Menu Close

Category: තිලක සිත

අටවිසි මහල 24- කාලය හරහා ගිය විනෝද චාරිකාව

  (මේ පළවන්නේ අටවිසි මහල නව කතාවේ විසි තුන් වන කතාවයි . මින් පෙර කොටස් මෙතැනින් කියවන්න )  රථයෙන් බිමට බට මනොරන්ජන් තරුණයන් දෙදෙනා දෙස …

අට විසි මහල 23- අසේල දඹුල්ලෙන් කොළඹට

(මේ අටවිසි මහල නවකතාවේ විසිතුන් වන කොටසයි . මින් පෙර කොටස් සියල්ල මෙතනින් ) තුන්වන කොන්ක්‍රීට් තට්ටුව දමා හමාර  වීමෙන් පසුව සුපුරුදු පරිදි සතුටු සාදයක් පැවැති …

අටවිසි මහල 22 – එක්සයිට්මන්ට්ස්

(මේ පලවන්නේ අටවිසි මහල නව කතාවේ විසි දෙවන කොටසයි . මින් පෙර කොටස් සියල්ල මෙතැනින්) රිචර්ඩ් සිතා සිටින්නේ අම්රිතා සිත් වේදනා විඳින්නේ පියාගේ අසනීප තත්ත්වය…

අටවිසි මහල -21 – ගුවන් තොටින් පානදුරට

(කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ විසි එක් වන කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්.)අම්රිතා ගන්නට එයාපෝර්ට් එකට එන බව මනෝරන්ජන් පොරොන්දු වුනේ ඈ නිවාඩු…

අටවිසි මහල විසිවන කොටස – අම්රිතාට විවාහා යෝජනාවක්

(මේ පළවන්නේ අටවිසි මහල නවකතාවේ විසි වන කොටසයි . මින්  පෙර කොටස් මෙතැනින්) සන්ජිබ් ටැක්සි රියදුරාට කීවේ වැඩිපුර ගස්සන්නේ නැතිව පරෙස්සමට රිය පදවන ලෙසයි. වෙලා…

අටවිසි මහල පටුන

 මේ හැම කතාවක්ම පළ වූ පසු යාවත්කාලීන  වන අටවිසි මහල පටුනයි . තෙවන මහල –සිව්වන පරිච්චේදය  විසි වකවාන කොටස – ගුවන් තොටින් පානදුරට  විසිවන කොටස –…

අට විසි මහල 19 – අම්රිතාගේ දියණිය

(මේ පළවන්නේ අටවිසි මහල නවකතාවේ දහ නව වැනි කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්)අසේලට  හා මනෝරන්ජන්ට  පසුදා අලුයම වනතුරු කතාබහ කරන්නට බොහෝ දේවල් තිබිණි. දෙදෙනාම…

අටවිසිමහල 18- දඹුල්ලේ රාත්‍රියක්

කොටස් වශයෙන් පලවන අටවිසි මහල නවකතාවේ දහ අට කොටසයි මේ . මින් පෙර කොටස් මෙතැනින් සිල්වා ආරක්ෂක කුටිය තුලින් එලියට පැමිණ තමා ඉදිරියේ වැඳ වැටී…

අටවිසිමහල 17- සර් මට සමාවෙන්න

මෙහි පලවන්නේ අටවිසිමහල නවකතාවේ දාහත් වන කොටසයි . මින් පෙර කොටස් මෙතැනින් තමන් ගත් තීරණය පිලිබඳ  දෙවරක්  සිතා බලන්නේ නැතිව මනෝරන්ජන් අසුනින් නැගිට බිම් මහලේ…

අටවිසි මහල 16 – මනෝට හා අසේලට ස්ථාන මාරු

මේ පලවෙන්නේ අටවිසි මහළ නවකතාවේ දහසයවන කොටසයි. අදින් ඇරඹෙන්නේ කතාවේ තුන්වන  පරිච්වචේදය වන දෙවන මහලයිමින් පෙර කොටස් මෙතනින්  මාසයකින් ලියන්නට බැරි වූ දිනපොත අතට ගත්…

අටවිසි මහල 14- සිල්වාට පහර දුන්නේ කවුද ?

කොටස් වශයෙන් පලවන අටවිසි මහල නව කතාවේ 14 වන කොටසයි . මින් පෙර කොටස් මෙතැනින් නොඉවසිල්ලෙන් කවරය ලිහා බැලුවද ලියුම හිතු තරම් දිග එකක් නොවීය…

අටවිසි මහල 13 – පේරාදෙණියෙන් ආ ලියුම

අටවිසි මහල නවකතාවේ මීට පෙර කොටස්  මෙතැනින් පළමු මහලට කොන්ක්‍රීට් තට්ටුව දමන දවස උදා උනේය . මේ වනවිට  මනෝරන්ජන් , අසේල හා අම්රිතා සිටියේ දෙවන…

අටවිසි මහල -12 පින්තුරයේ හිටි ළමයා කවුද ?

මේ කතාවේ මුල් කොටස් මෙතැනින් අදනම්  නිදා ගන්නට වෙන්නේ නැති බව දැනගත්  සිල්වා  ලොකු උණුවතුර බෝතලය පිරෙන්නට අලුත් කෝපි හදා ගෙනැවිත් කන්තෝරු මේසයේ කෙලවරක තැබුවේය.…

අටවිසි මහල -1 බිම් මහල

මේ ගොඩනැගිල්ලේ  මහල් විසි අටකි . මේ නව කතාවද පරිච්චේද 28 කින් සමන්විත වෙයි. එක් පරිච්චේද්යක කතාව ලියවෙන්නේ අනුරුප ගොඩනැගිලි තට්ටුවේ ඉදිකිරීම්  වැඩ කරද්දීය.   2015…

අටවිසි මහල – 2 ( බිම්මහල )

(මේ නවකතාවේ මුල් කොටස මෙතනින් .. )මනම්පෙරී මහත්තයාද එව්වේ කියා ඇසු විට තුටු පහටු  මුහුණින් යුතුව තරුණයා . ‘ ඔව් මහත්තයා මෙන්න දෙන්න කියල දුන්නු ලියුම…

අටවිසි මහල -3 ( බිම් මහල )

අටවිසි මහල නවකතාවේ පළමු පරිච්චේදය  වන බිම් මහලේ තුන්වන කොටසයි. මුල් කොටස් මෙතනින් “ඉතිං තාත්තා ඊට පස්සේ මොකද කිව්වේ” අසේල කල්පනා ලෝකයක සිට පිළිතුරු  දුන්නේය.…

අටවිසි මහල 6- ( බිම්මහල )

සතියේ දිනවල සඳුදා හා බ්‍රහස්පතින්දා කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ හයවැනි කොටසයි මේ. පෙර කොටස්  සඳහා සබැඳි: පළමු කොටස, දෙවන කොටස, තුන්වන කොටස , සිව්වන…

අටවිසිමහල -7 ( බිම්මහල )

  මේ අටවිසිමහල නවකතාවේ හත්වන කොටසයි. අප තාමත් සිටින්නේ පළමු පරිච්චේදය වන බිම්මහලේය.  පෙරකොටස් : පළමු කොටස, දෙවන කොටස, තුන්වන කොටස, සිව්වන කොටස, පස්වන කොටස…

අටවිසි මහල 8 ( පළමු මහල )

මේ අටවිසි මහල නවකතාවේ දෙවන පරිච්චේදය වන පළමු මහලේ පළමු කථාවයි .මින් පෙර කොටස් මෙතනින් බලන්න  අම්රිතා නතර වී සිටින්නේ කොහේදැයි රේස් බුකියේ කෙල්ලන් දෙදෙනා…

අටවිසිමහල 10 ( පළමු මහල )

කොටස් වශයෙන් පළවන අටවිසි මහල නවකතාවේ දහවෙනි කොටසයි මේ ( අප සිටින්නේ දෙවන පරිච්චේදය වන පළමු මහලේය)  මීට පෙර කොටස් මෙතැනින් . වම්පැත්තෙන් පෙනෙන ලුනාව කලපුව…

අටවිසි මහල 11 ( බිම් මහල )- අම්රිතා මහා රෑ වැඩබිමට එයි

මේ පලවෙන්නේ කොටස් වශයෙන් පලවන අටවිසි මහල නවකතාවේ එකොලොස් වන කොටසයි . මින් පෙර පළවූ කොටස් මෙතැනින් රාධා පැවසු ආරංචිය නිසා අසේලගේ මනස ව්‍යාකුල වී…

ගෝලයෝ අට දෙනාගේ කතාව

හැටේ  දශකයේ මුල් අවුරුද්දක සිය පළමු රැකියාව ලෙස ගුරු පත්වීමක් ලබාපු  තරුණයාට හමුවන්නේ අන්ත අසරණ දුෂ්කර ගම් පියසක පාසැලකි. මේ පාසැලේ පන්ති තිබුනේ අටවැන්න වෙනතෙක්…

නව කැළණි පාලම හා බ්‍රව්නිගේ වියෝව

මේ සතියේ  ලියන්නට කරුණු කාරනා කීපයක් යෙදුනෙන්  ඒවායින්  දෙකක් තෝරාගෙන  කෙටි සටහන් හැටියට ලියන්නට තීරණය කලෙමි.නව කැළණි පාලම  ගැන පරණ සටහනක් උපුටා ගැනීම 1994 පෙබරවාරි 09…

කොස්ලන්ද තානායමේ මීටින් මිනිට් එක

මේ ලිපියට පසුබිමක් සකස් කෙරෙන සටහනක්  මම පහුගිය සතියේ ලීවෙමි. මා සිටියේ කොස්ලන්ද තානායමේ ඉතිහාසය හා අනාගතය ගැන විශේෂ රැස්වීමකට සහභාගී වෙමිනි.  ලෝ පතල ව්‍යවසායකෙකු …