Menu Close

Category: නාඩියාගේ නාඩි

කෑම කතා

  කෑම එහෙමත් නැත්නම් ආහාර අපේ ජීවිතේ වැදගත්ම අංගයක් නේ.. (කාට නැති උනත් මටනං එහෙමයි 😀 ) සමහරු ජීවත් වෙන්න කද්දී, තවත් සමහරු කන්න ජීවත්…

ඔටු කිරි වල ගුණ සහ තවත් කතා

මිත්‍රවරුනි YouTube එක කියන්නේ පිස්සු හැදෙන වංකගිරියක්. ඔන්න ලැප්ටොපේ ඔන් කරලා.. හරිබරි ගැහිලා වාඩි වෙලා.. කන් දෙක වැහෙන්න හෙඩ් ෆෝන් එක එහෙම දාගෙන ලෑස්ති වෙන්නේ…

‘මිස්’ වීම

  කිටි කිටියේ හිරවී  ෆුඩ් බෝඩයේ එල්ලී  දාඩිය පෙරාගෙන  ආපු කාලය මිස් වී  රත්මලානෙන් නඟින නංගී  පෑවා හිනාවක් ලංවී  කොල්ලුපිටියේ බැංකු අක්කා  කියන ‘මෝනින්’ මිස්…

මං සුවඳට කෑදර මිනිහෙක්

පෘථග්ජන මිනිස්සු වෙච්චි අපි හැම මොහොතේම මොකක් හරි දේකට ආසා කරනවා.. මොකක් හරි හැඟීමකට ආදරය කරනවා. ඒ ආසාව සන්තෝසදායක දෙයක් නම් ඒ විඳීම ආයේ සැරයක්…

කෝපි

ඇටකෝටු හිරිවට්ටන පාන්දර හීතල එක්ක ඔට්ටු වෙන්න පොරොව ගත්තු ජැකට් එක ඇතුලෙනුත් හරිම අකීකරු විදිහට හීතල හුළඟ ඉදිකටු වගේ හමට වදිනවා. හුස්ම පිටවෙද්දී නහයෙන් කටින්…

කඳුළු

  නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අද පෙන්නන්න බෑ මට කඳුළු ගුරු “දෙ” ගුරු රැස්වීම ඉස්කෝලෙ අද එක්කෙනෙක් ආවට මදිලු එදා අවුරුදු පහට කලියෙන් ආවේ පැනගෙන කඩුළු…

සැලෝන් සහ බාබර් සාප්පු

  සීතල කරපු කාමරේ සැප පුටුවට බර වෙලා වටේට ලයිට් හයි කරපු කන්නඩියෙන් මං බලාගෙන ඉන්නවා. දකුණු අර්ධගෝලේ තියෙන ලොකුම ශොපින් සෙන්ටර් එකේ මේ ‘සැලෝන්’…

දුම් දමන ජීවිත

දහඩියෙන් පෙඟුණු මිනිස්සු පිඹිමින් උඩ බොත්තම් ගලවාගෙන ශර්ට් අස්සට දුම් දමන ප්ලේන්ටිය – අනුපානයට සිකැරට්ටුවක් දල්වා බ්ලොග්ගල් අට්ටි දෙකකට – හරහට බැලන්ස් වූ ලෑලි බංකුවේ…

කට කහනවට කියන කතාවක්…

අපි හැමදාම කතා වෙනවා ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ කියලා. ඇත්ත!ජාතික අධ්‍යාපන ප්‍රථිපත්තියක් වගේම විෂය නිර්දේශ වල වෙනස්කම් එක වසරේ ඉදන්ම ඇති විය යුතුයි.…

වමෙන් එළවීම සහ ප්ලාස්ටික් බෝතල්

අටං අයියා පහුගිය දොහේ මං කොටපු නාඩියකට “මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා ………… කියලා කියවනවා මමනං” කියලා කොමෙන්ට් එකක් දාලා තිබ්බා. ගියපු කරපු…

ආදර බෘංගයා

පාසල් ප්‍රේමේ හරිම අලංකෘත එකක්. මේකත් එහෙම කතාවක්. නම් ගම් ඔක්කොම කල්පිතයි. විස්තර ඔක්කොම කල්පිත නෑ. මේක අට වසරේ විතර වෙච්චි දෙයක්.  දැන් තොපි කියයි…

අතීසාර මිත්‍රයෝ සහ ලැට්ක්ලා එක – ක්ලාස් කතා 01

ගොඩක් කාලෙකින් ඒ කිව්වේ සෑහෙන්න කාලෙකින් නාඩියක් කොටපු නැති වෙච්චි, ආයේ කොටපන් ආයේ කොටපන් කියලා හතර අතෙන් කෑ ගහන්න ගත්තු එකේ ඔන්න ඔහේ කොටලා දානවා…

ඉර

දවස් ගානක් වැහැලා මුළු කොළඹ ම තෙත බරියන් වෙච්චි සතියකට පස්සේ හරි අපූරුවට ඉර එළිය වැටිලා තිබිච්චි දවසක අවසානේ.. වැස්සට ලුණු කහට හේදුනු තට්ටු බර…

සදාදර හිමාලි

සදාදර හිමාලි, කඩදාසියක් හොයාගෙන මොනවා හරි කුරුටු ගාන්න ඕනේ කියලා හිතා ගත්තේ හිතේ පිරිච්චි කතා ඔක්කොම අකුරු වලට ගුලි කරනවා කියලා හිතාගෙන. කොළඹ හරි නපුරුයි..…