මං ඉස්කෝලේ කොට්ටම්බා ගහේ හෙවණකට වෙලා සැපේ කතා පවත්තද්දී අව්වේ වේළුණ අසරණයනි, සමාව දෙන්න ඉස්සෙල්ලම! අනික මේ තොපිව අව්වේ තිබ්බා කියලා හැමදාම මම නමුණුකුල කඳු…
නොතේරෙන අකුරු යමහා දිග වැකි යමහතුනි සමා අවසරමට මේ නිවේදන දැන් අපුල ය මම නුඹේ කතා පිරි ඇස් දිහා බලනනුඹ මගේ නර කෙසකට මහ හඬින්…
සාහිල් පුතේ, ඔයාට කොල්ලෙක්ව බඳින්න කිව්වොත් ඔයා ඒක කරනවද? – කීයටවත් නෑ ඒ ඔයා ස්වාභාවයෙන් ම හැදිලා තියන විදිය නිසා. මෙයාලටත් ඒක ඒ විදියමයි. එයාලා…
“උඹ….පොඩ්ඩක් කට වහගෙන… මං කියන දේ අහපං… දැන් මේ වෙලාවේ මිනිස්සු නිදි… උඹයි මායි මොකද්ද මේ කරන්නෙ?” වෙලාව මධ්‍යම රාත්‍රී එක පසු වී විනාඩි හතළිස්…
හැරී පොටර් යළිත් නරඹා අවසන මා විසින් ලැයිස්තුගත කළ මගේ ජීවිතයේ “වැඩකට නැති කුණු ලේ” ලැයිස්තුව මෙසේ ය. #FilthyMudbloods ආදරය ගැන පල්හෑලි දොඩවන, ඇත්තෙන්ම ආදරය…
ඉස්සර දේවල් තමයි ලස්සනම. ඒක මේ මොහොතේ සහ හෙට දවසේ තියන කාලකණ්ණි කැත ගතියෙන් මිදෙන්න නිදහසට කියාපු දෙයක් නෙවෙයි. ඒක වෙන කිසිම පණ්ඩිත තියරියක් ගාවගන්න…
ගෙයින් එළියට බැස්සේ මං අද අවසාන දවස කියලා හිතාගෙන බයිස්කෝප් ලස්සනක ප්‍රේමයක් තියෙද්දිත් නිදිමරාගෙන නුඹ පස්සේ යන අවසාන දවස කියලා හිතාගෙන ඒත් මං අදත් පැරදියි…
කැම්පස් එකේ දේශන වාරයක දී ආපු සර් කිව්වේ ඒ සින්දුවේ ‘ඇපල් මල’ යෙදුම සාර්ථක නෑ කියලා. ඇයි අපි ඇපල් මල් දැකලා නෑනේ. එතකොට ඇපල් මලෙන්…
මට නම් බැංකුවල එපා ම කරපු දේ තමයි දන්සල්වලට වඩා ඉබි ගමනින් ඉස්සරහට යන පෝලිම්. ඉතින් ඉවසීම ප්‍රගුණ කරන්න ඕනි නම් බැංකු කියන්නේ ඒකට හොඳ…
අනික් රටවලට වඩා ගොඩක් දේවල්වලට නිර්වචන ඉදිරිපත් කරන්න අපේ රටේ මිනිස්සු දක්ෂයි. හැබැයි දේශපාලනය කියන එක අර්ථකථනය කරන්න යද්දී ඡන්දය සහ 225 ගැන කියවන එක…
බීබීසි මාධ්‍ය භාවිතය පිළිබඳ මගේ සත දෙක නිසා බොහෝ දෙනා මම කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක ඉත්තෙක් විදියට දකින්න පටන් අරගෙන. අනේ ඇත්තමයි ගොඩක් දෙනෙක්ට ලැබෙනවා…
අකනිටා බඹු ලෝකේ බ්‍රහ්මයෝ ළඟවත් නැති තරමේ මොළ කෑල්ලක් මටත් තියේ කියලා පෙන්නන්න පුළුවන් ලේසි ම විදියක් තමයි පවතින සංස්කෘතිකාංගයක් නිර්දය විදියට විවේචනය කරන එක.…
‘ටීචර් මේකයි. මේ සමාජේ අනික් අම්මලා තාත්තලා එයාලගේ දුවලා හැදුවේ මල් වගේ. ඒත් මගේ අම්මයි අප්පච්චියි මාව හැදුවේ ගහක් වගේ. ඒකයි මල් කෙල්ලොන්ගෙයි මගෙයි වෙනස!’…
මා ගැන වචනයකින් විස්තර කරන්නැයි මොකෙකු හෝ ඇසුවොත් කියන්නට ඇත්තේ මම නොස්ටැල්ජියානුවෙක් බව ය. ඉස්සර කාලේ තිබුණු එක් එක් ජුවල්වලට ආසා කරන බුවාලා මා කොතෙකුත්…
සේකරගේ අම්මා අපි දැකලා නැතිමක්සිම් ගෝර්කිගේ අම්මා කොහේ ඇතිඑ නමුදු ඇසින් දුටු බෝසත් මවක් වුතිගුණ ගැයුමට යයි අප හට දවස් සති වාරු නැති දෙපා පරදා…
“කොහෙද පිස්සු ** ගෑණු දෙන්නා ඉන්නේ?” දෙවන ලෝක යුද්ධ කාලයේ රේඩියෝවකින් නැගෙන ශබ්දයකට සමාන ඩැනීගේ කටහඬ ෆෝන් එකේ එහා පැත්තෙන් මතු වුණා. “IT ලැබ් එකේ…
කැලණිය විශ්වවිද්‍යාලයීය ඉතිහාසයේ කිසිම දිනක බිහි නොවුණු විදියේ විද්‍යාර්ථියෝ තුන් දෙනෙක්ගේ කතාව මේක. උන් තුන්දෙනා අක්කලා නංගිලා නෙවේ ඇත්තට ම මොකද එක බඩවැල කඩන් එන්න…
ශේප් එකේ මේ ඔක්කොම ඇත්ත සිද්ධි නොවන බව සලකන්න. “ඩවුන්ලෝඩ් කරන්න හොඳ සින්දු වගයක් කියනවකො” මට ඒ කටහඬ ඇහුණේ ඉස්සර විදියට ම නෙවෙයි. එතන මහා…
වාග්විද්‍යාව පේපර් එක ලියා අවසන කුලී මාළිගාවට මා වැදුණේ අම්බානෙක සතුටකිනි. ඒ බව මගේ බෝඩිම් ප්‍රේමයටත් දැනී තිබුණු අතර ඈ කවදාවත් මාව එලෙස දැක නොතිබ්බේ…
ප්‍රේමයට පෙර නුඹ ගැන මම ලිව්ව කවිපොතමකුළුදැල් බැඳී ඇත කොහේ හෝ මුල්ලක අවසඟවප්රේමය දිනාගත් දින අගුළු ලා මගේ කවි වැදුම්ගෙයඉල්ලන පමා ලියාදෙන්න බැරි කවිය නුඹ…
ඕනි හත්තිලව්වක් වේවා! කැම්පස් ළමයෙක්ට කලාව ගැන තියෙන්නේ සෑහෙන ලොකු ගෞරවයක්. අවබෝධයක්. ඒත් ඒක එහෙමමද කියලා හිතෙන තරමේ සිද්ධියක් අද මටයි මගේ යාලුවටයි සිද්ධ වුණා.…
බස් රියක එල්ලිලායන මහත්තුරුන්ගේ – ඩා දියේ නෑවිලාපාගගෙන ගියත් මා – විසැති අඩි නෝනලානුඹ බලන්නට එන්න – වාරු ඇති මගෙ දෙපා සුවඳ හමනා හිනා මල්…
මේ කියන වචනයක් ගානේ කාට හරි හිත් රිදවීමක් උනොත් නියමිත මාත්‍රාව අනුව ළමා පැනඩෝල් ටිකක් ගන්න. යහපාලන ආණ්ඩුවට බනින එක නම් දැන් මහ කම්මැලි සිද්ධියක්.…
නමුණුකුලෙන් සමුගෙන මම කොළඹ රටේ අදඉගෙනගන්න ආවේ හැම දෙයියන්ටම වැඳහරි ලස්සන ජීවිතයක් පැතුවත් ඒ සඳබලු බල්ලෙක් නෑ අම්මේ පාළුයි මගෙ හද ගෙදර වගේ හඳ පායන්නේ…
අවාරයේ මී අඹ මල් පිපෙන්නටමල් පොහොට්ටු වටකර බිඟු රඟන්නටඉඩෝරයේ මොණර රැඟුම් දකින්නටනුඹ ආවේ නිල් අහසක් තනන්නට හැමදා රෑට හඳ පායන වේලාවේහාවා නොවේ මට කිරිපැණි ගෙන ආවේඅඳුර…