ආදරේ කරන කාලේ… ජෝඩු, කොච්චර නම් parkවල, මුහුදු වෙරවල් දිගේ ඇවිදින්න ඇද්ද. අත් අල්ලගෙන, හීන මාළිගා හදාගෙන, සිප වැළඳගෙන… ඒවයේ ගමන් කරන්න ඇද්ද. ඒ පාරේම,…
දරිද්‍ර අප්‍රිකාවේ… සහනයාත්‍රා වැඩසටහනක් සඳහා පුණ්‍යාධාර එකතු කිරීමට පැවැත්වූ ‘Live Aid’ සංගීත ප්‍රසංගයේ කොටසක් ප්‍රතිනිර්මාණය වෙයි කියල, එදා ප්‍රසංගය සංවිධානය කළ සංවිධායකයින්ගෙ හිතේ කොනකවත් තියෙන්න…
ඕන්, කැලැන්ඩරේ පෙන්නුම් කරන විදිහට 2022 අන්තිම දවසටත් ආවා. දවස් 365ක් ඉවර ගෙවල කරලා… අලුත් අවුරුද්දකට ඔන්න මෙන්න. ගෙවුණු දින ගැන නම් කස්ටියට විලිලජ්ජාවේ…
සුන්දර නතාෂා. කතෘ – මක්සිම් ගෝර්කි, අනුවාදනය – දැදිගම වී. රුද්‍රිගු සුන්දර නතාෂා සරත් සමයේ එක් දවසක දී මට ඉතාම අසීරු සහ අපහසු තත්වයකට මුහුණ…
අද කාලේ ළමයින්ගෙ Reality Shows ඇතුළු බොහෝ ළමා වැඩසටහන් බැලුවහම හිතෙනවා… මේවා දරුවන්ට ඔබිනවද කියල. ඒ තරම් ඒ දේවල් දරුවන්ට නොගැළපෙනව කියලයි… මටනම් හිතෙන්නෙ.…
මේ ගමත්, අනෙක් ගම්මාන වගේමයි. කිසි වෙනසක් නෑ. තියෙන එකම වෙනස… උපදින බොහෝ දරුවන් නිවුන්නු වීමයි. එයිනුත් වැඩි පිරිසක් සර්වසම නිවුන් ගණයට තමා අයත් වෙන්නෙ.…
බර්බල් සැලකෙන්නෙ ඉන්දියානු ඉතිහාසයේ හිටිය, තවත් එක් දක්ෂ පුරෝහිතයෙක් හැටියට. ඔහු හිටියෙ… මෝගල් අධිරාජ්‍යයේ, මහා අක්බාර් රජු අධිරාජයා ගෙන යන සමයෙ. ඒවගේම අක්බාර් අධිරජුගේ අගමැති…
ස රි ග ම ප ද නි ස රි ග ම ප ද නි ස රි ග ම ප ද නි
මේ වැස්ස අස්සෙ හීතලට ගුලි ගැහෙන්න….. නෙවේ, ඇඟේ හිරිමැලි හිරිඔතප් කඩාගෙන පොඩ්ඩක් hot වෙන්නත් එක්කලා සිංදුවක් අහමු. සිංහල එකක් නෙවේ ඉංගිරීසි සිංදුවක්J. රැජිනගෙ රටේ… රැජින…
අද ලොව පුරා ප්‍රචලිත සෙන් කතා ඇතුළත් ව ඇති සෙන් දහම හට ගැනීමට අඩිතාලම වැටෙන්නේ… ඉන්දියාවෙන් අන් රටවල් වෙත බුදු දහම ප්‍රචාරය වීමත් සමගයි. ඉන්දියාවෙන්…
කේන්තිය පාලනය කර ගන්න ඕන.. ඕන කියලා හිට උපදෙස් ලැබෙනවා නෙ අපට. ඒත් ඉතීම් කේන්ති නොගෙනත් බෑ සමහර වැඩ වලදි… වගේ නෙ. කෝම උනත් කේන්තිය…
නත්තල් සීය එක දවසක් තෝමස් අල්වා එඩිසන්, හෙන්රි ෆෝ(ර්)ඩ් සහ හාවේ ෆය(ර්)ස්ටෝන් යන මිතුරන් තිදෙනා ගමනක් අතරතුරේදී පිරවුම් හළකට ගොඩ උනා වාහනයට ඉන්ධන ලබාගන්න. වාහනයෙන්…
මේ සාහිත්‍යය මාසය නිසාත් විවිධ පොත් ප්‍රදර්ශන, සම්මන්ත්රණ ආදිය පැවැත්වෙන නිසාත් ඒ සම්බන්ධව අල්ලලා ලියා තිබූ ලිපියක් post එක විදිහට දාන්න හිතුව. මේ පුද්ගල…
අදත් වැස්ස… මේ දවස් ටිකේ ඉතීම් වැස්ස තමයි. ඊයේ හවස යාලුවෙක්ගෙ studio එකකට පොඩ්ඩක් ගෙහුං එන්ට ගියා. ගිහින් ඉන්නකොට ඌ අහපි… ඉස්සරහට ඉතින් මොකෝ වෙන්නෙ…
නස්රුදීන්… නම ඇහුව නැති කෙනෙක් නැති තරම්. ඒ වගේමයි ඔහුගෙ ජීවිතය හා බැඳී කතාත්. සමහර ඒවා බොහොම විචිත්‍රවත්, තවත් ඒවා බොහොම දාර්ශනිකයි සහ සමහර කතා…
ගෙස් කෙරිලි කීවේ, ග්‍රේස් කෙලීට හෙම නෙවෙ හොදේ දෙයක් දැක්ක, ඇහැව්ව පමණින් විස්සාස කරන්න එපාය කියලා තියෙනව… නෙ. ඒ කියන්නෙ දැකපු – අහපු මොහොතින්…
ගොරවනව එහෙම නෙමේ… කොහේ හරි ගිහින් කෙනෙක්/ කට්ටියක් එක්කලා හරි නිදාගනිද්දි අහන්න හම්බවෙන කතාවක් තමයි ඉතින් මේක. ඒ අනික් අයගෙ පැත්තෙන් නෙ. අපේ පැත්තෙන් නම්…
පවුල සමග එක් වීම බොහෝ කල් ප්‍රතිකාර ගන්න අසාධ්‍ය රෝගියෙක් ලඟට ගියපු දොස්තර මහත්තය, ඔහු දිහා බැරෑරුම් විදිහට බලලා… පස්සෙ පොඩි හිනාවක් දැම්ම. බොහෝ දුරට…
විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක ජයසිංහ (කළුබෝවිල ශික්ෂණ රෝහල) විසින් පුවත්පතක පල කර තිබූ ලිපියක්. ඇයි මටම මෙහෙම වෙන්නෙ ! ඒ අද බොහෝ දෙනෙකුගේ…
මේ සැරේ ලියන්ට හිතුනා පොතක් ගැන වතක් ….. ලාංකීය පාඨකයා අතරේ නිබඳ මතකයේ, මුවග රැඳී පොතක නාමයක් තමයි… ගුරු ගීතය. පොතෙහි කතුවරයා වන්නේ කිර්ගීස් ජාතික චිංගීස් අයිත්මාතව්ය.…
Seven Years in Tibet – Sinhala Subtitle තම උපන් බිමෙන් පවුලෙන් දුරස්වීම හා සිරගත වීමත්, වෙනත් දේශයක කාලාන්තරයක් ජීවත් වන්නට සිදුවීමත් කෙනෙකුගේ ජීවිතයට කොහොම බලපෑමක්…
එහි පිට කවරය පංචතන්තරේ නිදි තුමා… චිත්‍රකතා පොත් පිංචක් පරිවර්තනය කරල දුන්නා පළ කරනවනම් මරු වැඩේ කියලා හිට. ඔන්න ඉතිං පල කරනවා හිට. …
ජ්‍යෝතිෂය පස්සෙ ගිය මහින්ද නඩයට 9ය නපුරු වන බව කවුරුත් කීවේ නැතිවාද අතීතයේ ඉඳලාම නවය (9) කියන අංකයට තිබුනේ විවාදපන්න අදහස්. සමහර ජන කොටසකට…
එකෝමත් එක රටක හිටි රජ කෙනෙක්ට… දවසක් දා දඩයමේ යන්න අදහසක් පහල උනා. මේ රජතුමා ළඟ කාලයක් තිස්සෙ හැදී වැඩුණු වඳුරු මොටෙකුත් හිටිය. ඉතින්…
වැව් දියෙන් වගේ නෙවේ වැහි දියෙන් ගොවිතැන් කරන රටවල්, පළාත්. ඒ අය වැහි දිය විස්සාස කරලයි උදලු මිට අතට ගන්නෙ. සුබාවදරුමෙ මාරු වෙච්චිකොට අහස…
චෙස්. මං තුමා ආසම ක්‍රීඩාවක් තමයි චෙස් කියන්නෙ… සෙල්ලං කරන්න බැරි උනත්. මේක කැරම් වාගේ ලේෂි කෙලියක් නොවන නිසාත්, චෙස් දන්න පරානයකින් ඉගෙන ගන්නවා කියන…
කැකිල්ලේ රජ්ජුරුවන්ගෙ කරට්ටුව ගැන විවිධ කතා කීපයක් ජනවහරෙන් පැවත එනවා සේම එකම කතාව විවිධ විදිහටත් දකින්නට හැකි වේ. මේ එවන් කතා දෙකකි. ඔන්න එකෝමත්…
අයිසෙ ජයමහ… මෙහෙ එනවා කෝටිපති ව්‍යාපාරික තැන ඊයෙ දින තම සුපරි වෙළදසැල් ජාලයේ සේවයට බඳවාගත්ත ශ්‍රී ලාංකික සේවකයාට කතා කර සිටියා. ලාංකිකයා… රැකියාවේ සිය දෙවැනි…