“හමුවීම යනු වෙන්වීමේ ඇරඹුම ය.හමුවීමේ සිට වෙන්වීම තෙක්, සියල්ල පවතින්නේ බැඳීම් වශයෙනි.සංසාරය පුරා පවතින ඇතැම් බැඳීම්, තාවකාලික නැවතුමකින් නික්මෙන තෙක් රැගෙන විත්,අත්හැර දැමීමට හැකිනම් එය…
සුදර්ශන සමරවීර විසින් ‘‘සපු මල සුවඳමය‘‘ කෘතියට ලියූ ලිපියකි. එක් අතකින් ඔබට පුළුවනි පරිසමාප්තියේ සියලු ආස්වාදයන් හඹා යා හැකි කිසියම් ආකාරයක මනා ලෙස සැලසුම් කරන…
තීර්ථයේ අපි තරමක නිහැඬියාවකින් පසු තවත් ආකාරකින් ඔබ හමුවට පැමිණීමට සූදානම් වී සිටිමු. මෙවර නැවුම් ගීතයක් ඔබ වෙත තිළිණ කිරීමටයි අප උත්සාහය. මංජුල වෙඩිවර්ධනගේ පන්හිඳෙන්…
ප්‍රේමය බිඳ වැටීම නිසා කෙනෙකු තාවකාලිකව හෝ උමතු නොවේ නම් ඒ අවසන් වූයේ ප්‍රේමයක් විය නොහැකිය. ප්‍රේම කතාවක් අවසන් වූ පසුව, ඇති වෙන විඳවීම ගිම්…
තීර්ථය භාවමය රළ නඟන ගී ඉවුරේ අපි සැදී පැහැදී සිටින්නෙමු. ගී රස වින්දනයේ නව්‍ය ඉසව් සොයා අපේ පළමු මියැසි යාත්‍රාව දියත් කරන අගෝස්තු 20 වැනි…
නලීන්, ප්‍රියංක සහ දිමුතු ‘තීර්ථය’ වූයේ භාවමය රළ නඟන සංගීතමය ඉවුරක ය. ගීතය ම ආරම්මණය කරගත් ඉංජිනේරු මිත්‍රයෝ එහි මීවිත පුරමින් සිටිය හ. මේ කතාව…
සිරි කාලකණ්ණි ප්‍රේමය හේතු කොටගෙන විඳින්නට සිදුවන අත්දැකීම් නානාප්‍රකාර ය. සංකීර්ණ ය. උනුනට ඇලුම් කරන යෞවන යෞවනියෝ ප්‍රේමවන්තයෝ වෙති. නමුත් සමහරවිට පෙම්වතුන් තම පෙම්වතිය හැර…
මල් මාලතී ලතා අඳුරේ මිලාන වී මේ පාළු රාත්‍රියේ නොපිපී බලා හිඳී මල් මාලතී ලතා…. වියෝ වේදනාවෙන් සසැලෙන විරහී හිතකටත්, හුදෙකලාවේ ශාන්තිය අත්විඳින සමාධිගත හදකටත්…
A couple of years ago, an article in Irida Divaina taught me that a work-of-art, be it a poem, song or whatever doesn’t entirely belong…
තීර්ථය ගී රස වින්දන බ්ලොග් පිටුවේ අද දින සාකච්ඡා කෙරෙන්නේ සිංහල ගීත සාහිත්‍යයේ සුවිශේෂී ගීතයකි. රත්න ශ්‍රී විජේසිංහ ගේය පද රචකයාගේ පන්හිඳෙන් ලියැවුණු, ගුණදාස කපුගේ…
කුමාරදාස සපුතන්ත්‍රි ගීතයට යොදා ගත් ප්‍රේමණීය අත්දැකීම් ගැන කතා කරයි ඔහු එදා මෙදාතුර ජීවිතේ ලැබූ අත්දැකීම් අපමණය. විශේෂයෙන් යොවුන් වියේදී ලැබූ ප්‍රේමය…
ඇය යන්න ගියා මැකිලාවන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මීදුම් සළුවෙන්…
තොටියෙකුගේ අහිංසක දොම්නසක සිට විවෘත ආර්ථික ක්‍රම විවේචනයක් හරහා සිරිමාවෝ බණ්ඩාරනායක අහිනන්දනයක් තෙක්
ගී විචාරයක දී ඉහත මැය ඔබ තුළ අති මහත් කුතුහලයක් දනවනු බවට කිසිදු සැකයක් නොමැත. දක්ෂ ගී පද රචකයෙකු අතින් ලියැවෙන ගීතයකට බහු අරුත් දනවන…
නිමක් නැතිවම අහස හඬා වැටෙද්දී, උස් කඳු බිම් පවා සසැලී බිඳී වැටෙද්දී, එබිම් යට අසරණ සුසුම් පොදි සැඟවී මිලින වී යද්දී, ගඟ දිය රළු වෙවී…
දුදොනොද බිඳ බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනේ මගෙ කුකුළා නැසූ එකා දදය ඔබගෙ පාළුය කා තව එක බුද දිනක් තකා ඉන්නට ඉඩ…
“අපේ පාසල් වියේ, සරසවි කාලයේ ගීතය, සංගීතය කොහොමද අපේ ජීවිතවලට බලපෑම් කළේ, අපි කොහොමද ගීතය වින්දෙ කියල අපි කතාබහ කළා. අපි ගීතය එක්ක ආදරය කළා.…
Pareja Y Estrellas Wallpaper ( මහාචාර්ය සුචරිත ගම්ලතුන් බීබීසී සංදේශය සඳහා සම්පාදනය කළ ගී මිණි ආර ඇසුරෙනි. ) නිලාර් එන්. කාසිම් ගේ ගේය පද රචනයෙන්…
සමාජ පරිහානියේ බිහිසුණු බව, දුක්ඛදායක බව, රළු කටුක බව අපි නිරන්තරයෙන් අත්දකිමින් සිටිමු. දින දින අසන්නට දකින්නට ලැබෙන්නේ මනුෂ්‍යත්වය සිඳී ගොස් නොමිනිස්කම් රජයන බවට සාක්ෂ්‍ය…
බන්දුල නානායක්කාරවසම්ගේ ගී පද රචනයෙන්ද නවරත්න ගමගේගේ සංගීතයෙන් ද සමන් ජයනාත් ජිනදාසගේ ගායනයෙන්ද හැඩවී ඇති මෙම ගීතය සිංහල ගීත අතර විරල, ශෘංගාර රසය දනවන විශිෂ්ට…
නාඬන් පුංචි හිරමණේ ඇවිදින් ඔන්න වසන්තේ මේ රූණු කරේ පොල්වතු බෝමා මට පාඩගම් පබළු අරගෙන පොල් මල් පිපිලා – දොරකඩ අර බලපල්ලා…. රත්න ශ්‍රී විජේසිංහයන්…
එදා අපි උන්නෙ ඉමක් නිමක් නැති ගමනක… ඔයාට මතකද? ඉසව්වක් ගැන නිනව්වක් නැතිව සුක්කානම හැරවුණු අත ඔහේ ඇදී ගිය ඒ සුන්දර දවස් ආයෙ කිසිම දවසක…
සැළලිහිනියෝ උඹ දන්නෙ නෑපෙම් හිතක සුවේ හඳුනන්නේ නැහැසාගරය බඳු පෙම් ආදරය දැනුනොත්උඹ කූඩුවී ඉන්නෙ නෑ වෙන කාටවත් හේම නොකියන් හොඳේමං උඹට රහසක් කියන්නම්මං ආදරේ කියන…
මේ පාළු සීත රාත්රියේකියා දෙන්න රහසින්ප්රේමය නම් කිමැයි කියා …. සංගීතය පිළිබඳ මා අසා ඇති හොඳ ම නිර්වචනයක් වන්නේ ‘‘ශ්‍රවණය කළ හැකි හැඟීම්” යන්න ය.…
ෙ ‘‘අපි වැව ළඟට යමු.” මම පවසමි. ‘‘ඔයා නම් හැඟුම් පොදියක්.. ෆැන්ටසි ලෝකයක්…” ඔබ හිනැහෙයි. ගොම්මන අන්ධකාරයට ඇරයුම් කරයි. නිස්කංලක මාවතක් ඔස්සේ රිය සක ඇදී…
By Artist Hiroko Reaney සඳගිරි පව්ව උසයි… කිඳුරා හරිම වසයි මං ගෙදර එන්න ආවා අම්මේ දොර අරින්න නුඹ විතරයි ඉන්නේ… රත්තරන් කියා කඩුතුඩ මං ඇණ…