දැන් සීන් එක මෙහෙමය. අපි ඕනේ තරම් ඇස රතු වෙච්ච කොල්ලෝ දැකලා ඇත්තේය. ඇස් රතු වෙන්න හේතු කාරනා බොහෝය. හඳට යන උන්ගේත් ඇස් රතු වෙන්නේය.…
මේ කොරෝනා හුටපටේ ඇවිල්ලා රටටම ඇදිරිනීතිය දාන්න දවස් දෙකකට කලින් දවසක්ය. රජාට හදිස්සියේ මඩකලපුවේ යන්න සෙට් උනේය. දවල් 12.30ට විතර කඩවතින් අපි ගමන් ඇරඹුවෙමු. මඩකලපුවට යනකොට…
ඒ දවස් වල මං රජා හිටියේ හබරාදූවේ සයිට් එකකය. ABC කොම්පැනියට සෙට් වෙච්ච මුල්ම දවස් ටිකය. මේක පට්ට පතරංග සයිට් එකක්ය. සයිට් එක වටෙ යන්න ත්‍රීවීල් එකක්…
අවුරුදු 4ක 5ක පමණ දිගු නිහැඩියාවකින් පසුව රජා නැවත බ්ලොග් එක ලියන්න කියා සිතුවේය. ඒ දවස් වල ලියන්න තිබුණු ඔක්කොම කතා ටික ඉවර වෙලා තිබුනේය.…
රජ බිසව කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ ජොබක් කරන්න යන්න කම්මැලි වෙලා ගෙදර හිටියේ රෙස්ට් කරන්න ඕනෑ ගාගෙනය. දැන් අවුරුදු දෙකකුත් වෙන්න ඇවිත් එයා තාම…
මේ දවස්වල පට්ට කම්මැලිය. ඔෆිස් එකේ කරන්න දේකුත් නැත. නිකන් ඉන්න ගමන් වාගේ මේ බ්ලොග් ගල් කෑල්ල කුරුටු ගන්න හිතුනේය. දැන් ඉස්සර වාගේ නෙමේය. රජා දැන්…
නිකන් මතක් වෙලා ආවේ! 🙂 සුභවේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තවත් එක සයිබර් සිහිනයක් නිමාවිය. වෙනදට වඩා පට්ට ෆන්ය. ඒ අර කට්ටිය අඳුරගන්න එක වැඩි වෙන තරමට කට්ටියගේ මොන්ගල් ක්‍රියාකලාපය කෙලින්ම එලියට පනින නිසා වෙන්නටත්…
කොළඹ නුවර පාරේ මාවනැල්ල කිට්ටු වෙනකොට පැත්තකින් ගලක් උඩ ගලක් වගේ සීන් එකක් ඔය පාරේ වටපිට බල බල යන එන අය ඕනේ තරම් දැකලා තියෙනවා…
ඕයි… දහම් පාසලෙන් පුංචි දඹදිව බලන්න යනවා තමුසේ එනවද… ඒ කෑගැහුවේ අපේ මලයාය. යකෝ කොහෙහරි ට්‍රිප් එකක් යනවානම් අපි එහෙම නෑවිත් ඉන්නවද… යමු යමු… මේ…
අර කවුද කියනවා වගේ අපිට වෙන්නෙම මහාම මහා අළුගුත්තේරු වැඩමය.මේවා නම් පෙර කල කුසල් වල බල මහිමයෙන් අපිට හම්බෙන ඒවාය. ඒ ගැන කිසිදු සැකයක් නැත. …
යන්ට හොඳයි තේවතු බල බලායේකන්ට හොඳයි පැණිරස අග්ගලායේඉන්ට හොඳයි සීතල පිනි බබායේවැන්දොත් හොඳයි සමනොළ පිං පුරායේ කොහොමින් කොහොමහරි ෆයිනල් එක්සෑම් ඉවර වෙලා රට වටේ යන්න…
රට වටේ සිටි මා මිතුරු කැල ෂොක් කරමින් ලියවුනු අති උත්කෘෂ්ට වූත්, කොල්ලන්ට තනි ඇහැට ඇඩුනා වූත්, කෙල්ලෝ කොට්ටේ හොටු පිස්සා වූත්, රමණීය බූට් කතාවක් සමග…
මේ පාර ගෙට්ටුවට රජා මඩ ලොරිය බෑවේ නැත. නමුත් කොයි යම් මොහොතක හෝ එකක් ගෙනත් බාන බව නම් කිව්වේය. හැමෝම කතා කරන මඩ පොටෝ ගහපුවාම…
අෆ්ෆේ…. මේ අවුරුද්ද පටන් ගත්තත් හරි මොකුත් කොටාගන්න පුළුන්කමක් ලැබුනේ නැත. එක්සෑම් එක ගොඩදාගන්නත් ඕනෑය. ඒකට මොනවා හරි වෙලා තිබ්බොත් නම් ජීවත්වෙලා වැඩක් නැත. තියෙන්නේ…
බය උනා නෙහ්? ^_^ අවසන් ලියුමයි ඔබට ලියන්නේ කිව්වම නිකන් ගෑණු ළමයින්ට එහෙම අඩන්න වගෙත් හිතුනද මන්දාය. ඒත් බය වෙන්නට කිසිම උවමනාවක් නැත. රජා වූ…
ගියපාර ගම්පහ ගෙට්ටුවෙන් පස්සේ බ්ලොග්කරුවන්ගේ ගෙට්ටුව මේ ඊයේ පෙරේදා පැවැත්තුනේය. ඒ වෙරළ සාදයක් ලෙසය. ගල්කිස්සේ……..ගල් අස්සේ…. තියෙනවා කිව්වට ඒ හරියේ එක ගල් කෑල්ලක්වත් තිබ්බේ නැත.…
සාමාන්‍යයෙන් යූරිනල් එකක් පිහිටට එන්නේ අර ස්වභාවධර්මයෙන් එන කෝල් එකකට උත්තර දෙන්නය. ඔය කෝල් එකට එක එක උන් උත්තර දෙන්නේ එක එක විදිහටය. සමහරු ලස්සනට,…
ආදරණිය බ්ලොග් සහෘදයන් එකට එකතුවෙන තවත් දවසක් ඔන්න ආයෙමත් ඇවිල්ලාය. කාලෙකට පස්සෙ ආයෙමත් ගෙට්ටුවක් පවත්වන්න සියලුම කටයුතු මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙන්නේය. මෙවර…
පහුගිය ටිකේම කැම්පස් එකේ වැඩ තොගේකට අහුවෙලා අපේ සෙට් එකම හිටියේ ආතක් පාතක් නැතුවය. වෙනදට පොඩි නිවාඩුවක් හම්බුන ගමන් කොහෙ හරි කන්දක්, ගලක් දිගේ, කැලයක්…
කුණුහරප යනු එක්තරා ආකාරයක පට්ට වචන සෙට් එකකි. ඇත්තටම ඕවා හැදුනේ කොහොමද කියා පොඩි රිසර්ච් එකක් කරන්න තියෙනවා නම් පට්ටය. වෙන වැඩක් එහෙම නැති උන්…
මේක සිංහල බ්ලොග් කියෝන උන්ට තියෙන හෙනම අවුලක්ය. පෝස්ටුව කියෙව්වට දාන්න කමෙන්ට් එකක් හිතාගන්න බැරි එකය. ඕකට පට්ට විසදුමක් කකාගේ ආදරණීය ඇනෝවෙක් දාලා තිබ්බේය. මේක…
ගෙදර ලොකු අයියා උනාමත් හෙනම කරදරේය. පොඩි මලයා ලොකු වෙන්නේ නැතුව අර පොඩිකාලේ හිටියා වගේ බෝල ගෙඩියට, කිරිදත් දෙකක් විතරක් කටේ තියෙන විදිහට දිගටම හිටියානම්…
මේ දවස් වල අපිට සූ ගාලා වැඩය. කැම්පස් එකේ ගෘප් ප්‍රොජෙක්ට්ද, ඉස්කෝලේ බ්ලොග් සංගමේ පොඩි උන්ගේ වද දීම්ද, අළුත් සාමාජිකයන්ගේ තදබදයද අරවද මේවද ලොවෙත් නැති…
මේ දවස් වල ලියන්න තරම් දේවල් සිද්ධ වෙන්නෙත් නැති එකේ අහල පහල ඉන්න උන්ට මඩ ප්රහාරවත් එල්ල කල යුතුය. කලින් දවසක අටමාට උන මහා කුප්ප…