තරහයි තරහයි හොඳටම තරහයි ඕනෙම නෑ කවුරුවත් මට තනියෙන් ඉන්නෙක මේ වගෙ පාඩුවෙ දහ දාහෙන් සම්පතයි මට බොරු ආදරෙ මට…
රැය හෙමි හෙමින් ඉකි ගසමින් හැඬු හින්දා මල් පෙති මතට අලුයම පිණි වැසි වැස්සා ලස්සන මිසක මුතු කැට බඳු සිරි රන්දා…
කරදිය සුළඟ ලුණු රස වැඩි බව දැනේ ආපසු හැරෙන්නැයි සිත කොඳුරනු ඇසේ පියවර හඬක් හෙමිහිට පිටුපස නැගේ සුලඟක…
පතාගෙන පැමිණෙන්න බැරි වුණෙන් මගේ පෙම බොහෝ දුර ඉඳන් මට ඉවසන්න කියා දෙයි වෙළාගෙන තනිකමම ගෙවී යන ජීවිතේ සොයා ගිය ආදරය සුන්බුන්ව දිරා යයි …
පා කරන මල් රේණු සුලඟක මල් පිපෙන ගස් වුනත් දවසක වැළපෙනව වෙන්න ඇති ඉඳහිට ලඟින් ඉඳ ගිය සුවඳ සිහි කර දුරින් දුරටම ගිහින් දිගටම අතු…
ඇහැළ අහස යට ඉඳගෙන ඇහැළ පිපුණු මල් පාරේ පිරෙන නෙතයි ලිහෙන හිතයි යලි කියවමි ඇයි නොදනිමි … මල් පෙති මේ දිලිසි දිලිසි කහ පාටින් පැළඳ…
උයන් තෙර කෙළවරක නතරවෙමු සුසුම් මුසු සුළං රැල්ලක එතෙමු ඉනික්බිති සුපෙම්වත් දෑස් දෙස නොබලාම තනියෙන්ම ආයෙ යන්නට හැරෙමු බිම වැටුණු අරලියා ඇහිඳගමු දුකක් මුසු සිනා…
වෙරල ගල්පර හමු නොවී නම් පෙරළිලා රළ එන මගේ සද්දයක් නොනැගෙන්න තිබුනා අපරිමිත වූ සිඳු හදේ ඇද පළුදු නොසොයාම ඇවිදින් නොදිලුනා නම් තරු රැයේ ලස්සනක්…
රැය දිගු වී අනන්තයට පෙම ඇවිදින් සිත නතුකළ ජීවිතයේ මල් වැස්සට හීන් සීරුවේ තෙමුණා… මලක් වෙලා ඒ සෙවණේ රැඳෙන්න…
පොළොව ගැන කවියක් ලියා අහස රිදවන්නට සිතා ගතිපු වෑයම අතැර දැමුවෙමි එයින් ම සිතම රිදි නිසා ඉඩෝරයෙ රළු කම් ඉතා දැනුනෙ ළඟ හිටි නැති…
අඳුරු අහස යට තුනියට වැස්ස වැටෙන විට හවසක මතක පොතේ පිටු තවමත් එකින් එකට පෙරළෙනවා වැස්ස තුරල් වී යද්දිත් යන්න නොදී ආදරේට තියා…
කියවපු පොත් වල හිත ගිය තැන් වල කොහෙහරි අපි දෙන්නම හිටියා රිවයින් කර කර අහපු සිංදුවල අපෙ කඳුළැලි හසරැළි…
දෙතොල හරහා අඳිමි මතකෙන් එකල සුපුරුදු සිනා ලකුණූ දෙනෙත පිසදා සිහිළ කඳුලෙන් සොයමි දිදුලන මතක සොඳුරූ සිතෙහි සතපා මිහිර අපමණ සෙමින් නික්මී ගියේ කවුරූ රුවක…
කාන්සිය දුරලන්න අඳුරු වැහි පොදි බඳින යාමයේ රාත්රිය අඬවන්න රැහැයියෙක් ගැයුම අරඹා තියේ නේත්රය පුරවන්න කඳුළු උල්පත් හරින ස්නේහයේ සාක්කිය හදවතම පමණක්ය ඔබට බැඳි ප්‍රේමයේ …
බත් කටත් හෝ දෙකක් යන්තමින් හිස් බඩට ඔබ්බවාගෙන විහින් දුක් විඳිමි හාමතේ වැළපෙනා සුවහසක් සිත් සතන් තුරුළු කර මහ හුගක් ඉකි බිඳිමි එක පහන් සිලක්…
විමානෙට රෑ වෙලා එනකොට පළාතෙම ගණ අඳුර පමණය විඩාවට පත් වෙච්ච නගරය මලානික රූ සැවොම නිසලය අදත් දවසේ සාරාංශය කිසිත් වෙනසක් නොමැති අයුරය තවත් දවසක්…
දුර්වර්ණ සමරු පොත අරගමී තිස් හතර වෙනි පිටුව පෙරලමී එදා ඔබ එහි තැබූ අපේ නම් දෙක ලියූ රෝස මල් පෙති…
දුකක් හිතුනම ලියවෙන හුඟක් කවිවල ඇත්තෙම ටිකක් තිත්තට දැනුනත් හිතේ නලියන ඇත්තයි තමන් හරි යයි හිතුනත් පෙළක් විටෙකදි…
සැන්දෑව පාලුවෙන් යුක්තයි පිල්ලෑව වැව අදත් ගුප්තයි රන්පාට පින්තාරු කළ අහස මතදීම රතු පාට ඉර පාන මිය යයි මන්දාරමේ අඳුර පැතිරෙයි නිස්කාරණේ දෑස වෙහෙසෙයි මල්…
මහ රෑක නිස්සද්ද බව බින්ද මඳ නලේ ඇයි තාම නිදි නැද්ද හෙමි හෙමින් රැය පුරා ඉකි බින්ද හිත මගේ කියවන්න පුලුවන්ද සංසාර ගණුදෙනු ම අත්…
විසල් අහසින් නැඟ එන බිරුම් පුපුරන අතළඟ අකල් වැහි ගැන පොළොවට බයක් හිතුනෙම නැතුවද බදන් සුළඟක් හොඳටම නවත්තන්නට පොරකන ගසක් දැක්කම අසරණ බලන් ඉන්නට ඇහැකිද …
සිලිටි වෙරළත හොයා ගෙන විත් හැපී හැඬුමට නම් කුමට සයුරට නැගෙන රැළි මෙතරම් හමන පවනට සුවඳ මුසු කර විසිර යන්නට නම් කුමට මලකට සිනිඳු පෙති…
බලා ඉන්නට බැරි තැන වසා කවුළුව හෙමිහිට නින්ද අයදින මේ හිත අයිතිකාරිය කාගෙද නවම් සඳවත අහසට ඇවිත් මැදියම් රෑකට හෙළන කඳුලක සීතල ගෙනෙන තනිකම මේකද …
එකට මහ වැහි හතක් වැස්සත් කුඩේ අමතක වෙනවය අව්වෙ යනකොට අදාලම නෑ පිච්චි පිච්චී යනවය දිග ගවුම්, හැඩ සාය හැට්ටද ලෝකෙ දරුණුම විහිළුය කොහි යතත්…
හිතුනාම බලෙන් මෙන් කඩා බිඳ ගෙන එයි ය සඟවාපු ඉසව් වල වැඩිපුරම ගැවසෙයි ය අවුස්සා සියල්ලම අතර මං කර යයි ය මතකයන් දඟකාර පුංචි…
පායගෙන එනතුරා අඩ හඳක් ආකහේ තාරකා ඇස් අගින් සිනාවක් මතු නොවේ හිස් කමක් දැනෙනකොට කොතන මුත් ජීවිතේ නැවතිලා බලාගෙන හිටි හුඟක් තැන් තියේ හේබාපු…
මලක් හුඟක් ලස්සන පවනැල්ලෙ හැපිලා සැලෙද්දි ගඟක් හුඟක් ලස්සන හැලැහැප්පීම් මැද ගලද්දි ඉරක් හුඟක් ලස්සන හවසට මූදෙ ගිලෙද්දි පෙම්කතා හුඟක් ලස්සන හමු වීම් වෙන්වීම් තියෙද්දි …
තවත් මල් පෙති වැටෙනවා සුළඟ නොනැවති හමනවා කොහෙන්දෝ පාවෙලා ඇවිදින් පුරුදු සුවඳක් දැනෙනවා දෑස ඈතක ඇදෙනවා කෙනෙක් ඒ යැයි සිතෙනවා තාම බංකුව දකුණු පැත්තේ එනවනම්…