුවෙ මේ නිකමටවත්…””නෑ නෑ..හීනෙකින් වත් එහෙම හිතුනෙ නෑ….””එතකොට ඇයි එහෙම උනේ? “”මෙහෙමනෙ ..දැං ඒක වෙලා ඉවරයි…””ඔව්….””ඉතිං එහෙම උනේ ඇයිද…
සාර් හාල් කඩේට පැනීම නොහොත් ප්‍රසිඩන්ට් ජම්පිං ටු රයිස් බුටික්…සාර් පත්වෙලා අවුරුද්දකුත් ගියා නෙව..ඒ ගතවෙච්චි අවුරුද්දෙ අපේ සාර් කරපු කියපු දෙවල් ගැන පොඩි පසු විපරමක්…
නඟේලි පිළිබඳ කතන්දරය සදහට ම වැළලි යන්නට ඉඩ තිබිණ. අහම්බයකින් මුරලි ටී. නම් චිත්‍ර ශිල්පියාට කියවන්නට ලැබුණු කේරළයේ ප්‍රාදේශීය ලේඛනයක් නිසා බොහෝ දෙනෙකුට ඇය…
කොපි කරල පොත් ලිවිල්ල ගැන හෙණ හාහෝවක් යන මේ දවස්වලම ඩබ්.ඩී. ආරියසිංහ මහත්තය මිය ගිය එක නම් අපූරුම Coincidence එකක් නොහොත් සමපාතයක්…මට මතක විදිහට අනූගණං…
එදත් ලක්ෂපති..අදත් ලක්ෂපති… මෙන්න ඔබට ලැබෙන රුපියල් මිලියනයක් දිනාගතහැකි දාහතරවන ප්රශ්නය…අමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවේ කෝර්විඩ් උවදුර යලිත් හිස ඔසවමින් තිබියදී,…
Et tu Diana? …
ඔබද ලස්සපති මමද ලස්සපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන ඊලඟ ප්‍රශ්ණය…. ලොව පුරා විශාල කෝවිඩ් අවදානමක් තිබියදී සහ විශේෂයෙන් ලංකාවේ කෝවිඩ් පැතිරීම යලි උත්සන්න වෙද්දී චීනයෙන් ඉහළ…
Image From Internetඅම්මාපල්ල ඊලඟ පාර අපේ ගොට්ට මාත්තය ජනාදිපති චන්දෙට ඉදිරිපත් උනොත් මම නං චන්දෙ දෙන එකත් දෙනව. ඇයි යකෝ රට සංවර්දනේ කොරන එක කාට…
ඔබද ලස්සපති මමද ලස්සපති තරඟයේ මෙන්න ඔබට ලැබෙන ඊලඟ ප්‍රශ්ණය…. ලොව පුරා විශාල කෝවිඩ් අවදානමක් තිබියදී සහ විශේෂයෙන් ලංකාවේ කෝවිඩ් පැතිරීම යලි උත්සන්න වෙද්දී චීනයෙන් ඉහළ…
Image From Internetඅම්මාපල්ල ඊලඟ පාර අපේ ගොට්ට මාත්තය ජනාදිපති චන්දෙට ඉදිරිපත් උනොත් මම නං චන්දෙ දෙන එකත් දෙනව. ඇයි යකෝ රට සංවර්දනේ කොරන එක කාට…
මෙන්න ළමායි සාහිත්‍ය මාසයට කියවීමට මගේ නිර්දේශ…1. “බයියන් ඇන්දවීමේ කලාව” – ඇම්. රාජපස්ස මැදමුලන කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ රාජපස්ස මහතා වසර පණහකට අධික කාලයක සිට බයියන්…
ඩොන් බ්‍රැඩ්මන් දන්නව නේද? ශ්‍රීමත් ඩොනල්ඩ් ජෝර්ජ් බ්‍රැඩ්මන්..ක්‍රිකට් ලෝකයේ මෙතෙක් බිහිවූ දක්ෂතම පිතිකරු…ඊයෙ ඒ කියන්නෙ අගෝස්තු 27 වෙනිද බ්‍රැඩ්මන්ගෙ උපන්දිනේ..ඔහු උපදින්නෙ 1908 අවුරුද්දෙ…2001 පෙබරවාරි 25 වෙනිදා…
මරාගෙ දිවුරුං දීම අස්සෙ කෝමද අර දැවැන්ත නාගය ආපහු මතු උනානං කැළණි ගඟේ දිය දෙබෑ කොරගෙන. ඇවිල්ල දීපිනං සර්වඥ දාතු තුනෙං දෙකක් සහිත රං කරඬුවක් ආතල්…
මේක මේ 2015 පාර්ලිමේන්තු මැතිවරණය කාලෙ මම ලියපු සටහනක්..සමහර කොටස් අලුතින් එකතු කරල යාවත් කාලීන නොහොත් Updated කලා.. ඒ ඇරෙන්න ඉතිං මතක සටහන්වල එහෙමට වෙනසක්…
මේක මේ වැලිකන්දෙ ආයුධ සන්නද්ධව ඉන්න දවස්වල ගත්තු එකක්…:) මේ දවස්වල කන්දකාඩු ගැන හැමෝම කතාවෙනවනෙ. ඔය කන්දකාඩු කිට්ටුව ඒ කියන්නෙ වැලිකන්දෙ ඉඳල කන්දකාඩු යන පාරෙ…
“හරි! දැන් ඉඳ ගන්න, මට සේරම අය පේන්න ඉන්න ඕනෑ’ ටීචර් එහෙම කිව්වා. එහෙම කියලා, අපි වාඩි වුණාට පස්සේ කිහිප දෙනෙකු ව එහෙ මෙහෙ කළා.…
කෑවෙමි මමඅයිස් පෙට්ටියේ තිබූවියලි මිදිඅහුර සුරකින්න ඔබ සිතන්නැතිඋදෑසන ආහාරයපිණිස සමාවන්න මටප්රණීත ය ඒවාඑලෙස ම මිහිරි යහරි ම සිසිල් ය I have eatenthe plumsthat were inthe iceboxand…
ෆ්‍රෙඩා ජීවත් වූ උතුරු තුඩුව, මුළු ලෝකයෙන්ම වඩා ම ශීතාධික පළාත බව එම ප්‍රදේශයට බොහෝ සේ ඇලුම් කරන ගැමියන්ට පවා පිළිගැනීමට සිදු වී…
මේඝ නදී අඹර පුරා හිතුමතේ ඇදේ තුරුණු නදී ඉවුරු මැදින් සීරුවෙන් ඇදේ අකුණු සරින් නබෝ ගැබින් පෙම් කතා ඇසේ ප්‍රේම තිළිණ සිරි සිරියේ දිය ගැබට…
“අනේ අම්මේ! ඉන්න බැහැ. කොහොම ඉවසන්නද මේ අමාරුව!” සිය කාමරයෙහි වූ සෝෆාවට වී අමාරුවෙන් ඇඹරෙමින් පෙරළෙමින් සිටි නැන් වොලස් නොරිස්සුමින් හඬ නැගුවාය. “මං කවදාවත්…
දූවිලි පිහදමනු උදෙසා පොත් බිමට බා ඇති අන්දම දක්වන ඡායාරූපයකි. ඉස්සොරෝම මාස එකාමාරක් විතර පරණ නිව්ස් එකක් සම්බන්ධ පුවතක්. මාර්තු 17 වෙනිද අපෙ නන්දසේන ගොයිය…
මාරක සකරබුර්ගයන් දෙපා නමදින ගාථා රත්නය *************************************************** සත්තාහි නාතෝ අසංඛෙයිය, කොරෝන නිරෝධේන විපරීත බුද්ධිං, සකරබුර්ගෝ ගුණෝපේතං, පාද කමලේන නමාමහං මේ කොරෝනා නිරෝධායන සමයේහි තම වාසස්ථාන…
ඇත්තු කතා කරන්නෙ නෑනෙ. ඒත් සමහරු ඇත්තු කතා කරනවයි කියල රැවටෙනව… “අම්මට උඩු කොහොමද ඒ ඇතා?…මරු බඩුව නේද?” “ඇයි මොකක්ද අනික් ඇත්තුංගෙයි මේ ඇතාගෙයි වෙනස?…
ඡායාරූපය ගොසිප් නිව්ස් ලංකා වෙබ් අඩවියෙනි. ඛේමා සහ උප්පලවණ්නා වනාහි සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයෙහි අග්‍ර ශ්‍රාවිකා තනතුරෙන් පිදුම් ලැබූ මෙහෙණින් වහන්සේලා වූහ. ඒ භික්ෂුණී…
Image : Malkiya – මල්කියා Web page සසර ගමනත් නිමවෙනා තුරු, සොයුරු සෙනෙහස බැඳුනු නිරතුරු,රකිමි ඔබ මගෙ පණ පරිද්දෙන්,සපථ කරනෙමි මගේ නැගණිය,ඔබේ හිස මත සුරත තබමින්…Until…
බොරැල්ල මංසන්ධියේ ඩියුරෝයි අවන්හල…. පහුගිය බදාදා ඒ කිව්වෙ දෙසැම්බර් එකොළහ ඇවිල්ල හිට පසළොස්වක පෝය…. ඊට දවස් තුනකට විතර කලින්… මට මතක විදිහට ඉරිද වෙන්න ඕන…අපගේ…