Menu Close

Category: ජීවිතේ යාත්‍රාව

සිතුවම ඇගේ සිතුවිලි මගේ – 1

සම්ප්‍රදාය,සංස්කෘතිය හා සදාචාරය රැකෙන්නේ ගැහැණිය ස්වේච්චාවෙන්ම කැප කරනු ලබන්නා වු ඇගේ නිවහල් බව පසුපසය.   යම් විටෙක සිරස් සමාජ රේඛාවක ඇය තිරස් ගමනක යෙදෙන්නේ ද,…

මාර්තු විසි එක් වෙනි අඟහරුවාදා – 2020

මට දැනෙන්නේ මම ගොඩක් තනිවෙලා. මොනවා තිබුණත් මොන දේවල් කෙරුවත්, කොයි විදිහට දරා ගත්තත්, දැන් මේ මොහොතේ මට තනිකමක් දැනෙනවා. බයක් දැනෙනවා. ඒක පිට කරන…

මා කියවු ගැහැණු හිත් 1. මාතාහරී

වසා උඩු කය රැඟුම් පානා මාතාහරීට හිතක් නැති බව මුවින් මුව හැමදෙනෙකු සවනත කෙදිරූ පරසිඳු රහසක් වුනා මාතාහරීගේ සැලෙන බද සොරාගත් කුල ඹබර හිත් දුටුවේ…

සුළඟ අතින් ගෙන වැස්ස මැවු දෙවියා (The Boy Who Harnessed the Wind )

1987 අගෝස්තු පස් වෙනිදා මලාවි රාජ්‍ය කසුන්ගු  කියන ගම් පලාතේ විලියම් කම්ක්වම්බා ඉපදෙන්නේ පවුලේ දෙවෙනි දරුවා විදිහට. අද වන විට නව නිපැයුම් කරුවකු සහ ගත්කතුවරයකු…

රළ, වෙරළ, මුහුද

‘එදා ඉදන් රළ, වෙරළ, මුහුද කඳුළු ලුණූ රහ හරි සමව බෙදා ගත්තා.’ හිරණ්‍යා ලියමින් හිටිය දේ එතැනින් නැවැත්තුවා. “එහෙනං අපි බඳිමු.” කෙටි ආස්වාස ප්‍රාශ්වාස තිස්…

දිනෙක අතහැර යමි

නිහඬ වෙමි. සිතුවිලිත් නිදි බැවින්, කෙටි සුසූම් ඇහැරවමි.. සඳත් අද දුර බැවින්. සවන් දෙමි. පවන ගයනා බැවින්, දිගු රැයම නොනිදමි.. සිහිනයක් නැති බැවින්. බලන් ඉමි.…

ගගන පියඹන සිහිනය – (Uyare )

හීන කියන්නේ වැරුද්දක් නෙවෙයි.  සමහර හීන ඒ විදිහටම සෑබැ  වෙන්න පුළුවන්. සමහර විට ඒ විදිහටම නොවුනත් අපි නොහිතන විදිහට ඒ හීන සෑබැ වෙන්න පුළුවන්. එහෙම…

නන්දා

ඊයෙ හවසත් නන්දා පපුව හරියට ඇදුම් දුන්නා නොකියා හිටියේම හංගා ඔය හිතත් ගැස්සේනා හින්දා ඔන්න ඔහේ ඕන නෑ නන්දා කිව්වා කියලා වැඩක් වෙයිද මන්දා සිඩ්නිවලටත්…

රාත්‍රිය දිගු වන්දනා ගමනක්

රාත්‍රිය දිගු වන්දනා ගමනක් ⁣සුහද ඔබ මා ලග නැතත් දෙනෙත්⁣ නොපියා පහන් කළ යුතු මතක නටඹුන් හිතින් පිරිමදිනා රාත්‍රිය දිගු වන්දනා ගමනක් ඉටි පහන් සැළි…

ඔබ ආතුරව නොහිඳින්න

විටෙක රිදෙන හිසය. ඇදුම්කන දෙපාය. ශබ්ද නංවන දණහිසය. හිරිවැටුණ අතැගිළිය. ඇතුළතින් සුසුම් ගිනි ගන්නා හිතය. කඩින් කඩ වැටෙන හුස්මය. විටින් විට සැලෙන මනසය. ඒ අතර…

පැය

මේ තමයි නපුරුම පැය, තත්පරත් දිගු අඩි තියන සුළඟ නිහඬවම කල් අරින මේ තමයි අවසන්ම පැය, ඇහි පියළි වේගෙන් සැලෙන දෙතොළ වියළි හුස්ම හිරවෙන මේ…