Menu Close

Category: ඩ්‍රැකීගේ අඩවිය

අවසානයක් නොවේ – 19 කොටස…

…කෙඳි වළාකුළු ස්තරය පසා කරගෙන ඉහළට නැඟුනු ළිහිණියා, ආපිට හැරී හිස පහතට ලාගෙන පියාපත් අකුළා ගත්තෙන්, ඉහළ සිට පහතට වැටෙන කාලතුවක්කු උණ්ඩයක් සේ වේගයෙන් පහළට…

අවසානයක් නොවේ – 18

“ඔයා කියන දෙයක් තමයි ඉතින්…” ඔහු වෙත ඇස් කොණින් බැලූ තරුණිය මඳ සිනහවක් නැඟුනු මුහුණින් යුතුව අත ඔසවා, අන්තරාලයේ බාල්කයක එල්ලා තිබූ සීනුව හතර වරක්…

පුනරාගමනික රාවණ…

වවුල් දොර පියන් දෑතින් තල්ලු කරමින් ජයලංකාර ඇතුල් වූයේ ය. නිදහස් මාවතේ පිහිටි පුරාවිද්‍යාඥයන්ගේ සමාජ ශාලාව මඳ අඳුරින් සහ දුමින් පිරුණු හුදෙකලාබව රජැයූ තැනක් විය.…

අවසානයක් නොවේ – දා හත් වන කොටස

“ඔබේ ආගන්තුක සත්කාරය නම් ඇත්තටම විශිෂ්ටයි…” මහනුවරදී හාමුදුරුවරුන්ගෙන් උගත් සිංහල භාෂාවේ උසස්ම වචන භාවිත කිරීමට නාවිකයා පරිස්සම් විය. “හොඳා…” තරුණිය සිනාමුසුව කීවා ය. “තමුන්නාන්සෙ සතුටු…

මරණය ලුසී සහ ඔසිමැන්ඩියස් ගැන…

කෙනෙක් මැරෙනව කියන එක ශිෂ්ඨාචාරය පුරාවට මනුෂ්‍යයන්ගෙ කුතුහලයට සහ බයට හේතුවුණු කාරණයක්. පුද්ගලයෙක් කියන්නෙ ආකල්ප, මතවාද සහ යම් යම් දේ ගැන දරණ ස්ථාවරයන්, මතකයන් සහ…

අවසානයක් නොවේ – දා සය වන කොටස

කිරි බඳුන අවසන් වෙද්දී, ඇඩම් සක්මන් කරමින් සිටියේ ධනසේකර වළව්වේ ගෙවත්ත කෙළවර වූ ඔසු වනය අසල ය. කීස් හඬ නඟමින් ඊයක් ඔහුගේ දෙපා මුළ බිම…

ඇම්බැට්ටයා – තක්කඩියන් ගැන ජන කතා අංක 02 – බුරුම ජනකතාවකි…

  https://njmonthly.com/wp-content/uploads/cache/2014/07/balloon1/76167853.jpg ඇම්බැට්ටයා හරිම දඟකාර ළමයෙක්. පොඩි කාලෙ ඉඳන්ම මෙයා යාලුවන් බොරු කියා රවට්ටන්න පුරුදු වෙලා හිිටියා. දවසක් එයාගෙ තාත්තා වැඩට යන්න ලෑස්ති වෙලා, එයාගෙ…

අවසානයක් නොවේ – පහළොස් වෙනි කොටස

පළමුවෙනි කොටස තුන්වෙනි කොටස දා හතර වෙනි කොටස සුමන සාකච්ඡාව ආරම්භ කළේ ය. “මිත්‍රටත් මටත් වාර්තා කරන්න සහ සැක හැර ගන්න තොරතුරු කිහිපයක් තියෙනවා. අග්නි…

අවසානයක් නොවේ – දහ තුන් වන කොටස…

පළවෙනි කොටස තුන් වෙනි කොටස දොළොස් වෙනි කොටස “මම අර ක්‍යුනිං ගායනා කරපු තරුණිය ගෙ හඬ ඇහුණු දිහාවට යන්න පටන් ගත්තා. ගල් ගුහාව ඉදිරිපිට ලොකු…

අවසානයක් නොවේ – දොළොස්වෙනි කොටස

පළවෙනි කොටස තුන් වෙනි කොටස එකොළොස් වෙනි කොටස “…’හෙලවෙන්න, ඇස් අරින්න එපා දැන්ම…’ ඒ වචන තමයි මම සෑහෙන කාලයකින් අහපු මිහිරිම ශබ්දය විදිහට මට මතක…

අවසානයක් නොවේ – එකොළොස් වන කොටස

පළවෙනි කොටස තුන් වෙනි කොටස දහ වෙනි කොටස “හොඳයි” ගලගොඩ නිළමේ ඔහු ගේ දෑස් දෙස බැලුවේ ය. “පටන් ගැන්ම වශයෙන් අපට කියන්න… මිත්‍ර මුලින් ම…

අවසානයක් නොවේ – දහ වන කොටස

සංලක්ෂය –  කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් – ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි. මේ පිළිබඳව ඉතා උනන්දුවෙන්…

අවසානයක් නොවේ – නව වන කොටස

පළවෙනි කොටස තුන් වෙනි කොටස අට වෙනි කොටස https://d2urhn0mmik6is.cloudfront.net/site/age_of_signs/images/content_images/four-riders/FourRiders4.jpg “රාසිං දෙවියන් ගේ වාසලට ඔබගේත්, ඔබ භාරයේ සිටින රැඳවියාගේත් පැමිණීම අණ කර සිටිනවා!”  රජවාසලේ පණිවුඩකරු ධනසේකර…

අවසානයක් ‌නොවේ – අටවන ‌කොටස

පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටස පස් ‌වෙනි ‌කොටසහය ‌වෙනි ‌කොටසහත් වෙනි කොටස https://creativemarket.com/Edgieus/1230921-Early-morning-sunrise-at-field-in-summer ධනසේකර කුමාරිහාමි කුරුළු හඬ අසමින් අඩ නින්දේ ගැළී සිටියා ය.…

අවසානයක් ‌නොවේ – හත්වන ‌කොටස

පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටස පස් ‌වෙනි ‌කොටසහය ‌වෙනි ‌කොටස බියෙන්, හුදෙකලාවෙන් හා බිඳුනු සිහිකල්පනාවෙන් තමා සියුම් මෝහණයකට නතු වන බව තරුණියට දැනෙමින්…

අවසානයක් ‌නොවේ – හයවන ‌කොටස

පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටස පස් ‌වෙනි ‌කොටස මැදින් මස අව අටවක පසුවී දින ‌දෙකක් ඉක්ම ගියේ ය. කන්ද උඩරට ට එතරම් හුරු…

අවසානයක් නොවේ – පස්වන කොටස…

පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටසහතර වෙනි කොටස අවරට හැරුනු හිරු ගේ රැස් මළාණික ලෙසින් කන්ද උඩරට පුරා වැතිරී, නුවර කසාවන් එලියකින් පිරවීය. නිසල වූ පරිසරය….…

ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි – ළමා කවිවල අඳුරු ඉතිහාසය

මීට කලින් ළමා කවි කීපයක් ගැන මම කතා කළා. ‌මේ ඒවට සබැඳි… හේ ඩිඩ්ල් ඩිඩ්ල්බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල්  අද…

යක්කුං‌ගෙ නිධානය – බුරුම ජනකතාවක්

ඉතිං ඔන්න කාලෙකින් බ්ලොග් එකට ආව. පහුගිය ටිකේ ඩ්‍රැකියානි විභාගයකට පාඩම් කළා. මම ඔය විභාගෙට පාඩම් කළේ 2017දි. ඒ දවස්වල මම හැම ඉරිදම පන්ති ගියා.…

නීතිය, යුක්තිය සහ ආදරය – නත්තල් කළාපය 2019

ඉෆිජියානා බිළීදීම – ‌ලෙයොනාර්ට් බ්‍රැමර් ‌ගේ චිත්‍රයක්උපුටාගැනීම – (https://commons.wikimedia.org/wiki/File:Bramer,_Leonaert_-_The_Sacrifice_of_Iphigenia_-_c._1623.jpg) ට්‍රෝයි යුද්ධයට යන ක්‍රීටයේ අගමෙන්නෝන් රජු, එහි සාර්ථකත්වය ‌වෙනුවෙන් පූජකයන්ගේ ඉගැන්වීම් අනුව තමන්ගෙ දුව බිලි දුන්නා.…

විකුම්ගෙ වික්‍රම – ගජබින්න නං නෙවෙයි ම නෙවෙයි :)

මගෙ කිට්ටුවර යාළුවො දන්නවා, මට රාජ්‍ය සේවයෙදි හම්බුණු හොඳම යාළුවන් කීපදෙනාගෙන් කෙනෙක්, එහෙමත් නැත්තම් එක් කුසේ නූපන් සහෝදරයෙක් තමයි විකුම් ජයසිංහ කියන්නෙ… අද කියන්න යන්නෙ…

අවසානයක් නොවේ – තුන්වෙනි කොටස

පළමුවෙනි කොටසදෙවෙනි කොටස ——————————– තානාපතිවරයා වශයෙන් සිංහලේ රජු හමුවීමට ලැනරෝල් කැඳවාගෙන යන පෙරහැරේ අවසාන දර්ශනයද නොපෙනී යන තුරු අද්මිරාල් ෆර්නැන්ඩස්කි රැළි ගැස්වුණු ඇසිපිය අතරින්  බලා සිටියේය.…

අවසානයක් නොවේ – හතර වෙනි කොටස…

https://ak7.picdn.net/shutterstock/videos/18500467/thumb/1.jpg පළවෙනි කොටසදෙවෙනි කොටසතුන් වෙනි කොටස… අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළ‍ොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය…

ඌව කුඩාඔය මතක…

දැනට මාස කීපයකට කලින් අපට අවස්ථාව ලැබුණා සුවිශේෂී පුහුණු වැඩසටහනකට සහභාගි ‌වෙන්න. නායකත්වය සහ කණ්ඩායම් ‌ගොඩනැගීම ගැන ඒ පුහුණුව තිබුණෙ, ඌව කුඩාඔය ‌කොමාන්ඩෝ පුහුණු මධ්‍යස්ථානයෙ.…

වෙසක් කළාපය – වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්)

බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා…

අංගුලිමාල ගැන – වෙසක් කළාපය

අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්… බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා…

රුහිරෙන් පුදමි – 2 කොටස

මෙතෙක් කතාව තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි. තරුණිය…

තක්කඩියන් ගැන ජනකතා…

ඕං එක කාලෙක උන්නා ලොකු අප්පු කියල තරුණයෙක්. ඒ කාලෙ ගම්වලට ගමේ නූපදින බඩු මුට්ටු  ලැබෙන්නෙ ගොඩක්ම තවලම්වලින්. තවලම් කියන්නෙ කරත්ත කීපයක්. මොනව හරි සුකුරුත්තං…

බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක්

බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල්…