එකට විත් පොඩි කුරුළු යුවලක් අදට සමුගන්නට හදයිදුරක වන් හුදෙකලා තරුවක් සඳට හෙමිහිට අත වනයි ලඟට ගෙන අපෙ බිඳුණු මතකය කවියකට සිත මුල පුරයිබරට මිදුනත්…
හිතත් එක්කම තනිව දුර ගොස් සිහින මාළිග මං හැදූතවත් සුන් බුන් ඉතුරු නොකරම ලැබී දිවි සරදම් රුදූමතක් කර ඔය සුවඳ බිඳුවක් සෙනෙහෙ සිත ගාවම මුදූනැතත්…
තත්පරෙන් තත්පරය හිමිහිට ගෙවී අද දවසත් නිමයිහිස්කමින් පිරි හිතට සැනසුම එදා වගෙමයි මහ දුරයිඇස් කොනින් ඔබෙ රුව හොයාගෙන දෑස ඉගිලෙන්නට හදයි ඇත්තමයි මේ වැටෙන හුස්මත්…
මලානික එළි නිවා දමමින් තරුද අහසේ මියගිහින් කතා නොකරම මල්ද ගහකොළ හිදී අඳුරේ නිදියමින් මුවාකර දුක් විඳින මේ හිත මහා සැනසුම් සුසුමෙකින් වතාවක් එක ඇවිත්…
සිනාවක් පළඳන්න මලකට කඳුළු වගුරන අහසකින්අසා ගන්නට හැකිය සෙනෙහස උනන මායිම් නොතකමින් මුවා වෙන්නට තැනක් නොමැතිව සිනා තොටමුණ තනි වෙමින් ගෙවා දැමු වරු ගණන් සිහි…
අමුනලා මොහොතකට කලියෙන් මදහසක් මුව පැහැසර සැනසිලා ඉන්නෙමි කියූවත් ඉවසලා හිත කළුවර නැවතිලා මතකයක ඉස්සර සුවඳකට හිත හිරකර ගොළු වෙලා නිහඬවම වහිනව කදුළු වරුසාවක් බර …
වෙලා ගෙන මහ පාළුවක් මගෙ ලෝකයම හරි කළුවරයි ගිලා බැස ගෙන දියවෙලා හද දුකින් මියයන්නට හදයි බලා ගෙන හුඟ වෙලාවක් මග ඇසුත් පියවෙන්නට ලඟයි ඔයා…
සිනා වරුසා නෙතින් වස්සා කොහේ හෝ නුඹ පිපේ නම්දිදී සැනසුම් සුවෙන් සතුටින් කොහේ හෝ නුඹ රැඳේ නම්මට ඒ ඇතී – සැනසිය හැකීදිවි ඇති තුරා –…
කඳුළු මුවා කර දෙනෙතින් එකම හිනාවක් මුදන්නඒ ඇති මට ආදරයෙන් ඔබ එනකන් හුස්ම ගන්න නොආවාට මං මගෙ හිත ඔබත් එක්ක ඒවි යන්න මගේ හුස්ම පොද…
දවස අරඹන පොකුරු පිණි වැහි වහින නොනැවති දිගටම පිපෙන පෙති හැර ළබැඳි සුවඳක් අවට ඉසිමින් අලුයමසුමුදු සුසිනිඳු රෝස පෙත්තක නතරවී ගෙන තනියම හිටියා ඔබ මට…
රෑ පුරාවට දුක කියාගෙන ආයෙමත් වැස්සා තදින් ඒ දිහා වරුවක් බලාගෙන මා ඉතින් උන්නා දුකින් හා පුරා පිපි සිත් මලේ පෙති සීරුවට රිදුනත් ඉතින් මේ…
තවත් කඳුලක් හුඟක් හීතල නෙතේ අග්ගිස්සෙහි තියා කිසිත් නොකියම දුටුව පමණින් නික්ම නිහඬව ඔබ ගියා නවත් වන්නෙම නැතුව වදවෙන හිතට එගැනම ගතු කියා අදත් තනිවෙමි…
ඉල්ල ගන්නට එකම සුසුමක් ඉනුව හදවත පත්ලෙමඉන්න මල් ඉති බිම බලාගෙන නැවීගෙන මල් එක්කම ගන්න අරගෙන යන්න නොනැවති මගේ සතුටත් එක්කමඉන්න අඳුරෙහි සැඟවිලා ගොස් මටත්…
හිතේ බල බිඳ නැගෙන සුසුමක තෙතක් සුළඟට මුහු වුනානෙතේ කෙලවර කඳුළු අතරින් පැමිණ ඔබෙ රුව බොඳවුනා අතේ ගුලි කල මලක සුවඳක අපේ මතකය සැඟවුනා අනේ…
පුළුන් පිට අත ගගා දවසෙම ඔහේ මගෙ ළඟ ඉන්නවාකලින් වගෙ දිලිසෙන්නෙ නෑ ඇස් අමුත්තක් මහ පෙනෙනවා අයිස් වගෙ හීතලයි අත් දෙක මටත් සීතල දැනෙනවා ඉතින්…
අහන විස්තර හමන සුළඟත් නතර කරගෙන ඔබ ගැනලිහන හිත ඔබ ගාව නැවතුන සොඳුරු තත්පර ගැන ගැන ඉවස ගන්නට බැරුව මොහොතක් නොදැක ඔබ රුව සොයමින දුවන…
වෙලාගෙන සිහිලැල්ල ඇවිදින් සුළග මල් පෙති මත්තෙමයි කලා තුරකින් උදෙත් තරුවක් ඇවිත් අහසට ඇත්තමයි බලා ඉමි එක දිගට නැවතී නොලා ඇසිපිය සත්තමයිහිනා වෙනකොට ඔහොම හොඳටම,…
දුරට වෙන්නට හදන හැමවිට ලඟට නොදනිම එන තවත් දුකම ගෙන ආදරේ බිඳුවක් යදින උමතුවකින් මහත් මලට අමතක වෙලා යනකොට මලේ සුවඳම දැන දැනත්ඔබට පමණක් නොවේ…
අතට ගෙන පිරිමදිමි සැනසෙමි සිඹිමි දහසක් වර සිතින්හිතට එන දහසකුත් සිතුවිලි අතර සසලව නැවතෙමින් පවට පින නම් කෙලෙස දෙන්නද ඉවසගමි බර සුසුමකින් මටම දුන් ඔය…
හෙටත් අද වාගේම වනු ඇති බවට සලකුණු පෙනෙනවා ඉහත් තාවෙන් තාම ආකහෙ අඳුරු හෙවනැලි ඇදෙනවා තවත් පාරක් පෑරුනා හිත, කමක් නෑ ඔහෙ ඉන්නවා ගියත් මගහැර…
දවස් ලබනව දවස් ගෙවෙනව වැහිත් වහිනව පැල් බැඳන් මතක් වෙන වාරයක් ගානට දැවී යයි හිත නෙත් තෙමන් හුඟක් දවසට කඩන් වැටෙනව අතීතය ළඟ ඇස් පියන්…
දවස පැමිණෙන්නටත් කලියෙන් අතින් අල්ලාගෙන බලෙන් ගිවිස ගත් හිත බිදී දියවී සුසුම් දුක් කන්දක් මතින් ඉවස ගන්නට බැරුව තනි වී අඳුරු ආගාධෙක හිතින් අහස අඬනව…
මදහසක් මුව පිපි ගමන් හිත ඈත ලෝකෙක ඇදෙනවා වදනකින් තෙපලන යමක් හිත මහ ගොඩක් දුර නිවනවාදකිනකන් සිතුවිලි ගඟක් තුළ කිමිදෙමින් සැරි සරනවා සමහරක් අය දන්නෙ…
බලන් ඉන්නට බැරිම තැනකදි අහක බැලුවට හෙමි හෙමින්දුවන් විත් කලබලෙන් මගෙ නෙත් නිරන්තර නුඹ පිටුපසින් බිදන් හද ඉම ඉවුරු උතුරන නිමක් නැති සෙනෙහස ගඟින්මටත් මා…