භය භාජනය භස්ම භවය ලෝභය භෝජනය භටයා භාවනා අභයගිරිය ලාභය ආරම්භය ශෝභන
රථය කථනය සංස්ථාව ප්‍රාථමික දුරකථනය සාර්ථක ථූපාරාමය ගාථාව කථාව අර්ථය අනාථයා පරාර්ථය පදාර්ථය
ඛනිජ සුනඛයා ප්රමුඛ ශාඛාව ලේඛනය ඛාදනය ලේඛකයා ලේඛක
ලාංඡනය ඡන්න ඡන්දය ඡායාව සකච්ඡාව ඡේදය කච්ඡපුට සිහිමුර්ඡා ඡත්රය
ඖෂධීය ඖෂධ ඖචිත්‍යය ඖෂධාලය ඖරස ඖකි ඖදාරික
ඓක්‍යය ඓරාවණ ඓතිහාසික ඓශ්චර්යය ඓවරී ඓශ්වර්යා ඓදාරිකා
පාඨකයා පාඨමාලාව කනිෂ්ඨ පෘෂ්ඨය ධර්මිෂ්ඨ පාඨශාලාව ගෝඨාභය අහිගුන්ඨිකයා
විරූඪ ආරූඪ දෘඪ මූඪ ගූඪ දෘඪතර ආසනාරූඪ ප්‍රෞඪ
ධනය ධනවත් ධර්මය යුද්ධය අනුරාධපුරය ධජය රාධා ප්‍රධාන වධකයා අන්ධයා
ඵලදාව සඵල නිෂ්ඵල ප්‍රතිඵල ඵලය ඵලදායි ඵලකය සඵල රේඵය
සරුංගලය නංගී බෝංචි ගංගාව සංගීත රංචුව අංගොඩ පිංතාලිය වංගුව බිංදුව අංගය බිංගෙය සිංහල සිංහයා
ඍජු ඍතුව ඍණ ඍනාත්මක ඍෂිවරු ඍජුකෝණාශ්‍රය ඍද්ධි ඍෂි
වර්ෂය පුරුෂයා ආරක්ෂකයා අක්ෂර උෂ්ණ අෂ්ට දක්ෂ කේෂාව වර්ෂය සංරක්ෂිත පෝෂණය දුෂ්කර ක්ෂණික රක්ෂිතය විශේෂ පුෂ්ප භාෂාව
ඝනකම සංඝයා ඝනකාභය දීර්ඝ ඝනත්වය ඝටාකාර සංඝමිත්තා සංඝබෝධි ලඝු ඝාතනය
ෆාරා ෆලූඩා ෆරීනා ෆරීඩා ෆර්ගසම් ෆර්නි
ශාක ශනිදා ශරීරය ශබ්දය ආශිර්වාදය විශ්වය ශතකය විශ්වය ආකර්ශණය විශාල අතිශය දිශාව දේශනය ශාලාව රාශිය ශෝභන
පෝස්ට් එකක් ලියන්නලු ඕයි මුන්ට පිස්සු කියලා ඕයි මුන්ට පිස්සු උණාට මට පිස්සු ද ඕයි ඔව් මම ලියනවා මට පිස්සු ඕයි මන්දාකිණි නෝට් එක හීනෙන්…
ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන්…
මේ දවස් වල වැඩත් එක්ක බ්ලොග් එක ලියන එක නවත්තලා තිබුනෙ. ලියන්න කියලා හරි හමන් දෙයක් හිතට ආවෙත් නෑ. ඒ හින්දම බ්ලොග් එක තියනවද කියලවත්…
දැනට මාසෙකට විතර කලින් මට කෝල් එකක් ආවා මගෙ යාළුවෙකුගෙන්. යාළුවගෙ නම් චන්දික කියමුකො. මෙහෙමයි අපි දෙන්න අතර කතාව ගියෙ… චන්දික : හලෝ නචිය, මොකද…
ආත්මය මිලානව තිබිණි මම නිමල්ගේ අම්මාට ලියුමක් ලිවීමි “කිසිදාක දැක නැති දයාබර අම්මේ, ඔබ දැක ගන්න එන්නවත් මුන් අපට ඉඩ දෙන්නෑ අම්මාවරුන්වත් මෙහෙ වුන්…
එක පුද්ගලයෙක් එයාගෙ බිරිඳගෙ අල්මාරිය ඇරලා ලස්සන සුදු ඇඳුමක් හෙව්වලු. එතකොට ලස්සන කවරෙක දාලා නමල තිබුණ සුදු ඇඳුමකුයි රිදී පාට මාල කීපයකුයි හම්බ වෙලා. …
අන්තිමටම කළකිරිලා ඉන්න වෙලාවක්. ඒකට හේතුව කියන්නෙ මගෙත් එක්ක සම්බන්ද වෙලා ඉන්න මිනිස්සු එකම එක්කෙනෙක් ඇරෙන්න. සමහරු හිතන්නෙ තමන්ගෙ පැත්තෙන් විතරමයි. මේ ඔක්කොම කරන්න ඕන…
අරුත් සුන් වැකියක අවසනනොසිතාම තැබීමි තිත ……තක්සලාවේ ලියූ වැකි වලකිසිදු අගයක් නැතිවමතැබීමි තිත …… එනමුඳු, මහමෙරක් සේ නුඹට බැඳි පෙමතිතක් තරමට නුඹට දැනුනටකෙලෙස නිමවා තබන්නද…